'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊළඟට දාන්න ඉන්න කරුණු වලින් අන්තිම හරිය තාම ලියාගෙන යනවා. ඒ අතරවාරේ පොඩි වෙනසකුත් සිද්ධ උනා. ඒ හන්ද මෙන්න මේ thread එක අලුතෙන් පටන් ගත්තා.
    පස්සෙ හොඳටම කියල / තෝරලා දෙන්න ඉන්න කරුණු ටිකක් ඒකට දැම්ම... බලන්න!! තව දවස් 2 - 3 කින් අලුත් post එක publish කරන්න පුළුවන් වෙයි!! :)
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඊළඟට දාන්න ඉන්න කරුණු වලින් අන්තිම හරිය තාම ලියාගෙන යනවා. ඒ අතරවාරේ පොඩි වෙනසකුත් සිද්ධ උනා. ඒ හන්ද මෙන්න මේ thread එක අලුතෙන් පටන් ගත්තා.
    පස්සෙ හොඳටම කියල / තෝරලා දෙන්න ඉන්න කරුණු ටිකක් ඒකට දැම්ම... බලන්න!! තව දවස් 2 - 3 කින් අලුත් post එක publish කරන්න පුළුවන් වෙයි!! :)
    හා මචන්,,ඉක්මට දාපන්,,මෙ ටිකෙම නිකන් "ජිල් බොල හොද්දක්" වගෙ තමා තිබුනෙ..මෙලො රහක් නෑහෑ..උබ ආවා දෑක්කාම හිතට පට්ට ෆිට් එකක් ආවා.මෙ,,,මතක් කරලා දාන හෑම පොස්ට් එකකම 18+ කියලම දාපන්,,මොකද පොඩි එකෙක් එහෙම බෑලුවොත් බඩුම තමයි,
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වැඩේ පටන් ගන්නයි යන්නේ... බලන්න ලෑස්තිවෙන්න!!! දන්න දන්න හැමෝටම කියන්න!!!
    නායක / මහනායක හාමුදුරුවරු... ජනාධිපති / මැති ඇමති... අන්‍යාගමික නායක... හැමෝටමත් මෙතනට එන්න කියන්න!!! :)
    EK එක ණිවන් දක්කන Head Quarters කරනවා කියල කිව්වා නේ... ටිකක් ඉස්සරහට යනකොට, කොහොමත් හැමෝටම මෙතනට එන්න වෙයි!!! !!! !!! ;):)

    ImLOLPictures-1350401903_600.jpg
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ලෙඩේ සුව වීමට පෙර රෝහලෙන් පැමිණි දමියාට මගෙන් උපදෙස් ටිකක් ,
    1. සිත , කය, වචනය , අසංවර ඔබ මෙම forum එකේ පොස්ට් කිරීමට පෙර , ලියු දෙය ඔබගේ බිරිඳට පෙන්වා අනුමැතිය ලබාගන්න (බිරිඳට රෝගයක් නොමැති බවට උපකල්පනය කරන ලදී )
    2. දිනපතා මධ්‍යසාර පානය , සතියකට වරක් ලෙස අඩු කරගන්න .
    3. මත්පැන් බී පොස්ට් නොකරන්න
    4. සිංහල ඉගෙන ගන්න (ලිපිවල ඉංග්‍රීසි වචන භාවිතය අඩුකරන්න )
    5. වැස්සකට වත් නොගිය ගමේ පන්සල ඇති තැන google සිතියම ආශ්‍රයෙන් සොයාගන එහි යාම අරම්භ කරන්න .
    6. සිතට එන කුණුහරප මෙහි දැමීම නොකරන්න , එම කුණුහරප කන්නාඩිය ඉදිරියට ගොස් පවසන්න .
    මෙම උපදෙස් පිළිපැදීම අනුව ඉදිරියට උපදෙස් දීමට බලාපොරොත්තු වෙමි .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    වැඩේ පටන් ගන්නයි යන්නේ... බලන්න ලෑස්තිවෙන්න!!! දන්න දන්න හැමෝටම කියන්න!!!
    නායක / මහනායක හාමුදුරුවරු... ජනාධිපති / මැති ඇමති... අන්‍යාගමික නායක... හැමෝටමත් මෙතනට එන්න කියන්න!!! :)
    EK එක ණිවන් දක්කන Head Quarters කරනවා කියල කිව්වා නේ... ටිකක් ඉස්සරහට යනකොට, කොහොමත් හැමෝටම මෙතනට එන්න වෙයි!!! !!! !!! ;):)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,466
    22,119
    113
    Gotland
    වැඩේ පටන් ගන්නයි යන්නේ... බලන්න ලෑස්තිවෙන්න!!! දන්න දන්න හැමෝටම කියන්න!!!
    නායක / මහනායක හාමුදුරුවරු... ජනාධිපති / මැති ඇමති... අන්‍යාගමික නායක... හැමෝටමත් මෙතනට එන්න කියන්න!!! :)
    EK එක ණිවන් දක්කන Head Quarters කරනවා කියල කිව්වා නේ... ටිකක් ඉස්සරහට යනකොට, කොහොමත් හැමෝටම මෙතනට එන්න වෙයි!!! !!! !!! ;):)

    welcome back kariya wasam m'fucker :cool::cool:
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    අප්පටසිරි දමිත් මහා රහතන් වහන්සේ අපහු වැඩම කරලා වගේ ,:lol: :lol: කොහෙද බන් හිටියේ මෙච්චරකල් :oo::oo:

    අපහු දර්ම දේශනාව පටන්ගන්න යනවා වගේ :rofl::rofl:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    වැඩේ පටන් ගන්නයි යන්නේ... බලන්න ලෑස්තිවෙන්න!!! දන්න දන්න හැමෝටම කියන්න!!!
    නායක / මහනායක හාමුදුරුවරු... ජනාධිපති / මැති ඇමති... අන්‍යාගමික නායක... හැමෝටමත් මෙතනට එන්න කියන්න!!! :)
    EK එක ණිවන් දක්කන Head Quarters කරනවා කියල කිව්වා නේ... ටිකක් ඉස්සරහට යනකොට, කොහොමත් හැමෝටම මෙතනට එන්න වෙයි!!! !!! !!! ;):)
    උබ ආවා කියන්නෙ ඉතින් අයෙමත් අපිට ඉරාගන්නයි,පලාගන්නයි තම වෙන්නෙ,,,කාලෙකට පස්සෙ පට්ට කුනුහරප ටිකක් නම් අහන්න පුලුවන්
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    සම්මාසම්බුද්ධත්වයට පත්වෙලා 'ධර්මය' අවබෝධ කරගත්තේ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු ගෞතම බුදුරජාණන්වහන්සේ මිසක්, 'බුද්ධඝෝෂල' වත්... 'රේරුකානේල' වත්... 'බලංගොඩල' වත්... නෙවෙයි!!! !!! !!! ඒ නිසා, මේ සම්බුද්ධ සාසනය සම්මාසම්බුදු ගෞතම බුදුරජාණන්වහන්සේගේ මිසක් 'බුද්ධඝෝෂල'ගේ වත්, 'රේරුකානේල'ගේ වත්, 'බලංගොඩල'ගේ වත්, නැත්නම් වෙනින් මොකෙක්ගේ හරි වත් නෙවෙයි!!! !!! !!! ඒ වගේම, මේ සම්බුද්ධ සාසනය පිහිටවපු භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේම, "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි!!" කියල වදාළේ, මේ ධර්ම මාතෘකාව නුවණින් කල්පණා කිරීමේ හැකියාව, නැත්නම් 'යෝනිසෝමනසිකාරය' ඇතුව ඉපදුනු පින්වත්, බුද්ධිමත් / ප්‍රඥාවන්ත ඉතාමත් සුළු පිරිසකට හැරෙන්න, ලෝකේ ඉන්න තරමක් මෝඩයන්ට / ගොන්නුන්ට කොහොමටවත් හරියන්නේ නැති නිසයි!!! !!! !!! ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම කියපු දේ අහන්නේ පිළිගන්නේ නැතුව මෝඩයෙක් / ගොනෙක් සිවුරක් දාගත්තම වෙන්නේ 'ගොං සංඝයෙක්' හැදෙන එක විතරයි!!! සිවුරක් දාගත්ත කියලත් ගොනා ගොනාමයි මිසක්, සිවුර හන්ද උන් මොකෙක්වත් බුද්ධිමත්තු / ප්‍රඥාවන්තයෝ වෙන්නේ නෑ!!! !!! !!! ගොං සංඝ පරම්පරාව ආරම්භ වුනේ අන්න එහෙමයි!!! !!! !!!

    හැබැයි, මනුස්සයෙක් 'ගොං'ය කියල... අනුවණ කෙනෙක්ය කියල... එයාට බුද්ධ සාසනය කොහොමටවත් තහනම් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මනුස්සයෙක් කියන්නෙත් ස්වභාවධර්මයේ වැඩපිළිවෙල, 'පටිච්චසමුප්පාදය' අනුව හැදෙන, තවත් එක් සත්වයෙක් විතරයි!!! ඒ හැදෙන සත්වයන් ස්වභාවයෙන්ම ගොං තමයි!!! !!! උන්ගේ ඒ ගොං කම, 'අවිද්‍යාව' නොතියෙන්න, උන්ව ඉපදෙන්න විදියකුත් නෑ!!! !!! !!! ඒ වගේම, මනුස්ස / දිව්‍ය ජීවිතයක් ලබල සත්වයෙක් ඉපදිච්ච අවස්ථාවක, ඒ සත්වයාගෙන් අවිද්‍යාව එහෙම්පිටින් දුරුවුනොත් මිසක්, මේ හැදෙන හැදිල්ල ඉවරයක් වෙන්නෙත් නෑ!!! !!! !!! ඒ ඉපදෙන ඉපදෙන සත්වයෝ මුලාවට පත්වෙවී විඳින දුකේ කෙළවරකුත් නෑ!!! !!! !!! අනික් එක, ඒ ඉපදෙන ඉපදෙන සත්වයන්ට මුහුණ දෙන්න / මුහුණ පාන්න වෙන දේවල් අනුව, උන් කරන / කියන / හිතන දේවල් වල විපාක හැටියට, ඊළඟට හැදෙන සත්වයින් 'මොට්ට මෝල්ලු' හරි, 'මහා ප්‍රඥාවන්තයෝ' හරි වෙනවා මිසක්, 'සදා' මෝඩයෝ... 'සදා' ප්‍රඥාවන්තයෝ... කියල මොකෙක්වත් මේ විශ්වයේ කොහෙවත් ඇත්තෙත් නෑ!!! !!! !!! අන්න ඒ නිසා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට එදා උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ ඔය කරලා දීපු ප්‍රමාණයට වඩා වැඩි යමක් කරගන්න බැරි කමට "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි..." කියල කිව්වට, ඇත්තටම නම්, මොලේ කඳුලක් හරි තියන එකෙක් නම්, අනිවාර්යයෙන්ම ධර්මය අවබෝධ කරගන්න උත්සාහ දරන්න ඕනෙමයි!!! !!! !!! අවංක උවමනාවක් තියනවනම්, උත්සාහ කරනවා නම්, ඕනේ කෙනෙකුට sure එකටම 'ගොඩයන්න' පුළුවන්!!! !!! !!! බුදුහාමුදුරුවෝ, එහෙම ප්‍රඥාව අඩු උදවියට ධර්මාවබෝධය ලබාගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ විදියත් කියල දීල තියනවා!!! උන්වහන්සේ කිව්වා, "අවබෝධ කරගැනීමේ හැකියාව අඩු, අනුවණ කෙනෙක් නම්, ධර්මාවබෝධය ඇතිවනකම් කල්‍යාණමිත්‍රයන් ඇසුරේම ඉන්න!!" කියල.

    ඔතනදි බුදුහාමුදුරුවෝ 'කල්‍යාණමිත්‍රයා' කියල හැඳින්වුයේ චතුරාර්ය සත්‍ය කතාකරන පුද්ගලයාවයි!!! එතකොට, යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය කතාකරන්න නම්, එයා ඒ ගැන හොඳටම දැනගෙන / අවබෝධ කරගෙන ඉන්නත් එපාය?? (නොදන්න මගුල් දන්නවා වගේ කොරන්න ගිහින් අනික් එවුන්වත් අමාරුවේ දාල ඇදගෙනම නාන්නේ මහන්තත්ත... උද්ධච්ච... බකපණ්ඩිත... මොට්ට බූරුවෝ තමයි!!!) ඉතින්, හොඳටම දැනගෙන... පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගෙන... චතුරාර්ය සත්‍ය කතාකරන්න පුළුවන් වෙන්නේ රහතුන් වහන්සේලාට / අරහත්වයට පත්වෙච්ච උදවියට විතරයි!!! !!! !!! ඒ කියන්නේ, බුදුහාමුදුරුවෝ ඔය 'මෝඩ පහේ' උදවියට කියල තියෙන්නේ, රහතුන්වහන්සේලා නැත්නම්, අරහත්වයට පත්වෙච්ච අයත් එක්කම ඉන්න... එයාලගේ ඇසුරේම ඉන්න... කියලයි!!! !!! !!! මොකද, එතකොට උන්ට හැම වෙලේම පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න අවස්ථාව ලැබෙනවා... වැරදි පාරක / වැරදි පිළිවෙතක යෙදුනොත් නිවැරදි කරන්න / බලාගන්න අය ඉන්නවා... හරි පාරේම අවබෝධය කරා යන්න උපකාරය ලැබෙනවා... ඒ සේරටමත් වඩා, 'ලොකු විද්‍යාත්මක පසුබිමක්' නිසා, උන්ට ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව ලැබෙනවා!!! !!! !!! **- ඒ විද්‍යාත්මක පසුබිම (field strength) තමයි බුදුහාමුදුරුවෝ, 'කල්‍යාණමිත්‍රයන් ඇසුරේම ඉන්න!!' කියල අදහස් කරපු 'වැදගත්ම කරුණ' !!! ඒ ගැන දැනට දන්නේ මාත් එක්ක ඉන්න / කතාබහ කරන්න අවස්ථාවක් ලැබිච්ච එවුන් ටික දෙනෙක් විතරයි!!! මගේ ගාව 'ගුරු මුට්ටි' නෑ... උඹලටත් ඒ සේරම කියල දෙනවා!!! කියල දීල නිකම් ඉන්නෙත් නෑ... උඹලට 'ගොඩයන්න' උවමනාවක් තිබුණත් / නැතත්, උඹල හැම එකාවම ගොඩට විසිකරලා දානවා!!! !!! !!! මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උවමනා උනේ ඒකයි!!! {හැබැයි, අපේ හාමුදුරුවොන්ට / මට ඇරලා... අරින්න හදලා... සෙල්ලම් පෙන්නලා... සංසාරේ ගූ කරගත්ත කාලකන්ණින්ට නම් වැඩක් වෙන්නේ නෑ!!! මොකද, ඔය 'විද්‍යාත්මක පසුබිම' වණ කරගත්තාම (inverted or phase shifted field) ලැබෙන්නේ inverse results මයි!!!} -**

    ඉතින් ඔය විදියට බුදුරජාණන්වහන්සේ දුන්නු උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදිනවා නම්, ධර්මයට යොමුවන කෙනා කොච්චර අනුවණ කෙනෙක්... මෝඩයෙක් / ගොනෙක් උනත්, ඒ කිසි කෙනෙකුට ධර්මාවබෝධය ලබන්න බැරිවෙන්නේ නෑ!!! අනික ශ්‍රී සද්ධර්මය තමයි මෝඩ කමට... ගොං කමට... තියන එකම ප්‍රත්‍යක්ෂ ඖෂධය!!! !!! !!! ධර්මය තියෙන්නේ, "සත්තානං විසුද්ධියාය - සෝක පරිද්දවානං සමතික්කමාය - දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය - ඤායස්ස අධිගමාය - නිබ්බාණස්ස සච්ඡිකිරියාය" (සත්වයන්ට පිරිසිදු වෙන්න... හඬන වැළපෙන ලෝකයෙන් නිදහස් වෙන්න... කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වෙන්න... මුලාවෙන් මිදිල, නුවණ ඇතිකර ගන්න... සැනසිල්ල අත්දකින්න...) කියලයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කලේ!!! !!! !!! අන්න ඒ නිසා ඕනේ මෝඩයෙක් / ගොනෙක් / ගොං සංඝයෙක් හරියට ධර්මයට යොමු උනා නම්, ඒකා සේරම ගොංකම් වලින් මිදිලා... මහා ප්‍රඥාවන්ත උත්තමයෙක් වෙලා... තමන් ලබපු වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයේ උපරීම ඵල ප්‍රයෝජනත් නෙලාගෙන... සෙසු ලෝකයාටත් මහා ආශීර්වාදයක් වෙලා... නිර්වාණය සාක්ෂාත් කරගෙන... සේරම සම්පූර්ණ කරගන්නවා මිසක්, මොකවත් අනාගන්නේ නෑ!!! !!! !!! ඒ පින්වත් උදවිය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක රහතුන් වහන්සේලා / රහත් මෙහෙණින් වහන්සේලා පිරිවරට... අරහත්වයට පත්වූ ආර්ය උපාසක / උපාසිකා පිරිවරට... එකතුවෙනවා විතරයි!!! !!! !!! එහෙම එකතුවෙන උදවිය සෙසු ලෝකයාගේ යහපත වෙනුවෙන් / සාසනයේ උන්නතිය වෙනුවෙන් යමක් කලොත් මිසක්, මළාට, සාසනය වළඳන්නේ වත්... ධර්මය අධර්මය කරන්නේ වත්... නෑ!!! !!! !!!

    හැබැයි ඔය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කටයුතු කරන්නය කියල අනුදැන වදාළ ක්‍රියා පිළිවෙතින් පිටපනින ගොං බූරුවන්ගෙන් නම්, සදහටම හැදෙන්නේ සාසන භක්ෂක කාලකණ්නියොම විතරයි!!! !!! !!! උන්ට ධර්මය හරිනොයන්න... ධර්මයෙන් ඵල ප්‍රයෝජන ලබන්න බැරිවෙන්න... වැඩේ එහෙම්පිටින්ම වණවෙන්න... මූලික හේතුව, උන්ගේ බකපණ්ඩිත කමයි!!! !!! !!! බකපණ්ඩිත... උද්ධච්ච... මොට්ට මෝල්... පොල් බූරුවෝ, කවදාවත් කියන දෙයක් අහන්නේ / පිළිගන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කිව්වේ කවුද? / කියන්නේ 'කවුරු කියපු දෙයක්ද?' කියලවත් සැලකිල්ලක් නොදක්වන උන්, මෙලෝ මලදානයක් දන්නේ නැතත්, හිතන්නෙම, 'උන් දන්නවා!!' 'උන් තමයි දන්නේ!!' 'උන් හරි!!' 'උන් තමයි හරි!!' කියලයි!!! !!! !!! ඒ නිසා උන්ට කවදාවත් වගතුවක් වෙන්නේ නෑ!!! !!! !!! මොකද, ධර්මයෙන් ඵල ප්‍රයෝජන ලබන්නට පුළුවන් වෙන්නේ, "භගවතා ජානාති!! අහං නජානාමි!!" (භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක!! මම නොදන්නෙමි!!) හැටියට සලකන / පිළිගන්න / බාරගන්න, අහිංසක... සුවච / කීකරු... නිහතමානී... උදවියට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ධර්මය අවබෝධ කරගන්න නම්... මාර්ගඵල ලබන්න නම්... ශ්‍රාවකයා කලයුත්තේ, ශාස්තෘන් වහන්සේව ඉක්මවන්නේ නැතුව, ඒ කියන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව පැත්තකට දාල... එහෙමත් නැත්නම් උන්වහන්සේව තලාගෙන ගිහින්... තමන් මුදුණා වෙන්න යන්නේ නැතුව, උන්වහන්සේ කියන දේ ඒ විදියටම බාර අරගන... පිළිඅරගෙන... අදහගෙන... තමුන් ඊට අනුව හැඩගැසීමයි!!! !!! !!! නියම 'ශ්‍රද්ධාව' නැත්නම්, 'භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම' කියලා කියන්නේ, අන්න ඒකටයි!!! !!! !!! හැදිච්ච තරමක් සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ හැදුනේ, උන්ගේ බකපණ්ඩිත කමයි... උන්ට ඔන්න ඔය 'ශ්‍රද්ධාව' කියන එක ගෑවිලාවත් තිබුණේ නැති කමයි... නිසයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන් ගැන කිව්වේ, "අප්පස්සුතායං පුරිසෝ - බලිවද්දෝ’ව ජීරති - මංසානි තස්ස වඞ්ඪන්ති - පඤ්ඤා තස්ස න වඞ්ඪති" (සද්ධර්මය නිසි ආකාරයට නොදැනගත් පුද්ගලයා ගොනෙක් වගේ තරවෙනවා. ඔහුගේ මස් විතරයි වැඩෙන්නෙ. හැබැයි ඔහුට ප‍්‍රඥාව නම් වැඩෙන්නෙ නෑ.) කියලයි!!! !!! !!!

    දැනටත් 'බුද්ධං සරණං ගච්චාමි' කිය කියා ධර්මය බදාගත්ත එවුන් අතරෙත්, 'බුදුරජාණන්වහන්සේ කියලා තියෙන්නෙත්, උන්වහන්සේ කිව්වා කියලා පිළිගන්න එපා!! කල්පණා කරලා බලල හරිනම් පිළිගන්න කියලයි!!' කිය කියා කියන... 'මම නම් කවුරුවත් කිව්ව පලියට පිළිගන්නේ නෑ!! මටම 'හරි!' කියලා තේරුණොත් විතරයි මම නම් ඕනේ දෙයක් පිළිගන්නේ!!' කිය කියා කියන... මොට්ට බූරුවෝ සෑහෙන්ඩ ඉන්නවා!!! !!! !!! ඒත් ඒ සේරම, 'උන් කොච්චර බූරුවොද??' 'උන් කොච්චර මැටි මෝල්ලුද??' කියල උන්වත් නොදන්න කමට කියන ගොං කතා විතරයි!!! !!! !!! උඹල අතරෙත් එහෙම එවුන් ඇති නේ... නේද?? නිකමට හිතල බලහල්ල... බුදුහාමුදුරුවෝ කිව්වා, 'මැරෙණ මැරෙණ එකා උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි!!' කියල!!! ඒ කතාව ඇත්තද?? ඒක හරිද?? ... මැරෙණ එවුන් ගිහිල්ල ඉපදෙනවා උඹ දැක්කද??? උඹට පේනවද??? බුදුහාමුදුරුවෝ නම් seen එක දැකලයි කිව්වේ!!! ඒත් මොට්ට බූරුවෝ උන්ට ඒක පේන්නේ නැති නිසා පිළිගන්නේ නෑ!!! !!! ආයේ බුදුහාමුදුරුවෝ කිව්වා, 'හරක් / එළුවෝ / ඌරෝ / කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම්කාපුවා ඉවරයක් නෑ!!' කියල!!! ඒක හරිද?? ... එහෙම වෙලා තියන බව උඹට පේනවද??? බුදුහාමුදුරුවෝ නම් seen එක දැකලයි කිව්වේ!!! ඒත් බූරුවෝ උන්ට පේන්නේ නැති නිසා පිළිගන්නේ නෑ!!! !!! බොල, තොපි මොකෙකුටවත් ඔය බුදුරජාණන්වහන්සේ, උන්වහන්සේගේ අවබෝධයෙන් කියපු දේවල් වල ඇත්ත / නැත්ත හොයන්න... හරි / වැරදි හොයන්න... විදියක් ඇත්තෙම නෑ!!! !!! !!!

    හැම එකාම හොඳටම දැනගන්න ඕනේ, මේ Homosapien ගණයේ සත්තුන්ට (උඹල / අපි හැමෝටම), උන්ට ලැබිල තියන ඇස් වලින් පේන්නේ බොහොම චුට්ටයි!!! උන්ට ලැබිල තියන කන් වලින් ඇහෙන්නෙත් බොහොම චුට්ටයි!!! මේ අපේ ඇස් වලට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ 'බුදු ණෙතට' පේන දේවල් වලින් අංශුමාත්‍රයක් තරම් වත් පේන්නේ නෑ!!! මේ අපේ කන් වලින් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ 'බුදු සවණට' ඇහෙන දේවල් වලින් අංශුමාත්‍රයක් වත් ඇහෙන්නේ නෑ!!! එහෙව් එකේ, නිකම්ම නිකම් මිනිහෙක් / ගෑනියෙක් හැටියට ඉපදිලා, පොට්ට ඇස් / පොට්ට කන් තියාගෙන, මහපොළවේ ඉඳගෙන, සියලු ලෝක සත්වයන් හට සූර්යයා වගේ වෙච්ච භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් එක්ක තමන්ට හැරෙන්න / හැප්පෙන්න පුළුවන් කියල මොකෙක් හරි හිතනවානම්... 'එයාට පෙනුණ නම් අපිටත් පේන්න එපාය!! එයාට ඇහුණ නම් ඇයි අපට ඇහෙන්නෙ නැත්තේ??' කියල මොකෙක් හරි හිතනවානම්... ඌ අමුම අමු පිස්සෙක්!!! මහා ගොං බූරුවෙක්!!! විතරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, බුදුකෙනෙකුට පමණක් හිමිවෙන සුවිශේෂී හැකියාවල් වලින් අහලා... දැකලා... අවබෝධ කරගෙන... කියන දේවල් වල හරි වැරදි හොයන්න, ඒවට challenge කරන්න, කාටවත්ම බෑ!!! !!! !!! කාටත් කරන්න පුළුවන් එකම දේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන, උන්වහන්සේගේ අවබෝධයෙන් තමුනුත් ලෝකය හොඳටම අහලා / දැකලා / අවබෝධ කරගෙන, තම තමන්ගේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න එක තමයි!!! !!! !!! ධර්මය හරියන්නේ... ධර්මය තියෙන්නේ... අන්න ඒ විදියට, තම තමන්ට ලැබිල තියන 'තුට්ටු දෙකේ' ඇස් / කන් වලින් පේන / ඇහෙන දෙයින් හැමදේම තීන්දු තීරණය කරන්න යන්නේ නැතුව, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'බුදු නුවණින්' අවබෝධ කරගෙන දේශණා කොට වදාළ දෙයින් ලෝකය අහන්න / දකින්න කැමති, ඒ කියන්නේ උන්වහන්සේගේ අවබෝධය අදහාගන්න කැමති, නියම 'ශ්‍රද්ධාවන්ත' උදවියට විතරයි!!! !!! !!! උන්වහන්සේ, "මං බණ කියන්නේ 'ඇහෙන' අයටයි..." "මං බණ කියන්නේ 'පේන' අයටයි..." කියලා අදහස් කලේ, අන්න එහෙම උදවිය ගැනයි!!! !!! !!!

    ** මං අනික් එවුන් ගැන කියන්න දන්නේ නෑ... හැබැයි, මං අපේ හාමුදුරුවෝ තරමට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන උතුරන ශ්‍රද්ධාවක් තියන පින්වත් උත්තමයෙක් තවත් දැකල නෑ!!! මාත් උප්පත්තියෙන්ම ශ්‍රද්ධාව hard coded එකෙක්!!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය primary devices හැටියටයි, මට ලැබිල තියන ඇස් / කන් secondary devices හැටියටයි set වෙලා හැදිච්ච එකෙක්!!! !!! ඒ කිව්වේ, බුදුහාමුදුරුවෝ 'මේක මෙහෙමයි!!' කිව්වා නම්, ඇහැට පෙනිච්ච / කණට ඇහිච්ච දේත් අල්ලලා දාල, බුදුහාමුදුරුවෝ කියපු එක පිළිගන්න එකෙක්!!! එහෙම උනාම ඉතින් නතරවෙන්නේ මෙහෙම වෙලා... බුදුහාමුදුරුවෝ ළඟටම ගිහිල්ල... තමයි!!! කාට දිරෙව්වෙ නැතත්... කාට කොච්චර ඉරිසියා / jealous උනත්... කරන්න කිසිම දෙයක් නෑ, 'විශ්වයම ඇල්ලුවා!!' කිව්වේ අල්ලලා ඉවරවෙලයි!!!

    ** හුඟ දෙනෙක්, බුදුහාමුදුරුවෝ, 'මැරෙණ මැරෙණ එකා උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි!!' කිව්වම... දැන්වත් මේ 'ඇත්ත' හරියට අවබෝධ කරගන්න බැරිවුනොත්, 'කලින් හරක් / එළුවෝ / ඌරෝ / කුකුල්ලු හැටියට ඉපදිලා ඉවරයක් නැතුව මැරුම් කෑවා වගේම, ඉදිරියේදීත් හරක් / එළුවෝ / ඌරෝ / කුකුල්ලු හැටියට ඉපදී ඉපදී මැරුම්කන්න වෙනවා!!' කියන එක නොකියා කිව්වම... 'මොන පිස්සුද??' 'එහෙම වෙන්නේ කොහොමද??' කියල පඬි talks දදා, බුදුහාමුදුරුවෝ කියපුදේ පවා don't care කරලා... neglect කරලා... ආතල් එකේ ඉන්නේ, බැරි මගුල් කොරන්න ගියපු කාලකණ්නි ගොං සංඝයෝ වැඩේ එහෙම්පිටින්ම අනාගෙන කියපු බූරු කතා / 'ගොං බන' අහල, ලස්සනට රැවටිලා / 'ඇඳගෙන' ඉන්න නිසා තමයි!!! !!! !!! උන් කිව්වෙම, 'හදිස්සියක් නෑ... මල් / පහන් පූජා කරගෙන... දෙමව්පියන් / වැඩිහිටියන් වැඳ පුදාගෙන... පන්සිල් රැකගෙන... ඉන්න! එතකොට මීටත් වඩා හොඳ තැනක ඉපදෙන්න පුළුවන්!! සංසාරේ හරි ෂෝක්... චුට්ටක් වත් බයවෙන්න ඕනේ නෑ!! දෙවි / මිනිස් සැප සේරම විඳලා, කෙලවර අමා මහා ණිවන් සැපත් ලැබේවා! කියල ප්‍රර්ථනා කරන්න!! එතකොට ඔක්කොම හරි!!' කියල නේ?? තව ටික කලක් හිටපියව්... තොපිට වෙන්නේ, බුදුහාමුදුරුවෝ කියපු විදියට මිසක් කාලකණ්නි ගොං සංඝයෝ කියපු විදියට නෙවෙයි බව මං පෙන්නනවා!!! තොපි සේරටම, 'ගියොත්' යන්න වෙන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලටම තමයි බවත් මං පෙන්නනවා!!! මගේ jokes නෑ... 'ණිවන් හොයාගෙන දුවන්නම දෙනවා!!' කියල කල් තියාම කිව්වේ ඒකයි!!!


     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    අපේ හාමුදුරුවෝ ඉතිහාස කතාවලින් බලාකියාගෙන කියල දීපු විදියට, මීට අවුරුදු 400 ගණනකට කලින් තිබිච්ච ලොකු දුර්භික්ෂයක් නිසා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගෙන්ම පැවතගෙන ආව ආර්යශ්‍රාවක රහතුන්වහන්සේලා පරම්පරාවේ අවසාන උත්තමයෝ ටිකත් ලෝකයට අහිමි වෙලා ගිහින් තියනව!!! ඒත් ඒ පින්වත් උත්තමයෝ මොලේ පාවිච්චි කරලා, ඒ වෙනකම් කටපාඩමින් ආරක්ෂා කරගෙන ආව පිරිසුදු බුද්ධ දේශණා මතු පරපුරට සුරක්ෂිතව ලබාදෙන්නේ කොහොමද කියල හිතලා, ඒ බුද්ධ දේශණා සියල්ල දීඝ නිකාය / මජ්ජිම නිකාය / අංගුත්තර නිකාය / සංයුක්ත නිකාය හා ඛුද්දක නිකාය කියල වෙන් වෙන් වශයෙන් පිළියෙළ කරලා, ග්‍රන්ථාරූඪ කරල තියනවා!!! !!! !!! හැබැයි ඒ රහතුන්වහන්සේලාගේ යුගයෙන් පස්සේ, සාසනයට ඇතුලත්වෙච්ච කවුරුවත් ධර්මය අවබෝධ කරගත්තු බවක් නම් පේන්න නෑ!!! මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම කියපු විදියට, ධර්මය අවබෝධ කරන්න තරම් බුද්ධිමත් / ප්‍රඥාවන්ත උදවිය හරීම අඩුයි... අඩුයි කියන්නේ, ඇත්තෙම නැති ගාණයි!!! !!! !!! මිනිස්සු වැඩිහරියක් ගොන්සන්ලා තමයි!!! එහෙව් එකේ උන් ධර්මය අවබෝධ කරන්න නම්, ඒක බුදුරජාණන්වහන්සේ කියල දුන්නු විදියටම කෙරෙන්න ඕනේ!!! !!! !!! හැබැයි රහතුන් වහන්සේලා නැති නිසා ධර්මාවබෝධය ලබන්න අවශ්‍ය 'විද්‍යාත්මක පසුබිම' ඇත්තේ නෑ... ලඟින් ඉඳන් හරි වැරදි පෙන්නලා උදව් උපකාර කරන්නත් කවුරුවත් නෑ... තියෙන්නේ රහතුන්වහන්සේලා ග්‍රන්ථාරූඪ කරලා දීපු බුද්ධ දේශණා විතරයි, ඒවා කියවල බලල අවබෝධ කරගන්න ගොන්සන්ලට මොලේ ඇත්තෙත් නෑ... එහෙම උනාම ඉතින් මේ ධර්මය අවබෝධ කිරීමේ වැඩපිළිවෙල කඩාකප්පල් වෙනවාම තමයි!!! !!! !!!

    කොහොමත් බුදුරජාණන්වහන්සේ නැතිවුනත් බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් අරහත්වයට පත්වෙච්ච පිරිවරෙන් (දම්වැලක පුරුක් වගේ ඉන්න පිරිවරෙන්) එක්කෙනෙක් හරි ජීවමානව ඉන්නකම්... 'මුදේ පාවෙවී තියන බෝට්ටු' වගේ සත්වයින්ට, ගහගෙන යන්නේ නැතුව ස්ථාවර වෙලා ඉන්න එක anchor point එකක් හරි තියනකම්... ජීවිතය අවබෝධ කරගැනීමේ වැඩපිළිවෙල සුළුවෙන් හරි බාධාවකින් තොරව කරගෙන යන්න පුළුවන් උනාට, ඒ ආර්ය ශ්‍රාවක රහතුන්වහන්සේලා පිරිස නැත්තටම නැතිවෙලා ගියායින් පස්සේ... 'anchors' නැතිවෙලා ගියාම... ජීවිතය අවබෝධ කරගැනීමේ වැඩපිළිවෙල නිකම්ම අභාවයට යනවාම තමයි!!! !!! !!!

    මම මේ සත්වයා කියන එකාගේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන කතන්දරය, මේ session එක පටන්ගත්තු හරියේදීම motor / generator කතන්දර ටිකකුත් සම්බන්ධ කරගෙන හොඳටම තෝරලා / පැහැදිලි කරලා දුන්න!!! මේ සත්වයෝ කියන එවුන්ගේ සිත / විඥාණය කියල ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද?? ඒකෙ තියන ගති ලක්ෂණ මොනවද?? කියල හොඳටම පැහැදිලි කරලා දුන්න!!! මං කිව්වේ, 'මොලයක් තියනවා නම් ලෝකේ ඉන්න ඕනෙම එකෙක් හෙල්ලිලා යන දෙයක් ගැන හෙළි කරනවා!!' කියල එහෙම... බුදුහාමුදුරුවෝ කිව්වේ, 'මොකක් පිළිගත්තත් ඔය හිත නම් පිළිගන්න එපා!!' කියල... ආන්න ඒ සිත / විඥාණය කතන්දරේ හරිම ලෙඩක්!!! !!! !!! ඒක හන්ද තමයි මේ සංසාර ගමන / සංසාර දුක සේරම!!! !!! !!! සිත / විඥාණය ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් හැටියට හැදිලා තියන සත්වයා, උන්ට ලැබිල තියන පන්චේන්ද්‍රියට දැනෙන්නේ නැති / අහුවෙන්නේ නැති / තේරෙන්නේ නැති / ගම්‍ය වෙන්නේ නැති දේවල් ගැන හිතන්න තියාගත්තොත්, වැඩේ අනිවාර්යයෙන්ම කුරුවල් වෙනවාම තමයි!!! !!! !!! ඒ 'හිතිච්ච දේ' හරිද? නැද්ද? කියල තහවුරු කරගන්න ක්‍රමයක් නැතිවුනොත් වෙන්නේ එහෙම්පිටින්ම පිස්සුවක් තමයි!!! !!! !!! ඔය දෙයිය මවපු කතන්දර... ස්වර්ගෙට යන කතන්දර... වගේ කුණුහරුප සේරම හැදුනේ එහෙමයි!!! !!! !!! මං ඒ ඔක්කොම ලියල ඇති!!!

    දැන් මේ 'අරහත්වය' / 'නිවණ' කියන ඒවත් පන්චේන්ද්‍රියට ගෝචර නෑ!!! ඇහෙන් දකින්න... කණින් අහන්න... අල්ලලා / අතපතගාල බලන්න... මොකුත් බෑ!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් තමන් වහන්සේ විසින්ම අවබෝධයෙන් දැනගෙන අරහත්වයට පත්වෙලා / නිවණ අවබෝධ කරගෙන, අනික් අයට අවබෝධ කරගන්න උපකාර කරනකොට, ඒ අය බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් අරහත්වයට පත්වෙනවා / නිවණ අවබෝධ කරගන්නවා!!! ඊළඟට ඒ අරහත්වයට පත්වෙච්ච අයගේ උපකාරයෙන් තව අය අරහත්වයට පත්වෙනවා / නිවණ දකිනවා... ඊළඟට ඒ අයගේ උපකාරයෙන් තව අය... ඒ අයගේ උපකාරයෙන් තව අය... අන්න එහෙමයි වැඩේ කෙරෙනවනම් කෙරෙන්නේ!!! 'සජීවී පිරිසක්' උපකාරයෙන් තමයි ඉස්සරහට ඉස්සරහට යන්න තියෙන්නේ!!! "බුද්ධ සාසනය / මේ ධර්ම මාර්ගය, එහෙම්පිටින්ම රඳා පවතින්නේ කල්‍යාණමිත්‍ර සම්පත්තිය මතයි!!" කියල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණාකොට වදාළේ ඒකයි!!! !!! !!!

    ලෝකේ ඉන්න තරමක් එවුන් හැමෝම මාර බලවේග වලට අහුවෙලා, යටවෙලයි ඉන්නේ!!! මුද මැද්දෙ හැම තිස්සෙම එහෙට මෙහෙට විසි වෙවී තියන බෝට්ටු වගෙයි... කොහේ ගහගෙන යයිද දන්නේ නෑ!!! ඉතින්, රහතුන්වහන්සේලාගේ උපකාරය නැති උනාම... live help / live support නැති උනාම, සාසනයට ඇතුල්වෙන වැඩි හරියක්ම... වැඩිහරියක් කියන්නේ, සේරමලා වගේ... ධර්මය අවබෝධ කරනවා වෙණුවට කැලේ කඩාගෙන ගිහින් අනාගන්න එක වලක්වන්න විදියක් ඇත්තෙම නෑ!!! !!! !!! අන්තිමේ සාසනය වැළලිලා... අතුරුදහන් වෙලා... යනවාම තමයි!!! !!! !!! අපේ කාලේ වෙනකොට ඒක සිද්ධවෙලා ඉවරවෙලයි තිබුණේ!!! !!! !!! මයිත්‍රී බුදුහාමුදුරුවෝ එනකම් ණිවන් දැකිල්ල කල්දාලයි තිබුණේ!!! !!! !!! හිටපු ගොං සංඝයෝ රැල එකතුවෙලා ගෞතම බුද්ධ සාසනය වළඳලා ඉවරකරල... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ චතුරාර්යසත්‍ය අවබෝධ කරගැනීමට / ජීවිතය අවබෝධ කරගැනීමට හදල දීපු වැඩපිළිවෙලින්, 'චතුරාර්යසත්‍ය අවබෝධ කිරීම / ජීවිතය අවබෝධ කිරීම' එහෙම්පිටින් අයින් කරලා දාල... ඒක තනිකරම 'වැඳ වැඳ යන වැඩපිළිවෙලක්' කරලයි තිබුණේ!!! !!! !!! මුළු බුද්ධ සාසනයම 'වන්දනාවක්' කරලයි තිබුණේ!!! !!! !!! ඒ කාලකණ්නි ගොං සංඝයන්ට රැවටිච්ච ගොං ශ්‍රාවකයෝ රැල අදටත් දෙමව්පියන්ට වඳිනවා... වැඩිහිටියන්ට වඳිනවා... පිළිම වලට වඳිනවා... ගස් වලට වඳිනවා... දෙයියන්ටත් වඳිනවා... මල් / හඳුන්කූරු / පහන් තිය තියා වඳිනවා... ගාථා කිය කියා වඳිනවා... 3ට 4ට නැවිල, වක ගැහිලත් වඳිනවා... පෙරලි පෙරලි වඳිනවා... මිසක්, 'ධර්මය අවබෝධ කරගන්නේ' නෑ!!! !!! !!! ඉතින් ඒ මැරෙණ මැරෙණ එවුන්ගෙන් පෙරේතයෝ / තිරිසන් සත්තු / නිරිසත්තු හැදෙනවා විතරයි!!! !!! !!! **- ඇත්ත නොදන්න / අවිද්‍යාවෙන් ඉන්න එවුන්ට කියනවා නම්, ඒ මැරෙණ මැරෙණ උන් පෙරේතයෝ / තිරිසන් සත්තු / නිරිසත්තු වෙලා උපදිනවා විතරයි!!! !!! !!! -** භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'මුළු ලෝකෙම එවුන් යන්නේ එකම අතකට නම්, තථාගතයාණන් වහන්සේගේ නියම ආර්ය ශ්‍රාවක පිරිස ගමන් කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටයි' කියලයි!!! !!! !!! මොකද, උන් 'රැල්ලත්' එක්ක තරඟෙට පන්සල් යන්න... මල් / පහන් පූජා කරන්න... පෙරහැරේ යන්න... තියාගන්නේ නෑ!!! උන් පැත්තකට වෙලා ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා විතරයි!!! !!! !!! ඒ ජීවිතය අවබෝධකරන සුළු පිරිස විතරක් නිවණට, අනික් මහා පිරිස... majority එක... ආයෙත් හතර අපායටම තමයි!!! !!! !!! **- තොපිට තේරුණාද තොපි යන්න හිටිය දිහාව?? තොපිට තේරෙණවද, අදටත් මේ ගැන නොදන්න එවුන් යන දිහාව??? -**

    ඔය විදියට බුද්ධ සාසනය එහෙම්පිටින් වැළලිලා ගියායින් පස්සේ, ආයේ ඒක මතුකර ගන්න ලැබෙනවා නම් ලැබෙන්නේ, කවුරු හරි බොහොම පින්වත්... බොහොම ශ්‍රද්ධාවන්ත... ප්‍රඥාවන්ත... උත්තමයෙකුට විතරමයි!!! එහෙම කෙනෙකුට විතරයි, 'මේක නම් සද්ධර්මයක් වෙන්න බෑ!!' 'මේක නෙවෙයි ධර්මය...' කියන එක තේරුම් අරන්, 'මොකද්ද ඇත්ත??' 'මොකද්ද සත්‍යය??' කියල හොයල හොයල, සත්‍ය ශ්‍රී සද්ධර්මය ආයෙමත් මතුකරගන්න පුළුවන් වෙන්නෙ!!! !!! !!! හැබැයි එහෙම ආයෙම සාසනය මතුකරලා ගත්තට, ඒ සාසනයේ නියම ප්‍රතිඵල ලබන්න, නැවතත් ජීවිතය අවබෝධ කිරීමේ වැඩපිළිවෙල පටන් ගැනිල්ල නම් කොහොමට වත් ලේසි නෑ!!! !!! !!! යට ගහල... වහල දාපු... ණිවන් මගක් ආයේ විවෘත කරන්න මාර සේනාව ඉඩ දෙන්නේ නෑ!!! ඒත් තමනුත් බුද්ධ සාසනයේ නියම ප්‍රයෝජනය අරන්, සෙසු ලෝකයාටත් ප්‍රතිඵල ලබන්න අවස්ථාව හදල දෙන්න නම්, අර ශ්‍රද්ධාවන්ත... ප්‍රඥාවන්ත... පින්වත් පුද්ගලයා විඳින්න වෙන ඕනෙම දුකක් විඳගෙන... කැපකරන්න වෙන ඕනේ දෙයක් කැප කරගෙන... ගමන කොච්චර දුෂ්කර වුනත්, හෙමින් හෙමින් හරි ධර්ම මාර්ගය සම්පූර්ණ කරගෙන, ජීවිතය දිනන්නම ඕනේ!!! !!! !!! තමන් ධර්මය අවබෝධ කරගෙන... අරහත්වයට පත්වෙලා... ආයෙමත් anchor point එකක් හදල නොදුන්නොත්, අනික් මිනිස්සුන්ට ගහගෙන යන්නේ නැතිවෙන්න අල්ලගන්න එකක් නෑ!!! live help එකක්... live support එකක්... නෑ!!! !!! !!! එහෙම නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට (ශ්‍රද්ධාවක් නැති / මෝඩ මිනිස්සුන්ට) මාර බලවේග වලින් බේරිලා චතුරාර්යසත්‍ය අවබෝධ කිරීමේ වැඩපිළිවෙල ආයේ පටන් ගන්න ලැබෙන්නේ නෑ!!! දැන් මේකෙදි කලින් බුදු කෙනෙක් පිහිටුවපු සාසනයක් නැවත නගා සිටුවීමක් / නැවත පිහිටුවීමක් මිසක් අලුතෙන්ම හොයාගෙන පිහිටුවන එකක් නෙවෙයි නිසා, කල්ප ගණන් පෙරුම් පුරන්න දෙයක් නම් නෑ... හැබැයි තට්ට තනියෙන් මාර බලවේග වලට විරුද්ධව යන්න වෙන ගමනක් නිසා, 'කන්න වෙන කට්ට' ගැන නම් කියලා වැඩක් නෑ!!! !!! !!! අපේ හාමුදුරුවෝ නොවිඳිනා දුක් විඳගෙන අපි වෙනුවෙන් ඒ යුතුකම ඉටුකලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ හන්ද අපිට මෙහෙම ගෞතම බුද්ධ සාසනයේ ප්‍රතිඵල ලබන්න අවස්ථාව ලැබුණා මිසක්, නැත්නම් තොපි / අපි සේරම ගසේ ගස් තමයි!!! !!! !!!

    ** ඇත්තටම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන තිබුණු / තියන දැඩි... අවංක... ශ්‍රද්ධාව නිසාම අපේ හාමුදුරුවොන්ට පරම සත්‍යය එහෙම්පිටින් අතුරුදහන් වෙලා, අවිද්‍යා අන්ධකාරයෙන් ලෝකෙම වැහිලා තිබ්බ කාලෙක ඉපදිලා, කලුවරේම අතපත ගාගෙන ඇවිත්... ශ්‍රී සද්ධර්මය හොයාගෙන... අවබෝධ කරගෙන... ආයෙමත් වතාවකට 'පිරිසුදු බුද්ධ දේශණා' ලෝකයාට විවෘත කරලා දෙන්න පුළුවන් වෙච්ච නිසා මිසක්, නැතම් මේ සේරම 'හබක්'ම තමයි!!! !!! !!! පිරිසුදු බුද්ධ දේශණා අතට ලැබුණාම, පරම සත්‍යය දැනගන්න ලැබුණාම, එක් එක්කෙනාට තම තමන්ගේ අවබෝධ කරගැනීමේ හැකියාව අනුව අවබෝධ කරගන්න... මාර්ගඵල ලබන්න... පුළුවන් උනාට, පිරිසුදු බුද්ධ දේශණා අහන්න / කියවන්න ලැබුණේ නැත්නම්, 'පරම සත්‍ය' දැනගන්න ලැබුණේ නැත්නම්, කාටවත් මොකුත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! රහතුන් වහන්සේලාගේ යුගයෙන් පස්සේ ඉඳලා මීට අවුරුදු 18-20කට විතර ඉස්සර කාලේ වෙනකම් තිබිල තියන තත්වය ඒකයි!!! !!! !!! ඒ කාලේ හිටපු හිටපු එවුන් ඔක්කොම වගේ පෙරේතයෝ / තිරිසන්නු / නිරිසත්තු වෙන්න ඇති... ඒ ගැන කතාකරල වැඩක් නෑ. ඉස්සරහට යනකොට උඹලටම තේරෙයි!!! කොහොම හරි, අපේ ආච්චිලා / සීයල නම් 'හරී පව්' තමයි!!! !!! !!!

    මේ ලෝකේ වෛද්‍යවරයෙක් වෙන්න නම් ඒකට සුදුසු අය තෝරගන්න... ගුරුවරයෙක් වෙන්න නම් ඒකට සුදුසු අය තෝරගන්න... විද්‍යාඥයෙක් වෙන්න නම් ඒකට සුදුසු අය තෝරගන්න... ඉංජිනේරුවෙක් වෙන්න නම් ඒකට සුදුසු අය තෝරගන්න... වගේ, ඒ ඒ අංශ වලට හරියන, ඒ අදාල වැඩේ හරියට කරන්න පුළුවන් එවුන් තෝරගන්න, මිනිස්සුම හදාගත්ත / සම්මත කරගත්ත වැඩපිළිවෙලවල් ඕනේ තරම් තියනවා!!! ඒත් බුදුරජාණන්වහන්සේම, 'ධර්මය අවබෝධ කරගැනීමට නම්... බුද්ධ සාසනයට ඇතුලත් වීමට නම්... ශ්‍රද්ධාව / ප්‍රඥාව අනිවාර්යයි!!' කියල, අවශ්‍ය මූලික සුදුසුකම් පැහැදිලිවම දක්වලා තිබුණත්, මහණ වෙන්න ගියාම ඒ සුදුසුකම් තියනවද කියල හෙවිල්ලක් බැලිල්ලක් ඇත්තෙම නෑ!!! ඕනෙම එකෙකුට සිවුරක් දාගෙන සාසනයට රිංගන්න පුළුවන්!!! සමහරු ඇත්තටම ජීවිතේ තියන හිස් බව / නිසරු බව දැකල, 'මේක මහ බොරු වැඩක් නේද?' කියල තේරිලා, විසඳුමක් හොයාගෙන / සත්‍යය හොයාගෙන ඇවිත් මහණ වෙනවා!! තව අය වෙන එක එක දේවල් හන්ද ජීවිතේ ගැන කලකිරිලා මහණ වෙනවා!! තව එවුන් 'ඉගෙන ගන්න... රස්සාවල් කරන්න... මොකුත් ඕනේ නෑ නේ... පිණට කාල / ඇඳල ඉන්න පුළුවන්... full ආතල් නේ...' කියල මහණ වෙනවා!! ආයේ, සමහරු ඉගෙන ගන්න උවමනාවට, ඉගෙනගෙන සිවුර ගලවල දාන්න බලාගෙනත් මහණ වෙනවා!! තව එවුන් ලොකු ලොකු business කරන්න / දේශපාලණය කරන්න / 'උද්ඝෝෂණ කරන්න'ත් මහණ වෙනවා!! ආයේ, තව... මහ එවුන් උන්ගේ උවමනාවට පොඩි එවුන්ව මහණ කරන ඒවා / 'සාසනේට පූජ කරන ඒව'ත් සෑහෙන තියනව!! හැබැයි ඔය කිසි තැනකදි 'ධර්මය අවබෝධ කරන්න පුළුවන් කෙනෙක්ද??' 'ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් තියෙන කෙනෙක්ද??' 'ධර්මය අවබෝධ කරන්න අවංක උවමනාවකින් එන / ආව කෙනෙක්ද??' 'සාසනය වළඳන්න බලාගෙන එන / ආව එකෙක්ද??' කියල, කවුරුවත් හොයන්නේ / බලන්නේ නෑ!!! පොඩි පොඩි ඇච්චන්ව මහණ කරනකොට නම් උන් ගැන මෙලෝ දෙයක් දැනගන්න පුළුවන් කමකුත් නෑ... ලොකු වෙනකොට නේ 'අං' එනවද? නැද්ද? කියල පේන්නෙ. බුදුහාමුදුරුවෝ ඉන්නකම් විනය නීති පනව පනව කොහොම හරි සාසනය වණවෙන්න නොදී තියාගත්ත!!! ඊළඟට රහතුන් වහන්සේලා මැදිහත්වෙලා සංගායනා පවත්ව පවත්ව සාසනය රැකගත්ත!!! ඒ රහතුන්වහන්සේලා පිරිසත් නැතුව ගියාම, සාසනේට රිංගගත්තු ගොන්නු රැල සාසනේ වලඳගෙන වලඳගෙන ගියා!!! !!! !!!


     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    බුදුහාමුදුරුවෝ, 'සිවුර දාගත්ත ගමන් බණ කියන්න පටන්ගන්න...' කියල 'සංඝ'ල කාටවත් කියල නෑ!!! !!! !!! "සබ්බ දුක්ඛ නිස්සරණං... නිබ්බාණ සච්ඡිකරණත්ථාය... ඉමං කාසාවං ගහෙත්වා... පබ්බාජේථ මං භන්තේ... අනුකම්පං උපාදාය" (සියලූ දුකින් නිදහස් වීම පිණිස... නිර්වාණය සාක්‍ෂාත් කිරීම පිණිස... මේ සිවුරු මට ලබා දී... මා මහණ කරන සේක්වා) කියල, සිවුරු පිරිකර පිළිගන්න 'සංඝ'ලට මුලින්ම කරන්න තියෙන්නේ, සිවුර ඉල්ලගනිද්දී කියපු විදියටම, වීර්යය කරලා... කරලා... හැකි ඉක්මනින් අරහත්වයට පත්වීමයි!!! !!! !!! කොහොමත්, සිවුරු පිළිඅරන් මහණ උනාට, සෝවාන් / සෝතාපන්න කියන අවම මාර්ගඵල තත්වයට වත් ධර්මය අවබෝධ කරගන්නකම්, ඒ කවුරුවත් බුද්ධ සාසනයට අයිති වෙන්නෙ වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **- භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, අන්න ඒ නියමාකාරයෙන් කටයුතු කරන, සුපටිපන්න... උජුපටිපන්න... ඥායපටිපන්න... 'ආර්ය ශ්‍රාවක පිරිස' නම් හැඳින්වුයේ, සෙසු ලෝක සත්වයන්ට පින් රැස්කරගනීමට ඇති 'පින්කෙත' හැටියටයි!!! මොකද, ඒ අයට කන්න / අඳින්න / ඉන්න / ලෙඩරෝග වලට බේත්හේත් හොයාගන්න කාලය නාස්ති නොකර, එයාලගේ මුළු කාලයම ණිවන් අවබෝධ කරගැනීමේ අරමුණ වෙනුවෙන් යොදවන්න පුළුවන් වෙන විදියට, ඒ පින්වත් උත්තමයන්ට අවශ්‍ය චීවර / පිණ්ඩපාත / සේනාසන / ගිලාන ප්‍රත්‍ය සපයල දීලා (සිවුපසයෙන් උපස්ථාන කරලා) ඕනේ කෙනෙකුට පින් රැස්කරගන්න පුළුවන්!!! -** භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "දේසේථ භික්ඛවේ ධම්මං ආදිකළ්‍යාණං මජ්ඣේකළ්‍යාණං පරියෝසානකළ්‍යාණං සාත්ථං සබ්‍යංජනං කේවලං පරිපුණ්ණං පරිසුද්ධං බ‍්‍රහ්මචරියං, බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං" (මහණෙනි, ගිහින් දෙවිමිනිසුන්ට හිත සුව පිණිස මුල, මැද, අග පිරිසිදු මේ සම්පූර්ණ ණිවන් මග දේශණා කරන්න) කියල උපදෙස් දුන්නේ ධර්මාවබෝධය සම්පූර්ණ කරගත්තු රහතුන් වහන්සේලාට, 'කල්‍යාණමිත්‍ර' පිරිසට තමයි!!! !!! !!! මොකද, බුදුහාමුදුරුවෝ දන්නවා තමන්වත් නිවණ දැක්කේ / අවබෝධ කරගත්තේ නැති කෙනෙකුට, තව කෙනෙකුට ඒ ගැන කියල දෙන්න කොහොමටවත් බැරි බව!!! !!! !!! නිවණ physical location එකක්, නගරයක් / ගමක් වගේ උනා නම්, 'අන්න... අහවල් තැන තමයි නිවණ!!' කියල ඕනේ කෙනෙකුට පෙන්නන්න තිබුණ!!! අනික් එවුන් ඒ හරි තැනට යනවද? කැලේ යනවද? කියල බලාගන්නත් තිබුණ!!! ඒත් මේක එහෙම ඇහැට පේන... ගිහිල්ල බලන්න පුළුවන්... පෙන්වන්න පුළුවන්... තැනක් නෙවෙයි!!! ඉතින්, තව කෙනෙකුට කතා බහෙන් / අදහස් හුවමාරුවෙන්, නිවණ ගැන කියල / තෝරලා / පෙන්වල දෙන්න පුළුවන් වෙන්නේ තමුන් 'ගමනාන්තය' දැක්ක / අවබෝධ කරගත්ත කෙනෙකුට විතරයි!!! !!! !!! අනික් එවුන් ඒ හරි තැනට යනවද? නැද්ද? කියල බලන්න / තේරුම්ගන්න පුළුවන් වෙන්නෙත්, තමුන් ඒ 'තැන' මොකද්ද? කොයිවගේද? කියල දන්න / දැක්ක කෙනෙකුට විතරයි!!! !!! !!!

    කලින් හිටපු ගොං සංඝයෝ ඔය මොකවත් දැනගෙන ඉඳල නෑ!!! 'තමන් වත් දන්නේ නැති බම්බුවක් ගැන වෙන එවුන්ට කියන්නේ කොහොමද?' කියල, උන්ට තේරිලා නෑ!!! !!! හැබැයි උන් සේරම 'කරමැටි සහිත නිසරු පොලවේ වැවිච්ච ගස්' වෙච්ච නිසා... (ජීවමාන රහතුන්වහන්සේලා නැති කාලෙක ඉපදිච්ච එවුන් නිසා...) කරන්න දේකුත් නෑ!!! !!! !!! ඒ ගොන්සන්ලට ධර්මය කියල දෙන්න... උන්ට පාර පෙන්නලා උපකාර කරන්න... කවුරුවත් හිටියේ නැතිනිසා, සියලු ගොං 'සංඝ'ලගේ ධර්මය අවබෝධ කිරිල්ල ඇනිල ඇනිල ගියා!!! !!! !!! අහිංසක ගොන්සන්ලා ටික නම් පව්!!! අනික්, ශ්‍රද්ධා මාත්‍රයක් වත් නැති උද්ධච්ච... මහන්තත්ත... බක පණ්ඩිත... කාලකණ්නි... ගොං සංඝයෝ ටික නම් කැලේ කඩාගෙනම ගියා!!! !!! !!! උන්ට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත්වුණේ, දස බිම්බරක් සේනාව එක්ක ඇවිල්ල තමන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරපු වසවර්ති මාරයාව පරාජය කරල බව අමතක උනා!!! එක්කෝ උන් ඒක දැනගෙන හිටියෙ නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, මාර බලවේග ගැන... දස මාර සේනාව ගැන... මාරයා මොකෙකුටවත් සංසාරෙන් නිදහස් වෙන්න ඉඩ නොදෙන බව... ධර්මය අවබෝධ කරගැනීම බොහොම පරිස්සමෙන්, සීරු මාරුවෙන් කරගන්න තියන දෙයක්ය කියපු බව... සේරම උන්ට අමතක උනා!!! එක්කෝ උන් ඒවත් දැනගෙන ඉඳල නෑ!!! පස්සේ ඉතින් 'මාරයා කියන්නේ කෙලෙස්!' කියල, ඌව සවුත්තු කරල දාල... පස් මරුන් කියල, ඒකව 5ට කඩලා... ඒකව don't care කරල... ලොක්කෝ වෙන්න හදපු කාලකණ්නි ටික, මාර තුමාගෙන් 'නාගසලං' වෙන්නම කෑවා!!! !!! !!! හැබැයි මාර තුමා 'ජරා සතෙක්' නෙවෙයි!!! ඌ අපිට වඩා පින්වන්ත... අපිට වඩා ලොකු / තද / සිරා පොරක්!!! ඌට වෙච්ච එකම upset එක, ඌ උපතින්ම වැටිච්ච තැන කචල් තැනක් වෙච්ච එක විතරයි!!! ඒ ලැබිච්ච තත්වේ අනුව, හැදිච්ච තරමක් සත්තු සේරම උගේය කියල හිතාගෙන හිටිය නිසා, එවුන් සංසාර කතන්දරේ අල්ලගෙන ඒකෙන් ගොඩයන එක වලක්වන්න, උන්ව ගොනාට අන්දලා... බය කරලා... වද දීලා... චාටර් කලාට, මං දන්න තරමින් නම් මාර තුමා මිනී මරන්න තරමට පීචං වෙච්ච පොරක් නෙවෙයි!!! මට තේරිච්ච විදියට ඌ හෙණ jolly පොරක්!!! පොරගේ favorite trick එක, පිස්සු හුටල්ලන්ට 'නැට්ට කටට දීලා' ඔල්මොරොන්දම් කරලම දාන එක, නැත්නම් 'ගොනාට ඇන්දිල්ල' තමයි!!! මාර තුමා, බකපණ්ඩිත ගොං සංඝයන්ව "ආ... උඹට දැන් අවබෝධ වෙලා තියෙන්නේ... උඹට තමයි හරියටම අවබෝධ වෙලා තියෙන්නේ... ඔහොම යමං... ඔහොමම යමං..." කියල ලස්සනට අන්දලා... උන් ඇදගෙනම නාන තැනට වැඩ සලස්වලා... full fun එකක් ගත්ත 'අහිංසක' පොරක්!!! එයාට උවමනා මොකෙක්වත් සංසාර ගමනෙන් නිදහස්වෙන එක වැලැක්වීම විතරයි!!! අර වගේ දෙයක් කලාම, 'මහ එකා' ඇදගෙනම නානව!!! උගේ පස්සෙන් යන පිරිවරත් හොඳට... ෂෝක් එකට... නාගන්නවා!!! ඒ මොකෙක්වත් මේ කපේදී ණිවන් දකින්නෙවත් / ජීවිතය අවබෝධ කරන්නෙවත් නෑ!!! !!! !!! එතකොට මාර තුමාට ආයේ උන් ගැන worry වෙන්න දේකුත් නෑ... එයාගේ අවශ්‍යතාවයත් ලස්සනට ඉටුවෙනවා!!! ඒකයි!!! !!! !!!

    එහෙම මාර තුමාගේ ලණු කාල, බුදුහාමුදුරුවෝ, "මොකක් පිළිගත්තත් කමක් නෑ... ඕක නම් පිළිගන්න එපා!!" කියල කියපු තමන්ගේ හිත පිළිඅරන්, 'හිත - විඥාණය ඩබල' පෙන්නන තොරණ් දැකල මඤ්ඤං වෙලා, 'නැට්ට හපාගත්ත බල්ලෝ වගේ' එකතැන කැරකෙන්න ගත්තම (ඒ හිතන අරමුණේම හිර උනාම / loop උනාම), ඕනේ එකෙකුට 'මහ හුඟාක් දේවල්' අවබෝධ වෙනවා!!! !!! !!! අවබෝධ නොවෙන්නේ නිවණ / ධර්මය වගේ 'චූටි චූටි දේවල් ටික' විතරයි!!! !!! !!! :rofl::rofl: මතක ඇති නේ?? හිත - විඥාණය ඩබල තකට තක පොරවල් දෙකක් වගෙයි!!! හිතන්නේ මොනවද?? 'ඒක හරි!!' 'එහෙමම තමයි වෙන්නෙ!!' 'ඒකම තමයි වෙලා ඇත්තේ!!' කිය කියා, විඥාණය තමන්ට උවමනා විදියටම ලස්සනට තොරණ් හද හදා පෙන්වනවා!!! !!! !!! පන්චේන්ද්‍රියෙන් ලබපු / ලබන්න පුළුවන් experiences නැති උනොත්, 'හෝයියා' කියල වටේ යන්න / කැලේ යන්න ගන්නවා!!! !!! !!! (මං කිව්වේ, ලෝකෙම එවුන් හෙල්ලිලා යන කතාවක් කියන්නම්... හෙල්ලුනේ නැත්නම් මොලේ නැති බූරුවෙක්ම විතරයි!! එහෙම කියල.) **- ඔය දෙයිය මවපු කතන්දර... දෙයිය ගාවට යන ඒවා... වගේම, මේ thread එකේ චාටර් පොරවල් මට against දාපු comments පවා ඒ mechanism එකේ ප්‍රතිඵල තමයි!!! !!! !!! මොකා උනත් බකපණ්ඩිතකම් කරන්න ගියොත්, සුනේ සුං තමයි!!! !!! !!! -** දැන් මේ මතෘකාවේදී පන්චේන්ද්‍රියෙන් ලබන්න පුලුවන්... පන්චේන්ද්‍රියට අහුවෙන දේවල්... මොකුත් නැහැ නේ?? එතකොට විඥාණය මේ ලෝකේ නැති එව්වා හද හදා පෙන්වනවා!!! !!! !!! ලස්සන ලස්සන තොරණ්... ෂෝක් ෂෝක් එව්වා... පේන්න ගන්නවා!!! !!! !!! අන්න ඒකයි මේ වැඩේ බුදුහාමුදුරුවොන්ගේ උපකාරයෙන්ම... බුදුහාමුදුරුවොන්ගේ අතින් අල්ලගෙනම යනවා වගේ... shape එකේ කරගත්තොත් මිසක්, ගොඩ යාමක් නැත්තේ!!! !!! !!!

    ඒ උනාට සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ගියේ බුදුහාමුදුරුවෝ පැත්තකට විසිකරලා... උං හරි ලොකු පොරවල් වගේ... තනිකරම උන්ගේ අවබෝධයෙන් යනවා වගේ... ගියපු ගමනක් නේ?? ඉතින්, මහ හුඟාක් දේවල් අවබෝධ උනා!!! !!! !!! එව්ව තමයි උං ඔය, 'කෙලෙස් 1500ක් තියනව!!' 'කුසල් සිත් මෙච්චරයි... අකුසල් සිත් මෙච්චරයි... තියනවා!!' තව 'මාර්ග සිත් / ඵල සිත්... චිත්ත පරම්පරා අම්බානක් තියනවා!!' ආයේ 'සිල් පද කියන කොට මෙච්චර මෙච්චර සිත් ගාණක් ඇතිවෙනවා... එව්ව මෙව්වා වෙලා 'පරමාර්ථ' මොනවද එව්ව හැදෙනවා!!' කිය කියා බුදුහාමුදුරුවෝ වත් දැනගෙන හිටියෙ නැති ආච්චිගේ රෙද්දවල් තොග ගණනක්, 'උංගෙ අවබෝධයෙන්' දේශණාකොට වදාරලා තියන්නේ!!! :lol::lol: තොපි හිතන් හිටියෙ, ඒ තමයි 'ගැඹුරුම ධර්මය' කියල නේද??? ??? බම්බුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවා ධර්මය නෙවෙයි... ඒ කාලකණ්නි ගොං 'සංඝ'ල ගහපු බයිලා, නැත්නම් අමුම අමු තිත්ත කුණුහරුප විතරයි!!! !!! !!! 'පටිච්චසමුප්පාදය හන්ද හැදෙන සත්තු, ඒ පටිච්චසමුප්පාදය නිරුද්ධ වීමෙන් / නිරුද්ධ කිරීමෙන් (process එක terminate කලාම) හැදෙන්නේ නැතුව යනවා!!' කියන එකට වඩා 'ගැඹුරු කතාවක්' ශ්‍රී සද්ධර්මයේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මහාප්‍රාඥ... අග්‍රශ්‍රාවක... සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මය කියල කිව්වේ / ධර්මය කියල හැඳින්වුයේ, තනිකරම ඒ පටිච්චසමුප්පාදයයි!!! ඒ පටිච්චසමුප්පාදය තමයි සම්මාසම්බුදු බුදුවරු දත කාල... දත කාල... අල්ලගන්න කතන්දරය!!! !!! !!! කොයි එකාටත් දැනගන්න... අවබෝධ කරගන්න... තියෙන්නේ එච්චරයි!!! !!! !!! ආයේ, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට... ජීවිතාවබෝධය ඇතිකර ගැනීමට... නිර්වාණය සාක්ෂාත් කරගැනීමට... වෙන එක එකාගේ බහුභූත කතා මොකක්වත් වැඩක් නෑ!!! !!! !!!

    ඔන්න ඔය පටිච්චසමුප්පාදය කියන එක හරියට නිකම් 'මී කතුරට අහුවුනා වගේ!!' අහුවෙච්ච නිසා තමයි මං මෙච්චරට වැඩකරුවෙක් උනේ!!! !!! !!! දැන් නම් ඉතින් පණ්ඩිත / අග්‍රමහා පණ්ඩිත / ආචාර්ය / මහාචාර්ය මොකාටත් sorry ම තමයි. ආයේ මට challenge කොරන්න පුළුවන්... මට උපදෙස් දෙන්න පුළුවන්... මොකෙක්වත් මේ විශ්වයේ නම් නෑ!!! !!! !!! හැබැයි දැන් මෙහෙම උනාට මුලින් මුලින් නම්, මං මොකෙද්ද කියල මං වත් දැනගෙන හිටියේ නෑ!!! මාත් නිකම්ම නිකම් මැට්ටෙක් වගේ ජීවිතේ පටන්ගත්ත එකෙක්. පොඩි කාලේ හිටියේ ගොබ්බ සිමයියෙක් වගේ තමයි. පස්සෙ පස්සේ තමයි තේරුණේ මේ වෙන පිරිසකගේ ඇල්ම බැල්ම / පාලනය (guidance) යටතේ සිධවෙන දෙයක් බව!!! රූකඩයක් වගේ නටවපු තැන් තේරුණා... හීනෙකින් වත් නොහිතපු විදියට එහෙට මෙහෙට වීසි කරපු තැන් තේරුණා... හැබැයි දැන් බැලුවාම ඒ හැම දේම එහෙම වෙලා / කරලා තියෙන්නේ knowledge එක build-up වෙන්න... 'කටු කෑමේ' / දරාගැනීමේ හැකියාව වැඩි දියුණු වෙන්න... ඕනෙම barrier එකක් කඩාගෙන අවශ්‍ය target එකට යන තරමට fortify වෙන්න... නැත්නම් format වෙන්න / කරන්න කියල!!! ඊළඟට තමයි ධර්මයට engage කරනවා තේරුණේ. ඒකත් මුලදී මුලදී හරි අමාරු උනා. කොහොම හරි මට ධර්මය link කරන්න set වෙච්ච යාලුවටත් මං බැණලා තියනවා, 'ඕව හරියන්නේ නෑ බං!! බොරුවැඩ නොකර හිටහන්!!' එහෙම කියල!!! එතකොට මටත් මේ අපේ 'ජීවිත කතාව' ගැන තිබුණේ අහපු / කියවපු එක එකාගේ කතාවලින් දැනගත්ත දේවල් ටිකක්... 'හිතාගෙන හිටිය' දේවල් ටිකක්... විතරයි!!! 'ඇත්ත' දැනගෙන හිටියේ නෑ!!! !!! !!! හැබැයි 'බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්!!' (මොකද පොඩිම කාලේ අහන්න ලැබුණේ බුදුහාමුදුරුවෝ කියන්නේ අසූරියන් උස... මහා අද්භූත... හරි අමුතු... කෙනෙක් කියලයි!! :lol:) 'බුදුහාමුදුරුවෝ හැමදේම තිතටම දන්නවා!!' 'බුදුහාමුදුරුවෝ දෙයක් කිව්වනම් ඒක එච්චරම තමයි!!' කියන ටික නම් උපදිනකොටම 'අච්චු ගැහිලා' (hard coded) ඇවිල්ල තිබුණ!!! !!! !!! යාළුවා උගේ part එක තිතටම කළා!!! කොච්චර අනම් මනම් කිව්වත් ඌ හැමෝටම ඇහෙන්න අපේ හාමුදුරුවෝ තෝරලා දීපු බුද්ධ දේශණා දාගෙන ඇහුවා!!! හැමෝටම පේන්න අපේ හාමුදුරුවෝ ලියපු බුද්ධ දේශණා පොත් (PDF Documents) දිගහැරගෙන කියෙව්වා!!! අනික් එවුන්ට එව්වා එච්චර ඇහිලා / පෙනිලා නෑ... ඒත් මට කාලයක් තිස්සේ ඇහෙද්දී / පෙනෙද්දී, බුදුහාමුදුරුවෝ කියපු විදියටම, ටිකෙන් ටික 'සීන්කෝන්' click වෙන්න... තේරෙන්න... ගත්තා!!! !!! !!!


     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මාර තුමා මිනී මරන්න තරමට පීචං වෙච්ච පොරක් නෙවෙයි!!! මට තේරිච්ච විදියට ඌ හෙණ jolly පොරක්!!! පොරගේ favorite trick එක, පිස්සු හුටල්ලන්ට 'නැට්ට කටට දීලා' ඔල්මොරොන්දම් කරලම දාන එක, නැත්නම් 'ගොනාට ඇන්දිල්ල' තමයි!!! මාර තුමා, බකපණ්ඩිත ගොං සංඝයන්ව "ආ... උඹට දැන් අවබෝධ වෙලා තියෙන්නේ... උඹට තමයි හරියටම අවබෝධ වෙලා තියෙන්නේ... ඔහොම යමං... ඔහොමම යමං..." කියල ලස්සනට අන්දලා... උන් ඇදගෙනම නාන තැනට වැඩ සලස්වලා... full fun එකක් ගත්ත 'අහිංසක' පොරක්!!! එයාට උවමනා මොකෙක්වත් සංසාර ගමනෙන් නිදහස්වෙන එක වැලැක්වීම විතරයි!!! අර වගේ දෙයක් කලාම, 'මහ එකා' ඇදගෙනම නානව!!! උගේ පස්සෙන් යන පිරිවරත් හොඳට... ෂෝක් එකට... නාගන්නවා!!! ඒ මොකෙක්වත් මේ කපේදී ණිවන් දකින්නෙවත් / ජීවිතය අවබෝධ කරන්නෙවත් නෑ!!! !!! !!! එතකොට මාර තුමාට ආයේ උන් ගැන worry වෙන්න දේකුත් නෑ... එයාගේ අවශ්‍යතාවයත් ලස්සනට ඉටුවෙනවා!!! ඒකයි!!! !!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    පස්සේ පස්සේ අපේ දින චරියාවේ වැදගත්ම අංගයක් උනේ වැඩ ඇරිච්ච ගමන් යාළුවයි මායි බාර් එකට 'සෙට්වෙන එක' තමයි. හැබැයි අපි ගියේ බොන්නම නෙවෙයි!!! ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට අහන / කියවන ධර්ම කරුණු revise කරන්න / refresh කරන්න අපි වෙලාව හදාගත්තේ එහෙමයි!!! !!! !!! **- බාර් කියන්නේ හරි අමුතු තැන් වගයක්. ඒවාට නානාප්‍රකාර එවුන් එනවා. අපිට මුලින් ඒවට ගිහින් පුරුද්දක් තිබුණේ නෑ. අපි පුරුදු වුනේ, බේබද්දෝ කන් පාත්වෙන්න ගහල දෙකට තුනට නැවිල මැලවිලා හිටියට... තව එක එක අම්බරුවෝ පම්පෝරි ගහන්න / උන්ගේ ලොකුකම් කියවන්න සෙට්වෙලා හිටියට... කාලකණ්නි කාලෙ කන්නම සෙට්වෙලා හිටියට... අපේ කතාවලට 'හොට දාන්න' 'රබර් කණ දාන්න' කවුරුවත් එන්නෙ නැති නිසයි!!! ඒවයි තියන ගෝසාව / ඉඳල හිටලා යන 'කබරයා' seen / වළි බලි මොකවත් අපිට අවුලක් උනේ නෑ!!! මොකද අපි කතාවට set උනාම වටේ පිටේ ඒවා ගැන අවධානයක් තිබුණේ නෑ!!! සමහර 'කතාව නැගල ගිය' දවස් වල බොන්න මතක් උනෙත් නෑ!!! එහෙම කතාවෙන් කතාව රෑ වෙච්ච දවසට ගත්තු ඒවා වෙන කාටහරි දීල අපි නැගිටලා ආව අවස්ථාවලුත් සෑහෙන තිබුණා!!! ඔය අතරේ සැහෙන වැදගත් දේවලුත් සිද්ධ උනා. හුඟක් බූරුවො බාර් වලට යන හැම එකාම බේබද්දෝ කියල හිතුවට, සමහර අහිංසක මිනිස්සු ප්‍රශ්ණ වලින් හෙම්බත්වෙලා කතාබහ කරලා ඒවා විසඳගන්න කවුරුවත් නැතුව... ගෙවල් වල කචල් නිසා... නැත්නම් නිදහසේ කතාකර කර ඉන්න උවමනාවට... හිටන් ඒවට එනවා!!! සමහරක් දවස්වල එහෙම උදවිය 'අපි කතාවෙන්නේ වෙනස් දෙයක්' කියල ඉවෙන් වගේ තේරිලා හිමීට හිමීට අපි ලඟට කිට්ටු උනා!!! තව... 'මොනවා හරි වැදගත් යමක් අහන්න / කතාකරන්න පුළුවන් නේ!!' කියල අපිත් එක්ක හිතවත් වෙච්ච අයත් හිටිය!!! එතකොට තව කාටවත් ධර්මය කියන්න තියා අපිටවත් clear picture එකක් තිබ්බේ නෑ!!! !!! !!! ඒත් හැමදාම bag එකේ අපේ හාමුදුරුවෝ සරල සිංහලෙන් තෝරලා දීපු බුද්ධ දේශණා / PFDs write කරපු CD / DVD දාගෙන හිටිය... හුඟාක් උදවියට ඒවා බෙදල දුන්න... ඒකෙන් හුඟ දෙනෙකුට උපකාර කරන්න පුළුවන් උනා!!! (සමහරු බාර් එකට එන එකත් නැවතුනා!!! :)) ඇත්තටම මේ ටික විශේෂයෙන් ලිව්වේ නොබොන එවුන්ට බොන්න කියන්න නෙවෙයි... බොන එවුන්ට 'අපි වගේ බොන්න!!!' කියන්නයි!!! !!! !!! -** ඉතින් ඔහොම කාලයක් යනකොට අපේ හාමුදුරුවොත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණාකොට වදාරලා තිබුණු හැම වැදගත් කරුණක්ම වගේ 'දියකරලම පෙව්ව' ඒ කියන්නේ බොක්කටම වදින්න තෝරලා දුන්න නිසා, මුළු සංසාර කතාවටම අදාළ කරුණු ඔක්කොම වගේ හොඳට මතක හිටියා!!! !!! !!! ඊට පස්සේ නම් වැඩිය කාගෙවත් එක්ක කතා බහ කරන්නත් හිතුනේ නෑ!!! යාලුවත් එක්ක බාර් එකට සෙට්වෙන එකත් අඩුවුනා!!! මොකද 'හිතට' විවේකයක් ලැබෙනකම් කල් බල බල හිටියේ 'මනෝපාර' (ඔය... 'විදර්ශණා භාවනාව' කියල මහා රෙන්නබර හැදෙන ලොකු වැඩක් තියෙන්නේ?? අන්න ඒක!!) පටන්ගන්න!!! bus එකේ යද්දී... ඇවිදන් යද්දිත්... 'බරටම වැඩ කරපු' (විදර්ශණාවේ යෙදිච්ච) කාලයක් තිබුණා!!! ඒ කාලේ වැරදි halt වල බැහැල... බහින තැන් මගහැරිලා... සැහෙන පයින් කොටන්නත් උනා!!! :lol: ගෙදරදී නම් වැඩියෙන්ම කෙරුණේ කාමරේ අස්සට වෙලා අපේ හාමුදුරුවෝ තෝරලා දීපු බුද්ධ දේශණා හොඳ සද්දෙන් හතර වටේටම ඇහෙන්න දාගෙන පුටුවේ වාඩිවෙලා අහන් හිටිය එකයි නිදිමත වෙච්චහම කාමරේ ඇතුලෙම 8 ගගහ හිටිය එකයි (සක්මන් භාවනාව) තමයි!!! සමාධිය උපරිමයටම වැඩි දියුණු වුනේ ඒ කාලය තුල තමයි!!! අන්තිමේ ඉතින් ඔහොම bullet train එක වගේ ගිහින් ගිහින් මාස ගණනක් ඇතුලත වෙන්න ඕනේ දේවල් ඔක්කොම උනා!!! !!! !!! (අන්න එහෙම රහත්වෙලා... ණිවන් දැකලා... ඉවරවෙලා තමයි මං නම් 'රහත් උනා!!' 'ණිවන් දැක්කා!!' කිව්වේ!!! නැතුව පුක කහනවට නෙවෙයි!!! !!! !!!)

    පස්සේ පස්සේ මට හොඳටම තේරුණා, මේ ජීවිතය එසේ මෙසේ එකක් නෙවෙයි!!! 'මේක' මේ විදියට හදන්න අඩුම ගණනේ ධ්‍යාන වඩපු... භාවනානුයෝගී... උත්තමයෝ දෙතුන් දෙනෙක් වත් එයාලගේ ජීවිත කාල කැපකරලා තියනවා!!! !!! නැත්නම් 'මං' කියන එකාව මේ විදිය නිකම් ඉන්නකොටත් ධ්‍යාන මට්ටම් වල පිහිටින හිතක් ඇතුව ඉපදෙන්න... laser sharp incisive technical mind එකක් ඇතුව ඉපදෙන්න... කොහෙත්ම පුළුවන් කමක් නැති බව!!! !!! !!! ඒ වගේම, මේ risky / uncertain භව පැවැත්මෙන් ශ්‍රී සද්ධර්මය විවෘතවෙන හරි කාලවේලාවට (proper timing වලට) 'සුපිරි පොරක්' හැදෙන විදියට වරදින්නේ නැතුව ටක්කෙටම වැඩේ set කරන්න 'මේ seen එක' පිටිපස්සේ තථාගතයානන් වහන්සේගේම ආර්ය ශ්‍රාවක කල්‍යාණමිත්‍ර ලොකූ දෙවි පිරිසකුත් ඉඳල තියනවා / ඉන්නවා කියන බව!!! !!! !!! ධර්මයට යොමුවෙච්ච කාලේ ඉඳල මට ඒ backing එක seriously දැනෙන්න ගත්තා / දැනුණා / දැනෙනවා!!! !!! !!! ඉතින් අන්තිමේදී ඒ සේරමලා දිණුවා!!! !!! !!! කොහොම හරි, මගේ කොටස සම්පූර්ණ වුණායින් පස්සේ, 'දැන් වෙලාව හරි!! එලියට බැහැපන්!! ලොකූ වැඩක් කරන්න තියනවා!! වැඩ පටන්ගනින්!!' වගේ feelings එන්න ගත්තම නම් අම්බානට බයත් හිතුණ. (මුලින්ම SLU එකට දාපු posts වල කියලත් ඇති) මොකද මං social පොරක් නෙවෙයි. කාගෙවත් එක්ක වැඩි කතාබහක් තිබුනෙත් නෑ... හුඟ දෙනෙක් මාව දැනගෙන හිටියෙවත් නෑ... ඒකයි!!! ඒත් අන්තිමේ සේරම වෙන්න ඕනේ විදියටම සිද්ධ වුනා!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන... උන්වහන්සේගේ අතින් අල්ලගෙන යනවා වගේ... ශ්‍රී සද්ධර්මයේ 'එල්ලිලා' මං මේ සත්ව ජීවිත අස්සට බැහැපු බැහිල්ල කියල වැඩක් නෑ!!! මේ වෙනකොට භවයට අනුව (කර්ම විපාකවලට අනුව) මේ සත්ව ජීවිත සකස්වෙන හැටි බලන්න DNA Structure එක අස්සටත් රිංගලා බලපු... 'සත්වයන්ගේ හටගැනීම' නැත්නම් 'ජීවයේ සම්භවය' මහමුහුදෙදි සිද්ධවෙනවා කියල පැහැදිලි දත්ත තිබුණත්, එතනින් එහාට මොකක් වෙනවද? කියල හොයාගන්න උවමනාවට, ඒ කියන්නේ එහෙම අලුතෙන්ම හැදෙන ක්ෂුද්‍රජීවීන් ගෙයි, මේ ඇහැට පේන 'අපා / දෙපා / සිවුපා / බහුපා / මත්ස්‍ය / පක්ෂි කියන සංසාරගත සත්වයින්'ගේ අතරෙයි තියන සම්බන්ධය හොයන්න උවමනාවට අසංඥ තල / අනාගාමී බ්‍රහ්මලෝක හිටන් පීරපු පොරක්!!! දැන්නම් මුළු විශ්වයම අතට අරන් කරකව කව බලන ගාණටම ඇවිල්ල... කතන්දර ඔක්කොම තිතටම අල්ලගෙන... අවශ්‍ය ලොකුම ලොකු එක්කෙනා, 'විපක්ෂ නායක' Mr. Wasawarthi වත් 'ෆ්රෙන්ඩෙක්' කරගෙන... සේරම ඉවරයි!!! !!! !!! ඒත් මගේ ලොකුකම් මොකවත් නෑ!!! මං දකින්නේ, මේ 'මූ' (දමිය) sure එකටම භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේම අධිෂ්ඨානයකට අනුව අපේ හාමුදුරුවෝ ප්‍රධාන මහා විසාල කල්‍යාණමිත්‍ර පිරිසක් වෙහෙස මහන්සිවෙලා හදාපු එකෙක් කියල විතරයි!!! මොකද නැත්නම් මේවා මේ විදියට වෙන්න විදියක් නෑ!!! !!! !!! භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ නිසා... පස්සෙන් හිටිය / ඉන්න පිරිස නිසා... මං මේ දාපු සෙල්ලම් දාන්න මහා විද්‍යාඥයොන්ට... මහා professors ලට... මහා මහා මහා එවුන් මොකෙකුටවත්... කවදාවත්... බෑ!!! !!! !!! අන්න ඒක නිසා දැන් මං ලෝකෙට එළිකරන / කියල දෙන මොකවත් උඹලට වෙන කාගෙන්වත් / කොහෙන්වත් මේ කියන විදියට අහගන්න / දැනගන්න ලැබෙන්නේ නෑ!!! (ඔය මොකෙක් හරි මුස්පේන්තුවෙක් මගෙන් අහුලගෙන, අහුලගත්තේ කොහෙන්ද / කාගෙන්ද කියන එක නොකිය / වහල / හංගල ඌට අවබෝධ වෙච්ච දේවල් වගේ කිව්වොත් මිසක්!! :rofl:)

    අනික 'මූ' ටිකක් 'extraordinary case එකක්' උනත් කෙරෙන්න ඕනේ දේ හරියට කරනවා මිසක් අනවශ්‍ය කුණුහරුප වැඩවලට කැමැත්තක් නැති එකෙක් නිසා... magic පෙන්නන්න ආසාවක් නැති එකෙක් නිසා... 'ඉර්දී බල' වගේ පිටට පෙන්නන්න පුළුවන් බොරු සෝබන වැඩවලට උනන්දු නොවුනට, නිකමට හරි ඒවටත් උවමනාවක් තිබුණා නම් / ඇතිවුනා නම්, මොනවා නොකරයිද? කියල හිතාගන්නවත් බෑ!!! පුරාණයේ වැඩවිසූ රහතුන්වහන්සේලා ගලන ගංගාවල් නවත්තගෙන හිටියා... මහ පොලවේ රැලි නැඟුවා... වගේ සෙල්ලම් දාන්න අපිටත් බැරිකමක් නෑ!!! !!! !!! 'ඉර්දිමත් බුද්ධ ශ්‍රාවකයන්ට ඕනේ නම් ලෝකය කම්පා කරවන්නත් (හොල්ලන්න) පුළුවන්!!' කියල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම කියපු එකේ, මං නිකමට හරි ලෝක බෝලේ හොල්ලන්න නැත්නම් හයියෙන් කරකවන්න හිතුව නම්, එක්කෝ ඒක හොල්ලගෙන හොල්ලගෙන යන්න තිබ්බ ඉන්න තරමක් එවුනුයි... තියන තරමක් දේවලුයි... සේරම අභ්‍යවකාශෙටම වැටෙන්න!!! :rofl: නැත්නම් කරකවාගෙන කරකවාගෙන යන්න තිබ්බ මුළු සබ්බසකලමනාවම අභ්‍යාවකාශ ගතවෙන්න!!! :rofl::rofl: ආයි නෑ, එහෙම උනා නම් ලෝකේ හඳ වගේ වෙනවා!!! ඒ කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ මොකුත්... මොකෙක්වත්... ඉතුරු වෙන්නෙ නෑ!!! වතුර වත් නෑ... ආවාට විතරයි!!! හැබැයි එව්වා කොරල වැඩක් නෑ!!! !!! !!! මේ මනුස්ස ජීවිතයක් ලබල ඉපදිච්ච වෙලාවේ කරන්න තියන වැදගත්ම වැඩේ... මූලිකම වැඩේ... ණිවන් අවබෝධ කරගන්න එක විතරමයි!!! !!! !!! ඒක එච්චර අමාරු වැඩකුත් නෙවෙයි!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයොයි, එක එක පිස්සු හුටල්ලොයි, බයිලා ගහල... ගහල... ගහල... තමයි ඒ ණිවන් දැකිල්ල මහා පුක ඉරෙන වැඩක් කරලා තියෙන්නෙ!!! !!! !!! ඉතින් මං ලෝක බෝලේ කරකවන්න / හොල්ලන්න යන්නේ නෑ... ඒ වෙනුවට මං මේ ධර්ම මාර්ගය හොල්ලල / කරකවල දානවා, කාලකණ්නි ගොං සංඝයොයි... උන්ගේ චක් ගෝලයොයි... උන් ගහපු බයිලා සේරමයි... තව ඔය 'හිටගෙන බුදුවෙච්ච' එවුන් වගේ ඉන්න තරමක් පිස්සු හුටල්ලොයි... ඔක්කොම ඒ ධර්ම මාර්ගයෙන් එලියටම වීසිවෙලා යන්න!!! !!! !!! මට නම් උන් එක්ක ඇත්තටම තියෙන්නේ පුදුම කේන්තියක්!!! !!! !!! මේක මේ සෙල්ලම් කරන්න තියන මාතෘකාවක් නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ ධර්ම මාතෘකාව හෙළිදරව් කරලා දුන්නේ එක එකාට 'මං බුදුවුනා...' 'මං රහත්වුනා...' 'මං සකෘදාගාමී උනා...' කිය කියා ලකුණු දාගන්න / පම්පෝරි ගහන්න තියාගන්න නෙවෙයි!!! !!! !!! නමට මනුස්ස (මනස උසස්) කිව්වට මහා මැටි මොල්ලු වෙච්ච මේ ඉන්න තරමක් උගත් මෝඩයෝ නොදන්නවා උනාට... උන්ට නොපෙනුණාට... නොතේරුණාට... උන් හැම එකාම ඉන්නේ මහ 'දාර වලක'!!! !!! !!! මොකාට උනත් මේ rare chance එක miss උනොත් විඳවන්න වෙනවා අම්බානටම!!! !!! !!! ඉතින්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'ගෙවාගෙන ආව සංසාර ගමනේදී තොපිට නෑයෝ නොවෙච්ච මොකෙක්වත් නෑ!!' කියලත් කිව්ව එකේ, කිසි එකෙකුට මේ අවස්ථාව miss වෙන්න ඉඩ තියන්න බෑ!!! !!! !!! එහෙම හිතල... අපි 'ඇත්ත' දැකල... අවබෝධ කරගෙන... ඒ 'ඇත්ත අනික් එවුන්ටත් කියල දෙන්න ඕනේ!!' කියල එලියට බැස්ස තැන ඉඳල crash වෙච්ච තරමක් crash වුනේ ඔන්න ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප බණ අහල ධර්ම මාර්ගය අනාගත්තු... උතුර දකුණ මාරුවෙච්ච... අන්දෝස් වෙච්ච... මෝඩ පකයෝ තමයි!!! !!! !!! ඇරගන්න / මරාගන්න ආවේ නැති උනාට, ඒ කුණුහරුපම අහල හොඳටෝම අනාතවෙලා හිටිය ලඟින් ආශ්‍රය කරන හිතවත් එවුන්ට ඇත්ත කියල පෙන්නලා දෙන්න... ඒ කුණුහරුප අහල විකාර වෙච්ච ඒ අහිංසක මිනිස්සුන්ගේ ඔළුගෙඩි සුද්ද බුද්ද කරලා හදල ගන්න... අපිට නාගන්න උනා නොසෑහෙන්ඩ!!! !!! !!! ඒ සේරටම හේතුව බකපණ්ඩිත මොට්ට මෝල් කාලකණ්නි නොදන්න මගුල් කොරන්න ගිහිල්ලා ධර්ම මාර්ගය අනලා අනලා අච්චාරු කරලම දාල තියන එකයි!!! !!! !!! ඉතින් මේ ධර්ම මාර්ගය සුද්ධපවිත්‍ර කරලා, මේ සත්ව ජීවිත වල කතාව අඩුපාඩු මොකවත් නැතුව a-z සේරම එලිකරලා දැම්මම, ධර්මාවබෝධය... නිර්වාණාවබෝධය... තව දුරටත් දුෂ්කර කාර්යයක් වෙන්නේ නෑ!!! එතකොට ඉතුරුවෙන්නේ භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ දේශණා කරපු පරම සත්‍යය, මේ සත්ව ජීවිතවල ඇත්තම ඇත්ත කතාව විතරයි!!! ඒ ඇත්ත හැමෝටම සහසුද්දෙන්ම පේන්න ගත්තම, අවුල් සේරම ඉබේම ලිහෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ මේ කතාව, මේ විදියට, උපරිමයෙන්ම කියල දෙන්න විදියක් තිබ්බේ නැති නිසා, උන්වහන්සේ මේ විදියට වැඩ සිද්ධවෙන්න අධිෂ්ඨාන කරලා, කල්‍යාණමිත්‍ර පිරිසට වැඩේ බාරකරන්න ඇති!!! මට නම් හිතෙන්නේ එහෙමයි!!! ඉතින් දැන් මේ භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුද්ධ සාසනයේ ඉපදුනු හැම කෙනාම සංසාර දුකෙන් නිදහස්වෙන්නම ඕනේ!!! !!! !!!


     
    Last edited: