Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

LK119

Member
Machan, oya budget controller ekak hoyanawanam oka hondai. M-Audio Oxygen series eka poddak try karala balanna. Piano hondatama master karala netham oya aduwata thiyena ona controller ekakin wede karaganna puluwan. Eg: Hiphop, House wage electronic music nam karanna inne, godak synth pawichchi karanawanam keys 49k thiyena pitch bender ekai mod wheel ekai thiyena key board gattanam athi. Godak modulation, synth programming live automation, mixer control wage dewal one nam encoders & faders thiyena model ekakata yanna

M-Audio Oxygen eken oya wada seratama hodada? lankawe price kohoma weida machan ?? :eek:
 
ztnap

Member
Jul 16, 2007
405
14
0
Machan, oya budget controller ekak hoyanawanam oka hondai. M-Audio Oxygen series eka poddak try karala balanna. Piano hondatama master karala netham oya aduwata thiyena ona controller ekakin wede karaganna puluwan. Eg: Hiphop, House wage electronic music nam karanna inne, godak synth pawichchi karanawanam keys 49k thiyena pitch bender ekai mod wheel ekai thiyena key board gattanam athi. Godak modulation, synth programming live automation, mixer control wage dewal one nam encoders & faders thiyena model ekakata yanna

Good Advise machan.

Basic දේවල් කරගන්න Keyboard එකක් තිබ්බම ඇති මුලදී පටන් ගන්නවානම්. හොඳට Youtube search කරලා බැලුවොත් පෙනෙය් ඔය ඕනෙම එකකින් music හදන්න පුලවන්.
හදන මිනිහගේ අතේ තමි වැඩේ තියන්නේ. Studio පිනිතුර බලල රැවටිලා සල්ලි වියදන් කරන්න එපා. නිකන් රැල්ලට පටන් අරන්. හෙනට වියදම් කරලා. පස්සේ මකුළු දැල් බැඳී බැඳී තියන්න ඕනේ නැනේ.

සල්ලි හොඳට තියනවනම් එක පාර හොඳ workstation එකක් ගන්න. වැඩේ ඉවරි. නැත්තන් පොඩි budget එකක්නම් තියන්නේ පොඩියට පටන් ගන්න.
ඔය faders ගානය් , Knobs ගානය් බල බල ඉන්න එපා. ඕව Mouse එකෙන් දැනට කරගන්න පුළුවන්.
එන ලොක්කොත් එහෙම කරන ය ඉන්නවා. මුලින් තමන්ට music හදන වැඩේ සෙට් වෙනවද බලන්න. නැගල යනවනම් විතරක් සල්ලි ගොඩක් වියදම් කරන්න.
 
Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    CHRIS - JAYA D.(Appu) - LK119 - AMILA M
    ( AURORA )

    Only FL
    Only Key Board
    Only Mind Notations
    Only SL

    AURORA%2520LOGO.jpg

    The SL Heritage of Gajaga - Hip Hop Instrumental(with hooks) - AURORA
    http://snd.sc/KBzjMm

    ඔන්න වැඩේට අතගැහුවා එහෙනම්.,අහලා බලලා කොමෙන්ටුවක් එහෙම දාලම යන්න ඕන හරිදෝ....!:):):)!​

    special thanks to - UDITH PIERIS.
     
    Last edited:

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175

    Niyamai machan. Supiri. :)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔන්න අපි මේ ත්‍රෙඩ් එකෙන් කරන්න බලාපොරොත්තු වුන වෙනස කරන්න මුල්ම පියවර තිබ්බ.... මං මුලින්ම ස්තුති කරන්න ඕනේ අපේ මේ එලකිරියට.. එළකිරි එක නිසා තමයි අපි හැමෝටම මේ විදිහට එකතු වෙලා නිර්මාණ කරන්න ලැබුනේ.. මේ ට්‍රැක් එක අපි කලේ Project එකක් විදිහට. අපේ තව නිර්මාණයක් ඉදිරියේදී දැකගන්න ලැබෙයි අපේ යාළුවො කට්ටියටම.. Chris, Amila M, LK119, Jaya D (ඒ මම) මේ කට්ටිය තමයි මේ Project එකට එකතු උනේ...අපි හතර දෙනා කවදාවත් මුණගැහිලා නෑ. මේ ට්‍රැක් එක කලේ FLP එක එක්කෙනා අතර මාරු කරගෙන.. වැඩක් කරන්න ඕන වෙන්නේ එකිනෙකා අතර සහයෝගය , අවබෝධය... ඉතින් ගල් මුල් ඔක්කොම බාර ගන්නවා.. :lol::lol::lol::):):)

    • Like
    Reactions: Amila M

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    CHRIS - JAYA D.(Appu) - LK119 - AMILA M
    ( AURORA )

    Only FL
    Only Key Board
    Only Mind Notations
    Only SL

    AURORA%2520LOGO.jpg

    The SL Heritage of Gajaga - Hip Hop Instrumental(with hooks) - AURORA
    http://snd.sc/KBzjMm

    ඔන්න වැඩේට අතගැහුවා එහෙනම්.,අහලා බලලා කොමෙන්ටුවක් එහෙම දාලම යන්න ඕන හරිදෝ....!:):):)!​

    special thanks to - UDITH PIERIS.

    අපිට Sutdio නම් නැහැ මේ වැඩේ කරන්න...!!Typing keyboad එකක් විතරයි අපි පාවිච්චක කළේ..එක පස්සේ අප්පුට(jayamal).Amila M.LK119(Charuka) ට යැව්වා Gtalk හරහා..ඉන්පසුව තමයි පොඩි මෙලඩි එක දිග ට්‍රැක් එකක දක්කවා දිගැස්සුනු
    ..Jayamal තමයි අපිව මෙහෙව්වේ මෙ ආකරයට සිදු විය යුතුයි කියලා....ඔහුට FX සමබනදව හසල දැනුමක් තියනවා....එ වගේම LK119 ගේ අතින් ට්‍රැක එකෙ ගුනාත්මක බාවය තවත් වැඩි කලා..ඔහු ඉතාලියෙ සිට තමයි අපිට දායක වුනේ....AMILA M දැතින් තමයි සියලු වැඩ කටයුතු අවසාන වෙන්නේ.....ඔහුගේ අදහස් තමයි තවත් ට්‍රැක එක අලුත් ගතියක් එකතු කරන්නේ...!!
    අපි හම්බ වෙලා තිබ්බේ නැහැ
    .Project file එක ‍Gtalk හරහා එ‍හෙට මෙහාට දාගත්තා.......!!! අප්පු හාමි(jayamal) දාපු ‍Elakiri.com එකේ ත්‍රෙඩ් ‍එකෙන් තමයි අපි හමබ වුනේ....ජයමාල ගේ අදහසක් අනුව අපි එකතු වි වැඩක් කල යුතුයි යන්න අපි මුල ඉඳලා හිතාගේන හිටියා..
    වැරදිනම් ගොඩක් ඇති ‍ට්‍රැක ‍එකේ ...වැරදි අපිට පෙන්වන්න....වැරදි තමයි අපි අගය කරන්නේ.....:D
    අපිත් කියන්නේ මේ වගේ එකතු වෙලා වැඩක් කරන්න කියලා..මාහා ලොකු දෙවල අවශ්‍ය වෙන්නෙ නැහැ වැඩක් කරන්න ztnap කිව්වා වගේ.....හැකියාව...අදහස් තියනවා නම් කරන්න ඔනේ දෙයක් කරන්න පුළුවන්...
     
    Aniwa macho :yes::yes:
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    CHRIS - JAYA D.(Appu) - LK119 - AMILA M
    ( AURORA )

    Only FL
    Only Key Board
    Only Mind Notations
    Only SL

    AURORA%2520LOGO.jpg

    The SL Heritage of Gajaga - Hip Hop Instrumental(with hooks) - AURORA
    http://snd.sc/KBzjMm

    ඔන්න වැඩේට අතගැහුවා එහෙනම්.,අහලා බලලා කොමෙන්ටුවක් එහෙම දාලම යන්න ඕන හරිදෝ....!:):):)!​

    special thanks to - UDITH PIERIS.

    පට්ට මචන්.. :)
     
    uniart

    Member
    Dec 20, 2009
    21
    0
    0
    Colombo 09
    Man langad me tread eka dakke,aththatama ada hithuna me wage vadak yana eka gana...music technology subject eka loke diyunu mattamaka thibunath lankave thama computer music technolgy(CMT) kiyana eka kattiya echcara danuwath na.

    Math me subject eka puluvan welavata study karanawa....Me tread eken apita ekathu wela vadak karanna puluvan wenawa...:lol:

    me man 1yr kalin karapu trak 2k ekak,but vocal record kare skype chat headset eken.

    http://snd.sc/JGXbyN
    http://snd.sc/JGYzBq
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Man langad me tread eka dakke,aththatama ada hithuna me wage vadak yana eka gana...music technology subject eka loke diyunu mattamaka thibunath lankave thama computer music technolgy(CMT) kiyana eka kattiya echcara danuwath na.

    Math me subject eka puluvan welavata study karanawa....Me tread eken apita ekathu wela vadak karanna puluvan wenawa...:lol:

    me man 1yr kalin karapu trak 2k ekak,but vocal record kare skype chat headset eken.

    http://snd.sc/JGXbyN
    http://snd.sc/JGYzBq

    good work bro.. keep it up.... :yes::yes::yes:
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    CHRIS - JAYA D.(Appu) - LK119 - AMILA M
    ( AURORA )

    Only FL
    Only Key Board
    Only Mind Notations
    Only SL

    AURORA%2520LOGO.jpg

    The SL Heritage of Gajaga - Hip Hop Instrumental(with hooks) - AURORA
    http://snd.sc/KBzjMm

    ඔන්න වැඩේට අතගැහුවා එහෙනම්.,අහලා බලලා කොමෙන්ටුවක් එහෙම දාලම යන්න ඕන හරිදෝ....!:):):)!​

    special thanks to - UDITH PIERIS.

    Ela ela niyamai kastiya........ohoma yan ohoma yan.......:D :D
     
    tmnadika

    Junior member
  • Apr 25, 2007
    212
    2
    18
    CHRIS - JAYA D.(Appu) - LK119 - AMILA M
    ( AURORA )

    Only FL
    Only Key Board
    Only Mind Notations
    Only SL

    AURORA%2520LOGO.jpg

    The SL Heritage of Gajaga - Hip Hop Instrumental(with hooks) - AURORA
    http://snd.sc/KBzjMm

    ඔන්න වැඩේට අතගැහුවා එහෙනම්.,අහලා බලලා කොමෙන්ටුවක් එහෙම දාලම යන්න ඕන හරිදෝ....!:):):)!​

    special thanks to - UDITH PIERIS.

    shaaa.....gindara...niyameta karala thiyenawa kattyama ekathuwela...superb...
     
    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    CHRIS - JAYA D.(Appu) - LK119 - AMILA M
    ( AURORA )

    Only FL
    Only Key Board
    Only Mind Notations
    Only SL

    AURORA%2520LOGO.jpg

    The SL Heritage of Gajaga - Hip Hop Instrumental(with hooks) - AURORA
    http://snd.sc/KBzjMm

    ඔන්න වැඩේට අතගැහුවා එහෙනම්.,අහලා බලලා කොමෙන්ටුවක් එහෙම දාලම යන්න ඕන හරිදෝ....!:):):)!​

    special thanks to - UDITH PIERIS.

    Good Stuff machan. Keep it up! All the best!!

    by the way i found this link. They are giving a FREE Version of Sample Tank 2 with 500MB Library.

    Code:
    http://www.ikmultimedia.com/sampletankfree/download/
    Interface.jpg

    Also here's a FREE version of Amplitube 3 (Virtual Guitar Amp)

    Code:
    http://www.ikmultimedia.com/amplitubefree/download/
    Interface.jpg

    Download and check them out!!​
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    CHRIS - JAYA D.(Appu) - LK119 - AMILA M
    ( AURORA )

    Only FL
    Only Key Board
    Only Mind Notations
    Only SL

    AURORA%2520LOGO.jpg

    The SL Heritage of Gajaga - Hip Hop Instrumental(with hooks) - AURORA
    http://snd.sc/KBzjMm

    ඔන්න වැඩේට අතගැහුවා එහෙනම්.,අහලා බලලා කොමෙන්ටුවක් එහෙම දාලම යන්න ඕන හරිදෝ....!:):):)!​

    special thanks to - UDITH PIERIS.

    :love::love::love::love::love:

    ජයවේවා මචංලා !!!
    නියමයි... හොඳ ආරම්භයක් !

    අමිල, ක්‍රිෂ්, LK ඇතුලුව මේ වැඩේට මුල පුරපු ජයමාල් (අප්පුහාමි) සහෝලා ඔක්කොටෝම සුභ පැතුම් !!!

    හොරනෑ (නලා) sound එක නම් මරු... හැබැයි අර Saw එක වගේ porta සහ FX (delay) ගතියක් හොරනෑවටත් තිබුනා නම් තව ලස්සන වෙයි කියලා හිතුනා !

    තම්මැට්ටම් ශබ්දය යොදා ගත්ත එක හොඳයි... ම්ම්, දවුල නැති එකේ අඩුපාඩුවක් තේරුණා... ඒකත් විසඳගන්න පුළුවන් දෙයක් මම හිතන්නේ...! හක්ගෙඩියේ නාදයට තව Reverb ටිකක් එකතු කලා නම් හොඳයි !

    ආයෙමත්, හොරනෑ (නලා) හඬට නම් 95% !!! නියමයි සහෝලා... ජයෙන් ජය !!!

    :cool::cool::cool::yes::yes::yes:
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    ඔන්න අපි මේ ත්‍රෙඩ් එකෙන් කරන්න බලාපොරොත්තු වුන වෙනස කරන්න මුල්ම පියවර තිබ්බ.... මං මුලින්ම ස්තුති කරන්න ඕනේ අපේ මේ එලකිරියට.. එළකිරි එක නිසා තමයි අපි හැමෝටම මේ විදිහට එකතු වෙලා නිර්මාණ කරන්න ලැබුනේ.. මේ ට්‍රැක් එක අපි කලේ Project එකක් විදිහට. අපේ තව නිර්මාණයක් ඉදිරියේදී දැකගන්න ලැබෙයි අපේ යාළුවො කට්ටියටම.. Chris, Amila M, LK119, Jaya D (ඒ මම) මේ කට්ටිය තමයි මේ Project එකට එකතු උනේ...අපි හතර දෙනා කවදාවත් මුණගැහිලා නෑ. මේ ට්‍රැක් එක කලේ FLP එක එක්කෙනා අතර මාරු කරගෙන.. වැඩක් කරන්න ඕන වෙන්නේ එකිනෙකා අතර සහයෝගය , අවබෝධය... ඉතින් ගල් මුල් ඔක්කොම බාර ගන්නවා.. :lol::lol::lol::):):)

    මේ ත්‍රෙඩ් එක පටන්ගත්තාට අප්පු සහෝ උඹට පිං !!! ඔහොම යං ! ජයවේවා !!!
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    Man langad me tread eka dakke,aththatama ada hithuna me wage vadak yana eka gana...music technology subject eka loke diyunu mattamaka thibunath lankave thama computer music technolgy(CMT) kiyana eka kattiya echcara danuwath na.

    Math me subject eka puluvan welavata study karanawa....Me tread eken apita ekathu wela vadak karanna puluvan wenawa...:lol:

    me man 1yr kalin karapu trak 2k ekak,but vocal record kare skype chat headset eken.

    http://snd.sc/JGXbyN
    http://snd.sc/JGYzBq

    නියමයි සහෝ... දිගටම එකතු වෙන්න !!!
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ZTNAP....thanks machan!

    ah.,Chathuranga aiyah.,.thankuwewa...horanewa hoyaa gaththe ape Appu aiyah.,eeta passe thami e tone eka demme.,eeth oona unaa live widiyata sound eka denna.,wedimanak eekai effcts noda.,aduma streo imge ekakwath hadanne nethuwa ohoma gehuwe.,
    Chris aiyata godak sthuuthi wenna oona apiwa handle karaata.ee wageema bera saddetath muulikawama kara gehuwe chris aiya..,eyaa apita limit ekak dunne nehe.,ee nisai wede elatama awe.,LK119 nam hemadaama meekata eka eka ideas dunna.,

    ee wagema Udith Pieris kiyana ape ElaKiri yaaluwawath mathak karanna oona.,
    hakgediyak hoya hoya inna welwaawe,meeke thibba parana thred ekakin thamai eyaawa contact karaganna puluwan une.
    eyaa thami oya hakgediya apita dunne.,thiyaagannam...!!,...

    sthuuthi godak:):).,.
    okkotama!!!!
     
    Last edited: