Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Captain ජැක් ස්පැරෝ;12681304 said:
    :sorry::sorry::sorry:

    අලේ මල්ලල්ලේ නෑ......
    මත එපා වෙලා තියෙන්නේ:baffled:

    ඒම කීල අලියන්නෙ නෑනේ බේත් ඔක්කොම බොල්ල එපැයි :rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සිංහළයා;12669393 said:
    බොලෑ බාප්පා වෙන්න ඇති ප්‍රනාන්දු :angry: දෙල්මා නංගිමල්ලිත් එනවද සින්දු කියන්න? :eek:
    :no: නෑ අපේ බාප්පාත් මගේ වාසකමමනේ බූරුවෝ තියෙන්නේ.......නොදකින් බොගේ අශ්ව මොලේ..
    එදාට බලපංකෝ......ලොවෙත් නැති වෙන්න සිංදු කියද් කෙල්ලොන්ගේ චියර් එක........

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    avatar312790_22.gif
    සුප්‍රසිද්ධ ගායක ඩුලාන්ස් අප්පුහාමි
    :yes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සිංහළයා;12672258 said:
    කෝ මම නෑනේ :( ඇත්තද දෙලයි උඹයි ගෑණු දෙන්නෙක්ට ඇඳලා නර්තනය සපයනවා කියන්නෙ? :eek:
    ඔය ඉන්නේ බොල :angry:
    නෑ නෑ යකෝව්.....එම්පෝටඩ් කෙල්ලෝ නටන්නේ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පුතා;12673715 said:
    :angry:එවා මම දන්නෙ නෑ.... දෙලාට කියපන්...
    මට කියලාත් වැඩක් නෑ.....
    ඇස් පී ගේ අම්මට තමයි කියන්න වෙන්නේ....:(
    මම ඕකගේ තාත්තද බොල උගේ උප්පැන්නේ වෙනස් කොරන්න :eek:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ගැන්සියේ මියුරු රාවයට එරෙහිව අභ්‍යන්තර අර්බුධ පැන නැගීගෙන එන ස්වභාවයක ලකුණු
    දිස්වෙන බවක් හැගී යන හෙයින්...:baffled::baffled::baffled::baffled::baffled: මාරුවීම ඇගට ගුනයි ලු...:D:D
    නැත නැත....
    ඒවා කඩාකප්පල්කාරි ක්‍රියා.
    ඒවාට සැලෙන්න එපා පෙට් අක්කේ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සිංහළයා;12679573 said:
    :(:( මට සිංදු කියන්න බැරි වෙයිද.. මම පොඩි කාලේ ඉඳලම මගේ සහජ දක්ෂතාව එළිදක්වන්න හිටියේ.. ඒත් අවස්ථාවක් හම්බුනේ නෑ :( මං හිතුවා දැන්වත් හම්බවෙයි කියල ඒත් නෑ අයියෝ :(:(:(
    බොගේ නමත් දාලයි තියෙන්නේ..
    ඇවිත් සිංදුවක් කියලා පල
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොගේ නමත් දාලයි තියෙන්නේ..
    ඇවිත් සිංදුවක් කියලා පල
    :angry::angry::angry:මම ඕක කඩාකප්පල් කරනවා.. මම බෝම්බ ගහනවා... LTTE කාරයෝ දෙන්නෙක් එවනවා... මම කොහොම ගායක්යෙක්ද??? තෝ ඇයි මාව ගත්තේ නැත්තේ??:(:growl::growl::growl::angry:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    නැත නැත....
    ඒවා කඩාකප්පල්කාරි ක්‍රියා.
    ඒවාට සැලෙන්න එපා පෙට් අක්කේ
    පෙට්සි මච්චි ඔයා එන්න එපා අනිවාර්යෙන්ම ගහනවා:no::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :angry::angry::angry:මම ඕක කඩාකප්පල් කරනවා.. මම බෝම්බ ගහනවා... LTTE කාරයෝ දෙන්නෙක් එවනවා... මම කොහොම ගායක්යෙක්ද??? තෝ ඇයි මාව ගත්තේ නැත්තේ??:(:growl::growl::growl::angry:
    අනේ සමාවෙයං.........
    හිටු හිටු.......බැනර් එකට දාන්නම් තොපිවත්......
    අමතක වුනා බොල........
    කැප්ටන් සල්ගාදු
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    නැත නැත....
    ඒවා කඩාකප්පල්කාරි ක්‍රියා.
    ඒවාට සැලෙන්න එපා පෙට් අක්කේ

    :sorry::sorry: :cool::cool:

    පෙට්සි මච්චි ඔයා එන්න එපා අනිවාර්යෙන්ම ගහනවා:no::angry:

    :shocked::shocked: owwmaii...ape Capywa amathaka karalanennam..:eek::eek:
    harima weradi wedak :sorry::sorry:
     
    Status
    Not open for further replies.