Koliwood,Bollywood,Hollywood Film අපට එපා

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
You Are the Apple of My Eye (2011)
මේකත් පට්ටම තායිවාන් ෆිල්ම් එකක්:yes:.පාසල් කාලය ඕනම කෙනෙක්ගේ ජිවිතයේ සුන්දරම කාලයයි:yes:.ඒ සුන්දර කාලයේ කරපු වෑඩ මතකද:cool:.ඔබව ඒ සුන්දර කාලයට නෑවතත් ගෙනයාමට මේ චිත්‍රපටිය අනිවාර්යෙන් සමත් වෙනවා
:yes:.
Various-You_Are_the_Apple_of_My_Eye_OST_3.jpg

Trailer


IMDB

Download
700mb
 
Last edited:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ආදරයට කාලයත් හරස්වෙයිද?

:love:I Give My First Love to You (2009):love:
තවත් සුපිරි ජපන් ආදර කතාවක්:love:.අවුරුදු 20 කියන්නේ ජීවිතයට ආදරය අවසයම අවදිය:yes:.ජීවිතයට ආදරය අවසයම අවදියේ තම කුඩාකල ආදරයත් ජීවිතයත් අතහෑර යන්න වුනොත් කොහම වෙයිද:(?අනිවා බලන්න:yes::yes:.

There is a time limit to our love...
poster.jpg

Trailer


IMDb

Download
torrent1.3GB


මේ ෆිල්ම් එකේ පොඩි සයිස් dvdrip නෑත:(.ඔබට ඈත්තේ office එකේ router දේවතාවගේ පිහිට පමනි;):lol::lol::lol:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
can you steal people's souls.

I'm a Cyborg, But That's OK (2006)
මේක කොරියන් ච්ත්‍රපටියක්:cool:.ආදර කතවක් වුනත් ඉතාම වෙනස් තේමාවකට අනුව තමයි කතාව ගලගෙනයන්නේ:yes:.අනිවා බලන්න.

Im_a_cyborg.jpg


Trailer


IMDB

Download
Torrent900mb
 

D2020

Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    I'm a Cyborg, But That's OK (2006)
    මේක කොරියන් ච්ත්‍රපටියක්:cool:.ආදර කතවක් වුනත් ඉතාම වෙනස් තේමාවකට අනුව තමයි කතාව ගලගෙනයන්නේ:yes:.අනිවා බලන්න.

    Im_a_cyborg.jpg


    Trailer


    IMDB

    Download
    Torrent900mb

    ekenma set venava kollo
    mama me davas vala film 2ka 3k banava
    balala hodanam aniva post karannam saho
    :yes::yes::yes:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මෙන්න........

    මෙන්න තවත් පට්ට Film එකක්. මේක Thailand :). බලන්නකෝ හොදද කියලා.

    Raging Phoenix (2009)
    1106151642ffcc3b931ba4dcce.jpg


    imdb:)

    DOWNLOAD:):):)
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Bommarillu (2006)
    තවත් සුපිරි තෙලිගු ආදර චිත්‍රපටියක්:cool:.මේ ෆිල්ම් එකේ රගපාන්නේ Siddharth සහ :love:Genelia D'Souza:love:. කුඩා කාලයේ සිට තමන්ගේ පියා තම ජිවිතය පිලිබදව සියලු තීරන ගන්නවා නම් පුතාට කරන්න දෙයක් නෑනේ:(.නමුත් තම ජිවිතය පිලිබද වෑදගත්ම තීරනය වන විවාහයත් පියාගේ තිරනයට සිදුවිමට යනවනම්;)...................ෆිල්ම් එක බලලාම තීරනය කරන්න.

    Bomm.jpg

    Song


    IMDB


    Download

    torrent 1.3gb
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Orange (2010)
    මෙන්න තවත් සුපිරි තෙලිගු ආදර කතාවක්.කවුරු කාට කෙසේ ආදරය කරත් ආදරයට පෑවත්මක් නෑ කියලා අදහන තරුනයෙක් ඉන්නවා:rofl:.ඔහු 9වරක් ආදරය කර ආදරයෙන් පෑරදී සිටින්නේ:(. ඔහුගේ දසවෙනි පෙම්වතියට එම අදහස වෙනස් කීරිමට හෑකි වෙයිද....?:Dමොකද දසවෙනි පෙම්වතිය තමයි :love:Genelia D'Souza:love:.

    93563982399768916327.jpg


    Trailer


    IMDB

    Download
    Torrent 700mb
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    Bommarillu (2006)
    තවත් සුපිරි තෙලිගු ආදර චිත්‍රපටියක්:cool:.මේ ෆිල්ම් එකේ රගපාන්නේ Siddharth සහ :love:Genelia D'Souza:love:. කුඩා කාලයේ සිට තමන්ගේ පියා තම ජිවිතය පිලිබදව සියලු තීරන ගන්නවා නම් පුතාට කරන්න දෙයක් නෑනේ:(.නමුත් තම ජිවිතය පිලිබද වෑදගත්ම තීරනය වන විවාහයත් පියාගේ තිරනයට සිදුවිමට යනවනම්;)...................ෆිල්ම් එක බලලාම තීරනය කරන්න.

    Bomm.jpg

    Song


    IMDB


    Download

    torrent 1.3gb



    ammooooooo........... ubanam deiyek neme dewalayak bn. thnx so much!!!!!!! ane thawa dapanko pulu puluwan welawata!!!!!!! rep thibbanam serama hari deela.!!!!!! ane thawa dapan macho!!! digatama elatama karan yamu wade!!!!!:love::love::D
     

    sujilak123

    Member
    Dec 25, 2011
    239
    30
    0
    You Are the Apple of My Eye (2011)
    මේකත් පට්ටම තායිවාන් ෆිල්ම් එකක්:yes:.පාසල් කාලය ඕනම කෙනෙක්ගේ ජිවිතයේ සුන්දරම කාලයයි:yes:.ඒ සුන්දර කාලයේ කරපු වෑඩ මතකද:cool:.ඔබව ඒ සුන්දර කාලයට නෑවතත් ගෙනයාමට මේ චිත්‍රපටිය අනිවාර්යෙන් සමත් වෙනවා
    :yes:.
    Various-You_Are_the_Apple_of_My_Eye_OST_3.jpg

    Trailer


    IMDB

    Download
    700mb
    patta macho rep+
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දිගටම ආදර චිත්‍රපටි දුන්න නිසා මට හිතුනා ක්‍රියාදාම චිත්‍රපටි ටිකක් දෙන්න hong kong සිනමාවෙන්:cool:.

    An Empress and the Warriors (2008)
    hong kong සිනමාවෙන් බිහීවු අතිදක්ශ සටන් නලුවෙක් තමයි donnie yenකියන්නේ:yes:.ඔහු රගපන මෙම චිත්‍රපටිය සුපිරි ක්‍රියදාම චිත්‍රපටියක්:cool:
    poster.jpg


    Trailer


    IMDB

    Download
    Torrent 700 mb
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    ලොවෙත් නෑ කොල්ලෝ ලෝකාන්තෙත් නෑ. දිගටම කරගෙන යමු එහෙනම්. සප් එක ෂුවර්.....

    :love::love::love:
     
    • Like
    Reactions: rcccc