'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔන්න ඔතනදි වෙන 'සීන්කෝන් එක' මොකද්ද කියන එක තමයි සියලු ලෝක සත්වයන් අනාගෙන තිබුණු / තියන කතාන්දරය!!! !!! !!! හැබැයි දැන් ඒක එලි කරලා සෑහෙන කල්!!! !!! !!! මං, 'සංසාරේ කුඩුකරනවා!!' 'සංසාරේ හුළං අරිනවා!!' කියල අඬබෙර ගහල කාරිය... බුද්ධ දේශණාවල් දෙකකින්ම කරුණු අරගෙන ගලපලා... හොඳ ලස්සනට පෙන්නුවා, මොකද්ද මේ 'පුනරුප්පත්තිය' කියල සිද්ධවෙන සිදුවීම කියන එක, බොහෝම පැහැදිලිව!!! !!! !!! ** උඹලා බකයෝ නිසා බැලුවේ / කියෙව්වේ නැත්නම්... උඹලා සංසාරය අනාගත්ත _කයෝ නිසා පෙනුනේ නැත්නම්... ඒක නම් මගේ upset එකක් නෙවෙයි!!! !!! !!! දැනටමත් සංසාරේ ගූ කරගෙන නැති එවුන් දැන් හරි බලාගනිල්ල, List එකේ 49වෙනි post එක. ආයේ මේ සත්‍ය සිදුවීම පැහැදිලි කරන්න බුදුහාමුදුරුවෝ ගත්තු උදාහරණේ ගැනත් මං කිව්වා, List එකේ 66වෙනි post එක. ආයේ බලලා මතක් කරගනිල්ලා!!! !!! !!! මේ... සංසාරේ ගූ කරගත්ත එවුන්ට නම් දැන් වැඩක් වෙන එකක් නෑ!!! උන්ට බැලුවට 'වැදගත් කරුණු' පේන්නේ නෑ!! පෙනුනත් ඔලුගෙඩි වලට යන්නේ නෑ!! ගියත් මෙලෝ මලදානයක් මතක හිටින්නේ නෑ!!! ඒක උන්ගේ ඔලුගෙඩි අස්සෙම සිද්ධවෙන පොඩි magic එකක්!!! ආනන්තරීය පාපකර්ම / බලවත් පාපකර්ම වල result එක!!! !!! !!! පස්සේ කියල දෙන්නම්. කොහොම හරි, මං time passed කිව්ව / same quality පොරවල්ට දැන් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! **

    හරි! එතකොට මේ 'මතකයක්' විතරනේ සත්වයෙක්ගෙන් තවත් සත්වයෙකුට... ඒ සත්වයාගෙන් තවත් සත්වයෙකුට... හැටියට, දිගින් දිගට පැවතගන එන්නේ / යන්නේ!!! දැන් ඔය විදියට 'දෙවනියට හැදෙන කෙනා' පලවෙනි එක්කෙනාගේ තිබිච්ච මතකයට රැවටිලා, ඒ පාර එයත් "මං මේ අහවල් බුදුරජාණන්වහන්සේගෙන් නියත විවරණ ලබාගෙන බුදුවෙන්න යන කෙනා නෙව... මං අකුසලයෙන් වැළකිලා කුසලයෙහිම යෙදෙමින් පාරමිතා සම්පූර්ණ කරන්න ඕනේ!!" කියල, පෙරුම්පුරන්න තියාගන්නවා!!! වටේපිටේ ඉන්න එයාව දකින / එයාගැන දැනගන්න අනික් අයත් රැවටෙනවා "මේ අර බෝධිසත්වයානන්වහන්සේ නේ!!" කියල!!! හරිද?? ඔන්න ඉතින් බෝසතානන්වහන්සේගේ 'දෙවැනි ආත්ම භාවය' ගතවෙනවා!!! ඉතින්... මේ 'දෙවැනි සත්වයාත්' පෙරුම් පුරපුර හිටියට, එයාටත් තියෙන්නේ සීමිත ආයුෂක් නේ?? එයාගේ ආයුෂ ඉවරවෙච්ච ගමන් එයත් මැරෙණවා!!! එයත් එතනින් ඉවරයි!!! !!! !!! හැබැයි එයා මැරෙන්නෙත් අවිද්‍යාවෙන්ම මිසක්, 'මේ වෙන්නේ මොකද්ද?' කියල දැනගෙන නෙවෙයි නේ?? ඉතීන්... එයා මැරෙණකොටම තවත් සත්වයෙක් උපදිනවා!!! ආයිත් කලින් වතාවේ වගේමයි... උපදින 'තුන්වෙනි සත්වයාත්' රැවටිලා / 'සක්ඛාය දිට්ඨියට අහුවෙලා' පෙරුම් පුරන්න තියාගන්නවා!!! වටේපිටේ ඉන්න අයත් කලින් වගේම, "ආ... මේ අර බෝධිසත්වයා නේ!!" කියල රැවටෙනවා!!! හරිය??? හැබැයි මේ කතාන්දරය දිගින් දිගට යද්දී, හැදෙන හැදෙන සත්වයෝ අකුසලයෙන් වැලකෙමින් කුසලයේම යෙදෙන නිසා, ඉස්සරහට යන්න යන්න සිද්ධවෙන්නේ සිටිනවාට වඩා පිණින් වැඩි / පවින් අඩු සත්වයින් සකස්වීම / ඉපදීම තමයි!!! !!! !!! නිකම්, බැලුමක් පුම්බනවා / tyre එකකට හුළං ගහනවා වගේ, 'සත්වයන්ට පින් පුරවන' මේ කතාන්දරය අවසාන වෙන්නේ සත්වයෝ කෝටි ප්‍රකෝටි ගණනක් හැදිලා... අර කලින් කියපු කාලසීමාවල් සම්පූර්ණ වෙලා... පින් උතුරන, දෙතිස් මහාපුරුෂ ලක්ෂණ ඇති සත්වයා ඉපදිලා බුදුවුනාම තමයි!!! !!! !!! ඔන්න ඕක තමයි පෙරුම්පිරිල්ලේ ඇත්තම ඇත්ත කතාන්දරය!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මේ... මෙන්න මේ පෙරුම්පුරන කතන්දරේදී, තව මරු ආතල් 'joke case' එකකුත් සිද්ධ වෙනවා!!! දැන් ඔය වැඩපිළිවෙල officially, ඒ කියන්නේ නියමාකාරයෙන් පටන් ගන්නේ ජීවමාන බුදුරජාණන්වහන්සේ නමකගෙන් නියත විවරණ ලබාගෙනයි!!! !!! !!! ඒ මොකවත් නැති නිකම්ම නිකම් 'බයියෙක්' අපි හිතමු, 'භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ පෙරුම්පුරල පුරලා බුදුවුනා!!' කියල අහපු ගොං සංඝයෙකුත්, "මාත් පෙරුම්පුරලා බුදුවෙන්න ඕනේ!!" කියල පෙරුම්පුරන්න තියාගත්තොත් මක්ක වෙයිද??? වෙන මොකුත් වෙන්නේ නෑ... 'පුක්ක නෙති වෙනවා!!' එච්චරයි!!! !!! !!! ඇයි ඉතින්, "මැරෙණ මැරෙණ එවුන් උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝකවලයි!!" කියල බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියල තියනවා නේ?? මතක නැද්ද??? මං තෝරලා දුන්නනේ ඒ 'සීන්කෝන්' එකත් පැහැදිලිවම!!! මුළු ජීවිත කාලෙම සිල්රැක රැක හිටියත්... පින්කර කර හිටියත්... මහණවෙලා හිටියත්... වැඩක් නෑ!!! !!! !!! අඩුම ගණනේ සෝතාපන්න වුනේවත් නැත්නම්, කතාකරලා වැඩකුත් නෑ!!! !!! !!! List එකේ 69වෙනි post එක. මෙච්චරට අනතුරුදායක සංසාර පැවැත්මේදී, ජීවමාන බුදුරජාණන්වහන්සේ නමකගෙන් නියත විවරණ ලැබූ බෝධිසත්වයානන්වහන්සේ නමකගේ පාරමිතා සම්පූර්ණ කිරීමේ වැඩපිළිවෙල පමණක් සාර්ථක වෙන්නේ, ඒ බුදුරජාණන්වහන්සේගෙන් ලැබෙන නියත විවරණයත්... සක්ඛාය දිට්ඨියෙන් රැවටිච්ච සත්වයා නිසා වටපිටාවේ ඉන්නා අය රැවටීමත්... කියන කරුණු දෙක නිසයි!!! !!! !!!

    දැන් බලන්න සුමේධ තාපසතුමා දීපංකර බුදුරජාණන්වහන්සේගෙන් නියත විවරණ ලබූ අවස්ථාව. සුමේධ තාපසතුමා ඒ ජීවිතයේදීත් මහා පින් බලයක් තිබුණු... ප්‍රඥාවන්ත... පරහිතකාමී / පරාර්ථකාමී... උතුම් මනුෂ්‍යයෙක්!!! !!! !!! අර... තමන්ගේ මෑණියන්ව කර උඩ තියාගෙන පීනලා, ඒ මෑණියන්ගෙන් "පුතේ උඹ බුදුවෙයන්!!" කියල විවරණ ලබාගෙන, ඒ වෙනකම් පැවතගෙන ආව චරිතයක්!!! !!! !!! (ඒ වෙලා තියෙන seen එකත් දැන් ඔයාලට තේරෙණවා ඇති නේ??) නිකමට හරි, දීපංකර බුදුරජාණන්වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය ඇහුවානම් අනිවාර්යයෙන්ම අරහත්වයට පත්වෙලා ඒ ජීවිතයෙන්ම පිරිණිවන්පාන තරම් හොඳ ප්‍රඥාවන්ත කෙනෙක්!!! !!! !!! 'තමුන් වගේ පරහිතකාමී... පරාර්ථකාමී... පුද්ගලයෙක් තනිවම සංසාර දුකෙන් නිදහස් වීම සුදුසු නෑ... ලෝකයේ බුදුකෙනෙකුන් නැති කාලෙක බුද්ධත්වයට පත්වෙලා, තව බොහෝ පිරිසක් සංසාර දුකින් නිදහස් කරගෙනම නිදහස් වෙන්න ඕනේ!!' කියලා, මහා කැප කිරීමක් කල උත්තම මනුෂ්‍ය රත්නයක්!!! !!! !!! ඔය සේරටමත් වඩා, දීපංකර බුදුරජාණන්වහන්සේ, තමන්ට ඒ වෙනකොට තිබෙන පින් බලය... තමන්ගේ චරිතය... තමන්ට ඒ අවශ්‍ය ඉලක්කය සම්පූර්ණ කරගන්නට ඇති හැකියාව... සේරම බුදු නුවණින් විමසලා බලලා, 'අහවල් කාලේ අහවල් නමින් බුද්ධත්වයට පත්වෙනවා!!' කියල නියත විවරණයක් දුන් කෙනෙක්!!! !!! !!! (හරියන්නේ නැති වැඩකට අතගහන්න හැදුව නම්, දීපංකර බුදුරජාණන්වහන්සේ නියත විවරණ දේවිය??) ඔන්න ඔය සේරම, වටපිටාවේ ඉන්න උදවියත් දන්නවා / දැනගන්නවා!!! !!! !!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හැබැයි ඒ වටපිටාවේ ඉන්න පිරිස අතරේ ඉන්නේ තමුන්ට පියවි ඇහැට පේන මිනිස්සුයි / තිරිසන් සත්තුයි විතරක් නෙවෙයි!!! යක්ෂ / භූත / පෙරේත / කුම්භාණ්ඩ / පිසාච වගේ 'පීචන්' සත්ව ජීවිත ලබල 'දුගතියේ' ඉපදිලා ඉන්න අය වගේම, තලාට / භූමාට / අල්පේශාඛ්‍ය / මහේශාඛ්‍ය දෙවිවරු දක්වා 'සුගතියේ' ඉපිද සිටින 'අදෘශ්‍යමාන සත්ව පිරිස' බොහෝමයි!!! !!! !!! හැබැයි මෙයින් බහුතරයක්ම, 99.999999999% විතරම, ජීවිතය අවබෝධ කරපු... 'සත්‍ය' දන්නා... අය නම් නෙවෙයි!!! පියවි ලෝකෙදි තමන්ට හිතවත් උදවිය, ඥාති මිත්‍රාදීන් තමන්ට / තමන් කරන කියන කටයුතු වලට උදව් උපකාර කරනවා... සලකනවා... හොඳ කියනවා... ආයේ, තමන්ට අහිතවත් උදවිය, ඉරිසියා කරන / හතුරුකම් කරන / වෛර බැඳගත් උදවිය තමන්ට / තමන් කරන කියන කටයුතු වලට බාධා කරනවා... වළක්වනවා... විනාශ කරන්න හදනවා... බණිනවා... බාල්දි පෙරලනවා / උදැල්ල දානවා... වගේම, මේ සංසාර ගත සත්වයන්ට 'අදෘශ්‍යමාන සත්වයින්' කරන කියන දේවලුත් කියලා ඉවරකරන්න බෑ!!! !!! !!! අතීතයේදී මොනයම් ජීවිතයකදී හරි තමන් එක්කම ආදරෙන් ඉඳලා දැන් 'සුගතියේ' ඉන්න අය බොහොම ටික දෙනෙක් විතරක් තමන්ගේ පැත්තේ / තමන්ගේ උපකාරයට ඉන්නවා!!! ඒ විදියටම ආදරෙන් හිටියට ජීවිතේ අනාගෙන 'දුගතියට වැටිලා' දැන් බොලට ඉරිසියා කරන, උන්ට නැති නිසා උඹල සැප විඳිනවා බලන් ඉන්න බැරුව වෛර බැඳගෙන ඉන්න එවුන් බොලාව කන්න බලාගෙන ඉන්නවා!!! අතීතයේදී හරි මේ ජීවිතේදී හරි තොපි කරපු බලු වැඩ හන්දා බැටකාල මැරිච්ච එවුන්, හෙණ ඈත අතීතයේ ඉඳල පලිගන්න බලාගෙන එන එවුන් පලිගන්න වෙලාවක් එනකම් බලාගෙන ඉන්නවා!!! කොහොම හරි, ගොඩ දෙනෙක් ඉන්නේ බොලාට කෙලින්න බලාගත්තු, බොලාව කන්න බලං ඉන්න එවුන් තමයි!!! !!! !!! හැබැයි, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නාතාක්, කාටවත් මේ වටපිටාවේ උදවියගෙන්... 'third party' එකෙන්... තියන බලපෑමෙන් ගැලවෙන්න බෑ!!! !!! !!!

    ජීවත් වෙන සත්වයන්ට අදෘශ්‍යමාන ජීවිත ලබල ඉන්න එවුන් කරන බලපෑම ගැන සිරාවට දැනගන්න ලැබුණොත්, තොපි ගල්වෙලා, වෙන මොන මොනවා හරි වෙයි... ඒ හන්ද ඔව්ව වැඩිය expose කරන්න අදහසක් නෑ!!! (බයවෙන්න එපා... දැන් 'ලොකු ලොකු එව්වෝ' ඔක්කොම වගේ බුදුහාමුදුරුවොන්ගේ පැත්තේ තමයි!!! ;) ) අපේ හාමුදුරුවෝ කිව්වා 'භූතයෝ' අම්මගේ බඩ ඇතුලට අතදාල, ඉපදෙන්න ඉන්න දරුවෝ පවා මරණ කතන්දර ගැනත්. ඉෂ්ඨ දේවතාවෝ සිහිකිරීමෙන්... පිරිත් කීමෙන්... බලාපොරොත්තු වෙන්නේ ඔය 'පොරවල්' ගෙන් ආරක්ෂා වීම තමයි!!! කර්ම විපාක හැදෙන විදිය කතාකරන්න ගියාම ටිකක් ටිකක් විතර දැනගන්න ලැබෙයි... බුදුහාමුදුරුවෝ, "සංසාර ගමන භයානකයි... පුළුවන් ඉක්මනට නිදහස්වෙන්න!!" කිව්වේ ඔය සේරම දැකලයි!!! !!! !!! ඒත් මේ case වලදී, 'තමන් හොඳ කෙනෙක්' නම්... තමන් 'ගුණයහපත් / අහිංසක / ධර්මානුකූල' කෙනෙක් නම්... මහා බලගතු, දීර්ඝායුෂ තියන, මහේශාක්‍ය දෙවිවරු තමන්ව බලාගන්නවා!!! තමුන්ව ආරක්ෂා කරනවා!!! තමුන්ගේ උපකාරයට එනවා!!! මොකෙකුටවත් කිට්ටුවෙලා තමුන්ට කරදර කරන්න... දුෂ්ඨ බලවේග වලට තමුන්ව විනාශ කරන්න දෙන්නේ නෑ!!! !!! !!! සංසාර පැවැත්මේදී සත්වයෙකුට යන්තම් හරි ආරක්ෂාවක් ලැබෙනවා නම් ලැබෙන්නේ අන්න ඒ විදියට තමයි!!!

    දැන් මේ ජීවමාන බුදුකෙනෙකුගෙන් නියත විවරණ ලැබූ පින්වත් උත්තමයෙකුගේ පාරමිතා සම්පූර්ණ කරන්න කෙරෙන වැඩපිළිවලේදී, "මේ අහවල් බුදුරජාණන්වහන්සේ ගෙන් නියත විවරණ ලැබූ, අහවල් කාලයේ... අහවල් නමින්... බුද්ධත්වයට පත්වෙන පුද්ගලයා තමයි!!' කියලා දැනගන්න වටපිටාවේ ඉන්න අල්පේශාඛ්‍ය / මහේශාඛ්‍ය දෙවි පිරිස, නිතරම බෝසතානන්වහන්සේත් සමග ඉන්නවා!!! බෝසතානන්වහන්සේව රැකබලාගන්න, උන්වහන්සේව ආරක්ෂා කරන්න, ලඟින්ම රැඳෙනවා!!! ඒකෙන් දුගතියේ ඉපදිලා ඉන්න, බෝසතානන්වහන්සේට නරකක් / නපුරක් කරන්න බලන එවුන්ට, කිට්ටුවෙන්න... උන්වහන්සේගේ හිතට බලපෑම් කරන්න... ලැබෙන්නේ නෑ!!! ඉතින්, දුෂ්ඨ බලවේග වලින් බේරිලා ඉන්න ලැබෙන නිසා, සතර අපායට වැටෙනා තරමට බෝසතානන්වහන්සේගේ සිත දූෂණය වීම වැළකෙනවා!!! ඒ හන්දා බෝධිසත්ව කෙනෙක් අවිද්‍යාවෙන් ඉඳන් මැරුණා කියල හතර අපාය දක්වාම පල්ලම් බහින සත්තු හැදෙන්නේ වත්, වැඩපිළිවෙල කඩාකප්පල් වෙන්නේ වත් නෑ!!! !!! !!! හැබැයි, මුලදි මුලදී ඉපදෙන තරමක් බෝධිසත්වයෝ සුගතියේම 'මනුස්ස ලෝක / දිව්‍ය ලෝක වලම' ඉපදෙනවා කියල එකක් කොහෙත්ම නෑ!!! මතකද අර ගැල් 500 කතාවේදී හරකෙක් හැටියට... නළපාන එකේදී වඳුරෙක් හැටියට... ආයේ, අලි / හංස / කිඳුරු වගේ සත්ව ජීවිත පවා ලබපු බෝධිසත්වයෝ ඉපදිලා හිටියා?? ඇයි ඒ??? බුදුවෙන්න, හරක් / වඳුරෝ හැටියට ඉපදිලා පුරන්නත් 'පාරමිතා' තියන නිසාද??? ??? ??? අනික ඒ වෙනකොටත් පටන්ගත්ත කෙළවරක් පෙන්නේ නෑ කියපු තරම් දුර ගෙවාගෙන, අනන්ත අප්‍රමාණ තිරිසන් ජීවිත ගතකරගෙන ඇවිල්ලත් නේ?? ඇයි මේ, බුදුවෙනවා කියල නියත විවරණ ලබලත් ආයේ තිරිසන් ජීවිත ලබල උපදින්න උනේ??? පව් නොකර පින්ම කර කර ඉඳලත් කොහොමද තිරිසන් සත්ව ජීවිත හැදුනේ???

    ඔන්න ඔය තමයි මේ සංසාර ගමනේ භයානකත්වය!!! බුදුවෙන්න නෙවෙයි... මොන මගුලක් නිසාවත් මේ පැවැත්මේ මොහොතක් වත් රැඳී සිටීම කොහොමට වත් සුදුසු නෑ!!! !!! මේ ජීවිත වලට ධර්මයෙන් / කුසලයෙන් / පින්වලින් කියලත් පූර්ණ ආරක්ෂාවක් නෑ!!! !!! !!! මේ සංසාර ගමන මහා බෙල්ල කඩලා යන කතාවක්!!! විසිවෙලා... ඇදීලා... යනවා!!! කොහෙට විසිවෙයිද? කොහේ ඇදිල යයිද? කියන්න බෑ!!! !!! !!! හැබැයි ජීවමාන බුදුවරයෙකුගෙන් ලබපු නියත විවරණය නිසා කල්‍යාණමිත්‍රයන්ගේ ඇසුරේම ඉන්න ලැබෙන එකෙන්, බෝධිසත්වයෙකුගේ එහෙම විසිවෙලා / ඇදිලා යන ගතිය සැහෙන දුරට control වෙනවා!!! ඒ ගැන, "මීයෙකුට වඩා කුඩා සත්වයෙක් නොවී... අලියෙකුට වඩා ලොකු සතෙකු නොවී..." කියල බුදුරජාණන්වහන්සේම කියපු එකක් සෝම හාමුදුරුවොන්ගේ පොතකින් දැක්කා. ඉතින්, ඔන්න ඔහොම ආරක්ෂාවක් ඇතුව පාරමිතා සම්පූර්ණ කිරීමේ වැඩපිළිවෙල දිගින් දිගට කෙරීගන යනකොට නම් අකුසලකර්ම ක්ෂයවෙමින් කුසලකර්ම වැඩිදියුණු වෙන නිසා, මේ බෝධිසත්වයෝ සීමාව ඇතුලේ හරි කැලේ විසිවෙන එක පොඩ්ඩ පොඩ්ඩ ස්ථාවර වෙනවා!!! ඊළඟට ඉතින් දිගින් දිගටම හැදෙන්නේ මනුස්ස / දිව්‍ය ජීවිතම තමයි!!! එහෙම ගිහින් ගිහින් උපරිමයටම ගියාම වැඩේ හරි!!! හැබැයි ඔය උපදින තරමක් සත්වයෝ හැම එකාම / කෙනාම, ජාති පි දුක්ඛා... ජරා පි දුක්ඛා... මරණං පි දුක්ඛං... අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ... පියේහි විප්පයෝගෝ දුක්ඛෝ... යං කිච්චං න ලබති තම්පි දුක්ඛං... 'දුක් set' එකට අනිවාර්යයෙන්ම ගොදුරුවෙන්නත් ඕනේ!!! !!! !!! ඒ වගේම, මෙහෙම කොච්චරක් සත්වයෝ හැදි හැදී... මැරි මැරී... පෙරුම් පුරන වැඩපිළිවෙල දිගින් දිගටම සිද්ධ උනත්, වටපිටේ ඉන්න කල්‍යාණමිත්‍ර පිරිස සත්‍ය අවබෝධ කල උදවිය නොවන නිසා, සිද්ධවෙන සිදුවීම ගැන ඒ අයට කිසිම තේරුමක් නෑ!!! !!! !!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් එතකොට, පෙරුම්පුරන්න ගිය 'ගොං සංඝයන්ට' මොකක් වෙන්න ඇත්ද?? කලින්ම කිව්වා නේ... උන්ට කිසිම ආරක්ෂාවක් නෑ!!! කාගෙන් නියත විවරණ ලබලද??? අනික මේ සත්වයෝ හැදිලා තියන රටාව හන්දා, උන් කාට වහගෙන... බොරුව දාගෙන... මොන මොන මගුල් හිතුවත් / කිව්වත් / කලත්, ලෝකයා ඉදිරියේ උන් හෙළුවෙන් ඉන්න එවුන් වගේ තමයි!!! අනුන්ගේ හිත් දකින්න හැකියාවක් තියන අයට මොකවත් වහන්න බෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ ඕනෙම එකෙක්ගේ ඕනෙම 'පොතක්' කියවනවා!!! !!! !!! සාමාන්‍යයෙන් higher rank කට්ටියට lower ranks වල අයගේ 'එව්වත්' එහෙමම තමයි!!! මේ කාලකණ්නි ගොං සංඝයෝ, තමන් ධර්මය අවබෝධ කරගත්ත... මහා ප්‍රඥාවන්ත... මහා ලොකු එවුන් කියල පෙන්නගෙන හිටියට, 'මේ සංසාර ගමන හරිම භයානකයි!! පුළුවන් ඉක්මනට ජීවිතය අවබෝධ කරගෙන මෙතනින් නිදහස් වෙයං...' කිව්වම, ඒක පිළිගන්නේ නැතුව පෙරුම් පුරන්න තියාගත්තේ, කියන සිංහල වත් තේරෙන්නේ නැති මොට්ට බූරුවෝ නිසයි කියන එක දෙවිවරුන්ට රහසක් නෙවෙයි!!! !!! !!! ඒ කිසි කෙනෙක් ගොං සංඝයන්ගේ අහලකට වත් ආවේ නෑ!!! !!! !!! බුද්ධ වචනය don't care කරපු / කිලිටි කරපු එවුන් දිහා දෙවිවරු බලන්නේ වත් නෑ!!! !!! !!! දැන් ඉතින් ඒ කෙලවගත්ත අනාථයෝ, අපායේ ඉඳන් පෙරුම්පුරනවා... හැබැයි බුදුවෙන්න නෙවෙයි. දැන් පෙරුම් පුරන්න වෙලා තියෙන්නේ යමපල්ලන් ගෙන් බේරෙන්නයි!!! මොකද, 'ඇත්ත තේරුම් ගනින්... ජීවිතය අවබෝධ කරගනින්...' කිය කියා කට කැඩෙනකම් කිව්වත් ඒක නොකර 'අපේ බුදුං අපි වඳින්න... පෙරලි පෙරලි අපි වඳින්න...' කිය කියා පිළිම වලට වැඳ වැඳ හිටපු එවුන්ට, දැන් යමපල්ලෝ පෙරලා පෙරලා නෙළනවා!!!

    බෝධිසත්ව කෙනෙක් පෙරුම්පුරන කාලේ තව ශෝක් වැඩක් වෙන්න පුළුවන්... මොකද්ද දන්නවද?? බැරිවෙලා වත්, බෝසතානන්වහන්සේ හැටියට පෙරුම් පුරාගෙන එනවා කියල රැවටිලා හැදෙන සත්ව පිරිසෙන් එක්කෙනෙකුට හරි පටිච්චසමුප්පාදය නැත්නම් 'ධර්මය' අහල අවබෝධ කරගන්න ලැබුණා නම්... 'සත්‍යය' දකින්න ලැබුණා නම්... එතකොට ඒ (බෝධි)සත්වයාගේ අවිද්‍යාව දුරුවෙලා ගිහින්... 'අරහත්වයට' පත්වෙලා... පිරිණිවන් පානවා!!! එතකොට බුදුවෙන්න පෙරුම් පිරිල්ල 'හබක්' වෙනවා!!! එතනින් එහාට මුළු බෝධිසත්ව පිරිවරම ඉවරයි!!! ඇයි ඉතින් පිරිණිවන් පැවයින් පස්සේ ඒ 'පන්චුපාදාන්ස්කන්ධය' නැතුව යනවා මිසක්, ඒකෙන් ආයේ තවත් සත්වයෙක් හැදෙන්නේ නෑ නේ?? එහෙම උනා නම් මල කෙලියයි... බුදුවෙන්න නියත විවරණ ලබල හිටියත්, ලෝකයට සම්මාසම්බුදු වරයෙක් පහලවෙන්නේ නැතුව යනවා!!! හැබැයි, සැබෑ ලෝකයේදී එහෙම දෙයක් සිද්ධවීමේ සම්භාවිතාවය / හැකියාව හරිම අඩුයි!!!

    ඇයි දන්නවද?? උඹලා මේ බුද්ධෝත්පාද කාලයක... ශ්‍රී සද්ධර්මය අහන්න / කියවන්න තියන කාලෙක... ඉපදිච්ච එවුන් නිසා, මෙහෙම whole sale එකේ ධර්මය ලබන්න වාසනාවන්ත උනාට, ලෝකේ උපදින උපදින තරමක් එවුන්ට හැමදාටම මෙහෙම ධර්මය ලබන්න අවස්ථාවක් උදාවෙන්නේ නෑ!!! !!! !!! බුදුකෙනෙකුගේ පහළවීම ඉතාමත් දුර්ලභයි!!! !!! !!! විපස්සී බුදුරජාණන්වහන්සේගෙන් පස්සේ කල්ප 60ක් යනකම් බුදුවරු පහලවෙලා නෑ!!! ඊළඟට සිකී / වෙස්සභූ කියන බුදුවරු දෙනම පහලවුනයින් පස්සේ කල්ප 30ක් යනකම් බුදුවරු පහලවෙලා නෑ!!! එක සත්වයෙකුගේ සංසාර ගමන, කාන්තාර... වනදුර්ග... මුඩුබිම්... හරහා වැටිලා තියන හැතැම්ම දස දහස් ගාණක් දිග පාරක් කියල ගත්තොත්, ඒ පාරේ ගමන්කරන කෙනෙකුට යාන්තම් ගම්මාන මැද්දෙන් වැටිලා තියන හරියේදී light එළියෙන් පහසුවෙන් ආරක්ෂා කාරීව ගමන්කරන්න හැකිවුනාට, අනික් හැම තැනදීම light නැතුව තිත්ත කළුවරේ අනාරක්ෂිතව යන්න සිද්ධවෙනවා වගේ, සංසාරගත සත්වයෙකුට මේ එක බුද්ධ සාසනයක් ගිලිහී ගියොත් ආයේ බුද්ධ සාසනයක් මුණගැසීම අන්තීම දුර්ලභයි!!! !!! !!! ඔන්න ඔය නිසා, දුර්ලභව ලැබිච්ච බුද්ධ සාසනයක් උවමනාවෙන්ම මගහැරගෙන, ජීවමාන බුදුකෙනෙක් වැඩසිටිද්දීම බුදුවෙන්න ඕනෙයි කියල කෙනෙක් පෙරුම්පුරන්න තියාගත්තම, ආයේ එයාගෙන් පස්සේ හැදෙන රැලේ කෙනෙක් බුදුකෙනෙක් දකිනවා කියන්නෙත්, හරියට 'ස්වීප් එකක් ඇදෙනවා' වගේ තමයි!!! අනික බුද්ධ සාසනයක් මුණගැහිච්ච පලියට හැම එකාම ධර්මය අවබෝධ කරන් සංසාරෙන් නිදහස්වෙනවා කියල එකකුත් කොහොමටවත් නෑ!!! අනික, බෝධිසත්වයා හැටියට ඉපදිච්ච මනුස්සයා හිතන්නෙත්, 'මාත් මේ අහවල් බුදුකෙනාගෙන් නියත විවරණත් ලබාගෙන, අහවල් නමින් බුදුවෙන්න ඉන්න කෙනා නේ? මං මොකටද මේ වෙන වෙන අයගෙන් බණ අහන්නේ' කියල නේ?? ඒ නිසා, බුද්ධත්වය සඳහා පෙරුම්පුරන වැඩේට බැස්සයින් පස්සේ, ඒ හැදෙන පිරිවරෙන් අන්තිමේ දෙතිස් මහාපුරුෂ ලක්ෂණ තියන උත්තම පුරුෂයෙක් හැදිලා, බුද්ධත්වයට පත්වෙලාම වැඩේ ඉවරයක් දැක්කොත් මිසක්, අතරමැද්දේ බෝධිසත්ව කෙනෙක් හැටියට හැදෙන එක්කෙනක් වෙන බුදුකෙනෙකුගෙන් බණ අහල පිරිණිවන්පායි කියල හිතන්න අමාරුයි!!! (හැබැයි කරුමෙට හරි මං වගේ එකෙක් set වෙලා පෙරුම්පිරිල්ලට උදැල්ල දැම්මොත් නම් බෝධිසත්වයෙක් උනත් sorryම තමයි!! :D)

    ඉතීන්... 'සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමී දම් පුරමින් සසර සැරිසරාගෙන පැමිණි...' ;) දෙතිස් මහාපුරුෂ ලක්ෂණ වලින් හෙබි පින් උතුරන සිරුරක් ඇතුව ඉපදුනු... අප මහා බෝසත්, සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේත් ලෝකය අවබෝධ කරගත්තේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමේදී තමයි!!! !!! !!! බෝසතානන්වහන්සේ නමකගේ අවිද්‍යාව සහමුලින්ම දුරුවෙන්නේ... උන්වහන්සේටත් විද්‍යාව පහලවෙන්නේ... උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමේදී මයි!!! එහෙම සම්මාසම්බුද්ධත්වයට පත්වෙද්දී තමයි භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේත් පටිච්චසමුප්පාදය අවබෝධ කරගෙන 'මොකද්ද මේ වෙලා තියන හරුපේ??' කියන බව දැනගත්තේ!!! ඒ බව උන්වහන්සේම, "පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි" (මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඥාණය පහළ විය. ප‍්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.) කිය කියා ධම්මචක්කපවත්තන සුත්‍රයේදී දේශණා කරලා තියනවා, බොලා අහල / කියවලා නැද්ද??? ඇත්තටම, බුදුරජාණන්වහන්සේ නමකගේ ජීවිතයේ වැදගත් කාල පරිච්චේදය ආරම්භවන්නේ උන්වහන්සේ බුද්ධත්වයට පත්වන රාත්‍රියේ සිටයි!!! !!! !!! උන්වහන්සේ පවා ලෝකේ ඇත්ත තත්වය අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත්වෙලා, දසබල ඥාණ / විශාරද ඥාණ පහලවුනයින් පස්සෙයි!!! !!! !!! උන්වහන්සේත්, 'සත්වයා සංකතයක්!!' 'උන් සංසාරේ යන්නේ නෑ!!' 'උන්ට සංසාරේ යන්නත් බෑ!!' 'සංසාර ගමන කියල සිද්ධවෙලා තියෙන්නේ / සිද්ධවෙන්නේ වෙනින් කෙහෙල්මලක්!!' කියන බව දැනගන්නේ එතකොටයි!!! !!! !!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ** මේ... සමහර විට, බුද්ධත්වයට පත්වෙලා, සිද්ධවෙලා තියන 'හුට්ටප්පරේ' දැක්කම, 'මළ මගුලක් නේ මේ වෙලා තියෙන්නේ...' කියල, බුදුරජාණන්වහන්සේටත් තනියම හිනා යන්න ඇති... ඒත් ඉතින් ඒක කොහොම කියන්නද?? ඔය කෙහෙල්මල් වැඩපිළිවෙල ගැන දන්නෙ නැතුව ඉන්නකම් කොච්චර පරිප්පුවක් කන්න උනාද?? ඔය 'ඇත්ත' දකිනකම් ඉවරයක් නැතුව විඳවන්න වෙනවා මිසක්, කාටවත්... කොහොමටවත්... මේ මර උගුලෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ!!! !!! !!! අනික, 'සම්මා සම්බුද්ධත්වය' කියන සුවිශේෂී තත්වය ලබාගැනීමට නම්, කොහොමත් ඔය 'පෙරුම්පුරණ' මාර්ගය ඇරෙන්න විකල්ප මොකවත්ම නෑ!!! !!! !!! ඉතින්, එක බුද්ධ සාසනයක් එහෙම්පිටින් වැළලිලා / අතුරුදහන් වෙලා ගියාම, සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා... නැවත බුද්ධ සාසනයක් පිහිටුවලා... සතර අපායේ වැටෙන ස්වභාවයෙන් මිදීමට නොහැකිව අසරණ වෙලා ඉන්න තවත් අහිංසක සත්ව පිරිසක් සංසාර දුකින් බේරගන්න නම්, කවුරු හරි මහා කරුණාවන්ත... මහා දයාවන්ත... මහා පරාර්ථකාමී... කෙනෙකුට, ඔය 'කට්ට' අනිවාර්යයෙන්ම කන්න සිද්ධවෙනවා මයි!!! !!! !!! සුමේධ තාපසතුමා අපි වෙනුවෙන් ඒ විදිය විශාල කැප කිරීමක් සිදුකල මහා උත්තම මනුෂ්‍ය රත්නයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඒත් එහෙම දුක් විදගෙන, ලොකු කට්ටක් කාගෙන දඟලන්න වෙන්නේ 'ධර්මය' අලුතෙන්ම හොයල දැනගන්නයි!!! !!! විද්‍යාඥයෙක් ඕනේ වෙන්නේ ලෙඩෙයි ලෙඩේට බෙහෙතයි හොයාගන්න විතරයි!!! එයා බෙහෙත හොයල දුන්නම, අනික් එවුන්ට තියෙන්නේ බෙහෙත බීල ලෙඩේ හොඳකරගන්න විතරයි!!! !!! උන්ට හොය හොයා ඉන්න මොකක්වත් නෑ!!! !!! !!! දැන් ලෝකේ ධර්මය තියනවා!!! උඹලට තියෙන්නේ අහල / කියවල අවබෝධ කරගන්න විතරයි!!! !!! ඒකට පෙරුම් පුරන්න / පින් කරන්න උවමනාවක් නෑ!!! !!! !!!} **

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට, අවිද්‍යාවෙන්ම ඉඳගෙන 'තමන් මේ සත්‍යය අවබෝධ කරගන්න සංසාරේ සැරිසරාගෙන එද්දී, කොච්චර දුකක් විඳින්න සිද්ධවුනාද?' කියල සිහිවෙලා තමයි "අනේකජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං - ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං" (මේ සංසාරේ නොයෙක් විදිහේ ඉපදීම්වලට ගොදුරු වෙවී, දුක් සහිත ගමනක මං ඇවිද ඇවිද ගියා. මේ සසර දුක හදන වඩුවා කවුද කියලයි මං හොය හොයා හිටියේ. ආයෙ ආයෙ ඉපදීම නම් දුකක්මයි!!) කියල උදානයක් පහලවුනේ!!! ඒ කියන්නේ, හිතල උවමනාවෙන් කිව්වා නෙවෙයි... හිතෙන ඒවට අනුව ඉබේටම කියවුනා!!! හැබැයි, "මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය... ඥාණය පහළ විය... ප‍්‍රඥාව පහළ විය... විද්‍යාව පහළ විය... ආලෝකය පහළ විය..." කියලා, උන්වහන්සේ පැහැදිලි කල ආකාරයටම 'ඇත්ත' දැක්ක ගමන්, "සංසාරේ හදන වඩුවා සොයන්න මම සංසාරේ සැරිසරාගෙන ආවා..." කියලා හිතාගෙන හිටියට, 'මං සංසාරේ ඇවිල්ල නෑ නේද??' 'සිද්ධවෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් / මතකයක් දිගින් දිගට පැවතගෙන ඇවිත් තියන එක විතරයි නේද??' කියලා දැනගත්ත ගමන්, උන්වහන්සේගේ සංසාර දුකයි... නැවත නැවත ඉපදීමයි... දෙකම එක සැරේම නැතුව ගියා!!! !!! !!! උන්වහසේට, "ගහකාරක දිට්ඨෝ’සි - පුන ගේහං න කාහසි - සබ්බා තේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං - විසංඛාරගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා" (ඒයි වඩුවා! මං දැන් ඔබව හඳුනාගෙන ඉවරයි. ආයෙත් නම් ඔබට මං වෙනුවෙන් ගෙයක් හදන්ට බෑ. ඔබේ පරාල ඔක්කොම මං කෑලි කෑලිවලට කඩලා දැම්මා. වහලෙ මුදුන් කැණිමඬල මං සී සීකඩ වීසි කළා. මේ සිත සංස්ඛාර රහිත බවට පත්වුණා. තණ්හාව නැතිවුණා.) කියලා කියවුනේ ඒකයි!!! !!! !!!

    මොකද, මේ සංසාර ගමන තනිකරම අවිද්‍යාව හේතුකොට ගෙන දිගින් දිගට සිද්ධවෙන දෙයක්!!! අවිද්‍යාව එහෙම්පිටින් දුරුවුනාද, switch එකක් off කල ගමන් light එකක් නිවෙනවා වගේ තමයි... කාම තණ්හා / භව තණ්හා / විභව තණ්හා සේරම එහෙම්පිටින් අතුරුදහන් වෙනවා!!! ඒවා 'නැතිකොරන්න' පුක ඉරාගෙන දඟලන්න දෙයක් නෑ!!! !!! !!! ඊට පස්සේ ඒ හිතේ කීයටවත් සංස්ඛාර ඇතිවන්නේ නෑ!!! !!! !!! ඒ අවිද්‍යාව සහමුලින්ම දුරුවෙච්ච සත්වයාගේ ජීවිතය අවසාන වෙනවත් එක්කම, ඒ සත්වයා පදනම් කරගෙන පැවතිච්ච සිත / විඥාණය / පංච උපාදානස්කන්ධය එහෙමත් නැත්නම් 'භවය' කියලා හඳුන්වපු electro-magnetic field එක, 'නිරුද්ධ වෙනවා' collapse වෙනවා මිසක්, ඒක අවකාශයේ පැතිරෙන්න පටන් අරන්, ඒ ශක්තියෙන් තවත් සත්වයෙකුගේ උපත සිදුවීම සිද්ධවෙන්නේ නෑ!!! !!! !!!

    අර... මතකද අර වනගතව භාවනානුයෝගීව ඉඳලා... ධ්‍යාන වඩලා... 'පුබ්බේ නිවාසානුස්සති ඥාණය' උපද්දවාගත්තු හාමුදුරුවරු 30 නමක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හමුවට වැඩිය වෙලාවේ, උන්වහන්සේ ඒ 30 නමගේම හැකියාවල් දැකලා, "මේ ඇත්තන්ට මෙතනදීම, ඉඳගෙන ඉන්න තැනම, අරහත්වයට පත්වෙන්න ධර්මය කියලා දෙන්න ඕනේ!!" කියලා, කරපු දේශණාව??? (මම ඒ සේරම කලින් ලියලා ඇත්තේ!!!) ඒ හාමුදුරුවරු 30 නමට වගේම අපි හැමෝටමත් 'තමන්ගේ' අතීතය බැලුවොත්... සිහිකලොත්... ඒකේ, සතරමහා සාගරයේ ජලයට වඩා වැඩි ලේ ප්‍රමාණයක් එකතුකරන්න පුළුවන් තරම්, අම්බානක් හරක් ආත්ම වල ඉපදිලා මරුම්කාපු හැටි... අම්බානක් එළුවෝ හැටියට ඉපදිලා මරුම්කාපු හැටි... අම්බානක් ඌරෝ / කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම් කාපු හැටි... හැංගිලා තියනවා!!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා, අම්ම මැරිච්ච වෙලාවල සතරමහා සාගරය පුරවන්න තරම් කඳුළු හලපුවා... මනුස්සයෙක්ම හැටියට ඉපදිලා, තාත්ත මැරිච්ච වෙලාවල මහා සාගරය පුරවන්න තරමට අඬපු ඒවා... ඒවගේ උදාහරණ කියලා ඉවරයක් කරන්න බෑ!!! !!! !!! උඹලට මතක් කරගන්න බැරිවුනාට, මේ ඉන්න තරමක් මිනිස්සු / සත්තු හැම එකාගෙම හිත්වල එහෙම තමයි!!! !!! !!! ඒ දේශණාවෙදි බුදුහාමුදුරුවෝ කලේ, "ඔයාල දන්නවද, ඇයි ඔයාලට මේසා විශාල දුක් කන්දරාවක් විඳින්න උනේ?" කියල ඒ ස්වාමින්වහන්සේලා ගෙන් අහලා, "ඔයාලට මේතරම් දුකක් විඳින්න උනේ, ඔය පංච උපාදානස්කන්ධය තමන්ගේ යයි ගත් නිසයි!!" කියලා, කියපු එක නේ?? ඒ කියන්නේ, "තමන්ටම වෙච්ච දේවල්ය... තමන්ටම මුහුණපාන්න වෙච්ච දේවල්ය... තමන්ම කරපු / කියපු දේවල්ය... කියලා, රැවටිච්ච නිසයි උඹලට දුක්විඳින්න උනේ!!" කියලා, කියපු එක නේ??
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් බලහල්ල... උඹල කාට මේ වෙනකම් නොතේරුණත් ඔය වගේ ඉවරයක් නැති මතකයක් උඹලගේ ඔළුගෙඩි අස්සේ තියනවා!!! වැඩිය ඕනේ නෑ... දැන් සිල් බේරෙන බෞද්ධයෙක් උනාට, කලින් දෙයියෝ අදහ අදහා බිලි පූජා තියපුවා... දැන් අහවල් දෙයියගේ කෙනෙක් උනාට, මහණවෙලා හාමුදුරුකෙනෙක් හැටියට හිටපුවා... වගේ, වැඩේ එහෙම්පිටින් අච්චාරු වෙන කතන්දරත් අම්බානට තියනවා!!! නිකමට මතක් කරහන්... රස කෑමක් කාපු එකක් / trip එකක් ගියපු එකක් / film එකක් බලපු එකක් / accident එකක් / ගුටි කාපු - බැණුම් අහපු එකක් මොකක් හරි, උඹට හොඳ 'තදට' මතක හිටපු එකක්. කොහොමද?? මේ දැන් වෙන දෙයක් වගේ... මේ දැන් විඳින දෙයක් වගේ... live experience එකක්ම වගේ... නේද??? ඔන්න ඔය විදියටම, හැබැයි අහම්බෙන් / හෙණගැහුවා වගේ, ඔන්න එකපාරටම මතක් වෙනවා... උඹ හරකෙක්!! දැන් ඔන්න 4-5 දෙනෙක් එකතුවෙලා කඹ වලින් ගැටගහලා... උඹව බෙල්ලෙන් අල්ලලා අදිනවා... පෙරලන්න හදනවා... මරන්න!!! උඹගේ කකුල් ගැට ගහලා... නැට්ට අඹරලා මිරිකගෙන... අම්බානට රිදෙනවා!!! එකෙක් තඩි පිහියකුත් අරගෙන ඉස්සරහට ඇවිත්, ඔන්න කැපුවා උඹගේ බෙල්ල!!! !!! දැන් උඹ මරු විකලෙන් දඟලනවා!!! !!! කොහොමද සැප??? ** මේ... මේක මේ hypnotize කෙහෙල්මලක් එහෙම නෙවෙයි!!! කොහොමත්, මැරෙන්න වැටුනාම හැම එකාටම මුහුණ දෙන්න තියන ඒවා උඹලට වේලපහින් දැනගන්න සලස්වලා දීමක් විතරයි!!! !!! ** දැන් උඹ ඔය මරාපු හරකගෙ seen එක 'සිරාවට' හිතුවොත්, උඹගේ තොල කට වේලිලා... කෙලගිලින්න වත් බැරුව ගිහින්... හුස්ම හිරවෙලා... දාඩිය වැක්කෙරෙන්න අරන්... තෝව වෙව්ලන්න අරගෙන... ගූ / හුජ්ජ ගිහිල්ල... තෝව නන්නත්තාර වෙයි!!! !!! !!! (උඹගේ 'මීටරේ පණ මදි' නම්, imagination powerful මදි නම්, එච්චර effective නැති වෙයි.) කොහොම හරි, තෝ දැන් අම්බානට බය උනා කියලා හිතපන්!!! දැන්, ඇයි තොට එහෙම බයක් ඇතිවුනේ?? තෝ හරකෙක්ද?? මොකාද තෝව ඇදගෙන ගිහින් මැරුවේ?? එහෙම මොකුත් උනේ නෑ!!! ඒ සිහිවුනේ තොට කලින් ඔය 'පංච උපාදානස්කන්ධය' (මතකය) ඇතුව ඉපදිලා ඉඳලා මැරුම් කාපු 'එක හරකෙක්ගේ' මතකයක්!!! !!! වෙන එකෙක්ගේ එකක්!!! !!! තොගේ කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!! ඒත් බලපන් උඹ ඔය බව නොදැන, 'ඒ හරකා උඹයි...' 'ඒ ඇදගෙන ගිහින් මැරුවේ උඹවයි...' කියලා රවටුනොත්, අම්බානක දුකක්!!! බයවෙලා... වෙවුලලා... මාර වේදනාවක්!!! බේරෙන්න කිසිම ක්‍රමයක් නෑ!! අනික ඔය මතක් උනේ 'එක හරකෙක්ගේ' case එකක් විතරයි!!! ලේ වලින් මූද පිරිලා ඉතිරිලා යන්න තරම් තව අම්බානක් හරක් / ඌරෝ / එළුවෝ / කුකුල්ලු වගේ සත්තුන්ගෙන් ආව මතකයනුත් ඔහොමම තමයි!!! ඒ සේරම මතක් වෙන්න ගත්තාම කොහොමට හිටීද??? ඒත් දැන් ඇත්තටම වෙලා තියන දේ දැනගත්තම / දැනගත්ත නිසා, උඹට ඔයවගේ අතීත සිදුවීම් මොනවා මතක් උනත් කලින් වගේ උඹව upset වෙන්නේ නෑ!!! !!! !!! upset වෙන්න කිසිම හේතුවක් නෑ... මොකද ඒ කිසි දෙයක් උඹට වෙච්ච දේවල් නෙවෙයි!!! !!! !!! පොඩි පොඩි shocks / තැතිගැන්ම වල්, ඇතිවෙන්න පුළුවන්. ඒවා ප්‍රශ්ණයක් කරගන්න ඕනේ නෑ. නිකම් චිත්‍රපිටියක් බලනවා වගේ බලන් ඉඳලා, අමතක කරලා දාපන්. එච්චරයි!!! එතකොට උඹට දුකක් / වේදනාවක් මොකවත් නෑ!!! තේරුණා නේද???

    ඉතින්... අර පුබ්බේ නිවාසානුස්සති ඥාණය ඇතුව සිටි හාමුදුරුවරු 30 නමටම උනෙත් ඕකයි!!! බුදුහාමුදුරුවෝ ඇත්ත පෙන්නලා දුන්නා... ඒ හාමුදුරුවරු ඒක පැහැදිලිවම දැක්කා!!! තේරුම් ගත්තා!!! වැඩේ හරි!!! !!! ඒ 30 නමම, එතනම, අරහත්වයට පත්වුනා!!! !!! !!! 'සංසාර දුක' ඉවරයි!!! මොකද 'සංසාර කතාව' තනිකරම වෙන එවුන්ගේ කෙහෙල්මලක්... ඒකෙන් තමන්ට වැඩක් නෑ!!! !!! !!! ඊළඟට, තමන්ටම තේරෙණවා, අතීතයේ ඉඳලා ඇවිල්ල තියෙන්නේ 'තමං' නෙවෙයි නම්, මෙතනින් එහාට යැවෙන්නෙත් 'තමං' නෙවෙයි කියන බව!!! !!! !!! තමන්ට තියෙන්නේ මෙච්චරයි!!! මේ ජීවිතය විතරයි!!! 'අනිත්‍ය' 'ස්ථිර නෑ!!' කියන බව හොඳටම තේරෙණවා!!! තමන්ට කොච්චර උවමනා උනත්, 'දිගටම ඉන්න / පවතින්න බෑ!!' කියලා තේරෙණවා!!! 'දුකයි' කියලා 'බොක්කෙන්ම' තේරෙණවා!!! කොයි වෙලාවේ හරි මේ ඇඟ විනාස වෙලා ගියොත් තමං ඉවරයි... ඒත් කොච්චර උවමනා උනත් බේරෙන්න බෑ!!! මේ කිසි එකක් තමන්ට ඕනේ විදියට තියාගන්න / පවත්වන්න බෑ... 'අනාත්මයි' කියලා තේරෙණවා!!! ඒත් එක්කම, තව තවත් සැප විඳින්න පුළුවන් වෙයි... ආයේ ආයේ උපදින්න ලැබෙයි... දිගින් දිගටම ඉන්න පුළුවන් වෙයි... කියලා තිබ්බ ආසාවල් / බලාපොරොත්තු සේරම සුනේ සුං වෙලා යනවා!!! !!! !!! ආයේ ඒවා ගැන හිතෙන්නේ වත් නෑ!!! !!! !!! හිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතුව යනවා... තණ්හාව ක්ෂය වෙලා යනවා... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේටත් වුනේ එහෙම්මමයි!!! උන්වහන්සේට, "විසංඛාරගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා" (සිත සංස්ඛාර රහිත බවට පත්වුණා. තණ්හාව නැතිවුණා.) කියලා උදානයක් පහලවුනේ ඒකයි!!! !!! !!! එතකොට හරිම සැහැල්ලුයි... ඔක්කොම ප්‍රශ්ණ ඉවරයි... හොඳටම තේරෙණවා ආයේ ඉපදීමක් සිද්ධවෙන්නේ නැති බව!!! !!! !!!

    දැන් මේකනේ... උඹල / අපි කවුරුවත් ඉපදුනේ අපේ උවමනාවට නෙවෙයි!!! අපි ඔන්න ඔහේ ඉපදිලා විතරයි!!! හැබැයි ඉපදුනාට පස්සේ අපිට එක එක පිස්සු හුටල්ලන්ගේ කතන්දර අහන්න සිද්ධවුනා... ගොං සංඝයෝ, 'පිං කර කර පෙරුම්පුරහන්. එතකොට උඹලට ඔයිට වඩා හොඳ තැන්වල ඉපදෙන්න පුළුවන්' කිව්වා!! තා එකෙක්, 'උඹලව මැව්වේ දෙයිය තමයි. එයා උඹලව බලාගනී' කිව්වා!! තා එකෙක්, 'ඉන්න ටිකේ කාල ඇඳලා ජොලියේ හිටහන්. මැරුණම ඔක්කොම ඉවරයි' කිව්වා!! බයිලා ගොඩයි!!! හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන් ඇත්ත අහගෙන බැලුවම තමයි දැනගන්න ලැබුණේ, ඇත්තටම අපේ ඉපදීම එහෙම්පිටින්ම සිද්ධවෙලා තියෙන්නේ ස්වභාවධර්මයේ වැඩපිළිවෙලකට අහුවෙච්ච නිසා බව!!! බැලුවම අපි ඒ ස්වභාවධර්මයේ වැඩපිළිවෙලට අහුවෙලා තියෙන්නෙත් මීට කලින් ජීවත්ව සිටිය සත්වයා 'ඇත්ත' නොදැන, 'අවිද්‍යාවෙන්' සිටිය නිසයි!!!

    කලින් ජීවත්ව සිටිය සත්වයා 'ඇත්ත' නැත්නම්, තමන් අනිත්‍ය බව නොදැන සිටිය නිසා, තවත් ඒ වගේම අනිත්‍ය ජීවිතයක්, 'සංකතයක්' බලාපොරොත්තුවෙන් හිටියා... ඉල්ල ඉල්ල හිටියා... 'සංස්ඛාර ඇතුව' සිටියා!!! ඒ සංස්ඛාර නිසා විඥාණය, තමන්ට තිබුණු මතකය, නැත්නම් 'පංච උපාදානස්කන්ධය' පැලවුනා!!! ඒ පැලවෙච්ච විඥාණයෙන් ඒ සත්වයාට තිබුණු මතකය ඇති තව සත්වයෙක්, නැත්නම් 'නාමරූප' හැදුණා!!! 'අවිද්‍යා පච්චයා සංඛාරා... සංඛාර පච්චයා විඥාණං... විඥාණ පච්චයා නාමරූපං...' වෙන්නේ එහෙමයි!!! !!! !!! ඊළඟට, මේ පටිචසමුප්පාදය ටිකක් දිග කතාවක් උනාට, ඕක symmetrical ඒ කියන්නේ කලින් ජීවිතයෙන් මේ ජීවිතය පටන් ගත්තු විදියටම, මේකෙන් ඊළඟ ජීවිතය පටන්ගැනීමත් එකම විදියට සිද්ධවෙන, සමමිතික... දෙපැත්ත සමාන... balance කතන්දරයක්!!! !!! !!! (බුදුහාමුදුරුවෝ විඥාණය / භවය කියල දෙපැත්ත දෙවිදියකට කියල දීල තියෙන්නේ ඒ ඒ අවස්ථාවේදී වඩාත් වැදගත් වෙන ලක්ෂණය (properties ගැන) සලකලයි!!! !!! !!! පස්සෙ හොඳටම තෝරලා දෙන්නම්!!! :)) ඉතින්, කලින් ඉල්ලුව නිසා මේක / මේ ජීවිතය ලැබුණා වගේම, දැන් ඉල්ලුවොත් තා එකක් හැදෙනවා!!! !!! ඉල්ලුවේ නැත්නම් නෑ!!! !!! 'උපාදාන පච්චයා භවෝ... භව පච්චයා ජාති...'!!! !!! !!! එතකොට බලහල්ල... දැන් "පොඩි කාලේ ළමයි හඳ ඉල්ලලා අඬනවා!! ඇයි?? හඳ ලස්සනයි... දැක්කම ආස හිතෙනවා... අල්ලන්න ඕනේ වෙනවා... හැබැයි ඒක අතට ගන්න පුළුවන් එකක් නෙවෙයි!! අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි!! කියල දන්නේ නෑ!!! ඒ වුනාට ලොකුමහත් වෙලා, හඳ ගැන හොඳට දැනගත්තයින් පස්සේ ඒ ළමයි කවුරුවත් හඳ ඉල්ලනවද?? නෑ!!! !!! !!! මේ ජීවිත කතාවෙත් එහෙම්මමයි!!! !!! !!! බුදුරජාණන්වහන්සේම, "විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛය මජ්ජගා" කිව්වේ ඒකයි!!! 'ඇත්ත' දැනගත්ත ගමන්, සංස්ඛාර ඇතිවන ස්වභාවය, නැත්නම් ආයේ ආයේ තවත් සංකතයක් 'තවත් ජීවිතයක්' ඉල්ලන / බලාපොරොත්තුවෙන ගතිය, ඉබේම නැතුව යනවා!!! !!! තණ්හාව ක්ෂයවෙලා යනවා!!! !!! මොකද, ආසාවෙන් බලාගෙන හිටියට ලැබෙන්නේ නැත්නම් බලන් ඉඳල වැඩක් නෑ... ඉබේම එපා වෙනවා!!! !!! ඉබේම අතහැරෙනවා!!! !!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අවිද්‍යාවෙන් වැහිලා ඉන්නකම් මිනිස්සු හිතන්නේ 'තමං' නිත්‍ය/ස්ථිර කෙනෙක්/පුද්ගලයෙක් වෙන්න ඇති!! ය... ලස්සන ලස්සන රූප, මිහිරි සද්ද, සිත පිනවන සුවඳ, ඉමිහිරි රස, සනීපයක් දැනෙන ස්පර්ශ විඳ විඳ ඉඳීම පුදුමාකාර සැපයක්!! ය... පිං ටිකක් කරගත්ත නම් මැරිලා ගිහින් මීටත් හොඳ තැනක ඉපදිලා තව තවත් සැප විඳින්න පුළුවන්!! ය... එහෙම කියලයි. ඉතින් උන් ආයෙ ආයෙමත් මනුස්ස ජීවිත ලබන්න... මීටත් වඩා සැප විඳින්න පුළුවන්, අඩුපාඩු නැති ජීවිත ලබන්න... ඇති පදම් තියන සැප සේරමත් විඳලා, අන්තිමේ තියන ලොකුම සැපය 'ණිවන් සැපයත්' විඳින්න, පුකවල් ඉරාගෙන පිං කරනවා!!! අවිද්‍යාව දුරුවෙලා විද්‍යාව පහල උනායින් පස්සේ තමයි ඒ මෝඩ පොරවල් දැනගන්නේ, 'තමං' කියන්නේ මේ කාල කාල හැදිච්ච ඇඟක් උපකාරයෙන් තියන තාවකාලික / 'අනිත්‍ය' කතන්දරයක්!! ය... ඇඟට පවතින්න බැරුව කඩාගෙන වැටෙනකොට 'තමං' වත් සුනේ සුං වෙනවා!! ය... කියන බව!!! එතකොට තමයි උන්ට "අයියෝ... මං ඉවරයි!!" කියල තරු විසිවෙන්නේ. අන්න ඊටපස්සේ තමයි උන්ට 'දුක' කියන එක මතක්වෙන්නේ. එතකොට, සැප නිකම්ම අතුරුදහන් වෙලා දුක මතුවෙනවා!!! කරකියාගන්න දෙයක් නැති උනාම, කොච්චර දැඟලුවත් වැඩක් නෑ... මෙතන තමන්ට ඕනේ විදියට මොකවත්ම කරන්න පුළුවන් කමක් නෑ!! මේ ජීවිතය තමන්ට උවමනා විදියට පවත්වන්න බැරි 'අනාත්ම' දෙයක් බව උන් තේරුම්ගන්නවා!!! ඒ වගේම ජීවිතේ කියල රැවටිලා හිටියේ මොකකටද කියල දැනගත්තම... 'මතකයක්' මිසක් මං කියල එකෙක් මේක අස්සේ නෑ නේද? කියල දැනගත්තම... සංසාරේ ඇවිල්ල තියෙන්නෙත්, යනවා නම් යන්නෙත්, ඒ 'මතකය' විතරයි නේද කියල දැනගත්තම... උන්ට පිං කරන්න පුකවල් ඉරාගත්ත හැටි මතක් වෙලා හිනහත් යනවා!!! 'ඇත්ත' තේරුණාට පස්සෙ, පිං කරකර තවත් ඉපදෙන්න බලන් ඉන්න එක උන්ටම එපා වෙනවා!!! ඒ පිං කර කර ආයෙ ආයෙ ඉපදෙන්න, තමන්ට දිගින් දිගටම ඉන්න තිබ්බ උවමනාව ඉබේම නැතුව යනවා!!! උන් ඔහේ තියන දෙයක් කාල බීල... තමන්ගේ පාඩුවේ ජීවත් වෙමින් සැහැල්ලුවෙන් ඉඳන්... මේ ජීවිතේදිම 'නිවණ' අත්විඳිනවා!!! !!! !!! උන්ට සැප විඳින්න... නම්බුනාම ගන්න... තමන්ගේ ලොකුකම ප්‍රදර්ශණය කරන්න... වගේ මොන පිස්සුවක් වත් හැදෙන්නේ නෑ!!! !!! !!! ආයුෂ ඉවරවෙච්ච කාලෙක ඒ ජීවිත කතාව 'තෙල් ඉවරවෙච්ච පහණක් නිවිලා යනවා වගේ' අවසන් වෙනවා!!! !!! !!!

    දැන් බලහන්... උඹලා අසාවෙන් බදාගෙන ගොඩගහගෙන හිටීය දේවල් ඔක්කොම උඹලට නැතිවෙනවා!!! උඹට ඕනේ උනාට ඒවා සදහටම තියාගන්න පුලුවන්ද??? බෑ!!! බැරිනම් ඉතින් කරන්න වෙන්නේ අතහැරලා දාල හිත හදාගන්න විතරයි!!! හිතින් අතහැරලා දාන්න... හිතන එක අතහැරලා දාන්න... අමතක කරලා දාන්න... විතරයි!!! උඹල වයසට යනකොට ඇස් පෙන්නේ / කන් ඇහෙන්නේ / අතපය හරියට වැඩකරන්නේ නැතුව යනවා!!! උඹලට ඒ වෙනුවෙන් කරන්න දෙයක් තියනවද??? නෑ!!! මොකුත් නෑ!!! !!! !!! එතැනදී වෙන්නෙත් අතහැරලා දාල හිත හදාගන්න විතරයි!!! හිතින් අතහැරලා දාන්න... හිතන එක අතහැරලා දාන්න... අමතක කරලා දාන්න... විතරයි!!! හැබැයි උඹලා මේ ඇඟ අබලන් වෙනකොට... මේ ඇඟ නැතිවෙනකොට... තව ඇඟකට යන්න බලාගෙන හිටියා!!! ඒක 'හොඳ ඇඟක්' කරගන්න... හොඳ 'ලොකු එකෙක්' හැටියට... හොඳට සැප විඳින්න පුළුවන් එකෙක් හැටියට... ඉපදෙන්න මල් පහන් පූජ කර කර... බුද්ධ පූජාවල් / බෝධි පූජාවල් තිය තිය... ලස්සන ලස්සන තාල දාල ගාථා හද හදා කිය කිය... පෙරහැරවල් කර කර... මහා ජරමරයක් කළා!!! බැලුවහම තොපිට මෙතනින් එහාට කොහෙවත් යන්න පුළුවන් කමක් නෑ!!! !!! !!! එහෙනම්, දැන් තොපි මල් පහන් පූජ කර කර, ගාථා කිය කිය වැඳ වැඳ ඉඳලත් වැඩක් තියනවද??? නෑ!!! එව්වා කලයි කියලත් උඹට තව එහෙකටවත් යන්න ලැබෙන්නේ නෑ!!! !!! !!! උඹලට එතැනදී වෙන්නෙත් ඔක්කොම අල්ලලා දාල, 'මට මේ ඇති!!' 'මේ හොඳටෝම ඇති!!' 'මට ඕනේ මේ දුකෙන් නිදහස්වෙන්න විතරයි!!' කියල, හිත හදාගන්න විතරයි!!! !!! !!! උඹ කොහොමත් මැරෙන්න ඉපදිච්ච එකෙක්!!! !!! !!! අනික උඹ අවිද්‍යාවෙන් මැරුණොත් උඹගේ මතකය CD එකකට ගහල කාට හරි දීල මලා වගෙයි... උඹ පිරිණිවන් පෑවොත් එහෙම CD එකක් ගහල නොදී මලා වගෙයි... උඹට ඒ දෙකේදීම වැඩක් නෑ!!! උඹ කොහොමත් මැරෙනවා!!! !!! !!! ඔන්න ඔය ඇත්ත තේරුම් අරගෙන, ආයේ ආයේ උපදින්න... දිගින් දිගට පවතින්න... බැරි බව දැනගෙන, ඊළඟට ඔය ඔලුගෙඩිය අස්සේ තියන 'මතකය උඹට මොන මොනවයින් දමල ගැහුවත් හෙල්ලෙන්නේ නැතුව ඉඳලා මැරුණොත්' උඹ මේ ජීවිතයෙන්ම පිරිණිවන් පානවා!!! !!! !!!

    බුදුරජාණන්වහන්සේටත් සෙසු සියලු රහතුන්වහන්සේලාටත් උනේ එහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹලවයි, අනික් මුළු ලෝකෙම හිටිය තරමක් ධර්මයට යොමුවෙච්ච අහිංසක මනුස්සයෝ සේරමලයි, එහෙම්පිටින්ම කෑවේ, සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයොයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් ධර්මය කියන්න ගිහින් දීපු definitions සේරම වැරදියි!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ උන් කියපු තණ්හාවල්, 'මගේ ළමයි... මගේ ගෑනි... මගේ මිනිහ... මගේ ගෙදර...' වගේ කෙහෙල්මල් ගැන නෙවෙයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ ඇත්තටම කිව්වේ, memory එකට attach වීම (මෝහ), ඒකත් එක්ක ගැටීම (repel නැත්නම් ද්වේශ) හා ඒකට attract වීම (රාග) ගැනයි!!! !!! !!! මේවා තාම කවුරුවත් දන්නේ නැතුව ඇති... බුදුහාමුදුරුවොන්ට උන්වහන්සේ වැඩසිටිය කාලේ මේවා මේ විදියට කියන්න පුළුවන් උනේ නෑ!!! !!! !!! අවුලක් නෑ... මාව උන්වහන්සේගේම අධිෂ්ඨානයක් වෙන්න ඇති!!! මං උඹලව ඇඟ ඇතුලටම ගෙනිහිල්ල වෙන දේ පෙන්වනවා වගේ සේරම කියල දෙන්නම්... graphs / drawings ඇඳලාම කියල දෙන්නම්... ගූ කරගත්ත එවුන්ට හැරෙන්න, උඹලා කාටවත් මේ අවස්ථාව මගහැරෙන්න නම් දෙන්නේ නෑ!!! !!! !!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ගොං සංඝයෝ කියපු තරමක් 'බන' කතා උන්ගේ ගොං කමට කියපුවා විතරයි!!! බුදුහාමුදුරුවෝ පින්කරන්න කිව්වෙත් වෙන දේකටයි!!! මේකට, මේ ජීවිතය අවබෝධ කරගැනීමට, අමුතුවෙන් පින් කරන්න උවමනා වෙන්නේ නෑ!!! ඒත් කියන දේ තේරෙන්නේ වත් නැති (මොලේ ≤ 0) පොරවල් සම්බන්ධයෙන් බුදුහාමුදුරුවොන්ට වත් කරන්න කිසිම දෙයක් නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, සියලු ලෝක සත්වයන් හට පින්ම කරන්නය... පව් කරන්න එපාය... කිය කියා කිව්වේ මේ ඉන්න තරමක් උන් මැටි මෝල්ලු නිසා, උන් වැඩේ එහෙම්පිටින් අනාගන්නවා මිසක්, ධර්මය අවබෝධ කරගන්නේ නැති බව පැහැදිලිවම දැනගෙන සිටි නිසයි!!! !!! !!! ඒත් මේ හැම එකෙක්ම පටිච්චසමුප්පාදය කවදා හෝ නතර කරගන්නා තෙක්, අනන්ත අප්‍රමාණ සත්ව පිරිසකට ඉපදිලා නිරපරාදේ දුක්විඳින්න වෙන නිසා, ඇත්ත තේරුම්ගන්න මොලයක් නැති මේ ජීවිතයේ හැදිලා ඉන්න මෝඩයෙක් / මෝඩියෙක් ගෙන්, කවදා හෝ දවසක මොලයක් තියන... ඇත්ත දකින්න / තේරුම් ගන්න පුළුවන්... බුද්ධිමත් මනුෂ්‍යයෙක් / ගැහැණියෙක් හදන්න නම් කරන්න තියන එකම දේ, උන්ට 'පින් කරපිය!' කියන එක විතරයි!!! !!! !!! එතකොට, බෝධිසත්වයෙක් බුද්ධත්වය කරා යන ආකාරයටම පින් රැස්වීම සිදුවෙලා, කවදා හරි දවසක, හැබැයි සාරසංඛ්‍ය / දොළොස්සංඛ්‍ය ඒවායින් එහෙම නෙවෙයි... කල්ප කල්ප කල්ප කල්ප 100,000 කින් විතර පස්සේ හරි මොලේ තියන එකෙක්, බුද්ධ සාසනයක් පවතින කලෙක හැදිලා... ඌට ඒ බුද්ධ සාසනයේ ගොං සංඝයන්ගෙන් බේරිලා, පිරිසුදු බුද්ධ දෙශාණාම අහන්න ලැබුණොත්... ඌ හරි ඇත්ත අවබෝධ කරගෙන ණිවන් දකින්න ඉඩ තියන නිසයි!!! !!! !!! හැබැයි එකම upset එක, එහෙම පිං කර කර යන හැම එකාටම යන්න වෙන්නේ හතර අපායේ වැටි වැටීම වීමයි!!! !!! !!! එහෙම එක්වරක් අපායට වැටුනාම ආයේ ගොඩ එන්න වෙන්නේ කල්ප කල්ප කල්ප 50,000 ක් තිස්සේ විතර රැස් කරපු පිං සේරම ක්ෂයවෙලා යනකම් විඳවලා තමයි!!! ඒ කියන්නේ මේ අවස්ථාව මගහැර ගත්තා නම් උන්ට තව කාලසීමා ගණනය කරන්න බැරි තරම් මහා දිග කාලයක් පිං කර කර ඉන්නවා... අපායට වැටෙනවා... පිං කර කර ඉන්නවා... ආයි අපායට වැටෙනවා... මිසක්, ධර්මය අවබෝධ කරගෙන ණිවන් දකින්න වෙන්නේ නෑ!!! !!! !!! 'පුබ්බාකෝටි න පඥ්ඥායති' කියපු විදියට, කෙළවරක් පේන්නේ නැති තරම් දුරක ඉඳල උඹලා / අපි සංසාරේ 'ඇවිල්ල' ;) තියෙන්නේ එහෙමයි!!!!

    ඉතින්, මේ වැඩේට පින් කරන / පෙරුම්පුරන මොකවත්ම ඕනේ නෑ!!! !!! !!! කෑමෙන් / බීමෙන් පරිස්සම් වෙන්න... සිවුරක් ඇඳගෙන ඉන්න... ගහක් / ගලක් යටට වෙලා ඉන්න... මොකවත් ඕනේ නෑ!!! !!! !!! උඹලට තිබුණේ මේ කතාව පැහැදිලිවම දැනගන්න / තේරුම්ගන්න විතරයි!!! !!! !!! සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කලේ, මාරයාගේ 'කතන්දර' වලට රැවටිලා (ඒ යකත් රැවටිලා නේ හිටියේ) උඹලව පින්කරන්න / පෙරුම්පුරන්න ඕනේ කියල හරි බලාපොරොත්තු ඇතිකරලා, තොපි මැරෙණකොට sure එකටම තව එකෙක් හැදෙන තැනට කටයුතු කරපු එකයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ, 'අතහරින්න... අතහරින්න...' කියද්දී, 'අතහරින්න එපා... අතහරින්න එපා... පිංකරන්න තියනවා... කොහොමහරි අල්ලගනින්... හයියෙන් අල්ලගනින්...' කියලා, සංසාරෙටම ඇදල දාපු එකයි!!! !!! !!! මොකද මේ අවස්ථාව මගහැරෙව්වා නම්, මේ කරුණු නොදැන හිටියා නම්, උඹලා තාමත් අවිද්‍යාවෙන්!!! !!! !!! ආයේ කල්ප කෝටි ප්‍රකෝටි ගාණකට උඹලට ගොඩ යන්න වෙන්නේ නෑ!!! !!! !!! එතකොට මාරයට උඹලා ගැන worry වෙන්න දෙයක් නෑ!!! ගොං සංඝයෝ සේරම කලේ අන්න ඒ මාරයාගේ උවමනාව ඉටුකරපු එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් බුද්ධ සාසනය ආරක්ෂා කළා... සාසන උන්නතියට කටයුතු කළා... ඒ සේරම බයිලා විතරයි!!! !!! !!! උන් කරපු එකම දේ පිරිසුදු බුද්ධ දේශණා එහෙම්පිටින්ම කණපිට ගහලා, අහන / කියවන එවුන් මොකෙක්වත් සංසාරෙන් නිදහස් වෙන්නේ නැතිවෙන විදියට පාර හදපු එකයි!!! !!! !!!

    හොඳට දැනගනින්, මේ ටික හොඳට හිතට වැදුන නම්, උඹ දැන් අනාගාමී පුද්ගලයෙක්!!! (මොකද 'මතකය උඹට මොන මොනවයින් දමල ගැහුවත් හෙල්ලෙන්නේ නැතුව ඉඳලා මැරුණොත්' කියපු part එක චුට්ටක් අමාරුයි. ඒක අනිවාර්යයෙන් ධ්‍යාන වඩලා සමාධියෙන් ඉඳලාම කරගන්න තියන දෙයක්!!) උඹ අපේ හාමුදුරුවොන්ට ආදරේ කරන... මාත් එක්ක ආව... මාත් එක්ක හිටිය... එකෙක් නම්, සමහරවිට උඹව අරහත්වයට පත්වෙන්නත් ඇති!!! එහෙම උනොත් උඹලට ටික දවසක් යනකොට 'වෙනස' තේරෙයි!!! !!! !!! අනික් එවුන් ආයි ආයි කියවලා බලල try කරහල්ල... හොඳට හිතට වදිනකම් කියවහල්ල... හැබැයි ඔය සංසාරේ අනාගත්ත එක කාලකණ්නියෙකුටවත් කිසිම වැඩක් වෙන එකක් නෑ!!! !!! !!! උන්ව අපායටම වීසි වෙලා යනවා... කියලා වැඩක් නෑ!!! !!! address නෑ!!! !!! !!! කර්ම / කර්ම විපාක තෝරලා දෙනකොට, සිද්ධවෙන දේ පෙනෙයි!!! !!! !!! මම warning කරපු එවුන්ට දැන් වෙන්න ඕනේ හරිය වෙලත් ඉවරයි!!! !!! !!!
     
    Last edited:

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??

    මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...:confused: joke එකක් වගේ...

    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!:yes::yes:

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??

    දන්නෙ නැති පුකවල් වලට ඇගිල්ල ගහන්න යන්නෙ නැතුව හිටපන්.:lol:

    ඕක ඉන්න තැන උඹට කියන්න නම් පුළුවන් :baffled: එක්කෝ ඕනෙ නෑ :rofl:
     
    • Like
    Reactions: Gstar

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    technical explanation eka karapu ekedi oya serama kiwwa. ewa liyala dan awurudu 2k withara athi.

    ewayin wadak naa!!! dan kanna laasthi weyan.

    අපි ඒ කාලේ හිටියේ නැහැනේ දමියෝ. ඒ හින්ද අපිට දැනගන්න එක්ක කියපන්කො.
     
    Sep 12, 2011
    884
    120
    0
    මෙන්න මේ අනුස්සති වඩන හැටි කියල දෙනවද?

    පුක්ඛාඉරානුස්සතිය
    කසිප්පුආනුස්සතිය
    HotAndSexyWomen ආනුස්සතිය
    කුනුහරුපානුස්සතිය
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම නම් සම්බුද්ධත්ව ජයන්තිය හමාර වෙන්න කලින් උඹලව අනාගාමී / අරහත් කියන levels වලටම ගේන්න ඕනේ කියල තිබුණු target එක ගත්තා!!! දැන් post එක UL කරගෙන යනවා... බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?p=12603583&post=2603583

    ඔන්න දමියෝ දැන් එළකිරියේ උඹ වෙනුවෙන් ත්‍රෙඩ් එකකුත් වැටිලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1423921
    දැන් උඹට පිස්සු කියල මුළු එලකිරියම දැනගනියි. අන්න කට්ටියම සෝතාපන්න වෙන්න කියල උඹේ ත්‍රෙඩ් එකට මන්ගච්චන්නයි සුදානම. දැන් ඉතින් උඹට ඉන්න විරුද්දවාදීන් ගන්න වැඩි වෙනවා. ඒ කියන්නේ උඹට ලියන්න වෙන කුණුහරුප ප්‍රමාණය වැඩි වෙනවා. පුලුවන්නම් කොහෙන් හරි තව කුණුහරුප ටිකක් හොයාගෙන ලෑස්ත වෙලා හිටපන්.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:;););)
     
    Last edited: