torrents download karanna puluwan, mattu unoth 1st warning, eta passe dada gahanawa 10,000$. Echcharama aulak ne godak download kaloth tama case.
torrent neththn ethin youtube ekata thama usage yanne..

torrents download karanna puluwan, mattu unoth 1st warning, eta passe dada gahanawa 10,000$. Echcharama aulak ne godak download kaloth tama case.

torrents download karanna puluwan, mattu unoth 1st warning, eta passe dada gahanawa 10,000$. Echcharama aulak ne godak download kaloth tama case.

torrents download karanna puluwan, mattu unoth 1st warning, eta passe dada gahanawa 10,000$. Echcharama aulak ne godak download kaloth tama case.
As per Sri Lankan Law, Storing pirated content in a PC is also an offense. THey have retained Mangalas Xmirror PC's using that.

As per Sri Lankan Law, Storing pirated content in a PC is also an offense. THey have retained Mangalas Xmirror PC's using that.
ඒක 4 port Router එකකට ගහලා share කරන්න බැරිද බන්?installation 3550 + TP-Link බ්‍රෝඩ්බෑන්ඩ් router 5550 = 9100
මචන් උඹ ගෙදර internet share කරන්නේ නැත්තම් උඹට 3550කට router නැතුව වැඩේ ඉවර කරගන්න පුළුවන්. router අවශ්‍ය වෙන්නේ internet share කරන අයට විතරයි. ලංකා බෙල් එකෙන් දෙන ethernet කේබල් එක pc එකට direct connect කරලා internet ලොග් වෙන්න පුළුවන්.
ඒක 4 port Router එකකට ගහලා share කරන්න බැරිද බන්?
math ada salli geeewaa oka gana signle tiunoth maxxsaaa
හොඳ වෙලාවට මම lankabell unlimited 1mbps connection එකක් ගත්තේ. මම lankabell ගත්තයින් පස්සේ SLT connection එක මෙච්චර කල් disconnect කරන්නේ නැතුව තියන් හිටියේ මේ ටික බලාගන්න තමයි. 64kbps වලින් මොනවා කරන්න පුලුවන්ද ? දැන් මම SLT connection එක disconnect කරලා දාන්නයි ඉන්නේ.මචන් මම දන්න විදියට ලංකාවට Cables වලින් එන internet වල අයිතිය තියෙන්නෙ SLT එකට නේ? එයාල නේද Distribute කරන්නෙ. ඉතිං මොකෙන් ගත්තත් SLT හරහානෙ බන් එන්නෙ??? ඒක නිසා වෙන මොකෙන් ගත්තත් අවසානය අන්තිමට වෙන්නෙ SLT එකට ඕන විදියට නේද?

අහ් එහෙම නම් හොදයි. නැත්නම් උබට වෙන්නෙ තව ටික දවසකින් "කබලෙන් ලිපට වැටුනා" කියල ත්‍රෙඩ් එකක් දාන්න තමයි.ලංකා බෙල් dialog,airtel සහා hutch වගේ නෙවෙයි මචන්. මම දන්නා තරමින් ලංකා බෙල් වලට වෙනම සබ්මැරින් කේබල් ලින්ක් එකක් තියෙනවා මචන්.
![]()
http://www.lankanewspapers.com/news/2008/6/29165.html
http://en.wikipedia.org/wiki/Fiber-Optic_Link_Around_the_Globe