මේව කැත වැඩ

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    hari ban , mama ageya karanan epa kiwe nahane :rolleyes:
    habai system eke awulak dakala eka hadaganna hari meka awul kiyanne nathuwa" meka ela, meyane damme, ehenam aye mona kathada, kauda meka cha kiyanne, pala do yanna " kiyana eka newe krame :P

    දැන් මට කියපං මොකක්ද මේකෙ තියෙන අවුල කියල ? :P:P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :P:P balahan main board eka thread kihipayakma watila thiye awula pennala

    මේව කාලයා විසින් විසදන ප්‍රශ්න :P:P:P:P:nerd::nerd:
    ආපු මුල් කාලෙ කචල් තිබ්බට ඔව ශේප් එකෙ හරියයි මචං
    වැරද්දක් තියෙනවනම් එක හදන්න යෝජනාවක් දෙන්න පුළුවන්නම් තමා වඩා හොඳ :)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    පැටියා;5361876 said:
    මේව කැත වැඩ

    බලපල්ලකො මගෙ reputaton එක 1ක් වෙලා. ඇයි මචංස්ල මෙහෙම කරන්නෙ? මම වැරදි දෙයක් කලාද? මේ reputaton points දෙන එකට නියම system එකක් තියෙන්න ඕනෙ. නිකං ඕනෙ දේටයි එපා දේටයි members ලට negative reputaton දෙන්න ගියාම ඒ අයගෙ mentality එකට මොකද වෙන්නෙ? අපි හැමෝම EK එකට එනනෙ fun එකක් ගන්න. මේකෙ members ලම ඒ fun එක නැති කරනව. The administrator should take a serious action regarding reputation points.

    Thank you
    පැටියා

    :(:(:(

    ai bn ube 1k wela :oo::oo: ubata thiynna onine 5k 6k wath :baffled:
    awlk na onna magen rep 4:)
     
    • Like
    Reactions: පැටියා

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පැටියා;5361876 said:
    අපි හැමෝම EK එකට එනනෙ fun එකක් ගන්න. මේකෙ members ලම ඒ fun එක නැති කරනව.
    :(:(:(
    ekanam aththa thamai ..