සවුන්ඩ් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් වෙලා නේද තියෙන්නේ?
මොන පෝර්ට් එකටද ගැහුවේ?
ඔය මයික් එකේ මචන් ඔහෙම නොයිස් එකක් එන්න විදිහක් නෑ
පට්ට ක්ලියර්
මං යූස් කරලා තියෙනවා
බූස්ට් එකෙන් වටේම තියෙන සද්ද ඇදලා ගන්නවාඔවු මචං ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ
ලැප් එකේ 1 පෝර්ට් එකයිනේ එකට ගහලා තියෙන්නේ
කලින් හොද සුපිරියට තිබුනා මචං
මගේ සේටින්ග්ස් අප්සෙට්ද දන්නැ නේ
මම screenshot ටික අරන් දන්නම්
මචං microphone Boost කියන්නේ මොකක්ද එකෙන් මොනවද වෙන්නේ
