කෙල්ලො ඇයී අපට මෙහෙම කරන්නෙ....?

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
කෙල්ලො ඇයී අපට මෙහෙම කරන්නෙ....?

මට මේ ළඟදි මරු වැඩක් උනා.....:yes::yes:
මම ඉස්සර කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටියා....;);)(මේ කෙල්ල හිටියෙ මාමාගෙ ගෙදර,කුලියට)
මම ඉතින් ඒ දවස් වල මාමාලගෙ ගෙදරමයී:):)....හේතුවක් නැතිවත් එහෙ යනවා...:yes:(මාත් ඉතින් පැනියනේ... :P) හැබැයී මේ ලව් එක මාමාලගෙ ගෙදර කවුරුවත් දන්නෙ නෑ......
ඕක ඔහොම කරගෙන යනකොට,ඔය මම කිව්ව කෙල්ල එක පාරටම මට කිව්ව ,
මම මීට කලින් යාලුවෙලා හිටිය කොල්ල ආයෙත් ආව....අයීයෙ ඔයා මාව අමතක කරන්න...කියලා....:(:(:(
මම ඒකිට සිරාවටම ලව් කලා:yes:....මම ගැන හැමදෙයක්ම කියලා තිබ්බෙ......:confused::sorry::sorry:
මට ඒ වෙලාවෙ නිකන් ලෝකෙම නැවතිලා ගියා වෙගේ දැනුනා.:sorry::sorry:...හරිම දුකක් දැනුනා...තරහකුත් දැනුනා:growl::growl::frown::frown:.......මට හිතුනා මේකි මාත් එක්ක මෙච්චර කල් සෙල්ලමක් දෝ කරලා තියෙන්නෙ කියලා......:growl::growl:
හිතේ දුක යන්න මම ඒ කෙල්ලට බැන්නා.:angry::angry:....හැබැයී නරක විදියට නෙමෙයී....:no::no:(වැදගත් විදියට බැන්න..)ආයෙ මෙහෙම දේවල් කොල්ලොන්ට කරන්න එපා කියලා,තව ඔයාට මේ කරපු දෙයට කවදා හරි විඳවන්න වෙනවා,තව මම ඔයාව ආයෙ දකින්නවත් කැමති නෑ කියලා,(ඒකිට ඇඬෙන්න බැන්නා..)තව මම ඒකිගෙ කන්ටැක්ට් no ඔක්කොම මකලා දැම්මා...ආයෙත් ඔය කෙල්ල මතක් නොවෙන්න කියලා....:sorry::sorry::sorry:
එදා තමයී මගෙ හිතේ දුන නැති උනේ.:yes::yes:....ආයෙ මම මාමාලගෙ ගෙදර ගියෙ නෑ....එහෙ අය මට එන්න කිව්වත්,මම නොගිහින් හිටියා......;););)..තාම ඒ කෙල්ල එහෙ ඉන්නවා.....:yes::yes::yes:

මම ලබන සතියේ රට යනවා.....මම යනවා කියලා මාමාට කතා කරලා මේ ලඟදි කෝල් කරලා කිව්වා.....:D:D

එදාම රෑ මට කෝල් එකක් ආවා...ඒක හොඳට පුරුදු අංකයක්:confused::confused:....මම ආන්සර් කලත් එහා පැත්තෙන් උත්තරයක් නෑ....:confused::confused:
මම පහු වෙනිදා අර ආපු නොම් එක ගැන හොයල්ලා බලද්දි මට කතා කරලා තියෙන්නෙ අර මට බූට් එක තියපු කෙල්ල......:rolleyes::rolleyes:
මට හිතා ගන්න බැහැ මචං කෙල්ලො කියන ජාතිය:no::no:.....විශ්වාස කරන්නත් දැන් බයයී,මට වෙච්ච දේ නිසා.....:confused::confused::confused::confused:
මට මේ දේ කාට හරි කියන්න ඕන නිසා මේ දේ එලකිරි එකේ දැම්මේ....:D:D:D:D:yes::yes::yes::yes:
උඹලා හිතන්නෙ මොකක්ද මේ ගැන...?;)
 
:growl:අපෝ බන් ඔයවගේ ඇයො තබේකට විශ්වාස කරන්නෙපා . ආයේ යාලු උනත් උබ රට ගියාම වෙන එකෙක් එක්ක ෂූටින්ග් යයි. සල්ලි වලට එන කෙල්ලොන්ට අහුවෙන්නෙපා. උන් එන්නේ උබට ආදරේට නෙවේ . සල්ලිවලට තියන කෑදර කමට .:no:ඊට වඩා හොදයි සල්ලි දීල සුපිරි ගොනෙක් එක්ක යන එක:yes: ඒ උනාට එකිගැන හොදට හොයල බලල කරන දෙයක් කරපන්. මන් කිව්වේ මගේ මතය.:yes::D:D
 

ddd3w

Junior member
  • May 12, 2009
    122
    19
    18
    uba rata yanna innawa nam kellek akka yalu nowenna aka hodai nathan prashna godai
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    hik hik ... hmmm mama kello gana sahenna kiyala thiyanawa liyala thiyanawa .:) kello hamama eka wage naa ...eth 99percent sure naa...mokada bolada nisa ... kohomath eka paarak kollek ekka yaalu wela apahu wena ekek ekka yaalu wela apahu turn unaa kiyannne sure ma naa...ekek ta giya nam apahu parana eka gaawata yaama sure ..tika kaalekata uba rata giya nam parana eka gaawa etakan sapa :) ekko aluth .. mama nam kapuwath sure karan na oi ..hoda kellontath meken asadaaranayak wenne ..anith eka mun inne baba wage .. love eka daan karana dewal hoyala baluwoth ithin kocchi .. bothal pihita thamai :)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    ඔක අමතක කරපං මචන් මම දන්න විදිහට නම් ඔකි උබට ආදරේ නැහැ. ටිකක් හරි ආදරය තියෙනවා නම් ඔකි උබදාලා යන්නේ නැහැ. අනික දැන් ටිකක් දුක් උනාට අවුලක් නැහැ අනාගත කාලයක් දුක්වෙනවට වඩා. ..