මම එදා හිටන්ම කිව්වා නේද මු මොකක්හරි සන්විදානෙකට වැඩ කරනවා කියල. ඔය එළිවෙන්නේ විස්තරේ.
ස්තුතියි Dead Island මේ විස්තර හොයල මුගේ හෙළුව ලෝකෙට පෙන්නනවට.
Dead Island විසින් හෙළි කරපු විස්තරේ පහල දානවා මම Dead Island ගේ ත්‍රෙඩ් එකෙන් අරගෙන
ප්‍රසිද්ධ අඩවියක මේ දමිත් කියන කෙනා මීට මාස 8 කට කලින් ප්‍රශ්ණයක් අහලා තියෙනවා මෙන්න මේ විදියට
How to become an Illuminati. කියලා මේක සිංහලට ගත්තම අර්ථය වෙන්නේ. කොහොමද මම ඉලුමිනාටු කෙනෙක්
වෙන්නේ කියලා. දැන් ඉතින් උබලට ප්‍රශ්ණයක් එනවා ඇති මොකාද මේ ඉලුමිනාටි කියන්නේ කියලා. ඒක හොද ප්‍රශ්ණයක්
ඒ වගේම මේක තමයි පිළිතුරත් දමිත්ගේ අභිරහස් රහත් භාවයේ.
මේ ඉලුමිනාටි කියන්නේ යම් කිසි ආකාරයක අත්භූතවු රහස් සංවිධානයකටයි.
මේක පටන් අරගෙන තියෙන්නේ 1776 දී ජර්මනියේ
බැවේරියන් කියන ප්‍රදේශයේදි Adam Weishaupt කියන පුද්ගලයා විසිනුයි. ඔහු මේක පටන් අරගෙන
තියෙන්නේ තමන්ගේ සංකල්පය සමාජයට දැමීම අරමුණු කොටගෙනයි. මේකේ නායකත්වයේ වගේම
පසුකාලීන මේකේ සාමාජිකයන්ගේ අදහස් වලට අනුව මෙම සංවිධානය කරලා තියෙන්නේ කතෝලික පල්ලියේ
ධර්මය සහා නූතන විද්‍යාව එකට එකතු කරලා තනි සංකල්ප්යක් ගොඩ නැංවීමටයි. නමුත් දැන් වගේ නෙවෙයි
17xx ගණන් වල යුරෝපේ දැඩි ආගමික භාවයක් සහා කතෝලික පල්ලියේ බලපෑමක් සමාජය වෙත තිබුනා.
මේ පසුබිම මත මේ ඉලුමිනාටි සංවිධානයේ සමාජිකයන්ව දැඩි ලෙස පල්ලියේ පීඩනය ලක්වෙන්න සිදුවුනා. සමහරු එවුන්ව
පල්ලියෙන් දඩයන් කරලා පස්සේ එළවලා මැරුවත් එක්ක තමන්ගේ ඉගැන්වීම විකෘති කරනවා කියලා.
කොහොමරි පල්ලියේ අරගලය නිසා
මුන්ට යන්න වුනා පාතාලයට. මම මේ කියන්නේ ගැන්සි කාරයෝ, කුඩු කාරයෝ,හොදට සල්ලි බලය තියෙන එවුන් ඉන්න පාතාලය ගැනයි.
එදා ඉදලා මුන් ටිකෙන් ටික වර්ධනය වෙලා අද බලවත් තැනක ඉන්නවා කියලා තමයි දූෂ්‍යමාණ ආරංචි වලින්
පවසන්නේ. මුන්ගේ වර්තමානයේ අරමුණ තමයි ලෝකයේ ආණ්ඩු සහා බලවත් සංවිධාන හරහා තමන්ගේ
න්‍යාය පත්‍රයේ තියෙන දේවල් සම්පූර්ණ කරගැනීමට මාන බැලීම. ලොකු පුටුවල ඉන්න ගොඩක් එවුන්
මුන්ගේ නිත්‍ය සාමාජිකයන් කියලත් කියනවා. මුන්ගේ අවසාන ඉලක්කය තමයි
NEW WORLD ORDER එක ගොඩ නැංවීම මේක සිංහලෙන් කියනවා නම් ලෝක ආණ්ඩුවක් ගොඩනංවන එක.
ඉතින් මුන්ගේ එදා ඉදලම තිබ්බ සිහිනය තමයි මේ NEW WORLD ORDER එක වගේම මුන් නිර්මාණය කරගත්ත
සංකල්පය සමාජයට බලෙන් හරි රිංගවන එක.
කොහොමත් වෙතත් වටිනාම වගේම වැදගත් කොටස තමයි මේ ඉලුමිනාටි කියන සංවිධානයේ සමාජිකයන්ට
කියන නම් මේකත් ඉලුමිනාටි තමයි නමුත් මුන්ට කියන අනෙක් නම තමයි. enlightened ones
මේක සිංහලට ගත්තම එන්නේ "රහත් වෙච්ච පුද්ගලයන්". ඒක වචනයක් ලෙස කිව්වම
"රහත් වෙච්ච පුද්ගලයා". ඉතින් දැන් පේනවා ඇති නේ දමිත්ගේ රහත් භාවයේ ඇත්ත නැත්ත.
දමිත් කියන්නේ අත්භූතවු රහස් සංවිධානයක සමාජිකයෙක් හෝ තමන් එසේ යැයි සිතන පුද්ගලයෙක්.
දමිත් බෞද්ධාගම ප්‍රචාරය කරාට ඇත්ත තත්වේ දමිත්ගේ මේක තමයි.
පැහැදිලිවම මෙතන තියෙන්නේ ලොකු පැටලීමක් කියලා මම හිතන්නේ දකින ඕනෙම
එකෙක්ට පේනවා ඇති. බෞද්ධ රහත් සහා ඉලුමිනාටි රහත් කියන්නේ පට්ටම් දෙකක් දමිත් එකක් නෙවෙයි.
ඒක නිසා ඉස්සරහටත් බෞද්ධාගම විකෘති කරලා ලිපි දානවට වඩා තමන්ගේ ඇත්ත අරමුණේ හෙවත්
Illuminati අරමුණේ ගිහින් ඒකට අදාළ දේවල් කරනවා නම් අන්න ඒක තමන්ගේ නියම අරමුණේ යෑමක්
කියලා මට කියන්න පුලුවන්.
thoth muuth ekkama ekama 'aanisansa' walatama muna denna laasthi weyan!!!
http://www.elakiri.com/forum/showpost.php?p=12632880&postcount=16



e kiyanne uu yana dihawata aran yannalu!!!
kalpanawen inna... 




