Help Help!! plz..

Tequiila

Member
Aug 17, 2012
360
18
0
USA
මචන්ලා මම ලබන අවුරුද්දේ යන්න ඉන්නේ. තාම කැම්පස් එකකට apply කලේනම් නැහැ. ඊට කලින් මට දැනගන්න ඕන එහෙ living cost අඩුම පැත්ත මොකක්ද කියල.
උදාහරණයක් විදිහට ගත්තොත් Melbourne , Sydney , Brisbane , Perth වගේ. ඒ වගේම part time ජොබ් කට්ටක් හොයාගන්න ලේසි පැත්තක් වෙන්නත් ඕන. එළකිරි එකේ අපේ යාලුවෝ එහෙමත් එහෙ ඇතිනෙ නැත්නම් relationsla වගේ එහෙම. මගේ දන්න අඳුරන කිසිම කෙනෙක් එහෙ නැහැ, අඩුම ගානෙ යාලුවෙක්වත්. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට පොඩි හෙල්ප් එකක් දෙන්න.
:rolleyes:
 

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
Sydney ගොඩක් Expensive එක නිසා part time job එකක් කරන කෙනෙකුට ඉන්න බෑ , Adelaide තමයි එහෙම අයට ගැලපෙන්නේ .Canberra වල job වැඩියේ නෑ ඉතින් part time job එකක් හොයාගන්න එක ලේසි වෙන්නේ නෑ නමුත් උත්සහා කරොත් ඒක පුලුවන් වෙයි.. Perth වල කාළගුණය මම හිතන්නේ ලංකාවෙන් ගිය කෙනෙක්ට ගැලපෙනවා (ශීතල ප්‍රශ්ණයක් නම්),

(sorry I made a mistake in my previous comment , recorrected it. fixed!)