චීනේ චූ බිත්තර තැම්බිල්ල

33000W

Member
කෝරලේමහත්තයා;13184992 said:
ela..ela..+2
11.gif
11.gif
11.gif

umbe thread nam patta
:D:D:D:D some ayiya. thanks:P
godak mahansi wela thiyenawa mchn...
rep dunnath madi....
apo rep monavada ban, comment ekata thanks:D:D
patta machan rep+
:D:D:D:D
maxa machan rep+
:D:D:D:D
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඇත්ත තමා කතාව............
ලියපු කෙනා විතරක් නෙමේ ගත්තු තැනනත් අනිවා දාන්න ඕන...............
මොකද මම නම් ගොඩක් ‍ත්‍රෙඩ් දාලා තියෙන්නේ එලකිරි එකේ..................
සමහර විට මේක නැත්තම් ඒ ත්‍රෙඩ් කරන්නෙත් නැතිවෙන්න තිබුනා..........
ඒක නිසා යුතුකම තමා ගත්ත තැනයි අයිතිකාරයයි ගැන දාන එක....................
මම නම් උඹට කියන්නේ PS වලින් හරි publisher වලින් හරි කරලා ත්‍රෙඩ් දාපන්.................
නමත් දාලා............
 
good work machan
:D:D:D:D thanks machan
ela kollek ban uba... rep denna bha habai :(
:D:D:D allala dapan ban rep. comment ekata thanks
Great !
&
Thanks !!!
welcome:D:D:D:D
ඇත්ත තමා කතාව............
ලියපු කෙනා විතරක් නෙමේ ගත්තු තැනනත් අනිවා දාන්න ඕන...............
මොකද මම නම් ගොඩක් ‍ත්‍රෙඩ් දාලා තියෙන්නේ එලකිරි එකේ..................
සමහර විට මේක නැත්තම් ඒ ත්‍රෙඩ් කරන්නෙත් නැතිවෙන්න තිබුනා..........
ඒක නිසා යුතුකම තමා ගත්ත තැනයි අයිතිකාරයයි ගැන දාන එක....................
මම නම් උඹට කියන්නේ PS වලින් හරි publisher වලින් හරි කරලා ත්‍රෙඩ් දාපන්.................
නමත් දාලා............
නෑ මචන්. ගත්තට ප්‍රශ්නයක් නැහැ. මම නම් කැමති ගන්නවනම්. කවුරු හරි දෙයක් ඉගෙන ගන්නවනෙ. ඒක නෙමෙයි බන් වැඩේ. වෙන කෙනෙක් ගෙ නමක් දාල කතෘ අයිතිය වෙන කෙනෙක්ට දීල තියනවා දැක්කම එපා වෙනවා බන්. හරියට උන් ලියල වගේ. මට කමක් නෑ මම මේවා වෙන කොහෙන් හරි copy paste කරල ගන්නවනම්. ඒත් මේවා මමමයි නිදි මරාගෙන ගහන්නේ. එකට ගොඩක් හේතු තියනවා මට. මොකද එහෙම කරනකොට මගේ typing හැදෙනව. english වචන ටිකක් පාඩම් වෙනවා. internet එකේ හරි විදියට මොනව හරි හොයන විදිය දැනගන්නව. මම මොනවා හරි අලුත් දෙයක් දැනගන්නව. අනිත් එක වෙන අයත් මොනව හරි දැනගන්නව. ඒකයි මම මෙච්චර මහන්සි වෙලා මේක කරන්නෙ. එත් ඇයි බන් මුන්ට බැරි ගත්ත තැන දාන්න. එහෙමත් බැරි නම් කතෘ කවුද කියල දන්නෙ නෑ කියල හරි කියන්න
නියමයි මචං :) :yes:

thanks:D:D
 
33000W

Member

ආයේ ටයිප් කරන්න නම් යන්න එපා පුලුවන් නම් මේවා එක ඉමජ් එකක් වෙන්න ‍ෆිට් කරලා දාන්න පුලුවන් නැත්තම් Detail විදියටම දාන්නත් පුලුවන්..මොකද අපේ උස්සන උන්ගේ කුප්ප කමට වඩා කම්මැලි කම වැඩී...අනික ගොඩ දෙනෙක් එඩිට් කර කර ඉන්නවට වඩා කරන්නේ Share කරන එක ඒ දේ හොඳ නම් විය යුත්තෙත් ඒ දේ..උ.දා:- කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජය,අයියෝ සල්ලි....වලින් හදන පෝස්ට් රී එඩිටින් වලට වඩා රී ෂෙයාරින් තමයි වැඩියෙන්ම වෙන්නේ...

අපෝ ඉන්නවා..වටින කියන ත්‍රෙඩ් බලන්න..ඕන තරම් කට්ටිය කැමතී..

sorry බන්. මම දැනුයි comment එක දැක්කෙ. එහෙනම් පටන් ගමු බන්. මට නම් තාම නෝ idea
 
33000W

Member