කළුකුමාරයා පට්ට ගැහීම..(ලොකු වෙච්ච ගෑනුලම&#351

Bigspin

Well-known member
  • May 27, 2007
    4,232
    3,790
    113
    LONDON
    අපි කළු කුමාරයා කියල දකින රූපයේ (අපි නෙමේ ගෑල්ලමයි) කළු කුමාරයා අතේ තියෙන යෂ්ටිය ලිංගිකත්වයේ සංකේතයක් ලු.

    :rolleyes::rolleyes::P:P:rofl::rofl::baffled::baffled:

    Probably Dildo.....
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මගේ wife ටත් තිබුණා. ඒත් ඔය තරම් දරුණු නැහැ. රෑට හීනෙන් ලස්සන කොල්ලොත් එක්ක love කරනවා විතරයි. දේවාලයකට ගිහින් කළු කුමාරයා ගෙන්නලා ඇහුවා ඇයි එහෙම එන්නේ කියල. මීට ආත්ම 2 කට ඉස්සෙල්ල ආත්මයේ ස්වාමි පුරුෂයලු ඒ(ආදරයෙන්ලු මැරිලා තියෙන්නෙ). ඒකට එතනින් පොඩි වැඩ ටිකක් කරලා එයාව යැව්වා.
    ජනප්‍රවාදය ඔය කියන විධියට තිබුනට ඇත්තටම කළු කුමාරයා කියන්නෙ පෙර ආත්මවල කාන්තාවකට ආදරයෙන් මැරුණු පිරිමි අයලු. ඊට පස්සේ ආත්ම ගණනාවක් පස්සෙන් එනවලු.
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    11.gif