buddha kiyala dila thiyena samaharak upades maath pilipadinawa. habai buddha punarbayawa gana kiyala thiyena katha mama pili ganne naha.
පුනර්භවය කියන්නේ හරිම සරල දෙයක්. දැන් හිතපන් උඹ බෑන් වුනාම ,උඹ එනවා fake හදාගෙන. fake වලට තියෙන්නේ උබේ body එක නෙවෙයි නමුත් පිටිපස්සෙන් ඒක ක්‍රියාත්මක කරන්නේ උඹ. මෙතන fake එක තමයි body(ශරීරය) එක. උඹ තමයි mind(මනස) එක.
මේ විදියට පුනර්භවයට ආවොත් උඹ මැරුනම මේ මනස තමයි ඊළග භවයට (ඊළග body එකට) යන්නේ, ශරීරය එතනින් ඉවරයි. මනස හැදිලා තියෙන්නේ කාලයක් ගියාම මතක් කරන්නේ නැති දේවල් අමතක වෙන්නයි.
(මේක නිසයි උඹට ගොඩක් පරණ දේවල් අමතක වෙලා තියෙන්නේ) ඉතින් මැරුණමත් වෙන්නේ මේකයි. කලින් භවයේ තියෙන දේවල් අමතක වෙලා යනවා. ඊළග භවයට ආවම ඊළග භවයේ දත්ත (data) වලින් මනස පිරෙන නිසා. නමුත් සමහර එවුන්ට පෙර භවයේ දේවල් මතක තියෙන්නත් පුලුවන් මේක නිසයි පොඩි එවුන් පෙර භවය ගැන කියනවා අහන්න ලැබෙන්නේ සමහර රටවලින්.