මමත් යන්න කියලා
සතියකින් වගේ සෙට් වෙන්න බලමු ආයේ
සුභ ආරංචියක් එක්කම වගේ![]()
ඔව් අනේ
එහෙනම් ඉතින් ඕව දාගෙන ඉන්න බෑ තමයි. එළ එළ
TC
Good Night![]()
අම්මටසිරි බන් මාලිංග
ඔයාටනම් මාරම ඇස් දෙකක් තියෙන්නේ
කියනකම් මම දැක්කෙත් නැහැ බන් ................![]()





අම්මටසිරි බන් මාලිංග
ඔයාටනම් මාරම ඇස් දෙකක් තියෙන්නේ
කියනකම් මම දැක්කෙත් නැහැ බන් ................![]()
චිත්‍රාල් සෝමපාලලා කියන්නෙ සුපිරිම බුවෙක්එළකිරි කොල්ලෙක්;13816408 said:ඔව් මටත් මතකයි.ඒ කාලෙ බදාදා තමයි ෂෝ එක තිබුනෙ. හැම එකකම අලුත් Rock Band එකක් එනවා.(අපිත් ඉතින් metal පෙරේතයො නෙ)
හස්තිත් හෙන Talented බුවෙක් කරපු හැම සින්දුවක්ම වගේ හිට් උනා මං හිතන්නෙ.
දිනේෂුත් එහෙමයි මිනිහා නියමම Talented බුවෙක් මම අහපු විදියට Asian MTV Top chart Show එකට මුලින්ම සින්දුවක් enter කරගන්න පුලුවන් වුන Sri Lankan artist තමයි දිනේෂ්
ලංකාවෙ අනිත් එවුන් එහේ මෙහේ සින්දු කරා කියලා කෑ ගැහුවට මෙන්න නියම මිනිස්සු.
අද චිත්‍රාල් සෝමපාලලා ගැන එකෙක්වත් කතා කරන්නෙ නෑ වගේ තමයි බං මේකත්.