හත් පලේ නොගාගත්තෙමි............

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    උණුසුම් සුබ පැතුම් පැන්තර් සහෝ...
    scaled.php
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    හත්ගම්පල හත්ගමයා
    හත් මාලුවත් අරගෙන හත්දෙනාගෙ සOගමයේ ගරු සභාපති
    හත්තපාල මහතා හමුවී හත් වාරයක් වැන්ඳුම් කොට
    හතවසරේ තම දරුවා හතOඅප්පුව යාන්තම් විභාගයෙන් සම්ත් කරවීය..:rolleyes:


    මේ ඡේදයේ හත කීපාරක් කියවිලා තියෙනවද..
    එහෙම කිවුව ගමන් ඉතින් මතක් වෙන්නේ ඉස්සර අටපට්ටමේ දඩිබ්ඩිස්නෙ..:D


    මොකාටද පැන්තර් එන්න යන්නේ...:nerd:


    හත් පලේ නොගාගෙනෙම කාරනයට පියමන් කලෝත් මෙන්න මේකයි වෙලා තියෙන්නේ..:D


    yYz6.jpeg




    සැමට හත් වාරයක් ස්තූතිය..
    11.gif


    mehema balanne kohomada........?????????????