01. Straight - Through Cable
Straight - through cable එකක රෑප සටහනක් මම පහත දක්වලා තියෙනවා.
හුගක් අය දන්නවත් ඇති අපි network cable එකක් කුඩා වයර් 8 කින් සමන්විත බව රෑප සටහන දිහා හොදට බැලුවම මේක තේරැම් ගන්න පුලුවන්. මේ වයර් 8 පාට 8 කින් තමයි එන්නේ (ඒක international standard එකක්). මෙන්න මේ කුඩා වයර් connector එකට සම්බන්ධ වෙන රටාව අනුව තමයි network cable එකිනෙකට වෙනස් වෙන්නේ.
බලන්න Straight - through cable එකක දෙපැත්තම (අග්ර දෙකම) එකම රටාවට connector එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින්
Straight - through cable එකක් හදුනා ගැනීම කරන්නේ ඔන්න ඔය කාරනයෙන්. එච්චර අමාරැ නෑ නේද ? හැබැයි මේක හැමදාටම මතක තියෙන්නේ ඕනේ එච්චරයි. අපිට ඉස්සරහ පාඩම් වලදිත් මේක හුගක් වැදගත් වෙනවා.
අපි ඊළගට බලමු Straight - through cable එකකින් එකිනෙක සම්බන්ධ වෙන Network Devices මොනවද කියලා.

Last edited: