වැඩේ පටන් ගන්නයි යන්නේ... බලන්න ලෑස්තිවෙන්න!!! දන්න දන්න හැමෝටම කියන්න!!!
නායක / මහනායක හාමුදුරුවරු... ජනාධිපති / මැති ඇමති... අන්‍යාගමික නායක... හැමෝටමත් මෙතනට එන්න කියන්න!!!
EK එක ණිවන් දක්කන Head Quarters කරනවා කියල කිව්වා නේ... ටිකක් ඉස්සරහට යනකොට, කොහොමත් හැමෝටම මෙතනට එන්න වෙයි!!! !!! !!!![]()




නැත්නම් වේලපහින්ම ඔය කුණුහරුප අහල අපිත් අඤ්ඤකොරොස් වෙන්න ඉඩ තිබුණ. මොකද අපේ හාමුදුරුවෝ අනුව යන... උන්වහන්සේත් එක්ක ඉන්න... උදවියගෙන් හැරෙන්න, උන්වහන්සේත් එක්ක ගැටෙන... උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන... හැම එකාගෙන්ම 'බණ' කියල අහන්න ලැබෙන එව්වයින් 99.99% ක්ම ගොං සංඝයන්ගේ කුණුහරුප කවලම් වෙච්ච කෙහෙල්මල් තමයි!!! !!! !!!
ඉතින් මං හුඟාක් 'ගොං සංඝයන්ගේ ගොං බණ' වලට රබර් කණ දීගෙන හිටිය. හැබැයි ඔය ලොකු ලොකු මහප්පරාන කාරයෝ හැම එකාම අවබෝධ කරගන්න බැරුව අනාගෙන... ගූ ගහගෙන... දඟලන 'නිවණ' කියන දෙය අවබෝධ කරගෙන, උතුම් 'අරහත්වය' කියන සත්වයෙකුට ලබන්න පුළුවන් උපරිම තත්වයටම පත්වුණාට පස්සේ, මට ආයේ අමුතුවෙන් දැනගන්න / ඉගෙනගන්න මොකවත් තිබුණේ නෑ!!! ඒ වෙනුවට සිද්ධවුණේ ඒ කෙහෙල්මල් දේශණා ඇහෙනකොටම, හරියට නිකම් 'virus guard එකකට virus detect වෙනවා වගේ!' ඒවයි තියන ගොං කතා / කුණුහරුප / අමු තිත්ත කුණුහරුප සේරම highlight වෙලා ඇහෙන්න / පේන්න... check වෙන්න... filter out වෙන්න... පටන්ගත්ත එක තමයි!!! කියන්න කණගාටුයි... නිකම් හරියට, 'වළක් කැපුවොත් ඒකෙත් ගෙම්බෙක්!' වගේ, ඒ අහපු අහපු හැම එකේම ගොං සංඝයන්ගේ එක 'ගූ කෑල්ලක්' හරි තිබුණා / තියනවා!!! !!! !!! වැඩේ ඒ තරමටම කුරුවල් වෙලා / කරලා තියෙන්නේ!!! !!! !!! අපේ හාමුදුරුවෝ පැහැදිලිවම කිව්වා, 'බුද්ධ වචනයට අනුව, ගෞතම බුද්ධ සාසනය පරිහාණියට පත්වෙලා ඉවරයි!!' බව!!! පිරිසුදු බුද්ධ දේශණා කියල මොකවත්ම නෑ... ගොං සංඝයෝ ඒ සේරම කූරුගාලා!!! !!! !!! සමහරක් ඒවා පිරිසුදු බුද්ධ දේශණාවක් වගේම පටන්ගත්තට, මැද්දෙදි වෙන වෙන බහුභූත ඔබලා!!! නැත්නම් කෙළවරට යනකොට බුද්ධ දේශණාව එහෙම්පිටින් වෙනස් කරලා!!! !!! නියම බුද්ධ දේශණාවක්ම බලාගෙන ධර්මය කියන්න / තෝරලා දෙන්න ගත්තත්, ඒ කියන එකා දේශණාව මැද්දට ගූ කෑලි ඔබනවා!!! !!! !!! මොකද ඔය ඉන්න තරමක් සංඝයෝ නිකම්ම නිකම් සිවුරු කාරයෝ මිසක් ධර්මය අවබෝධ කරපු... රහත්වෙච්ච... ණිවන් දැක්ක... එවුන් නෙවෙයි!!! !!! !!!
ඔහොම කියල කියල... අන්තිමට 'රූප දාන' 'සද්ද දාන' කතාවත් කියල... දාන වර්ග හැටහුටහමාරක් තියනවා!! විස්තර කරන්න වෙලාව නෙවෙයි!! ධර්මය දන්න කෙනෙක් ගෙන් අහල දැනගන්න!! කියල අනම් මනම් පල්හෑලි වගයකුත් කියල... 'එහෙනම් හොඳට දීම පුරුදුකරලා... තණ්හාව අඩුකරගෙන... නිවණට සුදානම් වෙන්න'ය කියල ඒකගෙ ගොං බණ හමාර කළා!!! ඒකව අදහපු / පිළිගත්තු ගොං පොරවල්ට උගේම පිහිටයි!!! !!! !!!
