මම ඉවරයි

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    cajffaade.jpg

    http://thepiratebay.se/torrent/6559815

    මෙන්න බඩු ඔක්කොම උනත් ගන්න බැරි කමක් නැති වෙයි,මගේ යාළුවෙක් ගත්තා ලොස් වෙලා...
     
    • Like
    Reactions: smother

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    cajffaade.jpg

    http://thepiratebay.se/torrent/6559815

    මෙන්න බඩු ඔක්කොම උනත් ගන්න බැරි කමක් නැති වෙයි,මගේ යාළුවෙක් ගත්තා ලොස් වෙලා...

    මචන් මම මේකෙන් 1GB Download කරා..;)1GB වලට වඩා කරන්න $69 යනව නෙ.මෙ Torrent එකෙත් එහෙමද?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මචන් මම මේකෙන් 1GB Download කරා..;)1GB වලට වඩා කරන්න $69 යනව නෙ.මෙ Torrent එකෙත් එහෙමද?

    මගේ ලඟ ඔකේ ෆුල් ක්‍රක්ඩ් වර්ශන් එක තියනවා,ඔයාට කොහෙට හරි අප් කරලා දෙන්න තිබ්බා මේ නෙට් ස්ලෝ වෙලා නොතිබ්බා නම් කරුමෙට ලිමිට් පැනලා තියෙන්නෙ...ඔකේ ලිමිටෙශන්ස් දාන්නෙ නැති වෙයි,මා ලඟ තියන එක 40 Mb
     
    • Like
    Reactions: actinide

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    මගේ ලඟ ඔකේ ෆුල් ක්‍රක්ඩ් වර්ශන් එක තියනවා,ඔයාට කොහෙට හරි අප් කරලා දෙන්න තිබ්බා මේ නෙට් ස්ලෝ වෙලා නොතිබ්බා නම් කරුමෙට ලිමිට් පැනලා තියෙන්නෙ...ඔකේ ලිමිටෙශන්ස් දාන්නෙ නැති වෙයි,මා ලඟ තියන එක 40 Mb

    අඩො Thanks මචන් උබනම් දේවාලයක්.මේක Full version එකක්.. :D :D :D
    මම එක partition එකක් ගොඩ දාගත්තා...:love::love::love::love:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    4.24 MiB (4447296 Bytes) :oo:
    නෑ බන් මම ඔය සොෆ්ට්වෙය එක හොයගත්තෙ නෙට් එකේ තිබිල..ඒකෙන් රිකවරි කරන්න පුලුවන් 1GB විතරයි...ඒත් 001flyD දීපු ටොරන්ට් එකේ එහෙම ලිමිටේශන් එකක් නෑ...ඉතින් මාව 001flyD බේරගත්තා:):)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    අඩො Thanks මචන් උබනම් දේවාලයක්.මේක Full version එකක්.. :D :D :D
    මම එක partition එකක් ගොඩ දාගත්තා...:love::love::love::love:

    ආ එහෙනන් ලොකු සතුටක්:):),මා ලඟ තියන එක ස්පිඩ් උනාම අප් කරන්න ඔන කොහෙට හරි,එකනම් ඉතින් සුපිරි හතේ බඩුවක්:love:,ඔකෙම එක්ස්ටෙන්ඩඩ් ක්‍රක්ඩ් එකක්,හාර්ඩ් කිහිපයක්ම ෆුලි ගොඩගත්තා,අනික් එවාගෙන් එච්චර කරන්න බැ...
     
    • Like
    Reactions: Mal Baba

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මං හිතුවා බලලවත් මැරිලද කියලා :dull:

    නෑ බන් ඌ හොදින් ඉන්නව.. :P
    උබ දාපු නම තමයි උසෙ කරන්නෙ "Tuffy".... :D :D
    බල්ලව දකිද්දි උබව මතක් වෙනවා :(
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ආ එහෙනන් ලොකු සතුටක්:):),මා ලඟ තියන එක ස්පිඩ් උනාම අප් කරන්න ඔන කොහෙට හරි,එකනම් ඉතින් සුපිරි හතේ බඩුවක්:love:,ඔකෙම එක්ස්ටෙන්ඩඩ් ක්‍රක්ඩ් එකක්,හාර්ඩ් කිහිපයක්ම ෆුලි ගොඩගත්තා,අනික් එවාගෙන් එච්චර කරන්න බැ...

    ඔව් බන් කිසි අවුලක් නතුව Recover වෙනව....Upload කරල තියපන්,උබට ලබන ආත්මෙටත් එක්ක පිං හම්බුවෙයි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඔව් බන් කිසි අවුලක් නතුව Recover වෙනව....Upload කරල තියපන්,උබට ලබන ආත්මෙටත් එක්ක පිං හම්බුවෙයි

    හි හි එළ එළ :D:D
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    හි හි එළ එළ :D:D

    Thanks 001flyD මචන්... ;)

    උදව් කරපු ඔක්කොටම රෙප් දුන්න (එච්චරයිනෙ කරන්න පුලුවන්)... :cool: :cool:

    ආයිත් කාටහරි මෙහෙම උනොත් මේ සොෆ්ට්වෙයා එක Use කරන්න. (Easeus Data Recovery Wizard Professional ) :yes: :yes: :yes:

    බොහොම ස්තූතු ඔක්කොටම ;) ;)
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බන් මම ඔය සොෆ්ට්වෙය එක හොයගත්තෙ නෙට් එකේ තිබිල..ඒකෙන් රිකවරි කරන්න පුලුවන් 1GB විතරයි...ඒත් 001flyD දීපු ටොරන්ට් එකේ එහෙම ලිමිටේශන් එකක් නෑ...ඉතින් මාව 001flyD බේරගත්තා:):)
    Aha Ehemada Mama Hithuwa

    Torrent Seen Ekak Kiyala
    Den Serama Harida
    Wede Awulak Nethuwa Goda Giyada
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Full Format කරා නම් බැරි වෙයි,
    Quick Format කරා නම් Overwrite වෙච්ච නැති Date Recover කරගන්න පුලුවන්.
    Recuva Software එකෙන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙන් පුළුවන් වෙයි මචං රිකවරි කරගන්න..
    http://www.mediafire.com/?4jawy3ybso0akyh
    ඒත් ඉතිං ෂුවර් නෑ බං.. මගේ හාඩ් එකත් ෆෝමැට් වෙලා රිකවරි කලා.. ඒකෙ රිකවරි වෙන්නෙ සමහර ෆිල්ම්ස් වල භාගයයි.. සිංදු තිබුණ තැන් වලට ෆිල්ම්ස් වැටිලා.. ඔන්න ඔය වගේ හෙන හෙන විකාර වෙලා.. :(:(
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ela ela wade goda giya nam :)
    math gaththa flyD dunna sw eka.... hadisiyata apitat ona wenna ida tyenawane.... +

    ඔව් බන් Save කරල තියාගනින්...

    Aha Ehemada Mama Hithuwa

    Torrent Seen Ekak Kiyala
    Den Serama Harida
    Wede Awulak Nethuwa Goda Giyada

    ඔව් 60% ක් විතර ගොඩ :D
     
    • Like
    Reactions: actinide