



ඔබ එනවා බලා පැල්පතට වෙලා"කියුදේ හොර රහසින් දිගුදෙනෙතින් සියුමැලියේ
මහදේ රස හැගුමන් පිරි මදිමින් මියුලැසියේ..."

සිංදුවක් සර්ච් කරද්දී පියුම් නංගී දාපු මේ පෝස්ට් එක දැකලා වියැකුණු මතක අළුත් වුනා අවුරුදු තුනකට පස්සේ අද ලොග් වුනේ, මහේශ් බොහොම ස්තූතියි උදව් කරාට10,000 කඩඉමට හද පිරි සුභ පැතුම්
ගොඩක් ස්තූතියි අමිල අයියේ මේ වගේ සිතුවිලි,දුක සතුට ගීතයෙන් නිර්මාණ වලින් බෙදාගන්න තැනක් අප හැමදෙනාටම නවාතැනක් ලබාදුන්නට....මෙතනින් ගොඩක් අය තමන්ගෙ හිතේ තිබ්බ දුක...සතුට ඒ වගේම තනිකම කියාගන්න බැරි වුණ දේවල්....කොයිතරම් කියලා ඇද්ද...
සුභ පැතුම් තව බොහෝ දුර මේ එකමුතුවේ මල් දම රැදෙන්නට සිත් තුල....
![]()
සිංදුවක් සර්ච් කරද්දී පියුම් නංගී දාපු මේ පෝස්ට් එක දැකලා වියැකුණු මතක අළුත් වුනා අවුරුදු තුනකට පස්සේ අද ලොග් වුනේ, මහේශ් බොහොම ස්තූතියි උදව් කරාට