සුදු මල්ලි ගාව සුදු නංගි නෑ බන් දැන්..දැන් සුදුමල්ලි තනියම...
අවුරුදු හයක් ලගටම වෙලා හිටිය සුදු නංගි ගියා සුදු මල්ලි දාලා.. එයාට යන්න උනා..
![]()

පූවි අක්කිට පේන්න උබ හොදට හිටියට අපි දන්නවනෙ උබෙ හැටිඅපි දැන් හොදම හොද ලමයි![]()

දැන් සිරාවටම හැදිල බංපූවි අක්කිට පේන්න උබ හොදට හිටියට අපි දන්නවනෙ උබෙ හැටි![]()

සුදු මල්ලි ගාව සුදු නංගි නෑ බන් දැන්..දැන් සුදුමල්ලි තනියම...
අවුරුදු හයක් ලගටම වෙලා හිටිය සුදු නංගි ගියා සුදු මල්ලි දාලා.. එයාට යන්න උනා..
![]()

appe meka bokatama wedunaසුදු මල්ලි ගාව සුදු නංගි නෑ බන් දැන්..දැන් සුදුමල්ලි තනියම...
අවුරුදු හයක් ලගටම වෙලා හිටිය සුදු නංගි ගියා සුදු මල්ලි දාලා.. එයාට යන්න උනා..
![]()

ෂෝක් වෙන්න අපා

lassana kawi panthiya sudu puu![]()

ඒකනේහ්ම්ම් පේනවා![]()

මිනිස්සුන්ගේ දුෂ්ටකම් නපුරුකම් නිසා අපිට අපි නැති උනා...
වෙන එකක්වත් හොයාගමු බං
හැමදාම ඔහොම ඉන්ටයැ![]()

එයාගේ වෙඩින් එක හෙට අනිද්දම තියේවි..
උන දේවල් හීනයක් වගේ... අපි දෙන්න ආදරේ නැතුව තරහා වෙලා වෙන් උනා නම් මෙහෙම දුකක් නෑ...
ජිවිතේ ගැන කල කිරෙන්නේ මේ වෙලාවට තමා..

මිනිස්සුන්ගේ දුෂ්ටකම් නපුරුකම් නිසා අපිට අපි නැති උනා...එයාගේ වෙඩින් එක හෙට අනිද්දම තියේවි..

appe meka bokatama weduna
![]()
uba hena sathutin issara hitiyane
kage irisiyawak es wahak wedunai

මචන් බලපන් මේක මේක මට එයා දුන්නේ වෙසක් දවසට කලින් (2012.05.03)... අවුරුදු හතරකට කලින් ලියුම් හුවමාරු කරගත්තට.. ෆෝන් නිසා ලියුම් හුවමාරු උනේ නෑ.. එත් එයා මාව පුදුම කරන්න හිතාගෙන අවුරුදු ගානකට පස්සේ වෙසක් කාර්ඩ් එකත් එක්ක මට ලියුමක් එවලා තිබ්බා.. ඒ ලියුමේ මාව දාල යන්නේ නෑ කියපු එයට අන්තිමට මාව දාල යන්න උනා...![]()

Athta Machanෆෝන් එකෙන් එවන මැසේජ් එකක් වගේ නෙමෙයි... ආදරෙන් ලියල එවන ලියුමක කැටි වෙලා තියෙන ආදරේ හිතා ගන්න බැරි තරම්... දවස පුරා උනත් හැමදාම උනත් කියවලා ආදරෙන් හිත පුරවා ගන්න පුළුවන් ඕන වෙලාවක..![]()