මචන් කූල පන යනකම් හිනාබන් උඹ කියන එව්වට
අම්මත් ආව මම හිනා වෙනවා ඇහිලා![]()

මචන් කූල පන යනකම් හිනාබන් උඹ කියන එව්වට
අම්මත් ආව මම හිනා වෙනවා ඇහිලා![]()

මදෑ බන කියන්න ගිහිං වෙච්ච වැඩේ
මේ මුළු ත්‍රෙඩ් එකම ස්ක්‍රීන් ෂොට් ගහල තියං ඉන්න ඕන ආතල් එකෙ බල බල ඉන්න![]()





යකෝ ඒක කෙටි කතාවක්ද ? තනිකර වැල කතාවක්නේ බන්මිනිසෙක් තමන්ගේ රචනා ශෛලිය උපයෝගී කරගෙන ලියපු කෙටි කතාවක් අල්ලාගෙන ඔබ නටන්න හදන නාඩගම කුමක්ද
මාගේ රචනා ශෛලිය ගැන මම ආඩම්බර වෙමි
මන්ද
මාගේ ලිවිමේ හැකියාව උපයෝගී කරගෙන මා ලියපු පලමු නවකථාවම යොදාගෙන මට මඩ ගහන්න සූදානම් වන්නේ එම නවකථාව සත්‍ය පුවතක් බව ඔබ විශ්වාස කරන නිසයි..



muge hodama eka pansalata kunuharapa kiyanna giya eka.. anaathai lida ma thama![]()


මූ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්
මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න ඕනනං එක්කෝ ෆේක් එකක් හදාගෙන එන්න ඕන![]()




මචන් ගොරෝනවා මෙහෙට අම්බානෙක. මම පස්සේ සෙට් වෙන්නම්![]()


ඇත්තම කියනවනම් ලංකාවේ කොල්ලන්ට ලිංගික තහනම් සහ ඩිස්කරේජ් කරන්නේ හොඳට ගොන් ගහන බඩු ගහන පොන්න වෙෂිග එවුන්.මුන්ට ඉරිසියයි මුන් වගේ අනිත් අයත් බඩු ගහයි කියලා.ඉතින් කියපන් බණ.
