මචංලා එකෙක්වත් මේ Wavecom සීන් එක ගැන දන්නේ නැද්ද ?
![]()
![]()
මෙහෙම එකක් ඇත්තටම තියනවද, නැද්ද ?![]()
මෙහෙම එකක් තියෙනවනම්
අම්මෝ පට්ටයි බන්
මචංලා එකෙක්වත් මේ Wavecom සීන් එක ගැන දන්නේ නැද්ද ?
![]()
![]()
මෙහෙම එකක් ඇත්තටම තියනවද, නැද්ද ?![]()
There nothing in this world called UNLIMITED
one day they will Limit too
When they get good Customer base
machanla Unlimited ena hama thanama FUP ekak danawamayi..
lankaweth ekayi wena ratakath ekayi
Agreement sign karaddi okkoma thiyenawa
speed eka nam enawa 9mbps. eka pan kannada 25gb monawa karannada?
මචංලා එකෙක්වත් මේ Wavecom සීන් එක ගැන දන්නේ නැද්ද ?
![]()
![]()
මෙහෙම එකක් ඇත්තටම තියනවද, නැද්ද ?![]()
Mchan contact number ekak thiyenawada oke. meka gana danna kawruhari innawada?

ලංකා බෙල් සයිට් එකේ නම් දාල තියෙන්නේ ඒගොල්ලෝ unlimited දෙනවා කියලා. මචන් පකිස්තානයේ unlimited පාව්ච්චි කරන මගේ යාලුවෙක් ඉන්නවා. සමහරක් රටවල්වල unlimited දුන්නේ නැති වුනාට unlimited දෙන රටවලුත් තියෙනවා මචන්.

netname: WAVECOMWL-LK
descr: Wavecom Wireless Ltd
descr: 100/1, W A D Ramanayake Mawatha
descr: Colombo 2
country: LK
phone: +94115739283
fax-no: +94115739283
e-mail: [email protected]

machan kawruth kiwa paliyata piliganna epa
me pakistan leading company dekak
meka wifi
http://www.wi-tribe.pk/products-services/consumer-packages/tariff-guide/
![]()
dakkada unlimited thana * dala
*fair usage policy applies
onna tharuwa dapu eka
Me DSL
http://www.dsl.net.pk/homepackages.php
onna eke tharuwa...
* Due to technical limitations DSL Cruise and DSL Nitro are not available in Gulraiz exchange.
Note: Package speed availability is dependant upon your telephone line condition.
unge dena speed baluwama lankawe namata hari 2Mbps Denawane![]()
මගේ පකිස්තාන් යාළුවා දැන් ඔන්ලයින් ආවා. මම එයාගෙන් එයාගේ unlimited packages ගැන විස්තර ඇහුවා.
එයාගේ කනෙක්ෂන් එක ගැන විස්තර මේ වෙබ් ලිපිනයෙන් බලන්න
http://www.ptcl.com.pk/related_pages.php?pd_id=111&rp_id=28
එයා පාව්ච්චි කරන්නේ මාසෙකට පකිස්තානු රුපියල් 1499 ගෙවන 2Mbps unlimited පැකේජ් එකක්. මෙයාගේ ස්පීඩ් ලිමිට් කරන්නේ නැහැ. හැබැයි GB තුන්සීයක් පැන්නයින් පස්සේ extra රුපියල් පන්දාහක් ගෙවන්න ඕනේ. 300 GB වෙනකන් අමතර ගානක් ගෙවන්න ඕනේ නැහැ. එයා එක සැරයක්වත් 300 GB ලිමිට් එක පන්නල නැහැලු. පිටරට බ්‍රෝඩ්බෑන්ඩ් අපේ රටේ බ්‍රෝඩ්බෑන්ඩ් එක්ක සමාන කරන අයට දැන් තේරෙනවද අපේ රටේ අපිට දීල තියෙන තියෙන GB ගාන සාදාරන නැහැ කියල ? 25,35 GB වලින් මොනවා කරන්න පුලුවන්ද ? GB 300ක් කියන්නේ unlimited වගේ තමයි

ekanam eththa. apita aduma gaane 100GB wath denawanam...![]()
