ආච්චිගෙ රෙද්ද තමයි...... යකෝ ක්‍රිකට් මැච් එකක නලා සද්දෙට මුන් මෙහෙම හිතනවනම් ෆුට්බෝල් මැච් එකක් ටීවී එකේ බැලුවත් ඒකෙ සද්දෙට මුන් කලන්තේ දායි.............මෙලෝ රහක් නැති මැටිමෝල්ලු......... කොහොමත් තව ටිකදවසක් යනකොට නිකන් ටිකට් දුන්නත් මිනිස්සු මැච් බලන්න එන් නෑ..... එතකොට නීති ගෙනාපු එවුන් නීති පු@ki ගහන් පාරෙ ලේන්සු එලන් පපර ගගහ තමයි ඉන්න වෙන්නේ.......
ලින්ඩා
සිරාවට මචන්. බලන්න බැරි උන් ගෙවල් වලට වෙලා ඉන්නෙ නැතුව මොන මගුලකට යනවද මන්ද මැච් බලන්න.