Ahu wenna epa ,last activity 11.47. E kiyanne thread eka damma welawa dan meya attha account eken awith methana wena seen eka balagena athi meka bump nokara imu

තෝ පරන පුරුද්ද ආයෙත් පටන්ගන්නද හදන්නෙ ?
ෆන් අයියා ෆන්..හැමදාම නැහැ..හැම තැනම නැහැ..එන්න අයියා..

හෙන කම්මැලි කමේ හිටියෙ..ෆන් එකක් නැතුව..![]()

Ahu wenna epa ,last activity 11.47. E kiyanne thread eka damma welawa dan meya attha account eken awith methana wena seen eka balagena athi meka bump nokara imu
ෆන් අයියා ෆන්..හැමදාම නැහැ..හැම තැනම නැහැ..එන්න අයියා..
![]()
ane akka aye EK active unaaa nan![]()
බය නොකර හිටු..
දැන් මගේ රාජ්ජේ බොල...

gedara indala guest mode eken ube hora wada balan innawada danne naa![]()
එහෙම වෙන්නෙ නැහැ.. මම සමහන් බීල ආවෙ..

දැන් එන්නෙම කෙල්ලෝ.
ඔන්න එළකිරි එකට සාදරයෙන් පිලිගන්නවා.
කොහොමද වැඩෙ 11.47 කතාව දැම්ම විතරඉ ආයෙත් ඇක්ටිවේට් උනා.උබල ඔය තරම් මෝඩයොද බන් මේවට අහු වෙන්න .ane manda mewa fake da attha ewada kiyala ko me nilu