බන්ඩාරවෙල,දියතලාව සහ බදුල්ල.
මචන් මට පොඩි උදව්වක් ඕනේ.අපි මේ මාසේ 26,27,28 පොඩි ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා බදුලු බණ්ඩාරවෙල.අපේ ෆැමිලි එකේ කට්ටිය තමයි යන්නේ.20ක් විතර ඉන්නවා.අඩුවට නවතින්න ප්ලෙස් එකක් දන්න එකෙක් ඉන්නවා නම් කියපන්.කොන්ටැක් නම්බර්ස් දෙනවා නම් තවත් හොන්දයි. ප්ලීස් උදදව්වක් කරපල්ලා.බණ්ඩාරවෙල,දියතලාව,බදුල්ල ඕන පැත්තකින් කමක් නෑ.