පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නොනැවතී කැරකැවෙනා මේ පොළෝ තළයේ
කොතැන සිටියත් දැනෙනවා
ඔබේ උණුසුම මිතුරනේ..
වාලුකා කතරෙන් සත් සමුදුර මතින්
ඉගිලී යමු සොයුරේ
නිම් හිම් සොයා ජීවිතේ මිතුරනේ..
පුපුරා යන්න මඟ බලන ගිනි කඳු වලට
හිම වැස්සක්වී
ඝන අඳුරු රාත්‍රිය කෙළවරට ආලෝකය වී..
 

Paba2011

Member
Dec 7, 2011
71
9
0
අද උදෙත් හිනාවෙලා ගියා
මට නොකී කතා කියා ගියා
මා සිතුම් පැතුම් බිඳී ගියා
ඒ උනාට හිත අරන් ගියා..
 
  • Like
Reactions: amila_90210

Paba2011

Member
Dec 7, 2011
71
9
0
ඔබේ, පෙම් ලොල්
හදේ නොකැලැල්
ලැඟුම් සොයමින්
නුවන්, අයා,
යොවුන් බිඟු දැල්,
හෙලූ හසරැල්,
මසිත සුසුමන් දවා.. ගියා.

ඔබට සිත ආ..දරේ කරයි

දෙතොළ
ගොළු
වී..
සිටි..
නැගුණු
සෙනෙහේ..
කියනු
බැරි
වී,
මාගේ, සිත වේ..දනා විදී.:love::love::love::love::love::love::love::love::love:
 

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    හදා ගන්න මේ හිත මාගේ...
    හිනා වෙන්නේ මා රවටා...
    දමා යන්න දෝ ලං වුයේ...
    කියා දෙන්න වරද සොයා.... ♥ ♥ ♥
    එදා දුන්න ආදර ලෝකේ...
    හදේ ගැස්ම දෝරේ ගලා...
    හමා යන්න මාරුත ගින්නේ...
    සදාකල්ම අතැර දමා...!!! </3
     
    • Like
    Reactions: mic

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Don't make me cry
    please don't say goodbye
    Let's both pretend
    Everything is alright
    give me your lips
    baby hold my tight
    say you will stay
    always by my side

    don't say you have to go
    I don't wanna know oh no no
     
    • Like
    Reactions: mic

    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9
    0
    රෑනේ ඉගිලෙන්න ඕනේ
    දෑස පෙනෙනා ඉමේ
    විහඟුන් වාගේ පියාඹා
    පාවි මේ ගං තෙරේ //

    පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා

    පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
    පිපි මල් නොතලා පිණිලැල් අතුරා
    සේයා මැවෙනා උදේ

    රෑනේ ඉගිලෙන්න ඕනේ...


    පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ

    පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
    දියරැල් අතරේ හැඟුමන් කිමිදේ
    මේ ගී ගයනා හදේ

    රෑනේ ඉගිලෙන්න ඕනේ...
    :love:

    පද රචනය: කුලරත්න ආරියවංශ

    සංගීතය: එනස්ට් සොයිසා
    ගායනය: මිල්ටන් මල්ලව ආරච්චි
     
    • Like
    Reactions: mic

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ආයේ හිරු නෑ ... හෙට හුළගත් නෑ.... නුබ ආවත් මේ රැය නෑ...
    ආයේ නුබ නෑ .... දුක් කදුළුත් නෑ ... රැය ආවත් මම නෑ ....
    මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ..... ආයේ නම් රැය අවසන් වේ
    .
    .
    ..:baffled::baffled:
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    You fill up my senses,
    Like a night in a forest..
    Like the mountains in springtime..
    Like a walk in the rain..
    Like a storm in the desert..
    Like a sleepy blue ocean..
    You fill up my senses,
    Come fill me again..

    Come let me love you..
    Let me give my life to you..
    Let me drown in your laughter..
    Let me die in your arms..
    Let me lay down beside you..
    Let me always be with you..
    Come let me love you..
    Come love me again..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නුඹ නාඹර සඳ වගේ
    සෙනෙහස නොඅඩුව දැනේ
    දෑසේ ඇදි සිහිනේ
    සිතුවම් මැවූ ප්‍රේමේ
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම වසන්තයට අඬගහන්න වචන සොය සොයා
    අපෙ අතීතයේ මතක දිගේ ඇවිදගෙන ගියා
    යලි කිසිත් දිනෙක වසන්තයක් එන්නෙ නෑ කියා
    කවුරුන් ද ඇවිත් මගෙ සවනට කොඳුරලා ගියා

    අප දොඬමලු වූ තැන්වල මම වරුගණන් ගෙවා
    අමතක වුණු කිසිවක් ඇත්දැයි යලිත් විමසුවා
    යලි වසන්තයක් ඉපදෙන්නට ඉඩක් නොම තියා
    ඔබ සියල්ල ගෙන ගියවග මද සුළඟ පැවසුවා

    අපෙ කතාවන් අසා සිටි සමනලෙකු නැවතිලා
    මගෙ නමත් ඔබට දැන් අමතක බවත් පැවසුවා
    ඒ වුණත් ඔබට පමණක් වූ හිතත් එක්ක මා
    ඔබ අරන් ගියපු වසන්තයේ මතකෙ තනිවුණා

    මම වසන්තයට .............


    ගායනය :- එරන්ද පැතුම්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Staring at the moon so blue
    Turning all my thoughts to you
    I was without hopes or dreams
    I tried to dull an inner scream but you
    Saw me through

    Walking on a path of air
    See your faces everywhere
    As you melt this heart of stone
    You take my hand to guide me home and now
    I'm in love


    You took my heart away
    When my whole world was gray
    You gave me everything
    And a little bit more
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිසිලක් නොමැති අහසින් වැසිදි‍ය ‍යදින්නෙපා.........
    ලැබුනත් බිඳුනු හදකින් සෙනෙහස සො‍යන්නෙපා......
     
    • Like
    Reactions: amila_90210

    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9
    0
    දුක දන්නේවෙනකවුද ඇස් දෙක තරම්...
    මම උන්නේ ඔබේ වෙන්න අත් දෙක අරන්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පින්න ඇතුරු තණ පලසට මුතුපොට ඔබනම්
    කඳුළු නොදුටු ඔබෙ දෙනෙතට කඳුළ ද මානම්
    ආදරයට දුප්පත්කම බාධාවක් නම්
    සමුගන්නට අවසර තරහක් නෑ මානම්

    සඳ ඉල්ලන පොඩි දරුවෙක් නොවෙයි මං අද
    නොලැබුණු සෙනෙහස අභියස නපුරු වුණා ද
    ආදරයට විරහව විඳ ගන්නට හැකි ද
    මේ තරමට මගෙ සිත රිදවන්නෙ කොහොම ද

    පින්න ඇතුරු තණ පලසට ..............

    ඔබේ දිවියෙ සෙවනැල්ල ද වෙන්න හිමි නැතී
    මගේ සිහින ඔබ හට විහිලුවක් වෙන්නැතී
    නොතේරෙන පැණය ඔබමයි පිළිතුරක් නැතී
    සදා තනිව හිඳිනට මේ දඬුවම ම ඇතී

    පින්න ඇතුරු තණ පලසට ..............

    ගායනය :- නිමල් රංජිත්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ජීවිතේ වස්සානයේ
    හමුවුනේ ඔබ මලක් සේමය වසන්තේ
    ජීවිතේ ගිම්හානයේ
    බැසගියේ ඔබ සඳක් සේමය අනන්තේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මල් පිබිදෙන එක වසන්ත සමයක
    ඔබ හමුවේවි කියා
    පෙරුම් පුරා මග බලා හිඳිමි මම
    ඇයි තව නාවෙ දයා
    උදේ රැයින් සිසිල අරන් මලින් මල්ට රොන් බඹරු ගියා
    මගේ පැතුම් හදේ සිතුම් එදා සුසුම් වී සිඳිලා ගියා
    හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
    ආදර ලොව අප බිඳිලා ගියා
    මල් පිබිදෙන එක වසන්ත සමයක
    ඔබ හමුවේවි කියා
    පෙරුම් පුරා මග බලා හිඳිමි මම
    ඇයි තව නාවෙ දයා
    ඔබේ සිනා නෙතින් ගෙනා මගේ හදේ තුරුලට ගනිමී
    මගේ ලොවේ සැදූ සුවේ සසර වසන තුරු මම රකිමි
    හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
    ආදර ලොව අප බිඳිලා ගියා
    මල් පිබිදෙන එක වසන්ත සමයක
    ඔබ හමුවේවි කියා
    පෙරුම් පුරා මග බලා හිඳිමි මම
    ඇයි තව නාවෙ දයා_____________________
     
    Status
    Not open for further replies.