ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Airdriod lesie. Oya hama ekakinma machan umbata website ekaka wage url ekak dei eka gihilla browser eke gahapuwama ui ekak dei file transfer karaganna
    ඔව් බං airdroid එකෙන් තමයි එක කරගතෙ. http://192.168.1.3. ගිහින් තමයි ඔක කරගතෙ. :Dfiles මාර speed එකෙන් copy වෙනව නෙද? :love:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අඩේ GNote පාවිච්චි කරන අය මේක බලන්නෝ ....
    දඩබ්බරයෝ, meva මචෝ ... කියවලා බලපන් මේක. ඇඟ හිරි වැටෙනවා :shocked::shocked::shocked:...

    http://forum.xda-developers.com/showthread.php?t=1633943

    http://forum.xda-developers.com/showthread.php?t=1648542

    අලුත් ICS එකේ ඉන්නවාද නැත්නම් මාරු වෙනවද කියල දෙපාරක් හිතන්න වෙයි වගේ...

    දැන් අපි දාල තියෙන Offcial ROM එකත් මේක බලපානවද? මොකද කරන්න ඕනේ දැන්?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දැන් අපි දාල තියෙන Offcial ROM එකත් මේක බලපානවද? මොකද කරන්න ඕනේ දැන්?

    බය වෙන්න එපා ... දැනට ලැබෙන ආරංචි මාර්ග අනුව LPY ROM එක CWM එක්ක flash කරලා තියනවා බර ගානක්. ඒත් hardbrick වෙලා තියෙන්නේ එකෙක්ගේ විතරයි. මම නම් මෙහෙමම ඉන්නවා (LPY+Root+CWM). මම දාලා තියන thread දෙකේ අග හරිය කියවන්නකෝ... අන්තිමට brick වෙච්ච එකෙක් නෑ. Entropy512 කාරයා උගේ CM9 එක මාකට් කරගන්න දාපු එකක්ද මන්ද :P
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    බය වෙන්න එපා ... දැනට ලැබෙන ආරංචි මාර්ග අනුව LPY ROM එක CWM එක්ක flash කරලා තියනවා බර ගානක්. ඒත් hardbrick වෙලා තියෙන්නේ එකෙක්ගේ විතරයි. මම නම් මෙහෙමම ඉන්නවා (LPY+Root+CWM). මම දාලා තියන thread දෙකේ අග හරිය කියවන්නකෝ... අන්තිමට brick වෙච්ච එකෙක් නෑ. Entropy512 කාරයා උගේ CM9 එක මාකට් කරගන්න දාපු එකක්ද මන්ද :P

    එක තමා මාත් මුකුත් නොකර ඉන්නවා. දැන් සිංහලත් වෙඩ නිසා වෙන කරන්න දෙයක් නැ.. කලින් වැඩ ෆොනේ එකත් Speed වගේ. Asia වලට offical එක රෙලසේ කරාම එක දාගන්නවා...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    machanlaaaaa SE live with walkman eke 3G call ganna venama app ekak danna oneda???

    2zyftpg.png

    Android wala local 3g call facility na.. thiyenne Samsung galaxy S2 eke vitharai..
    app walata use karanna nam puluwan..

    ..................................................​
     
    2zyftpg.png

    Android wala local 3g call facility na.. thiyenne Samsung galaxy S2 eke vitharai..
    app walata use karanna nam puluwan..

    ..................................................​

    කතාව වැරදී සහෝ,, :no: පොදුවෙ Android වල local 3g call facility නෑ කියන්නත් බෑ,,, :no: S II එකේ විතරයි තියෙන්නෙ කියන්නත් බෑ,, :no: හේතුව 3g call facility එන තව Phones තියනව,,, :yes: Ex: මම Use කරන EVO 3D එක :yes:

    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12673839 said:
    කතාව වැරදී සහෝ,, :no: පොදුවෙ Android වල local 3g call facility නෑ කියන්නත් බෑ,,, :no: S II එකේ විතරයි තියෙන්නෙ කියන්නත් බෑ,, :no: හේතුව 3g call facility එන තව Phones තියනව,,, :yes: Ex: මම Use කරන EVO 3D එක :yes:

    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif

    කතාව වැරදි නෑ හරි :yes: stock android වල 3g calling option එකක් නෑ samsung HTC වගේ company ඒක add කරලා තියෙන්නේ touchwiz htc sense වගේ ඒවා දාල ඒත් stock android එහෙම නැත්නම් AOSP Android වල නෑ
     
    කතාව වැරදි නෑ හරි :yes: stock android වල 3g calling option එකක් නෑ samsung HTC වගේ company ඒක add කරලා තියෙන්නේ touchwiz htc sense වගේ ඒවා දාල ඒත් stock android එහෙම නැත්නම් AOSP Android වල නෑ

    එහෙම මංගල්ලයක්ද??
    oh-my-god.gif
    ඒ කියන්නෙ Samsung
    touchwiz n htc sense එක්ක විතරද 3G එන්නෙ ??
    help-me.gif

    RLT4U ව,, :rolleyes: :rolleyes: හරිලු හරිලු,, :yes: :yes: ලොකු අයිය කියනවනම් අපි පිලිගන්ට එපැයි ;) ;)
     
    Machanla Maga gawa thiynna sony ericsson w8 ekak ath ma apps eka ekata support karanne na https://play.google.com/store/apps/details?id=com.hexed.aow
    EEPda2pYhc0EQLQG1Ff2Q2khKMdlEKn6JfnNOlRraByYBpN_S-yEnhrvzecz2RfpT7s=w705

    Ma Apps eka maga 4n ekata support karna widhta hada ganna barida machanla natnam maga 4n ekata support karna ma wagama wena apps ekak nadda
    Thx ...

    ඕක backup එකක් නේද,, මම ලගදි ඕක කාටහරි දුන්න වගේ මතකයි
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    චිරි චිරි වැස්ස;12673921 said:
    එහෙම මංගල්ලයක්ද??
    oh-my-god.gif
    ඒ කියන්නෙ Samsung
    touchwiz n htc sense එක්ක විතරද 3G එන්නෙ ??
    help-me.gif

    RLT4U ව,, :rolleyes: :rolleyes: හරිලු හරිලු,, :yes: :yes: ලොකු අයිය කියනවනම් අපි පිලිගන්ට එපැයි ;) ;)

    :yes::yes::yes:
     
    Graphing Calculator - MathPac v8

    ඔන්න ගෙනාව ගනන් කාරයින්ට පස්ට App එකක්

    Play එකෙන් ගන්නවනම් වැඩි ගානක් නෑ Rs 1100 වගේ තමා වෙන්නෙ ;) ;)

    Graphing Calculator

    Requirements: Android 2.2+
    Overview:
    Best Graphing Calculator App for Android.
    oYvt0POIL5RTKcq6I-_9oOzOA2KzRpnsfmlb0MFynZLcNk0HLVhFwj53r97VcAxvChk=w705

    MathPac+ offers Precision, Accuracy and Affordability with a robust set of features not found on any competitor's product!

    Mathematics portion offers:
    - On-Screen Help
    - Word prompts...Graphs w/Evaluate,
    Pinch/Zoom, Pan, Trace, Min, Max, Intercepts, Intersections, Zeros, Tableview, dy/dx, Graph of Tangent Line, Limits, & Integrals.
    Also Factors, Slope-EQ, Sequences, Sums, Matrix Operations, Dot Products, Cross Products, 11-Regressions, Complex numbers, Degrees & Radians, a TVM Solver and of course a full function Scientific Calculator.

    Statistics portion offers:
    On-Screen Help, & Word Prompts, 8 Discrete Probability Functions,
    7 Continuous Probability Functions,
    All six 1&2-Sample Confidence Intervals,
    All six 1&2-Sample Hypothesis Tests, and all come with graphs!
    Direct Import of Lists from sdCard,
    Regression Analysis w/T-Test, ANOVA, Dynamic Lists Transformations, Lists Operations, Factorial, nCr, nPr, Definitions, Formulas,
    Dynamic: Histograms, Box Plots, Scatter Plots, Normal Probability Plots, & Pie Charts

    What's in this version:
    v8.5 corrected several issues with menus and pop-ups,updated compiler to Arity v2.1
    v8.5.1 corrected calculator display

    Buy

    Free

    chirichiri.jpg

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12673921 said:
    එහෙම මංගල්ලයක්ද??
    oh-my-god.gif
    ඒ කියන්නෙ Samsung
    touchwiz n htc sense එක්ක විතරද 3G එන්නෙ ??
    help-me.gif

    RLT4U ව,, :rolleyes: :rolleyes: හරිලු හරිලු,, :yes: :yes: ලොකු අයිය කියනවනම් අපි පිලිගන්ට එපැයි ;) ;)

    ඔන්න ඉතින් කිව්වා එකක් 3g කියන්නේ එකක් 3g calling කියන්නේ තව එකක් stock android වල 3g call එහෙම නැත්නම් video calling නෑ. අනික දන ඇති තරම් 3rd party app තියෙනවා video call ගන්න ඒක හින්ද ඒක ලොකු අවුලක් නෙමේ
     
    හරි හරි බංzzzz,,,:D :D 3G කියල දැම්මෙ 3G Call කියන එක තමා :rofl: :rofl: අල ගැන කතා කරන් යන වෙලාවට කවුද බොලවු ගෝව ගැන කියවන්නේ ;) ;)
     
    Fast for Facebook (Beta)

    Fast for Facebook (Beta)

    Requirements: Android 2.1+
    Overview:
    Bored with the slowness and heaviness of facebook clients? Try Fast Facebook for free!!!
    Low battery and memory usage. It is active only when you want. No hidden services or annoying notifications.
    PjbZJgtXHE0Jk-IkpgfChTKLiRyY1-AYkYypOtSDSbuC_3qG10JWvCPlolbvZ-UUOCY=w705

    Features:
    Comment, share and like
    Real-time Home feeds
    Write new status
    Read notifications
    Chat
    Share contents from other android apps
    Access to news, status, photos, links, videos, …
    Search friends, people, pages and everything else
    Write on friends'wall
    Access to Groups and Pages
    Read your private messages
    Add Photos
    Add locations (check-in)

    View Albums and Galleries

    Background themes (grey, app theme or photo loaded from your Device)
    High security level: Facebook takes care of your user and password, we don't store anything!
    Android 4.0 Design

    What's in this version:
    First of all Thank You for the huge support!
    General
    Share with customized privacy options
    Review of the sharing content before real sharing
    Added Cross Promotion, this is not admob or similar. It's only a PNG! No bandwidth consumption
    Front camera bug fixed
    Layouts
    Added bookmarks menu for pages and groups
    New swipe between news
    New layout for share menu and news visualization
    Improved chat layout
    Graphics
    Added white theme and dark font
    Pictures and photos
    Zoom
    Download
    Higher definition

    chirichiri.jpg

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12674121 said:
    හරි හරි බංzzzz,,,:D :D 3G කියල දැම්මෙ 3G Call කියන එක තමා :rofl: :rofl: අල ගැන කතා කරන් යන වෙලාවට කවුද බොලවු ගෝව ගැන කියවන්නේ ;) ;)

    එහෙම වරෙන් :D කොහොමත් දැන් ගොඩක් 3rd party app තියෙන හින්ද වැඩිය කවුරුත් video call ගන්නේ නෑ අනික බන් ගොඩක් operators ලා ඒවාට ගිනි ගණන් ගන්නවා video calling කියල :P
     
    එහෙම වරෙන් :D කොහොමත් දැන් ගොඩක් 3rd party app තියෙන හින්ද වැඩිය කවුරුත් video call ගන්නේ නෑ අනික බන් ගොඩක් operators ලා ඒවාට ගිනි ගණන් ගන්නවා video calling කියල :P

    ඒකනම් ඇත්ත බං,, :growl: විනාඩි 30 විතර Vdo Cl එකක් ගත්තොත් පර්චස් 10ක විතර ඉඩමක් විකුනන්න වෙනව :P :P
     
    Status
    Not open for further replies.