යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ගුරුකම් වෙදකම්
කාරුණික දැනුම් දීමයි...
සහෝදර වරුනි..
සහෝදර වරුනි..
එළකිරි එකත් එක්ක ගොඩ කලක් ඉඳල ඉන්න සාමාජිකයෙක් විදිහට මා දන්නා අයුරින් අපිත් එක්ක ගොඩක් දැනුම් සම්භාරයක් තියෙන ඒ දැනුම බෙදාගන්න කැමති ගොඩ දෙනෙක් ඉන්නව කියන ඒක අපි හොඳින්ම දන්නා කරුණකි..
ඉතින් දැනට මා සහ මාගේ ඉතාමත් ලඟින්ම සිටින මිතුරන් කිහිපදෙනෙකු එකතුවී බුකියේ රහස් ගෘපයක් පවත්වාගෙන යනවා.. එය නමින් මනක්කලිපිත සියල්ල මනක්කල්පිත නොවේ යන නමින්.. මේ ගෘපයේ ප්‍රධාන අරමුණ වනුයේ.. ලංකාවේ සිව් දිග විසිරි ගොස් ඇති යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ගුරුකම් වෙදකම් අංගම් නිල වැනි පාරම්පරික වටිනාකමකින් යුත් අපේ දේ එකම තන්කොට ගොනුකිරිම සහ ඒවා අධ්‍යනය කිරීම මගින් නව ගුරුකුලයක් නිර්මාණය කිරීමයි... එය කොතෙක් දුරට සාර්ථක වේද යන්න පිලිම්බන්දව අදහසක් නැතත් මෙතෙක් කල් මේ ගෘපය සමග අප බොහෝ දෙනෙක් ඉතා විශාල දැනුම් සම්භාරයක් එක කොටගෙන තිබෙනවා... ඉතින් මේ අප සැරසෙන්නේ ඉහතකී අංශයන්ගෙන් දැනුමක් සහිත ඔබට අප සමග එක වන්න යයි ආරාධනා කර සිටිනවා.. අවන්කවම මෙම ශාස්ත්‍ර ඉගෙනගැනීමට අධ්‍යනය කිරීමට කැමති ඕනෑම අයකුට ඒ හා එකතුවීමට අප වසින් වරම් ලබාදෙනු ලබන අතර.. සුළු සාමාජික පිරිසක් පමණක් යොදාගෙන වැඩි වැඩ කොටසක් කිරීමට බලාපොරොත්තු වෙන්ව.. ඉතින් දැනුමින් පරිපුර්ණ ඔබට සුහදව කෙරෙන ආයාචනයකි..

අපේ දේ රැක ගන්න අපිට සහය වන්න...
කැමති අය මට ඔබගේ බුකියේ ලින්ක් ඒක පි එම කරන්න, මම ඔබට රික්වෙස් කරන්නම්....