~~නූර්ති නාඩගම් ගී ~~

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    ඉස්තරම්...

    :love:ගොඩක් පින් සහොදරිය මෙවගෙ වැඩක් කරන එක... ජය වෙවා... රෙප් +++:love:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඈත එක් යුගයක

    නාට්‍යය -
    හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
    ඈත එක් යුගයක
    ගායනය - සුදත් සේනාරත්න

    ඈත එක් යුගයක ලෙයින් නැහැවුන සමයක
    කව්කාස්කි නගරයක සාපලත් නගර යයි නම් වූ
    විසුවා යුව රාජයෙක්
    ජෝර්ජි අබෂ්විලි ඔහුගේ පුදුම නම විය
    රූමත් බිරියකුත් දරුවෙක් ද පෘශ්ඨිමත්
    සිටියාලු මේ රජු හට
    ගෲසීනියාවේ වෙන කිසිම සුරෙකුට නොවූ තරම්
    අසුන් අස් හලෙහිද යාචකයින්ද දොරකඩ
    භටයෝද සේවයේ පෙත්සම්කරුවෝද ගෙමිදුල
    මේ රජුට සිටියා
    ජෝර්ජි අබෂ්විලි කෙසේ නම් විස්තර කරන්නද ඔහු
    ඔහු සැපෙන් සිටියා
    පාස්කු ඉරු දින උදයේ පවුලත් සමග ඔහුගේ
    සපැමුණා රජු දේව මැදුරට

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පායන මේ බැද්දෙ

    නාට්‍යය - රාමායණය (නීතිඥ ජෝන් ද සිල්වා)
    පායන මේ බැද්දෙ
    ගායනය - අමරසිරි පීරිස්

    පායන මේ බැද්දෙ තාරපති ද මේ
    ආල නොවී ඉන්ට කාට හැකිද මේ
    දිලිසේ දත් මුතු සේම සුබාවී//
    වරලේ රඳවා පුෂ්ප සුදිලිසේ
    ආල නොවී ඉන්ට කාට හැකිද මේ//
    පායන මේ බැද්දෙ තාරපති ද මේ
    ආල නොවී ඉන්ට කාට හැකිද මේ
    නාස නැමී ස්වර්ණ අංකුස ලෙස වේ//
    දෑස ඇගේ ඉන්ද්‍රනීල මැණික සේ
    ආල නොවී ඉන්ට කාට හැකිද මේ//
    පායන මේ බැද්දෙ තාරපති ද මේ
    ආල නොවී ඉන්ට කාට හැකිද මේ
    ලෙලදේ පුන් තන සෞම්‍ය ලඳාගේ//
    දැකලා කැලඹේ හර්දෙ මාගෙ බෝ
    ආල නොවී ඉන්ට කාට හැකිද මේ//
    පායන මේ බැද්දෙ තාරපති ද මේ
    ආල නොවී ඉන්ට කාට හැකිද මේ//

     
    Last edited:

    alex007

    Well-known member
  • May 17, 2007
    819
    1,676
    93
    දැනට දාල තියෙන සින්දුවල ලින්ක්ස් :

    1. තල මල පිපිලා
    2.මුහුදු පතුල යට ඉඳලා
    3.ගිංගැං ගුලි ගුලි
    4. හා‍ හා‍ ල‍ඳේ‍
    5. කඩේට පලයන් චූන් චෑන්
    6. ම‍ඩේ‍ ල‍ඟි‍න‍ තා‍රා‍ව‍න්‍
    7. බ‍ලා‍ගෙ‍න‍යි‍ පෙ‍ම්‍බ‍ර‍ දේ‍වී‍
    8. සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ
    9. සුවඳ සබන් ඇඟ ගාලා
    10. උත්තමවන් ලොව

    11. සීතා මා සිරියා
    12. ඒයි හිටපල්ල
    13. ඇන්නෑවේ මේ මල කෝලං
    14. දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍
    15. සත් සියක් කපු මල්
    16. විභාගෙ විභාගේ
    17. වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍
    18. දී‍කි‍රි‍ දී‍කි‍රි‍
    19. අම්මේ නුඹේ මාලිගාවෙ
    20. පොත් හතක් අටක්

    21. යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍
    22. ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍
    23. යු‍ද්‍දෙ‍ට‍ මං ගි‍යා‍
    24. සසඳර මන නන්ද
    25. ක‍ළු‍හා‍මි‍ගෙ‍ දූ
    26. ගෝවේ ගෑනු පරාදයි
    27. රග හල දැන් ඇත අඩ අදුරේ
    28. පරසක්වල අපෙ(කිරිපුස්සා)
    29. හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
    30. මගෙ මන්ද්‍රි නම් බිසෝ


    31. කුමටද සොබනියෙ
    32. සි‍ඹි‍නෙ‍මි‍ ප්‍රේ‍මි‍ ම‍ගේ‍
    33. බෝ දොස් කියා
    34. සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍
    35. නැ‍ත‍ හ‍රි‍ය‍න්නේ
    36. අද වෙස්සන්තර
    37. සු‍න්‍ක‍ර‍ලා‍මි‍ ම‍ම්‍
    38. දැක්කොත් පද්මාවතී
    39. යස ඉසුරූ
    40. මො‍රො‍ට්‍ටු‍ ග‍ම්‍ම‍න‍

    41. රතදර සිරියා
    42. අන්න බලන් සඳ
    43. අපි ගමට යමු
    44.පුර සඳ පායා
    45. අන්න බලන් සඳ - 1st version
    46. සෝ‍බා‍ව‍ දේ‍
    47. ප්‍රේමයෙන් මන
    48. ගල් ලෙන බිඳලා
    49. ඇහැළ මලින් ගස් පිරිලා
    50. හෙල ගැඹුරුයි

    51. ගම්භීර තේදැති කොන්සන්තීනු පුරේ( පුරවර්ධන)
    52. තට්ටු කරන්න හිමින්
    53.
    බ‍ම‍ර‍ කෝ‍කි‍ල‍
    54. ප‍ත්‍මේ‍කි‍ පේ‍න‍ මූ‍නා‍
    55. මි‍තු‍රි‍න්ද මා‍ගේ‍
    56. http://elakiri.com/forum/showpost.php?p=5262994&postcount=82දන්න වංහුං

    Bro me sindu tika aye upload ekak danna puluwanda :love: