1152 :nerd:
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Jul 15, 2012 #23 ඔහොම යන්කෝ කට්ටිය...මම රෑට උත්තරේ කියන්නම්....ආආආ මම අර අහපු එකටත් උත්තරයක් කියලා පලයල්ලා...හරි උත්තරේ ආවොත් මම කියන්නම්...
ඔහොම යන්කෝ කට්ටිය...මම රෑට උත්තරේ කියන්නම්....ආආආ මම අර අහපු එකටත් උත්තරයක් කියලා පලයල්ලා...හරි උත්තරේ ආවොත් මම කියන්නම්...
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,674 113 nomans land Jul 15, 2012 #25 (25x24)2=1200 Last edited: Jul 15, 2012
hirashgeff Well-known member Jan 16, 2007 22,171 25,902 113 28 ලොවෙත් නැති තැනක Jul 15, 2012 #26 25X24X2( if we get the from a to b and from b to a) = 1200 Last edited: Jul 15, 2012 Reactions: Pink panther and AWRORA
mcwolfe Well-known member Jul 24, 2011 6,919 838 113 ∞ Jul 15, 2012 #27 24x25+2=602harida? Last edited: Jul 15, 2012
mcwolfe Well-known member Jul 24, 2011 6,919 838 113 ∞ Jul 15, 2012 #28 AWRORA said: ඔහොම යන්කෝ කට්ටිය...මම රෑට උත්තරේ කියන්නම්....ආආආ මම අර අහපු එකටත් උත්තරයක් කියලා පලයල්ලා...හරි උත්තරේ ආවොත් මම කියන්නම්... Click to expand... රූට එපා බං අපි නෑනේ හවසට කියපං
AWRORA said: ඔහොම යන්කෝ කට්ටිය...මම රෑට උත්තරේ කියන්නම්....ආආආ මම අර අහපු එකටත් උත්තරයක් කියලා පලයල්ලා...හරි උත්තරේ ආවොත් මම කියන්නම්... Click to expand... රූට එපා බං අපි නෑනේ හවසට කියපං
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Jul 15, 2012 #30 mcwolfe said: රූට එපා බං අපි නෑනේ හවසට කියපං Click to expand... එල..එහෙනම් හවස 6.00ට උත්තරේ දානවා...එතකන් ඉතින් ට්‍රයි කරලා බම්ප් එකක්වත් දාපල්ලා...මගේ අනිත් ප්‍රශ්නෙටත් උත්තරයක් දීපල්ලකෝ...
mcwolfe said: රූට එපා බං අපි නෑනේ හවසට කියපං Click to expand... එල..එහෙනම් හවස 6.00ට උත්තරේ දානවා...එතකන් ඉතින් ට්‍රයි කරලා බම්ප් එකක්වත් දාපල්ලා...මගේ අනිත් ප්‍රශ්නෙටත් උත්තරයක් දීපල්ලකෝ...
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Jul 15, 2012 #31 thama lagin yana uththarayak nadda kolla ?
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Jul 15, 2012 #32 mldarshana said: thama lagin yana uththarayak nadda kolla ? Click to expand...
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Jul 15, 2012 #33 ස්ටේෂන් 25ක් තියෙනව ... එක ස්ටේෂන් එකක සිට ස්ටේෂන් 24 කට යන්න පුළුවන් ... ඒ වගේම ගමනාන්තය දෙපැත්තටම සිදුවෙන්න පුළුවන් 25 x 24 x 2 = 1200 computer ... lock the final answer
ස්ටේෂන් 25ක් තියෙනව ... එක ස්ටේෂන් එකක සිට ස්ටේෂන් 24 කට යන්න පුළුවන් ... ඒ වගේම ගමනාන්තය දෙපැත්තටම සිදුවෙන්න පුළුවන් 25 x 24 x 2 = 1200 computer ... lock the final answer
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Jul 15, 2012 #35 ඔව්..නිවරදි පිලිතුර මේ විරාමයෙන් අනතුරුව.....
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,674 113 nomans land Jul 15, 2012 #37 AWRORA said: ඔව්..නිවරදි පිලිතුර මේ විරාමයෙන් අනතුරුව..... Click to expand...
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Jul 15, 2012 #39 ගැටළු අංක 01 සදහා පිලිතුර... සෑම දුම්රිය ස්ථාන 25 කදීම මගීන් ඕනෑම ස්ථානයක් දක්වා ප්‍රවේශ පත්‍ර ඉල්ලුම් කිරීමට ඉඩ ඇත.එනම් අනෙක් දුම්රිය ස්ථාන 24 සදහාම එක දුම්රිය ස්ථානයක ටිකට් තිබිය යුතුය..ඒ අනුව විවිද ටිකට් 25*24=600ක් තිබිය යුතුය.. සමගර විට මගීහු ආපසු ඒමටත් ටිකට් ලබා ගනිති.එම නිසා ඉහල පහල යන ප්රබේශ පත්‍ර 600*2=1200ක් තිබිය යුතුය... හරි උත්තරේ මුලින්ම කිව්වේ hirashgeff..රෙප් 20 ක් ලැබෙනු ඇත...මීලග ගැටලුව තව සුලු මොහොතකින් බලාපොරොත්තු වන්න..
ගැටළු අංක 01 සදහා පිලිතුර... සෑම දුම්රිය ස්ථාන 25 කදීම මගීන් ඕනෑම ස්ථානයක් දක්වා ප්‍රවේශ පත්‍ර ඉල්ලුම් කිරීමට ඉඩ ඇත.එනම් අනෙක් දුම්රිය ස්ථාන 24 සදහාම එක දුම්රිය ස්ථානයක ටිකට් තිබිය යුතුය..ඒ අනුව විවිද ටිකට් 25*24=600ක් තිබිය යුතුය.. සමගර විට මගීහු ආපසු ඒමටත් ටිකට් ලබා ගනිති.එම නිසා ඉහල පහල යන ප්රබේශ පත්‍ර 600*2=1200ක් තිබිය යුතුය... හරි උත්තරේ මුලින්ම කිව්වේ hirashgeff..රෙප් 20 ක් ලැබෙනු ඇත...මීලග ගැටලුව තව සුලු මොහොතකින් බලාපොරොත්තු වන්න..