
ඊළඟට දාන්න ඉන්න කරුණු වලින් අන්තිම හරිය තාම ලියාගෙන යනවා. ඒ අතරවාරේ පොඩි වෙනසකුත් සිද්ධ උනා. ඒ හන්ද මෙන්න මේ thread එක අලුතෙන් පටන් ගත්තා.
පස්සෙ හොඳටම කියල / තෝරලා දෙන්න ඉන්න කරුණු ටිකක් ඒකට දැම්ම... බලන්න!! තව දවස් 2 - 3 කින් අලුත් post එක publish කරන්න පුළුවන් වෙයි!!![]()
වැඩේ පටන් ගන්නයි යන්නේ... බලන්න ලෑස්තිවෙන්න!!! දන්න දන්න හැමෝටම කියන්න!!!
නායක / මහනායක හාමුදුරුවරු... ජනාධිපති / මැති ඇමති... අන්‍යාගමික නායක... හැමෝටමත් මෙතනට එන්න කියන්න!!!
EK එක ණිවන් දක්කන Head Quarters කරනවා කියල කිව්වා නේ... ටිකක් ඉස්සරහට යනකොට, කොහොමත් හැමෝටම මෙතනට එන්න වෙයි!!! !!! !!!![]()



වැඩේ පටන් ගන්නයි යන්නේ... බලන්න ලෑස්තිවෙන්න!!! දන්න දන්න හැමෝටම කියන්න!!!
නායක / මහනායක හාමුදුරුවරු... ජනාධිපති / මැති ඇමති... අන්‍යාගමික නායක... හැමෝටමත් මෙතනට එන්න කියන්න!!!
EK එක ණිවන් දක්කන Head Quarters කරනවා කියල කිව්වා නේ... ටිකක් ඉස්සරහට යනකොට, කොහොමත් හැමෝටම මෙතනට එන්න වෙයි!!! !!! !!!![]()


වැඩේ පටන් ගන්නයි යන්නේ... බලන්න ලෑස්තිවෙන්න!!! දන්න දන්න හැමෝටම කියන්න!!!
නායක / මහනායක හාමුදුරුවරු... ජනාධිපති / මැති ඇමති... අන්‍යාගමික නායක... හැමෝටමත් මෙතනට එන්න කියන්න!!!
EK එක ණිවන් දක්කන Head Quarters කරනවා කියල කිව්වා නේ... ටිකක් ඉස්සරහට යනකොට, කොහොමත් හැමෝටම මෙතනට එන්න වෙයි!!! !!! !!!![]()

මතක ඇති නේ?? හිත - විඥාණය ඩබල තකට තක පොරවල් දෙකක් වගෙයි!!! හිතන්නේ මොනවද?? 'ඒක හරි!!' 'එහෙමම තමයි වෙන්නෙ!!' 'ඒකම තමයි වෙලා ඇත්තේ!!' කිය කියා, විඥාණය තමන්ට උවමනා විදියටම ලස්සනට තොරණ් හද හදා පෙන්වනවා!!! !!! !!! පන්චේන්ද්‍රියෙන් ලබපු / ලබන්න පුළුවන් experiences නැති උනොත්, 'හෝයියා' කියල වටේ යන්න / කැලේ යන්න ගන්නවා!!! !!! !!! (මං කිව්වේ, ලෝකෙම එවුන් හෙල්ලිලා යන කතාවක් කියන්නම්... හෙල්ලුනේ නැත්නම් මොලේ නැති බූරුවෙක්ම විතරයි!! එහෙම කියල.) **- ඔය දෙයිය මවපු කතන්දර... දෙයිය ගාවට යන ඒවා... වගේම, මේ thread එකේ චාටර් පොරවල් මට against දාපු comments පවා ඒ mechanism එකේ ප්‍රතිඵල තමයි!!! !!! !!! මොකා උනත් බකපණ්ඩිතකම් කරන්න ගියොත්, සුනේ සුං තමයි!!! !!! !!! -** දැන් මේ මතෘකාවේදී පන්චේන්ද්‍රියෙන් ලබන්න පුලුවන්... පන්චේන්ද්‍රියට අහුවෙන දේවල්... මොකුත් නැහැ නේ?? එතකොට විඥාණය මේ ලෝකේ නැති එව්වා හද හදා පෙන්වනවා!!! !!! !!! ලස්සන ලස්සන තොරණ්... ෂෝක් ෂෝක් එව්වා... පේන්න ගන්නවා!!! !!! !!! අන්න ඒකයි මේ වැඩේ බුදුහාමුදුරුවොන්ගේ උපකාරයෙන්ම... බුදුහාමුදුරුවොන්ගේ අතින් අල්ලගෙනම යනවා වගේ... shape එකේ කරගත්තොත් මිසක්, ගොඩ යාමක් නැත්තේ!!! !!! !!!
තොපි හිතන් හිටියෙ, ඒ තමයි 'ගැඹුරුම ධර්මය' කියල නේද??? ??? බම්බුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවා ධර්මය නෙවෙයි... ඒ කාලකණ්නි ගොං 'සංඝ'ල ගහපු බයිලා, නැත්නම් අමුම අමු තිත්ත කුණුහරුප විතරයි!!! !!! !!! 'පටිච්චසමුප්පාදය හන්ද හැදෙන සත්තු, ඒ පටිච්චසමුප්පාදය නිරුද්ධ වීමෙන් / නිරුද්ධ කිරීමෙන් (process එක terminate කලාම) හැදෙන්නේ නැතුව යනවා!!' කියන එකට වඩා 'ගැඹුරු කතාවක්' ශ්‍රී සද්ධර්මයේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මහාප්‍රාඥ... අග්‍රශ්‍රාවක... සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මය කියල කිව්වේ / ධර්මය කියල හැඳින්වුයේ, තනිකරම ඒ පටිච්චසමුප්පාදයයි!!! ඒ පටිච්චසමුප්පාදය තමයි සම්මාසම්බුදු බුදුවරු දත කාල... දත කාල... අල්ලගන්න කතන්දරය!!! !!! !!! කොයි එකාටත් දැනගන්න... අවබෝධ කරගන්න... තියෙන්නේ එච්චරයි!!! !!! !!! ආයේ, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට... ජීවිතාවබෝධය ඇතිකර ගැනීමට... නිර්වාණය සාක්ෂාත් කරගැනීමට... වෙන එක එකාගේ බහුභූත කතා මොකක්වත් වැඩක් නෑ!!! !!! !!!
) 'බුදුහාමුදුරුවෝ හැමදේම තිතටම දන්නවා!!' 'බුදුහාමුදුරුවෝ දෙයක් කිව්වනම් ඒක එච්චරම තමයි!!' කියන ටික නම් උපදිනකොටම 'අච්චු ගැහිලා' (hard coded) ඇවිල්ල තිබුණ!!! !!! !!! යාළුවා උගේ part එක තිතටම කළා!!! කොච්චර අනම් මනම් කිව්වත් ඌ හැමෝටම ඇහෙන්න අපේ හාමුදුරුවෝ තෝරලා දීපු බුද්ධ දේශණා දාගෙන ඇහුවා!!! හැමෝටම පේන්න අපේ හාමුදුරුවෝ ලියපු බුද්ධ දේශණා පොත් (PDF Documents) දිගහැරගෙන කියෙව්වා!!! අනික් එවුන්ට එව්වා එච්චර ඇහිලා / පෙනිලා නෑ... ඒත් මට කාලයක් තිස්සේ ඇහෙද්දී / පෙනෙද්දී, බුදුහාමුදුරුවෝ කියපු විදියටම, ටිකෙන් ටික 'සීන්කෝන්' click වෙන්න... තේරෙන්න... ගත්තා!!! !!! !!!
) ඇත්තටම මේ ටික විශේෂයෙන් ලිව්වේ නොබොන එවුන්ට බොන්න කියන්න නෙවෙයි... බොන එවුන්ට 'අපි වගේ බොන්න!!!' කියන්නයි!!! !!! !!! -** ඉතින් ඔහොම කාලයක් යනකොට අපේ හාමුදුරුවොත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණාකොට වදාරලා තිබුණු හැම වැදගත් කරුණක්ම වගේ 'දියකරලම පෙව්ව' ඒ කියන්නේ බොක්කටම වදින්න තෝරලා දුන්න නිසා, මුළු සංසාර කතාවටම අදාළ කරුණු ඔක්කොම වගේ හොඳට මතක හිටියා!!! !!! !!! ඊට පස්සේ නම් වැඩිය කාගෙවත් එක්ක කතා බහ කරන්නත් හිතුනේ නෑ!!! යාලුවත් එක්ක බාර් එකට සෙට්වෙන එකත් අඩුවුනා!!! මොකද 'හිතට' විවේකයක් ලැබෙනකම් කල් බල බල හිටියේ 'මනෝපාර' (ඔය... 'විදර්ශණා භාවනාව' කියල මහා රෙන්නබර හැදෙන ලොකු වැඩක් තියෙන්නේ?? අන්න ඒක!!) පටන්ගන්න!!! bus එකේ යද්දී... ඇවිදන් යද්දිත්... 'බරටම වැඩ කරපු' (විදර්ශණාවේ යෙදිච්ච) කාලයක් තිබුණා!!! ඒ කාලේ වැරදි halt වල බැහැල... බහින තැන් මගහැරිලා... සැහෙන පයින් කොටන්නත් උනා!!!
ගෙදරදී නම් වැඩියෙන්ම කෙරුණේ කාමරේ අස්සට වෙලා අපේ හාමුදුරුවෝ තෝරලා දීපු බුද්ධ දේශණා හොඳ සද්දෙන් හතර වටේටම ඇහෙන්න දාගෙන පුටුවේ වාඩිවෙලා අහන් හිටිය එකයි නිදිමත වෙච්චහම කාමරේ ඇතුලෙම 8 ගගහ හිටිය එකයි (සක්මන් භාවනාව) තමයි!!! සමාධිය උපරිමයටම වැඩි දියුණු වුනේ ඒ කාලය තුල තමයි!!! අන්තිමේ ඉතින් ඔහොම bullet train එක වගේ ගිහින් ගිහින් මාස ගණනක් ඇතුලත වෙන්න ඕනේ දේවල් ඔක්කොම උනා!!! !!! !!! (අන්න එහෙම රහත්වෙලා... ණිවන් දැකලා... ඉවරවෙලා තමයි මං නම් 'රහත් උනා!!' 'ණිවන් දැක්කා!!' කිව්වේ!!! නැතුව පුක කහනවට නෙවෙයි!!! !!! !!!)
)
නැත්නම් කරකවාගෙන කරකවාගෙන යන්න තිබ්බ මුළු සබ්බසකලමනාවම අභ්‍යාවකාශ ගතවෙන්න!!! 
ආයි නෑ, එහෙම උනා නම් ලෝකේ හඳ වගේ වෙනවා!!! ඒ කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ මොකුත්... මොකෙක්වත්... ඉතුරු වෙන්නෙ නෑ!!! වතුර වත් නෑ... ආවාට විතරයි!!! හැබැයි එව්වා කොරල වැඩක් නෑ!!! !!! !!! මේ මනුස්ස ජීවිතයක් ලබල ඉපදිච්ච වෙලාවේ කරන්න තියන වැදගත්ම වැඩේ... මූලිකම වැඩේ... ණිවන් අවබෝධ කරගන්න එක විතරමයි!!! !!! !!! ඒක එච්චර අමාරු වැඩකුත් නෙවෙයි!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයොයි, එක එක පිස්සු හුටල්ලොයි, බයිලා ගහල... ගහල... ගහල... තමයි ඒ ණිවන් දැකිල්ල මහා පුක ඉරෙන වැඩක් කරලා තියෙන්නෙ!!! !!! !!! ඉතින් මං ලෝක බෝලේ කරකවන්න / හොල්ලන්න යන්නේ නෑ... ඒ වෙනුවට මං මේ ධර්ම මාර්ගය හොල්ලල / කරකවල දානවා, කාලකණ්නි ගොං සංඝයොයි... උන්ගේ චක් ගෝලයොයි... උන් ගහපු බයිලා සේරමයි... තව ඔය 'හිටගෙන බුදුවෙච්ච' එවුන් වගේ ඉන්න තරමක් පිස්සු හුටල්ලොයි... ඔක්කොම ඒ ධර්ම මාර්ගයෙන් එලියටම වීසිවෙලා යන්න!!! !!! !!! මට නම් උන් එක්ක ඇත්තටම තියෙන්නේ පුදුම කේන්තියක්!!! !!! !!! මේක මේ සෙල්ලම් කරන්න තියන මාතෘකාවක් නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ ධර්ම මාතෘකාව හෙළිදරව් කරලා දුන්නේ එක එකාට 'මං බුදුවුනා...' 'මං රහත්වුනා...' 'මං සකෘදාගාමී උනා...' කිය කියා ලකුණු දාගන්න / පම්පෝරි ගහන්න තියාගන්න නෙවෙයි!!! !!! !!! නමට මනුස්ස (මනස උසස්) කිව්වට මහා මැටි මොල්ලු වෙච්ච මේ ඉන්න තරමක් උගත් මෝඩයෝ නොදන්නවා උනාට... උන්ට නොපෙනුණාට... නොතේරුණාට... උන් හැම එකාම ඉන්නේ මහ 'දාර වලක'!!! !!! !!! මොකාට උනත් මේ rare chance එක miss උනොත් විඳවන්න වෙනවා අම්බානටම!!! !!! !!! ඉතින්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'ගෙවාගෙන ආව සංසාර ගමනේදී තොපිට නෑයෝ නොවෙච්ච මොකෙක්වත් නෑ!!' කියලත් කිව්ව එකේ, කිසි එකෙකුට මේ අවස්ථාව miss වෙන්න ඉඩ තියන්න බෑ!!! !!! !!! එහෙම හිතල... අපි 'ඇත්ත' දැකල... අවබෝධ කරගෙන... ඒ 'ඇත්ත අනික් එවුන්ටත් කියල දෙන්න ඕනේ!!' කියල එලියට බැස්ස තැන ඉඳල crash වෙච්ච තරමක් crash වුනේ ඔන්න ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප බණ අහල ධර්ම මාර්ගය අනාගත්තු... උතුර දකුණ මාරුවෙච්ච... අන්දෝස් වෙච්ච... මෝඩ පකයෝ තමයි!!! !!! !!! ඇරගන්න / මරාගන්න ආවේ නැති උනාට, ඒ කුණුහරුපම අහල හොඳටෝම අනාතවෙලා හිටිය ලඟින් ආශ්‍රය කරන හිතවත් එවුන්ට ඇත්ත කියල පෙන්නලා දෙන්න... ඒ කුණුහරුප අහල විකාර වෙච්ච ඒ අහිංසක මිනිස්සුන්ගේ ඔළුගෙඩි සුද්ද බුද්ද කරලා හදල ගන්න... අපිට නාගන්න උනා නොසෑහෙන්ඩ!!! !!! !!! ඒ සේරටම හේතුව බකපණ්ඩිත මොට්ට මෝල් කාලකණ්නි නොදන්න මගුල් කොරන්න ගිහිල්ලා ධර්ම මාර්ගය අනලා අනලා අච්චාරු කරලම දාල තියන එකයි!!! !!! !!! ඉතින් මේ ධර්ම මාර්ගය සුද්ධපවිත්‍ර කරලා, මේ සත්ව ජීවිත වල කතාව අඩුපාඩු මොකවත් නැතුව a-z සේරම එලිකරලා දැම්මම, ධර්මාවබෝධය... නිර්වාණාවබෝධය... තව දුරටත් දුෂ්කර කාර්යයක් වෙන්නේ නෑ!!! එතකොට ඉතුරුවෙන්නේ භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ දේශණා කරපු පරම සත්‍යය, මේ සත්ව ජීවිතවල ඇත්තම ඇත්ත කතාව විතරයි!!! ඒ ඇත්ත හැමෝටම සහසුද්දෙන්ම පේන්න ගත්තම, අවුල් සේරම ඉබේම ලිහෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ මේ කතාව, මේ විදියට, උපරිමයෙන්ම කියල දෙන්න විදියක් තිබ්බේ නැති නිසා, උන්වහන්සේ මේ විදියට වැඩ සිද්ධවෙන්න අධිෂ්ඨාන කරලා, කල්‍යාණමිත්‍ර පිරිසට වැඩේ බාරකරන්න ඇති!!! මට නම් හිතෙන්නේ එහෙමයි!!! ඉතින් දැන් මේ භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුද්ධ සාසනයේ ඉපදුනු හැම කෙනාම සංසාර දුකෙන් නිදහස්වෙන්නම ඕනේ!!! !!! !!!