සිංහ ,කන්‍යා ,මේෂ,මීන,කුම්භ ලග්න හිමියන්ට
කුජ ග්‍රහයා කන්‍යා රාශි ගත වීමත් සමඟ කන්‍යා රාශියේ ශනි,කුජ රාශි ගත වීම සහ ශනි ග්‍රහයාගේ වක්‍ර නිවෘත වීමේ ගමන ඉහත සඳහන් ලග්න හිමියන්ට තරමක් අසුබ ප්‍රතිපල ලබා දීමට හේතු වේ.
මේ සමඟම චන්ද්‍රයාගේ ගමනත් සැලකිල්ලට ගනිමින් 27 බුධ දින සිට 29 දින දක්වා කිවි දින දක්වා කාලය තුල කන්‍යා රාශිය තුල චන්ද්‍රයා ගමන් ගන්නා අතර ඒ අතර තුල කාලයේ සඳු,ශනි,කුජ යන ග්‍රහයන් තිදෙනාම කන්‍යාවේ ඒක රාශි ගතවීම ඉහත සඳහන් ලග්න හිමියන්ට තද බල අසුබ ප්‍රතිපල ගෙන දෙනු ඇත.මෙහිදී කුම්භ ලග්න හිමියන් විශේෂයෙන් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
සිංහ
ලග්නයෙන් දෙවැන්නේ ශනි ,කුජ , සඳු ගෝචර වීම සුබ නැත.මුදල් ගණුදෙනු වලට ගොස් නමට කැලැලක් හෝ අවාසි සහගත තත්වයක් ඇති විය හැක.හදිසි අනතුරු තුවාල වැටීම් වලින් ආරක්ෂා වී සිටින්න.27-29 ලොස් දින දෙකකි.
කන්‍යා
ගේම් ඉල්ලීමට ගේම් දීමට ගොස් ඇන නොගන්න.හදිසි අනතුරු බහුල දින දෙකකි.පවුල් අවුල් කෙරෙන වැඩ කටයුතු යෙදීමට ඉඩ ඇත.
මේෂ
රෝගස්ථානයේ ශනි ,කුජ ,චන්ද්‍ර යෝග වීම සුදුසු නැත.කුජ යනු මේෂ ලග්න හිමියාට ලග්නාධිපතිගේ සහ අටවැන්නාධිපති බැවින් හදිසි අසනීප වීම් පාන වර්ග විෂ වීම් , මව සම්බන්ධ රෝගාබද වලින් එමෙන්ම ජලාශ්‍රිත කටයුතු සහ හදිසි අනතුරු වලින් ප්‍රවේසම් වන්න.
කුම්භ
ලග්නයෙන් අටවැන්නේ ශනි,කුජ , සඳු ගෝචර වීම තරමක අවදානම් තත්වයකි.හදිසි වේගය මරු කැඳවයි.මෝඉටර් සයිකල් අනතුරු, ජලාශ්‍රිත කටයුතු වලි කේස් ලොන්ත බජල් කේස්, රෝගාබාද තත්වයන් ඇතිවීමට කටයුතු යෙදිය හැක.කොටින්ම කිවහොත් මොඈටර් සය්කල් එකකට ගොඩ නොවන තරමටම ඇඟට ගුණය.ෆුට් බෝඩ් ගමන් කිරීමෙන් වලකින්න.චන්ද්‍රය ජූලි මස කන්‍යාවේ රාශි මධ්‍යට පැමිණෙන ව්විට මීට වඩා ප්‍රවේසම් විය යුතුය.
මීන
හත් වැන්නේ මේ ග්‍රහයන් තිදෙනා ගෝචර වීම පවුල් අවුල් කරන තත්වයකි.මතක හිටිනා වලියක් බිරිඳක් සමඟ යෑමට ඉඩ ඇත.සිත ,ක්ය සංවර කරගෙන දින දෙක ගත කරන්න.
තුලා
දොලොස් වැන්නේ ශනි,කුජ , සඳු ගෝචර වීම සුබ නැත.නඩු හබ , නීතිමය කටයුතු වලට මැදිහත් වීඉමට ඉඩ ඇති හෙයින් ප්‍රවේසම් වන්න.ලයිෂන් , ආදායම් බලපත්‍ර නැතුබ බයිසිකල් වල ගොස් පොලීසියට මට්ටු වී දඩ නොකන්න.
කොටින්ම කිවහිත් 27 සිට 29 දක්වා වැලේ වැල් නැති දවස් දෙකක් බැවින් ප්‍රවේසම් වන්න.වැදගත් කටයුතු ආරම්භ්ය මෙම්ම දිනවල සුදුසු නැත.ඉහත සඳන් ලග්න හිමියෙකුට කෙලවීමට අවශ්‍ය වස් කවි නිර්මානයට සහ ගායනය සඳහා නම් ඉතා සුබය.ප්‍රතිපල සහතිකයි.
සිංහ ,කන්‍යා ,මේෂ,මීන,කුම්භ , තුලා ලග්න හිමියන්ට ජූනි මස 27 බුධ දින සිට 29 දින දක්වා, කිවි දින දක්වා කාලය ජූලි මස 24-26 දින දක්වා කාලය
කුජ කන්‍යා රාශි ගත වීමත් සමඟම

අඩේ මටත් අපලයි