අනේ මචන්ලා bike help එකක් ඕනි. :'( PLS

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    machan silencer ekata set wela thiyena guard eke nuts check kalada uba hodata balapan okkoma nuts thadata thiyenawada kiyala main stand eka gahala gedara kata hari hari uba hari byk eka start karala acclate eka yantham allala balapan sadde enawada kiyala tiken tika wadi karala balapan sadde enawada kiyala wadi karana kota enawanam godak welawata ube silencer guard eka oya nikal plate eka burul wela athi.sadde ena thana hoya ganna puluwannam goda.athulennam enne uba garage ekata aran palayan macho meka thamay mata ubata denna thiyena anthima help eka gud luck !!!

    tnx alot bung.. mama dan baluwa........... but no sound when accelerating... only when riding on road.. silencer eka burul wela wage bung..... thada karana thanak penna nane bung.. :(
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචන් හොදම වැඩේ ඕක ගැරෙජ් එකකට දාපන්. උබ හිතන හිත ඇන තද කරන්න යන්න එපා, වලක වැටුනා නම් සයිලන්සරේ එලියෙන් කැඩිලද ඇතුලෙන් මොකක් හරි වෙලාද කියලා ගැරජ් එකකට දාල බලපන්. ඕකට මහ ලොකු වියදමක් යන් නෑ. උබ බයික් ගැන වැඩිය දන්නැත් නැත්තන් උබ ඕක හදන්න යන්න එපා. ඔය ඇනයක් පොට පැන්නෙඔත් ලෝක වහක්. ඕක මහලොකු වැඩක් නෙවෙ ගැරෙජ් එකකට දාපන් විනාඩි 10න් හදලා දෙයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරෝල ගත්ත bike එක අද වලක වැටිලා SILENCER එක හෙල්ලෙනවා.. :'(

    මට මොකද කරන්නේ කියල තේරෙන්නේ නැහැ.. PLS මට උදව් කරන්න. මම දැන් මොකද කරන්න ඕනි ?????? දැන් පොඩි වලක් සෙට් වුනත් silencer එක bike එකට වැදීලා සද්දයක් එනවා.

    දන්නේ නැති කට්ටිය bump එකක් දාල හරි help එකක් දෙන්න.

    උබට ඕක හදාගන්න පුලුවන් ගෙදරදිම..
    කෝ කියපන් බලන්න විස්තරේ?
    ඉස්සෙල්ලම මොකක්ද බයික් එකේ මොඩල් එක? හෙල්ලෙන්නේ කරෙන්ද? අගින්ද?
    ගැරිජ් එක වහලා රත්තරං මචා නිදාගන්නයි හදන්නේ.. ඉක්මනට කියපන්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;13186142 said:
    උබට ඕක හදාගන්න පුලුවන් ගෙදරදිම..
    කෝ කියපන් බලන්න විස්තරේ?
    ඉස්සෙල්ලම මොකක්ද බයික් එකේ මොඩල් එක? හෙල්ලෙන්නේ කරෙන්ද? අගින්ද?
    ගැරිජ් එක වහලා රත්තරං මචා නිදාගන්නයි හදන්නේ.. ඉක්මනට කියපන්

    මූ හිතේ දුකටත් එක්ක නිදිද කොහෙද.. PM එකක් දැම්මනම් එනවනේ බන්.. උබට ලෙඩක් වෙලා නාවත් මේ රත්තරන් බයික් එකට ලෙඩක් නම් බලන්න නොයිදින් ඉන්නවද?
    මෙහෙමයි .. ඕක ඉන්දියන් එකක් නම් මචන් ඕකේ සයිලන්සරේ හයි වෙලා තියෙන්නේ තැන් දෙකකින් විතරයි. මේ රූපේ හොදට බලපන්..
    1. මෝල ලගින් ඉස්සරහා
    2. කකුල් රාක්කේ ගාවින් පිටිපස්සේ
    bajaj-pulsar-200-cc.jpg

    ඒ තැන් දෙක තද කරපන්

    ඔය තැන් දෙක හොදට තදට තියෙනවනම්... තාම හෙලවෙනවනම් සොරි තමා මචෝ ඔය කකුල් රාක්කේ (ෆූට් රැක්) එක + ස්විම් ආම් එකට දාලා තියෙන ඇනය + චැසියට යටින් එක ඇනේකින් සයි කරලා තියෙන ඇලුමිනියම් වගේ ජාතියකින් හදලා තියෙන (ඕක මිස්‍ර ලෝහයක් ) කෑල්ල පුපුරලා. ඔය සයිඩ් කව්ලින් එකට (බැටරියේ කව්ලින් එකේ අනිත් පැත්තේ එක ) යටින් තියෙන සිල්වර් පාට කෑල්ල

    තවත් කොයි කොටසද කියලා මීටර් උනේ නැත්නම් මේ පොටෝ එක බලපන්. මේකේ ඔය සයිලන්සරේට උඩින් තියෙන සයිඩ් කප් එකට යටින් තියෙන එකම සිල්වර් පාට කෑල්ල.. පිටිපස්සේ ෆූට් රැක් එකත් ඒකෙමයි තියෙන්නේ

    pulsar180_1_560x420.jpg

    පොඩ්ඩ ඇත්නම් ඕක කැඩෙනවා.එහෙම උනොත් අලුත් එකක් දාන්න වෙනවා.ඕකෙන් අහකටම කැඩුනොත් සයිලන්සරේ බරට මෝලේ කරත් ඩැමේජ් වෙයි. ඒක පුපුරලනම් පදින්න එපා, අලුත් එකක් දාපන්.. හොදට ලංවෙලා බලපන් ඒක පුපුරලද කියලා..

    පුපුරලනම් ඕක ගෙදරදිම දාගන්න පුලුවන් බන්.. ඔය බයික් හදලා තියෙන්නේ මැජික් කාරයෝ නෙමේ. මිනිස්සු.. ඒ නිසා ඕනෙම රෙපෙයාර් එකක් ගෙදර කරගන්න පුලුවන්.. තියෙන හැටි මතක තියන් ගලෝපන්.. මොකෝ කෙල්ලෙක් වගේ අපි ගැලෙව්වහම පස්සේ බයික් එක තනියෙන් ඇදගන්නේ නෑනේ.:P:P. ආපහු අන්දන්නත්/හයිකරන්නත් ඔනේනේ... මතක තියන් ගලෝපන්...

    ජයවේවා.. තෙරුවන් සරනයි!!
     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    රත්තරං;13186142 said:
    උබට ඕක හදාගන්න පුලුවන් ගෙදරදිම..
    කෝ කියපන් බලන්න විස්තරේ?
    ඉස්සෙල්ලම මොකක්ද බයික් එකේ මොඩල් එක? හෙල්ලෙන්නේ කරෙන්ද? අගින්ද?
    ගැරිජ් එක වහලා රත්තරං මචා නිදාගන්නයි හදන්නේ.. ඉක්මනට කියපන්

    sorry රත්තරං.. මම නිදාගත්තා වෙලස්සනින්ම.... දුකටත් එක්ක නින්ද ගියා :(

    BIKE මොඩෙල් - CBZ EXTEREME

    hero-honda-cbz-extreme-atft-1.jpg

    මම silencer එකේ අගින් අල්ලලා හෙල්ලුවම... හෙල්ලෙනවනේ බන් මුළු silencer එකේම..

    bike එක පදින ගමන් දැන් පාරේ පොඩි පොඩි වලල්වල් තිබ්බත් silencer එක bike එකේ වදිනවා බන් ලාවට.. එතකොට තමා මේ සද්දේ එන්නේ..... :(

    මම මේ බැලුව කොහෙන්ද තද කරන්නේ කියල.. එත් තමා සෙට් වුනේ නැනේ බන්.. අද දැම්මනම් හරි වගේ කඩේකට නැත්නම්.. :dull: :(

    please note : වදින තැන හම්බුනා... ඕක වදින්නේ පිටිපස්සේ රෝදේ socket sober (රතු පාට දඟර ) එක ගාව තියෙන ඇනෙකට...
     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    රත්තරං;13186180 said:

    මූ හිතේ දුකටත් එක්ක නිදිද කොහෙද.. PM එකක් දැම්මනම් එනවනේ බන්.. උබට ලෙඩක් වෙලා නාවත් මේ රත්තරන් බයික් එකට ලෙඩක් නම් බලන්න නොයිදින් ඉන්නවද?
    මෙහෙමයි .. ඕක ඉන්දියන් එකක් නම් මචන් ඕකේ සයිලන්සරේ හයි වෙලා තියෙන්නේ තැන් දෙකකින් විතරයි. මේ රූපේ හොදට බලපන්..
    1. මෝල ලගින් ඉස්සරහා
    2. කකුල් රාක්කේ ගාවින් පිටිපස්සේ
    bajaj-pulsar-200-cc.jpg

    ඒ තැන් දෙක තද කරපන්

    ඔය තැන් දෙක හොදට තදට තියෙනවනම්... තාම හෙලවෙනවනම් සොරි තමා මචෝ ඔය කකුල් රාක්කේ (ෆූට් රැක්) එක + ස්විම් ආම් එකට දාලා තියෙන ඇනය + චැසියට යටින් එක ඇනේකින් සයි කරලා තියෙන ඇලුමිනියම් වගේ ජාතියකින් හදලා තියෙන (ඕක මිස්‍ර ලෝහයක් ) කෑල්ල පුපුරලා. ඔය සයිඩ් කව්ලින් එකට (බැටරියේ කව්ලින් එකේ අනිත් පැත්තේ එක ) යටින් තියෙන සිල්වර් පාට කෑල්ල

    තවත් කොයි කොටසද කියලා මීටර් උනේ නැත්නම් මේ පොටෝ එක බලපන්. මේකේ ඔය සයිලන්සරේට උඩින් තියෙන සයිඩ් කප් එකට යටින් තියෙන එකම සිල්වර් පාට කෑල්ල.. පිටිපස්සේ ෆූට් රැක් එකත් ඒකෙමයි තියෙන්නේ

    pulsar180_1_560x420.jpg

    පොඩ්ඩ ඇත්නම් ඕක කැඩෙනවා.එහෙම උනොත් අලුත් එකක් දාන්න වෙනවා.ඕකෙන් අහකටම කැඩුනොත් සයිලන්සරේ බරට මෝලේ කරත් ඩැමේජ් වෙයි. ඒක පුපුරලනම් පදින්න එපා, අලුත් එකක් දාපන්.. හොදට ලංවෙලා බලපන් ඒක පුපුරලද කියලා..

    පුපුරලනම් ඕක ගෙදරදිම දාගන්න පුලුවන් බන්.. ඔය බයික් හදලා තියෙන්නේ මැජික් කාරයෝ නෙමේ. මිනිස්සු.. ඒ නිසා ඕනෙම රෙපෙයාර් එකක් ගෙදර කරගන්න පුලුවන්.. තියෙන හැටි මතක තියන් ගලෝපන්.. මොකෝ කෙල්ලෙක් වගේ අපි ගැලෙව්වහම පස්සේ බයික් එක තනියෙන් ඇදගන්නේ නෑනේ.:P:P. ආපහු අන්දන්නත්/හයිකරන්නත් ඔනේනේ... මතක තියන් ගලෝපන්...

    ජයවේවා.. තෙරුවන් සරනයි!!

    තැන්කු මේකට.. but මට ඔය මොළ (Mola) කියන scene එක පැහැදිලි නැහැ.. :(

    කකුලේ රාක්කෙ ගාවින් කිව්වේ ?? පිටිපස්සේ ඉන්න එක්කෙනා කකුල තියෙන තැනද?

    swim arm කිව්වේ මොකක්ද ? chassy ??? :dull: :(

    also අර උඹ කියන ලෝහ කැල්ලක් තියෙන තැනක් හම්බුනෙත් නැහැ.. කොහෙද බුන් පුපුරලද කියල බලන්නේ ?? pls පුලුවන්නම් ඕක BIKE pic එකක highlight karala පෙන්නන පුලුවන්ද බලන්න ඕන තැන ටික ? :(

    ඕක computer එකක් නම් මම මෙලහකට කැලි කරලා.... :(

    mage previos reply eka balanna.. http://www.elakiri.com/forum/showpost.php?p=13186415&postcount=40

    bike eka pic eka...

    hero-honda-cbz-extreme-atft-1.jpg
     
    Last edited:

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අනේ මචෝ මම bike ගැන මේ ලෝකේ දෙයක් දන්නේ නෑ, අඩු තරමේ පදින්නවත් දන්නේ නෑ. උඹ bike 1 ට ගොඩක් ආදරේ බව පේනවා. කොහොමහරි හදාගෙන වෙනදාටත් වැඩ පරිස්සමින් පාවිච්චි කරපන්. All the best මචෝ !!
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    බන්ටු;13186475 said:
    අනේ මචෝ මම bike ගැන මේ ලෝකේ දෙයක් දන්නේ නෑ, අඩු තරමේ පදින්නවත් දන්නේ නෑ. උඹ bike 1 ට ගොඩක් ආදරේ බව පේනවා. කොහොමහරි හදාගෙන වෙනදාටත් වැඩ පරිස්සමින් පාවිච්චි කරපන්. All the best මචෝ !!

    tnx alot for this machan. :)

    tnx