Fortunately this is not a concept.It is the sheer truth hidden from you over thousands of years.Time is up to see it from your own eyes.Not so long to go.Humans you just wait...මෙහෙමයි බොස්. මම ඔයාව දැකලනම් නෑ. ඒත් ඔයාගේ 2012 වසර පිටසක්වල ජීවින්ගේ වසරයි ත්‍රෙඩ් එකනම් මුල ඉදන්ම බලපු දැනුත් බලන කෙනෙක්. ඔයා කියන සමහර දේවල් පිස්සු උනාට ඔයාට හොද ලස්සන කන්සෙප්ට් එකක් තියනවා.මං එකට කැමතියි. ඒත් මේ එදිනෙදා දේවල් එක්ක ඔයාගේ ෆැන්ටසිය ගලපන්න ගියාම ඔයා ඇදගෙන නානවා.

මචන් මම රෙප්+ දුන්නෙ එත් එක - වෙලා සොරි මොඩ් ට කියලා හදන්න බලන්නම්
![]()
![]()
![]()

bump
එල...
බන්ටු;13186435 said:
hahahaa athal scene eka![]()




