ඔයා මට අහිමිවුණා....

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,771
    113
    මුහුද පැත්තේ..
    Math oya Bottuwe thamai yanne deng..
    Bendata passe wennethuwa denma wechcha eka l;oku deyak..
    Chilll/.
    බලාගෙන ගියාම අපි ගොඩක් අය එක බෝට්ටුවේ යාළුවා..:(
    උබට සිද්ද උන කියන දේ ගැන නම් මම හදවතින්ම කණගාටු වෙනවා බන්.:( මොනවා කරන්නද ඉතින්, හැමදෙයක්ම අපිට ඕනේ විදියට සිද්දවෙනවා adui බන්. කොහොම හරි හිත හදා ගන්න බලපන්. වැරැද්දක් කරල නැත්නම් උබට වරදින් නැ.
    ස්තුතියි යාළුවා වචනයට...
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    උබලගේ ආදරේට මට වගේ දුක් කරදර වෙන්න එපා කියල මම හදවතින්ම පතනවා..:love::love: ඒ උනත් සුදුසු වෙලාවක් බලල පුළුවන් ඉක්මනට ගෙවල් දැනුවත් කරන්න යාළුවා... නැත්නම් ප්‍රශ්න වැටෙන්න පුළුවන් අත්දැකීමෙන් කියන්න මචන්...:yes:
    තව අවුරුද්දක් විතර අදින්න ඉන්නේ. මම දැනට ජොබක්නම් කරනවා. ඩිග්‍රී එකත් අරගෙනම අහන්න ඉන්නේ;)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,771
    113
    මුහුද පැත්තේ..
    තව අවුරුද්දක් විතර අදින්න ඉන්නේ. මම දැනට ජොබක්නම් කරනවා. ඩිග්‍රී එකත් අරගෙනම අහන්න ඉන්නේ;)
    අහ්! එහෙම නම් හොදයි... අපේ සුබපැතුම් යාළුවා... :):)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ප්‍රේමාය ජායතී සෝකෝ
    ප්‍රේමාය ජායතී භයං

    මට නම් මොනවත් උපදෙස් දෙන්න හයියක් නෑ. මොකද ඒ තත්වෙට වැටිච්ච අයම තමයි දන්නේ ඒකේ තියෙන අමාරුව. කොහොම හරි හිතහදාගන්න කියන එක ඇරෙන්න මට නම් හිතාගන්න බෑ මොකක්ද කියන්නේ කියලා

    :(:(
     
    • Like
    Reactions: sudumalli2009

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    පුළුවන් තරම් හිත වෙන වැඩකට යොමු කරපන් තනියෙන් ඉන්නකොට තමි ගොඩක් දුක දැනෙන්නේ, උඹේ ප්‍රශ්නේ උඹම හරියට තේරුම් ගනින්, හිතන පතන හැම දේම ලැබෙන්නේ නැ මචන්, ඔයවගේ ප්‍රශ්න උඹට විතරක් පොදුඉ කියල හිතන්න එපා අනාගතේ ගැන හිතල වැඩ කරපන් :yes::yes:
     
    • Like
    Reactions: sudumalli2009

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උත්සාහ කළා මචන් පුළුවන් උපරිමයෙන්... අවුරුදු හයක ආදරයක් එක මොහොතින් අමතක කරන්න පුළුවන් කමක් නෑ මට ඒ නිසා මම උත්සාහ කළා.. ඒත් වැඩක් උනේ නෑ යාළුවා... මට ඉතුරු උනේ අන්තිමට ඒ අවුරුදු හයක මතකයන් විතරයි..:(:(

    දුක් වෙන්නෙපා මචන්. කවදාවත් උබට වරදින්නෑ. අනික කෙල්ලට උබව කවද හරි ඕන වෙනවා. ඒ කෙල්ල සෑහෙන්න පසුතැවෙන දවසක් එනවා. අනිවා උබව හොයාගෙන කෙල්ල එනවා මචන්. කෙල්ලට එහෙම ඉන්න බෑ. එහෙම ආවෙ නැතත් හිතින් හරි එනව මචන්. ඒක ගැන මම හොදට දන්නවා. ඉවසීමෙන් වැඩ කරපන්. මෝඩ තීරන ගන්නෙපා. කාලයට ඉඩ දීපන්. හැමදේම සීරුවට විසදෙයි. ඒ කාලෙ ඇතුලත හැමදේම ප්ලැන් කරල කරපන්.
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    කෙල්ලගේ ගෙදරින් තමයි ඒ සේරම කලේ අපි දෙන්නට වෙන්වෙන්න උනේ ඒ අයගේ වැඩ නිසයි..:(:( කෙල්ල අන්තිමට වෙනස් උනෙත් ඒ නිසයි...

    :(:(
    ඔව් මචන් පුදුම දුකක් විදින්නේ මේ නිසා... කොච්චර උත්සහාකලත් හිත හදාගන්න අමාරුයි යාළුවා තවම... :(:(

    Mamath ada me duka vidinawa machoo.. hebei kawada hari hena gahanawa.. aye dekak ne sure..

    Wedanawa danne tuwalaya thiyena kena ne machooo.. pana wage love kaka kellata waira karannath be.. mokada api attatama love karapu nisa.. eth... eyala hitanna oni ehema karana eka kocchara asadaranada kiyala... oka theruma ganna tram kollontha molayak nee.. mata hitenne.
     
    Last edited:
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,771
    113
    මුහුද පැත්තේ..
    ප්‍රේමාය ජායතී සෝකෝ
    ප්‍රේමාය ජායතී භයං

    මට නම් මොනවත් උපදෙස් දෙන්න හයියක් නෑ. මොකද ඒ තත්වෙට වැටිච්ච අයම තමයි දන්නේ ඒකේ තියෙන අමාරුව. කොහොම හරි හිතහදාගන්න කියන එක ඇරෙන්න මට නම් හිතාගන්න බෑ මොකක්ද කියන්නේ කියලා

    :(:(

    පුළුවන් තරම් හිත වෙන වැඩකට යොමු කරපන් තනියෙන් ඉන්නකොට තමි ගොඩක් දුක දැනෙන්නේ, උඹේ ප්‍රශ්නේ උඹම හරියට තේරුම් ගනින්, හිතන පතන හැම දේම ලැබෙන්නේ නැ මචන්, ඔයවගේ ප්‍රශ්න උඹට විතරක් පොදුඉ කියල හිතන්න එපා අනාගතේ ගැන හිතල වැඩ කරපන් :yes::yes:

    thnx machan. mamath honda vidihatama visandenna kiyala prarthana karanawa ube ekath :)

    දුක් වෙන්නෙපා මචන්. කවදාවත් උබට වරදින්නෑ. අනික කෙල්ලට උබව කවද හරි ඕන වෙනවා. ඒ කෙල්ල සෑහෙන්න පසුතැවෙන දවසක් එනවා. අනිවා උබව හොයාගෙන කෙල්ල එනවා මචන්. කෙල්ලට එහෙම ඉන්න බෑ. එහෙම ආවෙ නැතත් හිතින් හරි එනව මචන්. ඒක ගැන මම හොදට දන්නවා. ඉවසීමෙන් වැඩ කරපන්. මෝඩ තීරන ගන්නෙපා. කාලයට ඉඩ දීපන්. හැමදේම සීරුවට විසදෙයි. ඒ කාලෙ ඇතුලත හැමදේම ප්ලැන් කරල කරපන්.
    ස්තුතියි කට්ටියටම වචනයකින් හරි හිත හයිය කරනවට...:):)
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ඔබට වරම් නැති .... මටද වරම් නැති ... සෙනෙහස කොතනද සැගව ගියේ .....
    කොහොම හරි හිත හදා ගන්න බලපන් .... කාලයත් එක්ක දුක තුනී වෙයි ... හෙමීට හිත වෙන දෙකට යොමු කරන්න බලපන් ....
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,771
    113
    මුහුද පැත්තේ..
    Mamath ada me duka vidinawa machoo.. hebei kawada hari hena gahanawa.. aye dekak ne sure..

    Wedanawa danne tuwalaya thiyena kena ne machooo.. pana wage love kaka kellata waira karannath be.. mokada api attatama love karapu nisa.. eth... eyala hitanna oni ehema karana eka kocchara asadaranada kiyala... oka theruma ganna tram kollontha molayak nee.. mata hitenne.
    අනේ මන්ද බන් අන්තිමට කොහොමින් කොහොම හරි අපිට ඉතුරු වෙන්නේ "දුක" කියන අකුරු දෙක විතරයි..:(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,771
    113
    මුහුද පැත්තේ..
    ඔබට වරම් නැති .... මටද වරම් නැති ... සෙනෙහස කොතනද සැගව ගියේ .....
    කොහොම හරි හිත හදා ගන්න බලපන් .... කාලයත් එක්ක දුක තුනී වෙයි ... හෙමීට හිත වෙන දෙකට යොමු කරන්න බලපන් ....
    කාලයත් දැන් වෙනදට වඩා හිමින් යනවා වගෙයි දැනෙන්නේ..:(:(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කෝරලේමහත්තයා;12811073 said:
    :love::love:ප්‍රේමය ලොව හැම තැනම ඇති..

    හැම දෙනටම හමු වෙලා ඇති ..

    එනමුදු ප්‍රේමය.. කි මැයි කියා..

    හදුනාගත් කිසි කෙනෙකු නැති..
    :love::love:
    ලොවෙත් නෑ බන්..... පට්ට
    11.gif
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    කාලයත් දැන් වෙනදට වඩා හිමින් යනවා වගෙයි දැනෙන්නේ..:(:(

    මාත් කාලයකට කලින් ඔය වගේ තත්වයකින් ගොඩ ආපු හින්දයි උබට කියන්නේ ..... හිත මොනාහරි වෙන field එකකට යොමු කරපන් .... එතකොට දුක අඩු වෙනවමයි..
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    අනේ මන්ද බන් අන්තිමට කොහොමින් කොහොම හරි අපිට ඉතුරු වෙන්නේ "දුක" කියන අකුරු දෙක විතරයි..:(

    Duk wenna epa kiyanna mata aythiyak ne.. mokada mamath me bottuwe nisa.. eth... machoo J-vithe hadaganna try karanna. ekai niyama pirimikama.. kellek nisa wenasenna epa..

    Ehema unoth Apita lebena deyak nee.. sahoo.. wetuna thenin nagitinna...
     
    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    එක ලොකු කතාවක් බන්.. :( ඒ කතාවේ අවසානය තමයි අවුරුදු හයක් ආදරේ කරපු කෙල්ල මට නැති උන එක.. ඒ කෙල්ලා වැරදිත් නෑ මම වැරදිත් නෑ.. ඒත් අපි දෙන්නට අපි දෙන්න නැති උනා අන්තිමට.. :(:(:(

    මචං ගනන් ගන්න එපා.. අද මටත් මම අවුරුදු 4ක් ආදරේ කරපු කෙනා නැති වුනා..එක ඇත්තටම එයාගෙ වැරැද්දක් නෙමෙයි.මගේ වැරැද්දකුත් නෙමෙයි...හිතා ගන්න බැරි දේවල් ගොඩක් සිද්ද වෙනවා මචං