GTRZ ගේ අවධානය පිණිසයි

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    rolleyes.gif
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    සිරා බන්... අනික චැට් තිබ්බා නම් ලොවෙත් PM කරලා ආය එනකම් බලන් ඉන්න ඔනේ නැහැ... ටුන් ගාලා බඩු එනවා.. කතා කරන්න තියන උන් තමයි ඒක දන්නේ..

    ඔව් බන් කට්ටියත් එක්ක කතා බහ කරලා ඉන්න ඒවුන් තමයි ඒකේ අගේ දන්නේ.....ඔහේ ඇවිල්ලා තියෙන දෙයක් බලලා යන ඒවුන්ට ඕකෙ අගයක් නෑ..උන් තමයි ඔය කෑ ගහන්නෙ...කට්ටියම PM කරා නේද..?
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අපි සයිට් එකට එන එකම මදිද මචන් සප් එකට...පොඩ්ඩක් හිතපන් කට්ටියම දවසක් නෑවිත් හිටියොත් මේ පැත්තෙ.... කිසි අව්ලක් නෑ,,උබ මේකෙ තියෙන ඇඩ් ක්ලික් කර කර ඉඳපන්...කවුරුවත් එපා කියන්නෑ
    ඒ ගැන මොන කතාද බං..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිරාවට චැට් එක නැතුව කෙල්ලෙක් එක්ක මලක් කඩන්නවත් විදියක් නෑ...

    සිරා බන්... අනික චැට් තිබ්බා නම් ලොවෙත් PM කරලා ආය එනකම් බලන් ඉන්න ඔනේ නැහැ... ටුන් ගාලා බඩු එනවා.. කතා කරන්න තියන උන් තමයි ඒක දන්නේ..
    :P:P:P:P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් කට්ටියත් එක්ක කතා බහ කරලා ඉන්න ඒවුන් තමයි ඒකේ අගේ දන්නේ.....ඔහේ ඇවිල්ලා තියෙන දෙයක් බලලා යන ඒවුන්ට ඕකෙ අගයක් නෑ..උන් තමයි ඔය කෑ ගහන්නෙ...කට්ටියම PM කරා නේද..?

    මම GT අයියට PM කලා.. :yes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Chat eka dena eka adminge wadak ubala dena deyak kala thread ekak balala hitapan

    ඒක අපි බලා ගන්නම්..උබ මෙතන පශ්චාත් බාගේ නොදී පලයන්....:angry::angry::angry::angry::angry:
    උබ රතු කො‍ටු නේද එකතු කරන්නේ...ඒක නිසා මෙන්න මගේන් +6
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    chat bar eka tika kalekata ain karanna sidda wechcha eka gana godak kanagatu wenawa. Eken apahasuthawayata path una nam sorry wenna ona. :yes:
    Eka thawakalikawa ain kale hethu 2k nisa.

    1. Chat bar eka aluth karana facebook friends chat from elakiri, webcam video/voice chat etc.. wage aluth features add karala aluth ekak laba denna.
    2. elakiri eke server eken chat eke message send karanakota server load eka godak yanawa wagema message send wenna delay wenwa. Enisa api wenama push server ekakata mase gane salli gewamin hitiye. Namuth enna enna ape kattiya yawana message pramane wadi nisa dan godak loku ganak ekata gewanna sidda wela. Enisa api apema push server ekak hadagena eken message yawanna thama try karanne. Ekata mulika wiyadama godak yanawa namuth dirga kaleenawa wiyadama adui.
    Ekata salli hoyan wade iwara karanakan thama poddak parakku wenne. Eeeta passe aniwaryen denawa. :yes:
     
    eka godak hoda aaranchiyak :yes::yes::yes::):)
    meka kattiya dakkoth yamkisi aadarayak unath karanna puluwan weii apita:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    chat bar eka tika kalekata ain karanna sidda wechcha eka gana godak kanagatu wenawa. Eken apahasuthawayata path una nam sorry wenna ona. :yes:
    Eka thawakalikawa ain kale hethu 2k nisa.

    1. Chat bar eka aluth karana facebook friends chat from elakiri, webcam video/voice chat etc.. wage aluth features add karala aluth ekak laba denna.
    2. elakiri eke server eken chat eke message send karanakota server load eka godak yanawa wagema message send wenna delay wenwa. Enisa api wenama push server ekakata mase gane salli gewamin hitiye. Namuth enna enna ape kattiya yawana message pramane wadi nisa dan godak loku ganak ekata gewanna sidda wela. Enisa api apema push server ekak hadagena eken message yawanna thama try karanne. Ekata mulika wiyadama godak yanawa namuth dirga kaleenawa wiyadama adui.
    Ekata salli hoyan wade iwara karanakan thama poddak parakku wenne. Eeeta passe aniwaryen denawa. :yes:

    කොච්චර කාලයක් යයිද..? අවුරුද්දක්.. මාසයක්.. සතියක්..
     
    අන්න එහෙම මුලින්ම කිව්වනම් එලමකිරි නේ.....:D:Dඉක්මනට දෙනවනම් එච්චරයි....:rolleyes::rolleyes: