කාන්තාරයේ නෞකාව : මේ ඔටු පවුලේ කතාවයි

Mozilla

Well-known member

  • 1091265_6548_625x1000.jpg
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉක්මනින් විචාරයක් දෙනවා... හැබැයි පුතෝ හින්දි තනුවක් මේක...
    ගීතය ගැන විචාරයක් දෙන්නම් අනිවා මේක ගැන විස්තර ටිකක් හොයන්න ඕන එතකල් හිටු... :growl::growl::growl:

    සිත පාරනවාදෝ ආශාවන්
    ඔබ මනසින් වෙන්වී මා දවමින්
    මන මන්දිර දෙදරා ඇද හැළුනා
    ඇයි මදුරියේ ගොළු වී අද මුවගින්

    සඳ ඉහිරුණු පිනිමල් උයන අරා
    දුර ඈතට ඇසුනා කඳුළු කතා
    ඔබ කාටද කොඳුරා හිතට හොරා
    මේ දෑතින් මිඳුනා සසර පුරා
    සංවේගය ඉවසා ඉම්ද කෙසේ

    ගිම්හානය නැවතී මහද පෙළා

    කඳු බෑවුම අද්දර පුංචි පැලේ
    ඔබ කාටද පිපුනේ කුමුදු මලේ
    මම දෝතම දිගුකර නෙළුව මලේ
    පෙති ගිලිහී සුලඟට විසිර ගියේ
    අපි එකතැන වැළලෙමු පිය ලඳුනේ
    අවසානය දක්වා මා එනවා...
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉක්මනින් විචාරයක් දෙනවා... හැබැයි පුතෝ හින්දි තනුවක් මේක...
    ගීතය ගැන විචාරයක් දෙන්නම් අනිවා මේක ගැන විස්තර ටිකක් හොයන්න ඕන එතකල් හිටු... :growl::growl::growl:
    :):yes:iwasannam
    11.gif

    :lol::lol: ඇයි ටිටිව ඔලුවේ තියෙන නේද මෙයා හිටියේ?
    titi handa marenna ubnath mama lasthiyi:(
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඉක්මනින් විචාරයක් දෙනවා... හැබැයි පුතෝ හින්දි තනුවක් මේක...
    ගීතය ගැන විචාරයක් දෙන්නම් අනිවා මේක ගැන විස්තර ටිකක් හොයන්න ඕන එතකල් හිටු... :growl::growl::growl:

    සිත පාරනවාදෝ ආශාවන්
    ඔබ මනසින් වෙන්වී මා දවමින්
    මන මන්දිර දෙදරා ඇද හැළුනා
    ඇයි මදුරියේ ගොළු වී අද මුවගින්

    සඳ ඉහිරුණු පිනිමල් උයන අරා
    දුර ඈතට ඇසුනා කඳුළු කතා
    ඔබ කාටද කොඳුරා හිතට හොරා
    මේ දෑතින් මිඳුනා සසර පුරා
    සංවේගය ඉවසා ඉම්ද කෙසේ

    ගිම්හානය නැවතී මහද පෙළා

    කඳු බෑවුම අද්දර පුංචි පැලේ
    ඔබ කාටද පිපුනේ කුමුදු මලේ
    මම දෝතම දිගුකර නෙළුව මලේ
    පෙති ගිලිහී සුලඟට විසිර ගියේ
    අපි එකතැන වැළලෙමු පිය ලඳුනේ
    අවසානය දක්වා මා එනවා...
    :love::love::cool::rofl::rofl: