..
කට්ටිය අයෙත් එක පටන් ගත්තොත් නම් සතුටුයි.
මේකෙන් කියවෙන්නෙ මොකක් ගැනද මචං ?
ලස්සනට ලියලා තියෙනවා... අර්ථය තව ටිකක් පැහැදිලි කර ගන්නයි මං ඇහුවෙ..
ජිවිතේ ගැන මචන්.
අපි ඉපදෙන වෙලාවවත් මැරෙන වෙලාවවත් අපි දන්නේ නැහැ.
ඒත් මේ සසරේ අපි නම් කියකින් ඉපදෙන්න ඇත්ද......
අපි කොච්චර ඉගෙනගෙන නම්බු නාම පට්ටම් PhD ගත්තත් තාම ආදරේ මෙන්න මේකයි කියන්න පුළුවන් එක PhD කාරයෙක්වත් ඉන්නවද? ආදරේ මේ වගේ මේ වගේ කිව්වට හරියටම මෙන්න මේකයි කියන්න තාම කවුරුත් දන්නේ නැහැ.
කොච්චර ලොකු වැඩකාරෙයෙක් උනත් ගෑනි ගාවදි පොඩි එවුන් වගේ.
අපේ ආගම් වල හරි මාර්ගේ මේකයි කියලා කොච්චර කියලා දුන්නත් අපි ඒ මාර්ගේ යන්නේ නැහැ.
අපි තාවකාලික සතුට පස්සෙන් දුවන්නේ.
අපේ හිත කියන්නේ ශක්තියෙක් (චිත්ත ශක්තිය)
අපි සත්තු, මිනිස්සු විදිහට සැලකුවම මේ විශ්වයේ තනි වෙලා වගේ අදහසක් එනවා.
ඒත් අපි ඇත්තටම ස්ථිර සත්තු නෙවෙයි. අපේ හිත කියන ශක්තියේ කාලෙන් කාලෙට මේ ශරීරය කියන ඇඳුම වෙනස් කරනවා.
ඉතින් ශක්තින් අතින් ගත්ත විට මේ විශ්වයේ ශක්තින් කියක්නම් තියෙනවද.
ඒ සත්‍ය තේරුම් ගත්ත අයවත් අපේ උදව්වට එන්නේ නැහැ දැන්.
මොකද එයාල දන්නවා ඒ ගැඹුරු දහම අපේ ළාමක හිත් වලට තේරෙන්නෙ නැහැ කියලා.
අපි සියලු දෙනාම හැදිලා තියෙන ඝණ, ද්‍රව, වායු කියන පධාර්ථ එකතු වෙලා.
ඒක මටත් ඔයාටත් අනිත් සියලුම සත්වයන්ට පොදුයි.
ඒ අතින් ගත්තම අපේ කිසිම වෙනසක් නැහැ.
ඒත් අපි ආගම්, පක්ෂ, පාට වලට වෙන්වෙලා ගහ මාර ගන්නවා.
තමන්ගේ පැත්තට කට්ටිය වැඩිකරගන්න හදනවා. එකට සමහර වෙලාවට මනුශ්‍ය ඝාතන පවා සිද්ද කරනවා.
ඒකට පුදුමයක් නැහැ. ඒක එහෙම වෙනවා කියලා අනාවැකි පහළ වුනේ මිට අවුරුදු 2500කට කලින්.
අපේ මේ ශරීරයෙන් සිත නික්මෙන මොහොතේ (මරණයේදී) මේ කරපු සියල්ල කිසිම තේරුමක් නැති දේවල් බව වටහා ගන්නවා.
ඒත් අපේ අවාසනාවට
අපි නැවතත් ඉපදෙන මොහොත ඇවිත්.
:
මචන් සිරාවට ලියල තියනවා......
ගොඩ කාලෙකට පස්සේ දැක්කේ එකෙක් තමන්ගේ හදවතින් එන දෙයක් අකුරු වලට පෙරලලා තියනවා.....
නමුත් මචන් උඹ මේක අය elakiri talk එකේ දැම්මේ?
මේක යට යයි සුටුස් ගාල....
GT වෙන Admin කෙනෙක්ට හෝ කියල ඕක " නිසදැස්" වලට move කර ගනිං.
කට්ටිය අයෙත් එක පටන් ගත්තොත් නම් සතුටුයි.
මොකද දැන් ඉන්න ගොඩක් උන් දන්නේ අනුන්ගේ දේවල් මිසක් තමන්ගේ නිර්මාණ නෙවෙයිනේ මචන්....!

හරියට හරි යාළුවා ,,,,,,,
මම හිතුවා මේ පදවැල් අතර පොතක් හෝ චිත්‍රපටයක් සැගවී ඇතැයි කියා.........
මම ඔයා පොත් දෙයම කියවලා තියනවා යාළුවා(ක්ලාක් මහතාගේ සෑම කෘතියක්ම වාගේ විශිෂ්ටයි)
නමුත් ඔයාට නැගුනු ඔය ප්‍රශ්නයට පිළිතුර තිබෙනවා
ජයසේන ජයකොඩි මහතාගේ "අමාවැස්ස" කෘතියේ ..........
කියවලා නැතිනම්,,,,මම කියනවාට පොඩ්ඩක් සොයලා කියවන්න ...........
(කියවලා ඔයාගේ හිතට දැනුන දේත් මට කියන්න)
සුපිරි මචා.............
මගෙත් සිරිතක් තමා හිතට වදින පොතක් කියෙවුවම මොනා හරි ලියන එක................
හැබැයි තාම ඔය පොත නම් කියවලා නැහැ.........
අපරාදේ book fair එකෙන් ගන්න තිබුනා...............

ජිවිතේ ගැන මචන්.
අපි ඉපදෙන වෙලාවවත් මැරෙන වෙලාවවත් අපි දන්නේ නැහැ.
ඒත් මේ සසරේ අපි නම් කියකින් ඉපදෙන්න ඇත්ද......
අපි කොච්චර ඉගෙනගෙන නම්බු නාම පට්ටම් PhD ගත්තත් තාම ආදරේ මෙන්න මේකයි කියන්න පුළුවන් එක PhD කාරයෙක්වත් ඉන්නවද? ආදරේ මේ වගේ මේ වගේ කිව්වට හරියටම මෙන්න මේකයි කියන්න තාම කවුරුත් දන්නේ නැහැ.
කොච්චර ලොකු වැඩකාරෙයෙක් උනත් ගෑනි ගාවදි පොඩි එවුන් වගේ.
අපේ ආගම් වල හරි මාර්ගේ මේකයි කියලා කොච්චර කියලා දුන්නත් අපි ඒ මාර්ගේ යන්නේ නැහැ.
අපි තාවකාලික සතුට පස්සෙන් දුවන්නේ.
අපේ හිත කියන්නේ ශක්තියෙක් (චිත්ත ශක්තිය)
අපි සත්තු, මිනිස්සු විදිහට සැලකුවම මේ විශ්වයේ තනි වෙලා වගේ අදහසක් එනවා.
ඒත් අපි ඇත්තටම ස්ථිර සත්තු නෙවෙයි. අපේ හිත කියන ශක්තියේ කාලෙන් කාලෙට මේ ශරීරය කියන ඇඳුම වෙනස් කරනවා.
ඉතින් ශක්තින් අතින් ගත්ත විට මේ විශ්වයේ ශක්තින් කියක්නම් තියෙනවද.
ඒ සත්‍ය තේරුම් ගත්ත අයවත් අපේ උදව්වට එන්නේ නැහැ දැන්.
මොකද එයාල දන්නවා ඒ ගැඹුරු දහම අපේ ළාමක හිත් වලට තේරෙන්නෙ නැහැ කියලා.
අපි සියලු දෙනාම හැදිලා තියෙන ඝණ, ද්‍රව, වායු කියන පධාර්ථ එකතු වෙලා.
ඒක මටත් ඔයාටත් අනිත් සියලුම සත්වයන්ට පොදුයි.
ඒ අතින් ගත්තම අපේ කිසිම වෙනසක් නැහැ.
ඒත් අපි ආගම්, පක්ෂ, පාට වලට වෙන්වෙලා ගහ මාර ගන්නවා.
තමන්ගේ පැත්තට කට්ටිය වැඩිකරගන්න හදනවා. එකට සමහර වෙලාවට මනුශ්‍ය ඝාතන පවා සිද්ද කරනවා.
ඒකට පුදුමයක් නැහැ. ඒක එහෙම වෙනවා කියලා අනාවැකි පහළ වුනේ මිට අවුරුදු 2500කට කලින්.
අපේ මේ ශරීරයෙන් සිත නික්මෙන මොහොතේ (මරණයේදී) මේ කරපු සියල්ල කිසිම තේරුමක් නැති දේවල් බව වටහා ගන්නවා.
ඒත් අපේ අවාසනාවට
අපි නැවතත් ඉපදෙන මොහොත ඇවිත්.

මමත් ගත්තේ එකෙදි තමයි.
ඇත්තම කිව්වොත් මම ගත්තෙ නැහැ. gf අරන් දුන්නා. නැත්තම් මම පොත් කියවන එකෙක් නෙවෙයි
ගිය අවුරුද්දේ 2001 අරන් දුන්නා , මේ අවුරුද්දේ 2010 අරන් දුන්නා![]()
එහෙම මාරු කරන්න පුලුවන්ද මචන්?
අපේ කට්ටිය දාපු reply එකම?
මට මගේ අදහස් වලට වඩා වටින්නේ එළකිරි යාලුවෝ ටික දීපු ප්‍රතිචාරයි.![]()

මචන් ඔන්න ඕක තමයි නිසදැස් වල තියන ප්‍රබලත්වය....
එක් පුද්ගලයෙක් ඕක අකුරු කලාට, ඒ පුද්ගලයට වදෑ තව කෙනෙකුට එක වෙනත් විදියකට පෙන්න පුළුවන්.
එක හින්ද කවදාවත් ඔකේ හරි අර්ථය හොයන්න උත්සාහ ගන්න එපා....
එකිනෙක පුද්ගලයට සමාජයෙන් ජීවිතයෙන් ලැබිල තියන අත්දැකීම් සහ ඔහුට තමන්ගේ හැගීම් ප්‍රකාශ කෙරීමේ හැකියාව මත තමයි, මේ වාගේ නිසදසකට අර්ථකතනයක් දෙන්න පුළුවන් වන්නේ.......
නමුත් එක හරියන්නම අවශ්‍ය නැහැ....
ඔහු දෙන ඒ අර්ථකතනයෙන් කියවෙන්නේ අදාළ පුද්ගලයාගේ අත්දැකීමයි....
මචන් KPZ උඹටත් ගොඩාක් දුර හිතන්න පුළුවන් බව නම් කවියෙන්ම පේනවා.....!![]()
අෆ්ෆා මම නං අවුරුද්දටම හරියන්න බුක් ෆෙයා එකෙන් උස්සං එනවා............
වෙලාව තමා අඩු.............
තන්හාවකට කියලා තියෙන්නේ පොත් ටිකයි ලැප් එකයි ගැන විතරයි..............

පුළුවන් පුළුවන් ....
බය වෙන්න එපා........!![]()
මැක්සා මචං...සුපිරියි...එක හුස්මට කියෙව්වා
රේප් කරන්න බැහැලු