CCNA පා‍ඩම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    01. Straight - Through Cable

    Straight - through cable එකක රෑප සටහනක් මම පහත දක්වලා තියෙනවා.

    straightT.jpg


    හුගක් අය දන්නවත් ඇති අපි network cable එකක් කුඩා වයර් 8 කින් සමන්විත බව රෑප සටහන දිහා හොදට බැලුවම ේක තේරැම් ගන්න පුලුවන්. වයර් 8 පාට 8 කින් තමයි එන්ේ (ඒක international standard එකක්). මෙන්න ේ කුඩා වයර් connector එකට සම්බන්ධ වෙන රටාව අනුව තමයි network cable එකිනෙකට වෙනස් වෙන්ේ.

    බලන්න Straight - through cable එකක දෙපැත්තම (අග්‍ර දෙකම) එකම රටාවට connector එකට සම්බන්ධ වෙලා තියෙන්ේ. ඉතින්
    Straight - through cable එකක් හදුනා ගැනීම කරන්ේ ඔන්න ඔය කාරයෙන්. එච්චර අමාරැ නෑ ේද ? හැබැයි ේක හැමදාටම මතක තියෙන්ේ එච්චරයි. අපිට ඉස්සරහ පාඩම් වලදිත් ේක හුගක් වැදගත් වෙනවා.

    අපි ඊළගට බලමු
    Straight - through cable එකකින් එකිනෙක සම්බන්ධ වෙන Network Devices ොනවද කියලා.



    straight_devices.jpg


     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Straight - through cable එකකින් සම්බන්ධ වෙන උපකරණ මතක තියා ගන්න පුලුවන් ොද ක්‍රමයක් තමයි හැමතිස්ේම එකිනෙකට වෙනස් උපකරණ එකට සම්බන්වෙන්(එක අවස්ථාවක් හැර - Router එකක් කෙලින්ම PC එකකට එහෙම නැත්තම් Host machine එකකට සම්බන්ධ වෙන්නේ Crossover Cable එකක් හරහා) Straight - through cable එකකින් කියලා මතක තියා ගැනීම.

    තව දෙයක් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ සමහර විට මේ Straight - through cable එකට Patch Cable එක කියලත් කියනවා. කවුරැ හරි Office එකෙනෙක් Patch Cable එකක් ේන්න කියලා කිව්ොත් ගෙනියන්න Straight - through cable එකක් ඔන්න.

    02. Crossover Cable
    ඔන්න පහත තියෙනවා crossover cable එකක රෑප සටහන

    cross.jpg


    බලන්න Straight - through cable එකත් එක්ක මේකෙ වෙනස. එක අග්‍රයක වයර් වල පිහිටීම අනිත් අග්‍රයට වඩා වෙනස් අපිට වෙනස් කම් දෙකක් හදුනාගන්න පුලුවන්. 1 සහ 3 කියන් වයර් දෙක එකිනෙක cross වෙනවා. ඒ ‍වගේම 2 සහ 6 ස්ථාන එකිනෙකට cross වෙනවා. ඉතින් මේ Straight - through cable එකයි crossover cable එකයි එකිනෙකින් වෙන කරලා හදුනා ගන්න එක එච්චර දෙයක් නෙවෙයි නේද
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඒ වේම අපි බලමු crossover cable එකකින් සම්බන්ධ වෙන Devices ොනවද කියලා.


    cross_devices.jpg



    Crossover cable එකෙන් සම්බන්වෙන Devices හදුනා ගැනීමත් ේසියි. බලන්න එක අවස්ථාවක් හැර අනිත් හැම අවස්ථාේදීම එකට සම්බන්ධ වෙලා තියෙන්ේ එක සමාDevices ේද.

    මම ටු කරලා පෙන්නලා තියෙන් විේෂ අවස්ථාවක් අපිට සිද්ධ වු‍ත් Router එකක් කෙලින්ම PC (Host)එකකට සම්බන්ධ කරන්න අවස්ථාවෙදිත් අපි පාවිච්චි කල යුත්
    Crossover cable එකක්. අන්න ක පටලවා ගන්න එපා.

    ඔය ඉහත කතා කරපු Straight - through cable එක සහ Crossover cable එක තමයි අපි ප්‍රධාන වශයෙන් Network එකකදි භාවිතා කරන්ේ. ඔයොල්ොත් Network field එේ job එකක් කරනවනම්, ඔයොල්ලන්Boss ොනවා හරි ‍cable එකක් ේනන කිව්ොත් වරද්දන්ේ නැතුව ගෙනියන්න පුලුවන් වෙන්න . නැත්තම් ඔන්න case තමයි.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    03. Rolled Cable (Console Cable)

    Rolled cable පාවිච්චි කරන්ේ එක වැඩක් සදහා ඒ තමයි Router එකක් කෙලින්ම PC එකකට සම්බන්ධ කර ගැනීම සදහා.
    Rolled cable එකක රෑප සටහනක් පහත තියෙනවා


    rollover_db9cable.jpg
    Rolled cable

    මේ cable එකේ එක පැත්තක් Router එකේ serial port එකකට සම්බන්ධ වෙනවා අනිත් පැත්ත සාමාන්‍ය network cable එකක් විදිහට PC එකට සම්බන්ධ කරන්න පුලුවන්. Router එකක් configure කරද්දි Router එකේ OS එක PC එකට load කර ගන්න Router එකයි PC එකයි සම්බන්ධ කරගැනීපහසුම ක්‍රමය මේක තමයි.
    Rolled cableRolled cable
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපිටත් ඒකාලේ CCNA කරන්න තිබුනා. දැන් අපරාදේ කියලා හිතෙනවා කලේ නැති එකට .
    ඉස්සර නිකන් හිටියා. දැන් ඔය qualification එක තිබ්බා නම් කොච්චර advantage එකක්ද

    :(
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි දැන් TCP/IP Model එක ගැන පොඩ්ඩක් දැනගන්න යන්නේ.

    TCP/IP Model (DOD - Department Of Defense Model)


    ේ TCP/IP ‍හෙම නැත්තම් DOD Model කියලා අපි ඉගෙනගන්නෙත් අර කලින් අපි කරපු OSI Layers ගැනම තමයි. දැන් ඔයොල්ේ බලයි ොකද එහෙනම් මේ OSI Layers යෙත් කරන්ේ කියලා. මම ඉස්සෙල්ලාම කියන්නම් ේක ගැන ොඩි විස්තරයක්. OSI Layer architecture එක තමයි කෙම පිළිගත්ත standard එක. නමුත් ඇමරිකාේ ඉන්ේ ටිකක් අමුතු අයේ. අය OSI Layer එේ තියෙන Layers ප්‍රමාණය ‍ොඩ්ඩක් වෙනස් කරලා නමක් තිබ්බා TCP/IP නැත්තම් ොල්ලන්ේ Department of Defense (Internet එක පටන් ගැනීමටත් Department of Defense ේ සම්බන්ධයක් තියෙනවේ. මම හිත්න් Internet වල ඉතිහාසය කියෙව්ොත් දැනගන්න පුලුවන්) නමින් DOD Model කියලා. හැබැයි මේකේ සියලු දේවල් OSI Layer වල ඉගෙනගත්තු දේවල්ම තමයි. පහත රෑපය බැලුවම ඔයොල්ලන්ට පැහැදිලි වෙයි ොමද DOD Model එක OSI Layer වලින් වෙනස් වෙන්ේ කියලා.

    OSI_DOD.jpg


    පැහැදිලිව පේනවා ඇති OSI Model එකේ තියෙන Layers කිහිපයක් එකතු කරලා DOD එහෙම නැත්තම් TCP/IP Model එකේදි Layers ගාන අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ TCP/IP Model එකේ තියෙන්නේ layers 04 ක් විතරයි.


     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බලන්න OSI Model එකේ තියෙන අන්තිම Layers 03 ඒ කියන්නේ Application, Presentation සහ Session layers තුනම එකතු කරලා හදලා තියෙනවා Application එහෙම නැත්තම් Process කියලා තනි Layer එකක්.

    එතකොට OSI Model එකේ Transport Layer එකේ නම වෙනස් කරලා Host to Host Layer කියලා දාලා තියෙනවා.

    ඊළගට OSI Model එකේ Network Layer එකේ නමත් වෙනස් කරලා Internet layer කියලා.

    අන්තිමට Data Link සහ Transport layers එකතු කරලා හදලා තියෙනවා Network Access Layer කියලා.


    හැබැයි බය වෙන්න දෙයක් නෑ ඔය නම් වෙනස් වුනාට ඒ ඒ Layers වලින් සිද්ධ වෙන්නේ OSI Model එකේදි සිද්ධ වෙච්ච දේවල්ම තමයි. කිහිපයක් එකතු වෙලා හැදිච්ච තනි layer එකේදි ඒ layers කිහිපයෙන්ම සිදු වුන දේ කෙරෙනවා.

    ොදයි ඉතින් ඔය නිසා අපි ේ Layers වල ක්‍රියාකාරීත්වය ගැන යෙත් කතා කරන්න යන්න ේ නෑ. නමුත් මම OSI Layers වලදි කර ොඩදෙයක් හංගා ගත්තා ේ TCP/IP layers වලදි කරන්න. ඔන්ඒ හංගා ත්ත ේ එලියට දාන්නයි ේ හදන්ේ.

    අපි
    OSI Layers ගැන කරද්දිත් යෙකුත් අවස්ථාවන් වලදි එක එක Protocol ගැන ඉගෙන ගත්තා මතක ඇති. TCP (Transmission Control Protocol), UDP (User Datagram Protocol) වගේ පොඩි පොඩි දේවල් ටිකක් ගැන. හැබැයි මේ එක එක Layer වලට විශේෂිත Protocol වෙන වෙනම තියෙනවා. දැන් ඉහත මම කිව්ව TCP සහ UDP කියන දෙකම Transport Layer එේදි භාවිතා වෙන Protocol දෙකක්.ඒ වේම Protocol වලට ඒල්ලන්ට විතරක් වෙන් වුනු Port Number එකකුත් තියෙනවා. ඉතින් අපි CCNA වලදි Layer වලදි අපිට වැදගත් වන Protocol කිහිපයක් ගැන තමයි මම දැන් පැහැදිලි කරන්න යන්ේ.
     
    Last edited: