meken mokadda karanneමචංලා ගම්සභා හංදිය කිට්ටුව කඩවල්වල ගුරුලේත්තු තියනවාද බන් ගන්න
![]()

meken mokadda karanne![]()
වතුර දාල තියන්න ගන්නෙ. ඕකෙ වතුර දාල තිබ්බහම ඒ වතුර හරි නැවුම් හා සීතලව බොන්න පුළුවන්.
ඔව් බන් මේ කොළඹ ටැප් වතුර බීලා එපා වෙලා ඉන්නේ
එකක් ගෙනවිත් තියාගන්න හැදුවේ බෝඩිමේ
lajjawe ba ehema ekakda mama nam dakala tiyenne kalaya witaraiවතුර දාල තියන්න ගන්නෙ. ඕකෙ වතුර දාල තිබ්බහම ඒ වතුර හරි නැවුම් හා සීතලව බොන්න පුළුවන්.

meken mokadda karanne![]()


lajjawe ba ehema ekakda mama nam dakala tiyenne kalaya witarai
meeta kalin dakala na...mamah ekak genna ganna oni![]()

අන්බිලීවබල් හොඳෙ....ඔබ එය දැන සිටිය යුතුව තිබුනා.lajjawe ba ehema ekakda mama nam dakala tiyenne kalaya witarai
meeta kalin dakala na...mamah ekak genna ganna oni![]()



ලැජ්ජ වෙන්නෙ මොකට ද ඉතින් අපි හැමෝම හැමදේම දන්නෙ නැහැනෙ. මැටි කළයෙ දාල තියෙනකොට වගේ තමයි ඉතින් ඕවල තිවිද්දිත් වතුර. හොඳයි ගෙන්න ගන්න එක. හැබැයි ඔයාල ගාවනම් Filters ඇතිනෙ?![]()
මචන්, අපේ පැත්තෙ නම් මැටි බඩු අඩුවට සහ හොද කොලිටි ඒවා ගන්න තියෙනව (කෑගල්ල අවට )
සාමාන්‍ය මිළ වෙන්නෙ රු. 250 ක් විතර තමයි හොදම එකක්. ඒකෙත් අපිට ලේසි වෙන්න ටැප් එකක් හයිකරල තියෙනව ගුරුලේත්තු බදේ.
සාමාන්‍යයෙන් අපේ අම්මල මැටි මුට්ටියක් ගන්න විදියටම තට්ටු කරල බලල" ටින් ටින්" ගාන ශබ්දයක් එනවනම් හොද තත්වයේ එකක් කියල තෝරනව.
ඒ පැතිවලනම් ඕව හදනව ඇතිනෙ. කොළඹ පැතිවලනම් ඕව අඩුයි. විකුණන්න තිබුණත් ගනන් ඇති. දැන් ගොඩක් කට්ටිය ඕව පාවිච්චි කරන්නෙ ගෙවල් අලංකරණයට වගේ විතරයිනෙ. එහෙම ටින් ගාන ශබ්දයක් එන්නෙ හොඳට පිච්චුන හා බොල් නැති, බිඳිල නැති හයිය ඒවලනෙ.![]()
ඔවු..මෙහෙ මොලගොඩ කියන ගම පාරම්පරික මැටි භාණ්ඩ වලට ප්‍රසිද්ධයි. ඔය ගුරුලේත්තු ගන්නකොට නම් වහන්න මූඩියක් තියෙන එකක් ගන්නම ඕන. අනික තමයි පිට පැත්ත පේන්ට් හෝ වැක්ස් නොකළ එකක් ගන්නත් ඕන. නැත්නම් අපි බලාපොරොත්තුවෙන සිසිල් ජලය ලැබෙන්නෙ නෑනෙ.

ඒකනම් ඇත්ත තමයි. ඕව හදන්න ඒ මිනිස්සු ගොඩක් මහන්සි වෙනව. ඒත් ඉතින් අතරමැදියන් තමයි වැඩි ලාභයක් ගන්නෙ.