ගොඩක් පිං මචන්
ms48mail Well-known member Jan 11, 2010 11,647 964 113 කැළණි මිටියාවතේ Feb 8, 2012 #41 ගොඩක් පිං මචන්
mensoft2003 Member Sep 12, 2007 1,776 152 0 Feb 14, 2012 #42 ඔයාගේ එකේ තියන දේ තවත් තැනක තිබිල හම්බුනා . http://www.elakiri.com/forum/showthread.php?p=12090994#post12090994
ඔයාගේ එකේ තියන දේ තවත් තැනක තිබිල හම්බුනා . http://www.elakiri.com/forum/showthread.php?p=12090994#post12090994
mensoft2003 Member Sep 12, 2007 1,776 152 0 Feb 14, 2012 #43 Gstar ඔයාගේ එකේ තියන දේ තවත් තැනක තිබිල හම්බුනා . http://www.elakiri.com/forum/showthread.php?p=12090994#post12090994
Gstar ඔයාගේ එකේ තියන දේ තවත් තැනක තිබිල හම්බුනා . http://www.elakiri.com/forum/showthread.php?p=12090994#post12090994
Gstar Well-known member May 20, 2008 1,754 866 113 මරණ මංචකය Feb 14, 2012 #45 Thanks for sharing Mensoft,TrueBuddhist
sanjeeme Well-known member Mar 12, 2008 3,901 335 83 Colombo Feb 15, 2012 #46 කරන කලට පව් මිහිරිය............ මීසේ විදින කලට දුක් දැඩිවෙයි.......... ගිනිසේ
mensoft2003 Member Sep 12, 2007 1,776 152 0 Feb 15, 2012 #47 Gstar said: Thanks for sharing Mensoft,TrueBuddhist Click to expand... මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ // ඇසින් දුටු දේ බොරු වී නොයයිදෝ ඒකනින් ඇසු දේ නොවේ..// එක කුස ඉපදිලා වෛරෙන් මත් වෙලා තම සොහොයුරා මරයි.... වසවිස දීලා....// සැකය නිසා මේ - සැකය නිසා මේ දුරුවේ සාමේ ලොව ගිනි දැල්වේ මනු ලොව අපායක් මැවේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.. තණ්හා පොදී ගසා - තව කෙනෙකුන් නසා මොනවද අවසානෙදි - අරගෙන යන්නේ // ධර්ම රකින්නා - ධර්ම රකින්නා ධර්මෙන් රැක දී - එය නොම දන්නා සසරේ මැරී මැරී තැවේ.. මචන් අපි ඕනේ තරම් මේ සින්දුව අහල ඇති නමුත් ඔය වචන ටික හොදට හිතල බලන්න . හිතාගන්නවත් බැරි ගැබුරු අර්ථයක් මේ සින්දුවේ තියනව . ඇත්තටම එක පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක් ???????
Gstar said: Thanks for sharing Mensoft,TrueBuddhist Click to expand... මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ // ඇසින් දුටු දේ බොරු වී නොයයිදෝ ඒකනින් ඇසු දේ නොවේ..// එක කුස ඉපදිලා වෛරෙන් මත් වෙලා තම සොහොයුරා මරයි.... වසවිස දීලා....// සැකය නිසා මේ - සැකය නිසා මේ දුරුවේ සාමේ ලොව ගිනි දැල්වේ මනු ලොව අපායක් මැවේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.. තණ්හා පොදී ගසා - තව කෙනෙකුන් නසා මොනවද අවසානෙදි - අරගෙන යන්නේ // ධර්ම රකින්නා - ධර්ම රකින්නා ධර්මෙන් රැක දී - එය නොම දන්නා සසරේ මැරී මැරී තැවේ.. මචන් අපි ඕනේ තරම් මේ සින්දුව අහල ඇති නමුත් ඔය වචන ටික හොදට හිතල බලන්න . හිතාගන්නවත් බැරි ගැබුරු අර්ථයක් මේ සින්දුවේ තියනව . ඇත්තටම එක පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක් ???????
Gstar Well-known member May 20, 2008 1,754 866 113 මරණ මංචකය Apr 5, 2012 #48 BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP
Gstar Well-known member May 20, 2008 1,754 866 113 මරණ මංචකය Apr 27, 2012 #50 BUMP for Dharma Daana...
hdgpure Member Oct 30, 2007 3,357 201 0 39 Endless Circle of Death & Birth Mar 19, 2013 #58 ඉතාම වටිනා හරවත් ත්‍රෙඩ් එකක් Gstar හා Mensoft2003,ඔබ දෙදෙනාටම බොහෝම පින්...(මිසදිටුවන් සමග බොරු වාද විවාද නොකර,අපගේ අනෙක් මිතුරනුත් තම වටිනා කාලය මෙවැනි දහම් කරුනක් විමසීම සදහා යොදා ගන්නව නම් මොන තරම් අගේද?)
ඉතාම වටිනා හරවත් ත්‍රෙඩ් එකක් Gstar හා Mensoft2003,ඔබ දෙදෙනාටම බොහෝම පින්...(මිසදිටුවන් සමග බොරු වාද විවාද නොකර,අපගේ අනෙක් මිතුරනුත් තම වටිනා කාලය මෙවැනි දහම් කරුනක් විමසීම සදහා යොදා ගන්නව නම් මොන තරම් අගේද?)