29/04/2012 දින පෙ.ව 2.26 වන විට ඡන්දය විමසිම අවසන් වන බව කරුණාවෙන් සළකන්න.........
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Apr 27, 2012 #81 29/04/2012 දින පෙ.ව 2.26 වන විට ඡන්දය විමසිම අවසන් වන බව කරුණාවෙන් සළකන්න.........
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Apr 28, 2012 #82 හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter) ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන් .::වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)::. .::හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater) .::වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year)::.
හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter) ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන් .::වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)::. .::හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater) .::වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year)::.
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Apr 29, 2012 #85 ඡන්දය ලබා දීමේ කාලසීමාව අවසන්... සහාය දැක්වූ, ඡන්දය ලබාදුන්, තරග කල තරගකරුවන්., ඇතුළු සියළුම දෙනාට හදවතින්ම ස්තුතියි...!!!
ඡන්දය ලබා දීමේ කාලසීමාව අවසන්... සහාය දැක්වූ, ඡන්දය ලබාදුන්, තරග කල තරගකරුවන්., ඇතුළු සියළුම දෙනාට හදවතින්ම ස්තුතියි...!!!
Mr.Truth Member Jan 30, 2012 26,941 1,713 0 Heaven with Angels Apr 29, 2012 #86 2012 ජනවාරි 30 එලකිරියට ආපු මම ත්‍රෙඩ් 13ක් දාලා ඒකෙන් ත්‍රෙඩ් 9ක්ම දැම්මේ ජෝක් ඒවා. ඒ 9න් ම කොටු 9ක් ගහන්න පුලුවන් උනා මට. අද වෙන කොට හොදම ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා වෙන්න මට පුලුවන් උනා. මෙ ඔක්කොම මට කරන්න පුලුවන් උනෙ එලකිරියෙම සෙට් එක නිසයි. මට චන්දය දුන්න නොදුන්න සැමොටම මන් ස්තුති කරනවා. ඉස්සරහටත් මෙ වගෙම ජෝක් ත්‍රෙඩ් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මාස 3ක් යනකොට මාව මෙච්ච උඩක තිබ්බ ඔයාලා ඔක්කොටම ගොඩාරියක් ස්තුතියි.
2012 ජනවාරි 30 එලකිරියට ආපු මම ත්‍රෙඩ් 13ක් දාලා ඒකෙන් ත්‍රෙඩ් 9ක්ම දැම්මේ ජෝක් ඒවා. ඒ 9න් ම කොටු 9ක් ගහන්න පුලුවන් උනා මට. අද වෙන කොට හොදම ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා වෙන්න මට පුලුවන් උනා. මෙ ඔක්කොම මට කරන්න පුලුවන් උනෙ එලකිරියෙම සෙට් එක නිසයි. මට චන්දය දුන්න නොදුන්න සැමොටම මන් ස්තුති කරනවා. ඉස්සරහටත් මෙ වගෙම ජෝක් ත්‍රෙඩ් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මාස 3ක් යනකොට මාව මෙච්ච උඩක තිබ්බ ඔයාලා ඔක්කොටම ගොඩාරියක් ස්තුතියි.
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Apr 29, 2012 #87 Mr.Truth said: 2012 ජනවාරි 30 එලකිරියට ආපු මම ත්‍රෙඩ් 13ක් දාලා ඒකෙන් ත්‍රෙඩ් 9ක්ම දැම්මේ ජෝක් ඒවා. ඒ 9න් ම කොටු 9ක් ගහන්න පුලුවන් උනා මට. අද වෙන කොට හොදම ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා වෙන්න මට පුලුවන් උනා. මෙ ඔක්කොම මට කරන්න පුලුවන් උනෙ එලකිරියෙම සෙට් එක නිසයි. මට චන්දය දුන්න නොදුන්න සැමොටම මන් ස්තුති කරනවා. ඉස්සරහටත් මෙ වගෙම ජෝක් ත්‍රෙඩ් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මාස 3ක් යනකොට මාව මෙච්ච උඩක තිබ්බ ඔයාලා ඔක්කොටම ගොඩාරියක් ස්තුතියි. Click to expand... අහ ටෘත් අයියා ඔයා නම් ජෝක් එකක් තමයි කැන්දලියද්දේ කවියා කිව්වම කවුද නොදන්නා මගේ උණුසුම් සුභ පැතුම්
Mr.Truth said: 2012 ජනවාරි 30 එලකිරියට ආපු මම ත්‍රෙඩ් 13ක් දාලා ඒකෙන් ත්‍රෙඩ් 9ක්ම දැම්මේ ජෝක් ඒවා. ඒ 9න් ම කොටු 9ක් ගහන්න පුලුවන් උනා මට. අද වෙන කොට හොදම ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා වෙන්න මට පුලුවන් උනා. මෙ ඔක්කොම මට කරන්න පුලුවන් උනෙ එලකිරියෙම සෙට් එක නිසයි. මට චන්දය දුන්න නොදුන්න සැමොටම මන් ස්තුති කරනවා. ඉස්සරහටත් මෙ වගෙම ජෝක් ත්‍රෙඩ් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මාස 3ක් යනකොට මාව මෙච්ච උඩක තිබ්බ ඔයාලා ඔක්කොටම ගොඩාරියක් ස්තුතියි. Click to expand... අහ ටෘත් අයියා ඔයා නම් ජෝක් එකක් තමයි කැන්දලියද්දේ කවියා කිව්වම කවුද නොදන්නා මගේ උණුසුම් සුභ පැතුම්
Mr.Truth Member Jan 30, 2012 26,941 1,713 0 Heaven with Angels Apr 29, 2012 #88 Mal Baba said: අහ ටෘත් අයියා ඔයා නම් ජෝක් එකක් තමයි කැන්දලියද්දේ කවියා කිව්වම කවුද නොදන්නා මගේ උණුසුම් සුභ පැතුම් Click to expand... man joke ekak wenne kohomada?
Mal Baba said: අහ ටෘත් අයියා ඔයා නම් ජෝක් එකක් තමයි කැන්දලියද්දේ කවියා කිව්වම කවුද නොදන්නා මගේ උණුසුම් සුභ පැතුම් Click to expand... man joke ekak wenne kohomada?