දේශීය_වෙදකම_ගැන_ඇත්ත

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අංගුලිමාල;13559376 said:
    අයියෝ බන් රෙප් කන්නද ඔන්න මං උඹට +රෙප් දුන්න. :lol:
    අංගුලිමාල;13554123 said:
    රෙප් වලට ස්තුතියි. සසරේ අනතුරු ගැන මට බයක් නැත. මන්ද යත් මා සසර ගැන ඇති මිත්‍යාවන් සියල්ලෙන්ම ඉවත් වී සිටින අයෙක් බැවිනි.:rofl::rofl::rofl:

    අංගුලිමාල;13558727 said:
    රෙප් වලට ස්තුතියි. :D
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    එහෙනම් ඔය මොනවාටද ඉස්තුති කරලා තියෙන්නෙ :rofl:
     
    අංගුලිමාල;13559355 said:
    තමුසෙට හිනා යන්නේ තමුසේ ගැනමයි අයිසේ. තමුසේ දන්නේ නැති රෙද්දවල් කතා කරන්නේ ඒකෙන් තමුසෙට පාඩමක් ඉගෙන ගන්න නොලැබුණු හින්දයි. ඔහොම යද්දී තමුසෙට කෙසේ වෙතත් තමුසෙගෙ ළමයින්ට නම් වෙන්නේ කාලෙට ගිහින් කොළ මැල්ලුම් කකා ඉන්න තමයි. මොකද නවීන විද්‍යාව සමඟ යන පුද්ගලයා ඉස්සරහටත් තමුසෙලා වගේ හාල් පාරුවන් පස්සටත් යන නිසා
    තමුසෙට රෝගයක් තියන බව නම් පේනවා.:rofl::rofl::rofl:

    අයිසේ ඔහේ මානසික පිස්සෙක් උනාට මම පිස්සෙක් නෙමෙයි,වෙදකමක ගුණයක් ලැබුනු පුද්ගලයෙක් තමා දන්නෙ එකේ අගේ,අන්න එක පොඩ්ඩක් හිතට ගන්න,දන්නෙ නැති ඔලුවෙන් මවාගත්තු ඉලව් කතා නොකර ඉන්න,දැන ගනු ඔහේ වගේ මැට්ටෙක් නෙමෙයි මම,ඔහේ වගේ මැටි කතා කියන්න.මට විද්‍යාව උගන්වන්න එන්න එපා මොකද මමත් විද්‍යාව ඉගෙන ගත්තු සහ උසස් අධ්‍යපනයටත් විද්‍යාව කරමින් ඉන්න මනුස්සයෙක්.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අංගුලිමාල;13559392 said:
    පිස්සුද බං නොමඟ ගිය උන් ට ඇත්ත පෙන්නලා දෙන්නයි මේක දැම්මේ.

    උබ නොමග ගිහින් තියෙන්නෙ :(අපෙ වෙදකමට කෙල උනෙ ගුරු මුශ්ටිය තියාගෙන වෙද කම පරම්පාරවෙන් පරම්පාරවට ආපු නිසා එන්න එන්න වෙද කමෙ දැනුම අඩු උනා එකෙන් සිංහල වෙද කම බාල උනා නැතිව අපෙ වෙදකමැ අඩුවක් නෙමෙ :cool:
     
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    එහෙනම් ඔය මොනවාටද ඉස්තුති කරලා තියෙන්නෙ :rofl:
    යකෝ ඔය පලවෙනි එක මගේ රෙප් කපපු එකෙකුට. අනිත්වා රෙප් දීපු උන්ට. මේ ත්‍රෙඩ් එක දාද්දි රෙප් 2 ක් තිබුනා. දැන් 67 යි. ඕව නම් තිබුනත් එකයි නැතත් එකයි බං. රතු කළු බේදයක් නෑ.:rofl::rofl::rofl:
     
    අයිසේ ඔහේ මානසික පිස්සෙක් උනාට මම පිස්සෙක් නෙමෙයි,වෙදකමක ගුණයක් ලැබුනු පුද්ගලයෙක් තමා දන්නෙ එකේ අගේ,අන්න එක පොඩ්ඩක් හිතට ගන්න,දන්නෙ නැති ඔලුවෙන් මවාගත්තු ඉලව් කතා නොකර ඉන්න,දැන ගනු ඔහේ වගේ මැට්ටෙක් නෙමෙයි මම,ඔහේ වගේ මැටි කතා කියන්න.මට විද්‍යාව උගන්වන්න එන්න එපා මොකද මමත් විද්‍යාව ඉගෙන ගත්තු සහ උසස් අධ්‍යපනයටත් විද්‍යාව කරමින් ඉන්න මනුස්සයෙක්.
    අයිසේ ඔහෙට ඉගෙන ගන්න තිබුනේ මැටි කර්මාන්තය සහ අවිද්‍යාව. කෝවිලක පූසාරියෙක් උනා නම් තමුසෙට නියමයි අයිසේ. කොහොම උනත් තමුසේ උසස් අද්යාපනයක් ලබන එක ගැන සතුටුයි. ඒක ටිකක් තේරුම් ගන්න බලනවා තමුසේ.:rofl::rofl::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අංගුලිමාල;13559410 said:
    යකෝ ඔය පලවෙනි එක මගේ රෙප් කපපු එකෙකුට. අනිත්වා රෙප් දීපු උන්ට. මේ ත්‍රෙඩ් එක දාද්දි රෙප් 2 ක් තිබුනා. දැන් 67 යි. ඕව නම් තිබුනත් එකයි නැතත් එකයි බං. රතු කළු බේදයක් නෑ.:rofl::rofl::rofl:
    ඔකෙ ප්‍රශ්නයක් නැහැ මම කිවුවෙ හැම මනුස්සයාම ඔහොමයි එක තැන එක විදියක් තව තැනක තව විදියක් එපා කියන එකාම තැන්ක්ස් කරලා රෙප් කන්නද කියලා අහනවා රෙප් කන්න බැහැ
    රෙප් තියෙන්නෙ හොද දෙවල් දාන්න දිරිමත් කරන්න හා තරගයක් ඇති කරන්න තව හෙතු ඇති
    එ නිසා කටෙ එකයි බඩෙ එකයි තියා ගෙන හැල්ලු කරන්න එපා:no:
     
    අන්න ඒක නිසා තමයි බං ස්තුතියි කියල කිව්වේ. මට රෙප් ඕන හින්දා නෙවෙයි. දීපු එකාට සහ උගේ හිත හොඳ කමට පිළිතුරක් වශයෙන්. මගේ රෙප් කපපු එකාට + දුන්නෙත් ඌට ඒක වැදගත් නිසා. තේරුම් ගනින්. කටේ එකයි බඩේ එකයි නෙවෙයි. ඕන නම් මම රෙප් ගන්න ත්‍රෙඩ් දාන්න දන්නවා. :cool::cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අංගුලිමාල;13559451 said:

    එහෙමනම් එක හැල්ලු කරන්නෙ ඇයි :( එ රෙප් එක දුන්න එකාටත් එක්ක අවමාන කරන්නෙ ඇයි ? රෙප් ගැන කතා කරන එක නවත්වමු ත්‍රෙඩ් එකට ආදාලව කතා කරමු කරන්නම් :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ නොමග ගිහින් තියෙන්නෙ :(අපෙ වෙදකමට කෙල උනෙ ගුරු මුශ්ටිය තියාගෙන වෙද කම පරම්පාරවෙන් පරම්පාරවට ආපු නිසා එන්න එන්න වෙද කමෙ දැනුම අඩු උනා එකෙන් සිංහල වෙද කම බාල උනා නැතිව අපෙ වෙදකමැ අඩුවක් නෙමෙ :cool:
    මෙක මගහැරියෙ ඇයි:nerd:එහෙමනම් එහෙමයි කියපන් නැත්නම් නැහැ කියපන් :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අංගුලිමාල;13559454 said:
    මැච් එකේ ඉතුරු ටික බලන ගමන්. හෙට එන්නම්.

    මැච් එක පස්සෙ බලපන් :nerd::eek:මොනවා හරි කියපන් :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ ෆේක් එකක් වෙන්න ඇති.. ඒත් ඉතිං මෝඩ ආතල් දෙන්න එපා ඉතිං හොදේ
    ෆෙක් උනත් කමක් නැහැ හරි දෙ කියනවානම් නැතිව නොදන්න මගුල් නොකියා:baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අංගුලි මාලයො 1000 ට ඇගිල්ලයි නෙහ් අඩු වරෙන් ඇගිල්ල හොයමු යන්න එපා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ෆෙක් උනත් කමක් නැහැ හරි දෙ කියනවානම් නැතිව නොදන්න මගුල් නොකියා:baffled:

    තමන් දන්නව කියල ලොකුවට හිතන් ඉන්න එකෙක්.. තමන්ගෙ අදහස තමන්ගෙ.. ඒක ඕන විදියට ප්‍රකාශ කරන්න පුළුවන්.. ඒත් thread මුගෙ කනින් comments සේරම දිහා බැලුවහම පේන්නේ මූ සිංහල ජාතිය එක්ක බොහොම තරහක් තියනව වගේ.. මුන්ට ආතල් දිදී ඉන්න වෙලා නෑ බං අපිට :baffled:
     
    අංගුලිමාල;13559421 said:
    අයිසේ ඔහෙට ඉගෙන ගන්න තිබුනේ මැටි කර්මාන්තය සහ අවිද්‍යාව. කෝවිලක පූසාරියෙක් උනා නම් තමුසෙට නියමයි අයිසේ. කොහොම උනත් තමුසේ උසස් අද්යාපනයක් ලබන එක ගැන සතුටුයි. ඒක ටිකක් තේරුම් ගන්න බලනවා තමුසේ.:rofl::rofl::lol:

    අයිසේ සිංහල වෙදකම,අයුර්වේදය ඔය ඔක්කොම පෙරදිගයින්ගේ විද්‍යාව,අපි ඔය ඉංග්‍රිසි බෙහෙත් කියන එවා එන්නෙ අපරදිග නැත්තන් බටහිර විද්‍යාව යටතට,ඔහේ සිංහල වෙදකම අවිද්‍යාව කියනවා නම් විද්‍යාව කියන එකේ තෙරුමවත් හරියට දන්නෙ නැති එකෙක්,සිංහල වගේම අයුර්වේද වැනි ක්‍රම ගොඩක් ලෝකයට බිහි කලේ භාවනායෝගිව හිත දියුණු කරපු අය,පරික්ශන වලින් හොයාගත්ත එවාත් නැතුවාම නෙමෙයි නමුත් අල්පයි,එවා මනස දියුණු කරගන දැක්ක ඖෂධ,නමුත් බටහිර වෙදකම බිහි උනේ පරික්ශන කරලා,ඉතින් තවම කප කපා හොයනවා නමුත් සමහරක් ලෙඩ වලට තවම බෙත් නැ.පෙරදිගයින් තුන් වැනි ඇස දියුනු කරගන හොයාගත්තු ඖෂධ-බෙහෙත් කරන්නෙ රෝග මුලයට එ කියන්නෙ මුලට,නමුත් ඔය බටහිරයින්ගේ ගොඩක් ඖෂධ කරන්නෙ නිකන් පැලැස්තර ගහන එක විතරයි,ටික දවසකින් පෙත්ත බිව්වෙ නැත්තන් අයෙත් රෝගය යථා පරිදි පිඩා කිරිමට පටන් ගන්නවා.බටහිර විද්‍යාවට ගොඩක් මුල් තවම හොයාගන්න බැරුවයි ඉන්නෙ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තමන් දන්නව කියල ලොකුවට හිතන් ඉන්න එකෙක්.. තමන්ගෙ අදහස තමන්ගෙ.. ඒක ඕන විදියට ප්‍රකාශ කරන්න පුළුවන්.. ඒත් thread මුගෙ කනින් comments සේරම දිහා බැලුවහම පේන්නේ මූ සිංහල ජාතිය එක්ක බොහොම තරහක් තියනව වගේ.. මුන්ට ආතල් දිදී ඉන්න වෙලා නෑ බං අපිට :baffled:

    සමහර විට එහෙම වෙන්නත් පුලුවන් :dull: සිංහලයෙක් විදියට සිංහලයන්ව හෑල්ලු කරන එක දැන් ක්‍රියාත්මක වෙන ප්‍රශිද්ද්ම ක්‍රමෙනෙ :eek: අපෙ උන්ටම අපෙ දෙවල් එපා කරන එක අපෙ ඉතිහාසයට හිනා වෙන එක සුද්දා හදපු පාරවල් ටික රෙල් පාර්වල ටික ඉස්සරහාට දාලා සිංහලයාව හැල්ලු කරන එක ඔවා ඔක්කොම එක දංවැලෙ පුරුක් :eek::dull: අපෙ උනුත් කරෙ නැහැ කියන එකත් ඇත්ත එත් අපිට තිබුන හැම දෙම දැනුම තාක්ශනය එකමුතු කම සදාචාරය සුද්දා නැති කරා
    කියන එක මෙ ගොබ්බයො අමතක කරලා:(
     
    • Like
    Reactions: Supunlk

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අයිසේ සිංහල වෙදකම,අයුර්වේදය ඔය ඔක්කොම පෙරදිගයින්ගේ විද්‍යාව,අපි ඔය ඉංග්‍රිසි බෙහෙත් කියන එවා එන්නෙ අපරදිග නැත්තන් බටහිර විද්‍යාව යටතට,ඔහේ සිංහල වෙදකම අවිද්‍යාව කියනවා නම් විද්‍යාව කියන එකේ තෙරුමවත් හරියට දන්නෙ නැති එකෙක්,සිංහල වගේම අයුර්වේද වැනි ක්‍රම ගොඩක් ලෝකයට බිහි කලේ භාවනායෝගිව හිත දියුණු කරපු අය,පරික්ශන වලින් හොයාගත්ත එවාත් නැතුවාම නෙමෙයි නමුත් අල්පයි,එවා මනස දියුණු කරගන දැක්ක ඖෂධ,නමුත් බටහිර වෙදකම බිහි උනේ පරික්ශන කරලා,ඉතින් තවම කප කපා හොයනවා නමුත් සමහරක් ලෙඩ වලට තවම බෙත් නැ.පෙරදිගයින් තුන් වැනි ඇස දියුනු කරගන හොයාගත්තු ඖෂධ-බෙහෙත් කරන්නෙ රෝග මුලයට එ කියන්නෙ මුලට,නමුත් ඔය බටහිරයින්ගේ ගොඩක් ඖෂධ කරන්නෙ නිකන් පැලැස්තර ගහන එක විතරයි,ටික දවසකින් පෙත්ත බිව්වෙ නැත්තන් අයෙත් රෝගය යථා පරිදි පිඩා කිරිමට පටන් ගන්නවා.බටහිර විද්‍යාවට ගොඩක් මුල් තවම හොයාගන්න බැරුවයි ඉන්නෙ.

    බටහිර උන් අපෙ වෙදකමට නැබුරු වෙනකොට අපෙම උන් අපෙ වෙදකම හෑල්ලු කරලා
    බටහිරෙන් එන පෙත්ත ගිලිනවා එකෙන් සල්ලි ටිකත් පිට යනවා ඉන්න වෙද්දු ටිකටත් කල කිරෙනව දෙශපාලුවොත් දෙශිය වෙදකම නගා සිටවනවා කියලා පොරන්දුවකට සිමා කරනවා
     
    සමහර විට එහෙම වෙන්නත් පුලුවන් :dull: සිංහලයෙක් විදියට සිංහලයන්ව හෑල්ලු කරන එක දැන් ක්‍රියාත්මක වෙන ප්‍රශිද්ද්ම ක්‍රමෙනෙ :eek: අපෙ උන්ටම අපෙ දෙවල් එපා කරන එක අපෙ ඉතිහාසයට හිනා වෙන එක සුද්දා හදපු පාරවල් ටික රෙල් පාර්වල ටික ඉස්සරහාට දාලා සිංහලයාව හැල්ලු කරන එක ඔවා ඔක්කොම එක දංවැලෙ පුරුක් :eek::dull: අපෙ උනුත් කරෙ නැහැ කියන එකත් ඇත්ත එත් අපිට තිබුන හැම දෙම දැනුම තාක්ශනය එකමුතු කම සදාචාරය සුද්දා නැති කරා
    කියන එක මෙ ගොබ්බයො අමතක කරලා:(

    :):yes: අපේ පොත් ගුල් වලට පැනලා එවා විනාශ කරලා දාල අපේ තාක්ශනය නම් වල පල්ලට දැම්මෙ සුද්දාට කලින් දකුණු ඉන්දියානු ද්‍රවිඩ කොටස් සහෝ.