උදවක් Slt ZTE ZVX10 W300 WiFi ADSL router එකෙ WiFi connection එකට.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උදවක් Slt ZTE ZVX10 W300 WiFi ADSL router එකෙ WiFi connection එකට.

    මචන්ලා මම Slt එකෙන් දෙන ZTE එකෙ ZXV10 W300 WiFi router එක පාවිචි කරන්නෙ. මෙ router එක computer එකට් Ethernet cable එකෙන් connect කරල files download කරදින් කිසිම අවුලක් නෑ. එත් WiFi connection එකෙන් files download කරදින් WiFi connection එක නැතිවෙනවනෙ. ඒ මොකද එක මට විතරක් වෙන දෙයක්ද?

    මම computer එකෙ files WiFi connection එකෙන් අනික් WiFi device වලට send කරදින් මෙක වෙන්නෙ නෑ. මෙහෙම WiFi connection එක නැතිවෙන්නෙ internet එකෙන් ලොකු files download කරදින් විතරයි. මෙකට මොකක් හරි විසදුමක් තියනවද? මෙ router එක පාවිචි කරන අනික් අයටත් ඔය ප්‍රශ්නෙම තියනවද?


    :confused:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    wifi mode, channel & MTU මොනවද ඕකෙ දාලා තියෙන්නෙ ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    wifi mode, channel & MTU මොනවද ඕකෙ දාලා තියෙන්නෙ ?
    WiFi mode:- මම එහෙම එකක් දන්නෙ නෑ බං. එත් මෙහෙම එකක් නම් තියනව Wireless Mode එකනම් 802.11b+g+n
    channel:-Auto
    MTU:- මෙහෙම එකක් නැම් පෙන්න නෑ.

    මෙ තියෙන්නෙ router එකෙ Wireless settings screenshot එක.

    WiFi+settings.png

     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    WiFi mode:- මම එහෙම එකක් දන්නෙ නෑ බං. එත් මෙහෙම එකක් නම් තියනව Wireless Mode එකනම් 802.11b+g+n
    channel:-Auto
    MTU:- මෙහෙම එකක් නැම් පෙන්න නෑ.

    මෙ තියෙන්නෙ router එකෙ Wireless settings screenshot එක.

    WiFi+settings.png

    Wireless Mode : b+g / g only තියන්න
    Channel : 1 තියන්න
    Station Number : 1 තියන්න
    RTS/CTS Threashold : 500 තියන්න
    fragmentation threashold : 499 තියන්න

    ඔය විදියට වෙනස් කරලා බලන්න වැඩේ හරියනවාද කියලා.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Wireless Mode : b+g / g only තියන්න
    Channel : 1 තියන්න
    Station Number : 1 තියන්න
    RTS/CTS Threashold : 500 තියන්න
    fragmentation threashold : 499 තියන්න

    ඔය විදියට වෙනස් කරලා බලන්න වැඩේ හරියනවාද කියලා.
    ගොඩක් ස්තුති මචන්. මම try කරල කියනම්.