iphone ගැන ඕනේ දෙයක්...

raac

Active member
  • Oct 18, 2006
    1,085
    9
    38
    Where
    ipad 2 3g ekak jailbrak karaganna heti tiyana link ekak denna puluwanda ? original apu iOS version ekamai tiyenne. update karala netha. :rolleyes:
     
    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    podi help ekak one mage I4 eke os eka update karaganna

    os version - 4.3
    BB - 4.10.01
    gevy sim ekak

    mata one 5.1.1 update karaganna BB eka update wenne nathuwa, kohomada karanne??

    :confused::confused:
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    OS එක restore කරල බලන්න. එක තාම මුලින්ම කරන්න පුළුවන් දේ [/QUOT
    machan Restore wennehe bang "i tunes couldnt restore your device,an unknown response received from your device'kiyala enawa what to do????
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    බාවිතා කරන cabel එක change කරලා බලන්න .. සමහර විත් එකේ ගැටළුවක් වෙන්න පුළුවන්. ෆොනේ එක හරියට detect කරන්නේ නැ වගේ.

    පොඩ්ඩක් virus gurd එකත් disable කරලා try එකක් දිලාබලන්න
     
    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    තියෙන gevy sim එක 5.1.1 support කරන එකක් ද?

    eka nam danne na machan meka thama thiyenne

    1307787061-gevey-sim-working-on-ios-5-video-1.jpg
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    eka nam danne na machan meka thama thiyenne

    1307787061-gevey-sim-working-on-ios-5-video-1.jpg

    මන් හිතන්නේ දෙඅන්ට තියෙන gevy එක 5.1.1 වලට support නැ වගේ. එකයි සිග්නල් ඩ්‍රොප් වෙන්නේ

    http://www.applenberry.com/gevey-ultra/

    මෙන්න මේක බලන්න.. 5.1.1 වලට වෙඩ කරන එකක් ගන්න වෙයි. පුල්වුඅන් නන් තවටිකක් ඉවසල OS 6 ටම එන එකක් ගන්න. මොඅක්ද කලින් මන් කිව්ව විදයට බාවිතා කරලා OS 6 update කරගන්න පුළුවන් නේ.
     
    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    මන් හිතන්නේ දෙඅන්ට තියෙන gevy එක 5.1.1 වලට support නැ වගේ. එකයි සිග්නල් ඩ්‍රොප් වෙන්නේ

    http://www.applenberry.com/gevey-ultra/

    මෙන්න මේක බලන්න.. 5.1.1 වලට වෙඩ කරන එකක් ගන්න වෙයි. පුල්වුඅන් නන් තවටිකක් ඉවසල OS 6 ටම එන එකක් ගන්න. මොඅක්ද කලින් මන් කිව්ව විදයට බාවිතා කරලා OS 6 update කරගන්න පුළුවන් නේ.

    ok thx machan.
    rep denna ba machan,passe dennam puluwan welawata.
     
    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    මචන් installous 5 එක ios 5.1.1 වලට වැඩ නැද්ද ? install කරන්න දෙන්නේ නැ error එකක් එනවා. ගොඩක් repo add කරලා බැලුව එත් හරි යන්නේ නැ,
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් installous 5 එක ios 5.1.1 වලට වැඩ නැද්ද ? install කරන්න දෙන්නේ නැ error එකක් එනවා. ගොඩක් repo add කරලා බැලුව එත් හරි යන්නේ නැ,

    මොකක්ද එන error එක?