පොඩි පොඩි trips & Tricks

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    අපේ පොඩි මල්ලිලා ට නංගිලට(සමහර විට) පොඩි පොඩි දේවල් ටිකක් කියන්න හිතුන..
    EK එකේ ඉන්න වැඩිමල් කට්ටියට සමහරක් විට මේවා වැදගත් නොවෙන්න පුළුවන් .....
    මම මේක අපේ පොඩි එවුන් එක්ක බෙදා ගන්නේ ...

    ඔයගොල්ලෝ clutch තියෙන bike පදින්වනේ (නැතත් කමක් නෑ).....
    සමහර වෙලාවට ඔයගොල්ලන්ට මේ bike එක එහාට මෙහාට තල්ලු කරන්න වෙනවනේ (ගොඩක් වෙලාවට ඔය Parking වල එහෙම)
    ඔය වැඩේ bike එකට නගින්නේ නැතිව සමහරක් වෙලාවට කරන්න වෙනවා .....(ඔය bike ගොඩක් එහෙම එක ළඟ තියෙන වෙලාවට ,පොඩි ගැටී කදු එහෙම සෙට් වෙන වෙලාවට )

    ඉතින් bike එකෙන් බැහැල ඉන්න වෙලාවට Foot (rear ) Break එහෙම use කරන්න බැනේ....අතින් විතරය් Brake lever එක use කරන්න පුළුවන්...
    සමහරක් වෙලාවට ඔය අතත් (Right Hand ) ඇත ඇරලා ....ඒ අතින් bike එකේ seat එක අල්ලාගෙන ...වම අතින් විතරක් bike එක එහෙට මෙහාට කරන්න වෙනවා ...
    ඔය වෙලාවට අපිට bike එක නවත්ත ගන්න බැනේ (විශේෂයෙන් ඔය පොඩි ගැට්ටක් ,පල්ලමක් හෝ වෙන වාහනයක් ළඟ තිබ්බොත් )......
    ඉතින් ඔය වෙලාවට අපි කලින්ම සුදානම් වෙලා ඉන්න ඕනේ ......කොහමද ???



    Bike එකේ යතුර ඕන එකේ තියන්න එපා(lol )
    මුලින්ම bike එක තල්ලු කරන්න කලින් Gear එකක් දාගන්න .....bike එක එහාට මෙහාට කරන වෙලාවට CLUTCH LEVER එක අල්ලගන්න (එතකොට Bike එක clutch එකෙන් නිදහස් වෙලා එහාට
    මෙහාට යනවා ).....
    Bike එක නවත්තන්න ඕන වෙලාවට CLUTCH LEVER එක release (මුදා හරින්න ) කරන්න .....එතකොට Bike එක නතර වෙනවා (මොකද Bike flywheel එක cluth එකට සම්මබන්ද වෙන නිසා ).........


    ඕක කොහේ කරත් පාවිච්චි කරන්න .....විශේෂයෙන් කොල්ලෙක් වුනාම ඔය වගේ පොඩි පොඩි දේවල් වැදගත් වෙනවා ..

    මේ දේ මට කවුරුත් කියල දුන්නේ නෑ .....මටම තේරිලා කරපු දෙයක් ...ගොඩක් Bike පදින වැඩිහිටි කට්ටියත් එහෙමයි ......
    මේක කිව්වේ අපේ පොඩි කොලු පැටවුනට සහ කෙලි පැටවුන්ට .......


    වැඩේ පොඩි කියල හිතුවට සෑහෙන type කරන්න වුනා.......
    ලොකු කට්ටිය මට kindi දාන්න එපා .....
    වැදගත් වෙයි කියල හිතල දැම්මේ ........ප්‍රතිචාර හොඳ නම් තව පොඩි පොඩි trips කියන්නම් :P

    Wall-e
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    NDjHu.gif
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    .කෝ බන් මේකේ ඕනෑම දේ කියල නැහැ නේ..පල්ලමකදී ක්ලච් එක අත අරිද්දි යතුර on එකේ තිබුනොත් සොරි වෙනවා නේද?..
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    .කෝ බන් මේකේ ඕනෑම දේ කියල නැහැ නේ..පල්ලමකදී ක්ලච් එක අත අරිද්දි යතුර on එකේ තිබුනොත් සොරි වෙනවා නේද?..

    මෙන්න අපේ වැදගත් සහෝදරයෙක්
    Edite
    d:P
     
    • Like
    Reactions: shanehbrsj

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේක මම කරලා තියෙනවා... පල්ලමකදී තිරිංග වලට වැඩ මේක හොදයි
    තිරිංග තදකන්න ඕනේ නේ වාහනේ නවතින්න.. එත් මේකේ ක්ලච් ඒක තද කරන්න ඕනේ වාහනේ යන්න.. අත් හැරුණත් අවුලක් නැ..
    අනික් අයට දැනගන්න කියපු ඒක ගොඩක් වටිනවා
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    RePost බුවා;13497303 said:


    thank u සහෝ :)

    uba bokkenma liyapu de mama agaya karanawa....

    ඇයි සහෝ රතු කොටුවක් ....මෙන්න පොඩි sup එකක් ..:P

    ela ela.. :D

    good post

    siraa machan...
    machoo podi podi deewal thamai jeewiteeta wedagath wenne...
    :yes:

    ela .....++:)

    ela..ela... rep bahalune.
    . ude dunna mata dipu ayata .
    mehema kiyanawane.(You have given out too much Reputation in the last 24 hours, try again later)

    කිසි අවුලක් නෑ ...:)


    මේක මම කරලා තියෙනවා... පල්ලමකදී තිරිංග වලට වැඩ මේක හොදයි
    තිරිංග තදකන්න ඕනේ නේ වාහනේ නවතින්න.. එත් මේකේ ක්ලච් ඒක තද කරන්න ඕනේ වාහනේ යන්න.. අත් හැරුණත් අවුලක් නැ..
    අනික් අයට දැනගන්න කියපු ඒක ගොඩක් වටිනවා
    :)

    මෙන්න මහන්සියට මගෙන්
    Rep+
    මගෙනුත් sup එකක්