රිදවන්නෙ හඬවන්නෙ ඇයි මේ තරම්
ඉවසන්න බෑ සිතට තව දුක් සුසුම්
හද මඬල සනසන්න ඔබ එනවනම්
මා ඉන්නෙ සැනසෙන්න මේ මඟ බලන්
දඟකාර ඔය බැල්ම දුටුදා පටන්
හිනහෙන්න මා තනිව රුව සිහිවෙමින්
හැමදාම මේ සිතට මිහිරක් පතන්
ඔබ එන්න ආදරය දෝතින් අරන්
රිදවන්නෙ හඬවන්නෙ .............
මතුදාක හමුවන්න ඔබ එයි කියා
මම හිඳිමි හැමදාම සුහදේ බලා
බැඳි පෙමට නොම දෙන්න දුක් වේදනා
මට ඉන්න ඉඩ දෙන්න සසරේ සදා
රිදවන්නෙ හඬවන්නෙ .............
ගායනය :- චේතනා රණසිංහ
ඉවසන්න බෑ සිතට තව දුක් සුසුම්
හද මඬල සනසන්න ඔබ එනවනම්
මා ඉන්නෙ සැනසෙන්න මේ මඟ බලන්
දඟකාර ඔය බැල්ම දුටුදා පටන්
හිනහෙන්න මා තනිව රුව සිහිවෙමින්
හැමදාම මේ සිතට මිහිරක් පතන්
ඔබ එන්න ආදරය දෝතින් අරන්
රිදවන්නෙ හඬවන්නෙ .............
මතුදාක හමුවන්න ඔබ එයි කියා
මම හිඳිමි හැමදාම සුහදේ බලා
බැඳි පෙමට නොම දෙන්න දුක් වේදනා
මට ඉන්න ඉඩ දෙන්න සසරේ සදා
රිදවන්නෙ හඬවන්නෙ .............
ගායනය :- චේතනා රණසිංහ

