I Give My First Love to You (2009)
.අවුරුදු 20 කියන්නේ ජීවිතයට ආදරය අවසයම අවදිය
.ජීවිතයට ආදරය අවසයම අවදියේ තම කුඩාකල ආදරයත් ජීවිතයත් අතහෑර යන්න වුනොත් කොහම වෙයිද
?අනිවා බලන්න
.
.ඔබට ඈත්තේ office එකේ router දේවතාවගේ පිහිට පමනි



.ආදර කතවක් වුනත් ඉතාම වෙනස් තේමාවකට අනුව තමයි කතාව ගලගෙනයන්නේ
.අනිවා බලන්න.
I'm a Cyborg, But That's OK (2006)
මේක කොරියන් ච්ත්රපටියක්.ආදර කතවක් වුනත් ඉතාම වෙනස් තේමාවකට අනුව තමයි කතාව ගලගෙනයන්නේ
.අනිවා බලන්න.
![]()
Trailer
IMDB
Download
Torrent900mb



rep awulak na saho comment eka mata wtinawaumbata rep denna behelu ban spread karannali![]()
maxxa thread eka mchnz
aniwa supii film eka macho wenasma theme ekak thiyenneekenma set venava kollo
mama me davas vala film 2ka 3k banava
balala hodanam aniva post karannam saho![]()
.මේ ෆිල්ම් එකේ රගපාන්නේ Siddharth සහ
Genelia D'Souza
. කුඩා කාලයේ සිට තමන්ගේ පියා තම ජිවිතය පිලිබදව සියලු තීරන ගන්නවා නම් පුතාට කරන්න දෙයක් නෑනේ
.නමුත් තම ජිවිතය පිලිබද වෑදගත්ම තීරනය වන විවාහයත් පියාගේ තිරනයට සිදුවිමට යනවනම්
...................ෆිල්ම් එක බලලාම තීරනය කරන්න.
.ඔහු 9වරක් ආදරය කර ආදරයෙන් පෑරදී සිටින්නේ
. ඔහුගේ දසවෙනි පෙම්වතියට එම අදහස වෙනස් කීරිමට හෑකි වෙයිද....?
මොකද දසවෙනි පෙම්වතිය තමයි
Genelia D'Souza
.
onna damma macho ekata dekakthelingu love story 1k ayeth diyanko machan.!!!!!!! niyama wadak meka. keep it up!!!!!!!!!

patta macho rep+
Bommarillu (2006)
තවත් සුපිරි තෙලිගු ආදර චිත්රපටියක්.මේ ෆිල්ම් එකේ රගපාන්නේ Siddharth සහ
Genelia D'Souza
. කුඩා කාලයේ සිට තමන්ගේ පියා තම ජිවිතය පිලිබදව සියලු තීරන ගන්නවා නම් පුතාට කරන්න දෙයක් නෑනේ
.නමුත් තම ජිවිතය පිලිබද වෑදගත්ම තීරනය වන විවාහයත් පියාගේ තිරනයට සිදුවිමට යනවනම්
...................ෆිල්ම් එක බලලාම තීරනය කරන්න.
![]()
Song
IMDB
Download
torrent 1.3gb



.
.ඔහු රගපන මෙම චිත්රපටිය සුපිරි ක්රියදාම චිත්රපටියක්
. අනිවා බලන්න
ammooooooo........... ubanam deiyek neme dewalayak bn. thnx so much!!!!!!! ane thawa dapanko pulu puluwan welawata!!!!!!! rep thibbanam serama hari deela.!!!!!! ane thawa dapan macho!!! digatama elatama karan yamu wade!!!!!![]()


ok ok
hodhayi thamayi banහොදයි වගේ බන්