:*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*:

damindab

Member
Jun 18, 2007
10
0
0
thanks machan.. mama kiyewwa. 83 war ekatat kalin egena liyala tiyanawa. nariyage kathawa eththa thamai. dan nari hematenama..:D
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඕක Download කරන්න ඕන නම් මොනවහරි Notepad එකක තියෙන එකක් Upload කරන්න
උන් කරන්නේ share කරන එකයි. හරියට බඩු හුවමාරුව වගේ අපි මොනවා හරි එතනින් බානවා නම් අපිත් මොනවා හරි up කරන්න ඕනේ. හොදම වැඩේ ඔය තියෙන මොනවහරි software එකක READMEFILE එක upload කරන එකයි එතකොට full එක බාන්න පුලුවන්. සල්ලි දෙන්න ඕනෙත් නෑ.
 

krishan78

Member
Apr 27, 2012
469
118
0
බොහොම ස්තුතියි මචන්,,ඔන්න මමත් බා ගත්තා .. මේ වගේ පොත් වලට මම මාර ආසයි , තව මේ වගේ පොත් අහු උනොත් මටත් එවනවනම් හුගක්ම සතුටුයි ..
 

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    නියම පොත ක් ප්‍රසන ගොඩකට මේකේ පිළිතුරු තියනවා . හැමෝම කියවනවානම් වටිනවා . පොතේ අවසානයේ පිටු අඩුයිද?
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නියම පොත ක් ප්‍රසන ගොඩකට මේකේ පිළිතුරු තියනවා . හැමෝම කියවනවානම් වටිනවා . පොතේ අවසානයේ පිටු අඩුයිද?

    මටත් එහෙම හිතෙනවා මචං... ප්‍රබන්දයක්මයි කියන්න අමාරුයි වගේ බං... සිව් හෙලය කථාවනම් මම ලංකා ඉතිහාසයේ හෙළ යුගය කියන පොතෙන් කියෙව්වා.. ඇත්තටම පෙරවදනේ කියලා තියෙන විදියට වැරදි දේවල් ගොඩක් පරම්පරා ගණනක් තිස්සේ අපේ මනසට කාවද්දලා තියෙන්නේ...
    අළුත් කථා වල තමයි යක්ෂ නාග කියන්නේ...
    ඒත් ඇත්තටම තිබිලා තියෙන්නේ යක් (යකඩ කර්මාන්ත කරුවෝ) නා (නාවික) කියලා...
    මම කියෙව්ව පොතේ තියෙනවා ඊජිප්තුවේ හරි චීනේ හරි පැරණි ලියවිලි වල තියෙනවා කියලා එකල ලොව විශාලතම නැව් තිබිලා තියෙන්නේ හෙළයේ කියලා....

    පහල 18 පිටුවේ අන්තිම ඡේදය කියවන්න..
    page%20007%20ok_jpg.gif


    http://www.sriravana.tk/ - මෙතනත් ගොඩක් විස්තර තියෙනවා..
     

    regex

    Member
    Jan 14, 2011
    66
    4
    0
    එන්න අපිත් එක්ක එකතු වෙන්න...

    එන්න අපිත් එක්ක එකතු වෙන්න...


    our group - : https://www.facebook.com/groups/protectbuddhisam

    our page - : https://www.facebook.com/nirmalabududahama



    ඔයාලගෙ යාලුවන්ටත් එකතු වෙන්න කියන්න...


    චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං !

    තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා ! මේ පින් අනුමෝදන් වෙත්වා !
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මචන් මේකනම් මාරම පොතක් බන්:love:. මම එක හුස්මට මේක කියවල දැම්ම. මටනම් තාම හිතා ගන්න බෙ. අපෙ අනාගතය ගැන කියල තියන ටිකනම් හරියටම හරි මචන්.:yes:
    මේ පොත බලපු නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම මේක කියවන්න. sEE_dA_trUth thx මචන් මේක අපිත් එක්ක බෙදා ගත්තට.:love:
    මචන් මේකේ දෙවන කොටසත් තියනවනම් දාපන්...::)
    Rep++
     
    Last edited:
    • Like
    Reactions: sEE_dA_trUth